tag:blogger.com,1999:blog-579265960012007263.post1195239442241546394..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: පෙරහැර සහ අලියාසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-579265960012007263.post-27441765971799858162021-08-24T13:47:18.294+05:302021-08-24T13:47:18.294+05:30මම කැළනිය කැම්පස් එකේ පලවෙනි වසරේ මම තර්ක කලා අප...මම කැළනිය කැම්පස් එකේ පලවෙනි වසරේ මම තර්ක කලා අපේ ලමයි එක්ක මෙම පෙරහැරට යොදා ගන්න එකට. ඒකට නියම ලිපියක්.අපි මේ පරම්පරාවත් ඒ වෙනස දැකල විරුද්ද වෙන්න ඔනේ Anonymoushttps://www.blogger.com/profile/05850512624159023708noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70525386848655915932014-02-01T18:29:44.390+05:302014-02-01T18:29:44.390+05:30හ්ම්ම්ම්ම්, ඔව් බං.හ්ම්ම්ම්ම්, ඔව් බං.Anonymoushttps://www.blogger.com/profile/10357800572327804869noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55244964657765497912014-01-30T00:31:59.428+05:302014-01-30T00:31:59.428+05:30තව දෙයක් මතක් වුණා. ඔන්න අලි පැටව් දෙන්නෙක්ව පොලිස...තව දෙයක් මතක් වුණා. ඔන්න අලි පැටව් දෙන්නෙක්ව පොලිසියටයි, හමුදාවටයි සින්නකරේටම ලියල දීල. උන් දෙන්නටත් දෙයියන්ගෙ පිහිටයි.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86265192188067580322014-01-30T00:21:56.330+05:302014-01-30T00:21:56.330+05:30පන්නිපිටියෙ දෙව්රම් වෙහෙර ගැනත් කියල තිබ්බ නිසා දෙ...පන්නිපිටියෙ දෙව්රම් වෙහෙර ගැනත් කියල තිබ්බ නිසා දෙයක් මතක් වුණා. ඔය පන්සලේ ඉන්නව අප්පුහාමි කියල අලියෙක්. තාමත් ඉන්නවද කියලනම් දන්නෙ නෑ. ඔය සතා සැර එකෙක්. ඉතින් සතාව මට්ටු කරන්නෙ කෑම නොදී තියල. අප්පුහාමි මේ නිසා ඇට පෑදිච්ච කෙට්ටු අලියෙක් වෙලා ඉන්නෙ. ඔතන ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන් හරි, ගොව්වන්ගෙන් හරි ඇහුවොත් කියන්නෙ ඒ අලියගෙ හැටි තමයි කියල තමයි.

"මේ අවස්ථාව වෙද්දි දළදා කරඩුව වඩමවන්න සුදුසුකම් තියෙන ඇත්තු 4 දෙනයි ලංකාවෙ ඉන්නෙ...."

මේ වෙද්දි දළඳා කරඬුව වඩමන්න 100%ක් සුදුසුකම් තියෙන ඇතෙක් නෑ මං අහල තියෙන විදිහට. ඔය කියන ඇත්තු හතර දෙනා තමයි නැඳුන්ගමුවේ රාජා, කතරගම දේවාලෙ වාසනා, දළඳා මාලිගාවෙ ඉන්දි රාජා සහ කෑගල්ලෙ මහින්දෝදය පිරිවෙණේ වේවැල්දෙණියෙ රාජා. හැබැයි මේ හතර දෙනාගෙත් ගොඩක් අඩුපාඩු තියෙනව කියලයි කියන්නෙ නම්.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31175715816233485292014-01-30T00:06:45.054+05:302014-01-30T00:06:45.054+05:30සිරා.....මම දකින එක අවස්තාවක් තමයි උඹ උලුප්පා දක්ව...සිරා.....මම දකින එක අවස්තාවක් තමයි උඹ උලුප්පා දක්වන්නේ වෙඩින් වෙනුයු එකක් කියා. නමුත් මේ හැම ප්‍රොජෙක්ට් එකක්ම පවත්වාගෙනයාම සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙන බව මගේ සිතීමයