tag:blogger.com,1999:blog-579265960012007263.post1179332842039463756..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: OIC සමග අඩියක් ගැසීමිසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-579265960012007263.post-43319347628579266602015-05-17T08:19:48.728+05:302015-05-17T08:19:48.728+05:30කිලෝ එකක් විතර අරං දීලං ගියොත් නරකද...කිලෝ එකක් විතර අරං දීලං ගියොත් නරකද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6219373137008872062015-05-16T22:24:30.514+05:302015-05-16T22:24:30.514+05:30පොලෝසියෙ ලොකු මහත්තයා බිව්වට පස්සෙ හරි ජොලි පොර......පොලෝසියෙ ලොකු මහත්තයා බිව්වට පස්සෙ හරි ජොලි පොර...ආමගෙ වෙඩිමට ඇවිල්ලත් හොද සොමියක් දුන්නා අපිට. ඔයා කියපු දේ ගැන හිත යොමු කරන ගමන් ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-938279625759207972015-05-16T22:21:43.405+05:302015-05-16T22:21:43.405+05:30දවසක් අපි CT 100 බයිසිකලේ හතර දෙනෙක් දාගෙන ගෙදර යන...දවසක් අපි CT 100 බයිසිකලේ හතර දෙනෙක් දාගෙන ගෙදර යනවා බෝතල් පාටියක් දාලා. මගදි පොලෝසියෙන් නැවැත්තුවා..මේක බයිසිකලයක්ද....ත්‍රී වීල් එකක්ද කියලයි ඇහුවෙ...වැඩි උන් දෙන්නා බැහැපල්ලා කියපු නිසා කොනට වෙන්න හිටිය උන් බැස්සා...පොලෝසිය ගියාම හතරදෙනා ආයෙමත් ඩබල් දැම්මා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41999745140892266702015-05-16T22:19:42.161+05:302015-05-16T22:19:42.161+05:30මමත් ඔය දැක්කමද මන්දා...අපේ කිසිම දෙයක් නැතුව...තම...මමත් ඔය දැක්කමද මන්දා...අපේ කිසිම දෙයක් නැතුව...තමන් ගානෙම පාටියක් දුන්න පොලෝසියෙ ඇත්තෙක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9597814021309628232015-05-16T22:18:27.824+05:302015-05-16T22:18:27.824+05:30පොලිස් හාදයො සමහරු ගෙදරදිත් පොලිස් අණ තමයි නිකුත් ...පොලිස් හාදයො සමහරු ගෙදරදිත් පොලිස් අණ තමයි නිකුත් කරන්නෙ...මෙතනත් එහෙමමද මන්දා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74319612537755924962015-05-16T22:16:43.770+05:302015-05-16T22:16:43.770+05:30අත් දෙක වන වනා තමයි ගියෙ...මොකද බං අපි බොන්න ගිය උ...අත් දෙක වන වනා තමයි ගියෙ...මොකද බං අපි බොන්න ගිය උන් නෙමෙයිනෙ..හදිසියෙ සෙට් වීමක්... ගලක් ගහන්නත් ආසයි බං...මම කොහොමත් දැන් සුරාව හරිම කලාතුරකින් ලගට ගන්නෙ...බොක්කෙ යාලුවො නැති රටක මොන සුරාවද...

ඔය මෙන්ඩිස් අයියලගෙ නම් බ්‍රෑන්ඩ් එක ගල් කියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7413906835991334932015-05-16T22:15:28.985+05:302015-05-16T22:15:28.985+05:30වෙන මොකුත් කරන්න ලැබුනෙ නෑ බං...අපි හැදිච්ච ළමයි.....වෙන මොකුත් කරන්න ලැබුනෙ නෑ බං...අපි හැදිච්ච ළමයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82500480913890081362015-05-16T22:06:20.680+05:302015-05-16T22:06:20.680+05:30බීලා මරු කියවන එකක් නම් දැකලා තියෙනවා නිල ඇඳුමෙන්ම...බීලා මරු කියවන එකක් නම් දැකලා තියෙනවා නිල ඇඳුමෙන්ම...ඒක වෙන්න ඇති මලයා කියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51628245796099164762015-05-16T21:27:04.212+05:302015-05-16T21:27:04.212+05:30යකඩෝ අපි සිරාට සලකනවා මදිනෙ.සෙල්ලං නෑ.පොලොසියෙ ලොක...යකඩෝ අපි සිරාට සලකනවා මදිනෙ.සෙල්ලං නෑ.පොලොසියෙ ලොකු මහත්තය එක්කම බිව්වා කියන්නෙ පොඩි සෙල්ලමක්ද?අනේ මේ..අනුන්ගෙ ප්‍රේම කතා අහ අහා කාලෙ කන වෙලාවෙ නරකද තමන්ගේම කතාවකට හිත යොමු කළා නම්.ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23305837081740892472015-05-14T14:46:25.864+05:302015-05-14T14:46:25.864+05:30හෙහ් හෙහ් ඊළඟ සැරේ වැඩිපුර පරිප්පු ටිකක් දාලා ලියහ...හෙහ් හෙහ් ඊළඟ සැරේ වැඩිපුර පරිප්පු ටිකක් දාලා ලියහං ගොයියො එහෙනං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18095577384018557512015-05-13T20:46:28.118+05:302015-05-13T20:46:28.118+05:30පොලිසියේ ලොක්කෙක් එක්ක බිල එන කොට මව නම් පොලිසියේ ...පොලිසියේ ලොක්කෙක් එක්ක බිල එන කොට මව නම් පොලිසියේ සොක්කෙක් නවත්තලත් තියෙනවා බේරෙන්න ලොක්කට කථා කරනකොට බුවා නිදි ,,හෙන ගෙමක්ක් දීලා ගැලවුනේ...
ඉස්සර අදුරන වෙන ලොක්කෙක් හිටිය බුවා හේන් එහෙම වැටලුවම පොලිසියේ පාර්ටි දැන්මා නඩු භාණ්ඩ වලින්ම..අදුරුම් කම් මත ගිහින් මත බහිනකන් පොලිසියේ පහන් කරපු අතිතෙකුත් තිබ්බ නෙහ්ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11554230424278395702015-05-13T19:47:53.099+05:302015-05-13T19:47:53.099+05:30එහෙම පොලිස් කාරයොත් ඉන්නවනෙ. එහෙම අපහසුතාවට පත් කර...එහෙම පොලිස් කාරයොත් ඉන්නවනෙ. එහෙම අපහසුතාවට පත් කරන එක නම් පට්ටම චාටර්.
මොනවා උනත් සිරා අයිය oic කෙනෙක් එක්කත් අඩියක් ගැහුව එහෙනම් ඈ :D මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21866649917066587192015-05-13T15:38:44.127+05:302015-05-13T15:38:44.127+05:30ආය නැතුව බ්‍රෑන්ඩ් එක ගල්
බොන්නෙ විස්කිආය නැතුව බ්‍රෑන්ඩ් එක ගල්
බොන්නෙ විස්කිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41714493011983418872015-05-13T15:37:28.175+05:302015-05-13T15:37:28.175+05:30අනුන්ට බොන්නදෙන පොලිස් කාරයෙක්????
වෙන්ඩ බෑඅනුන්ට බොන්නදෙන පොලිස් කාරයෙක්????
වෙන්ඩ බෑඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55193251865357583572015-05-13T15:06:49.457+05:302015-05-13T15:06:49.457+05:30ඒ ගෑණි දුෂ්කර සේවෙන් අති දුෂ්කර සේවයට මාරුවක් ඉල්ල...ඒ ගෑණි දුෂ්කර සේවෙන් අති දුෂ්කර සේවයට මාරුවක් ඉල්ලං හදාගත්තා වගේ වැඩක්නේ යකෝ වෙලා තියෙන්නේAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56001487247016767022015-05-13T10:04:36.295+05:302015-05-13T10:04:36.295+05:30සිරා...බොලා අත් දෙක වන වන ද ඒ ගෙදරට ගියේ....මම හිත...සිරා...බොලා අත් දෙක වන වන ද ඒ ගෙදරට ගියේ....මම හිතුව උඹල බොතලයක් ඇන්න යන්න ඇති කියල....බොලා පොලිස් ලොක්කගේ බොතලේට වැඩේ දුන්න නේද..?

සිරා බ්‍රැන්ඩ් එක ගල්ද..?Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57252269472128483162015-05-13T08:40:19.999+05:302015-05-13T08:40:19.999+05:30තිලක සිත..තිලක සිත..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27293937654658505162015-05-13T07:45:41.908+05:302015-05-13T07:45:41.908+05:30කාල බිලා තව ඒවත් කරගෙන ඇවිත් වගේ ;) කාල බිලා තව ඒවත් කරගෙන ඇවිත් වගේ ;) නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79886423277413702042015-05-13T02:59:56.730+05:302015-05-13T02:59:56.730+05:30මාතෘකාව දැක්ක ගමන් මතක් වුනේ ලගදි බුකියේ දැක්ක පොල...මාතෘකාව දැක්ක ගමන් මතක් වුනේ ලගදි බුකියේ දැක්ක පොලිස්කාරයෙක්ගේ ඩෝප් විඩියෝ එක.. බලලා ඇතිනේ අයියත්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8131567789884954702015-05-12T23:05:00.280+05:302015-05-12T23:05:00.280+05:30ප්‍රේමය කියන්නෙ ඉතිං බොහොම සතුටුදායක සුවදායක හැගීම...ප්‍රේමය කියන්නෙ ඉතිං බොහොම සතුටුදායක සුවදායක හැගීමක් නොවැ. මට වැඩි කාලයක් විදින්න නොලැබුනත් විඳපු කෙනෙකුගෙන් හරි ඒ ගැන අහන්න මම අදටත් මනාපයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33964404960148464672015-05-12T23:03:52.145+05:302015-05-12T23:03:52.145+05:30මේ ලොක්කා බොහොම සුහදයි. ඒ නිසයි මම ඇහුවෙ කොහොමද දෙ...මේ ලොක්කා බොහොම සුහදයි. ඒ නිසයි මම ඇහුවෙ කොහොමද දෙන්නා ජෝඩු උනේ කියලා...මම හිතපු නැති තැනක තමයි අන්තිමට නතර උනේ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69358199075363710632015-05-12T23:03:07.081+05:302015-05-12T23:03:07.081+05:30එහෙම අයත් ඉඳලා හිටලා ඉන්නවා...සමහර විට ඒ බෝතලේත් ත...එහෙම අයත් ඉඳලා හිටලා ඉන්නවා...සමහර විට ඒ බෝතලේත් තග දාලා ගෙනාපු එකක් වෙන්ට බැරි නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3786357693439161912015-05-12T23:02:28.058+05:302015-05-12T23:02:28.058+05:30ඒ ඉතිං නිතර දෙවේලෙ අහන්න දකින දේ නිසානෙ. තමන් හදුන...ඒ ඉතිං නිතර දෙවේලෙ අහන්න දකින දේ නිසානෙ. තමන් හදුනන අය ඉතිං ආගන්තුක සත්කාරය හොදට දක්වනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83462225119894849782015-05-12T23:01:48.498+05:302015-05-12T23:01:48.498+05:30එයා හොද කීර්තිනාමයක් තියෙන පොලිස් නිලධාරියෙක්. ජරා...එයා හොද කීර්තිනාමයක් තියෙන පොලිස් නිලධාරියෙක්. ජරාවට වැඩ නෑ කියලා ගොඩාක් ප්‍රසිද්ධයි..ඒකනෙ කුඩ්ඩො වෙව්ලන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72378989369879540952015-05-12T23:01:01.281+05:302015-05-12T23:01:01.281+05:30ඉදිරි දවසක බලමුකො හා පුංචො...බොටත් ජය වේවා !ඉදිරි දවසක බලමුකො හා පුංචො...බොටත් ජය වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com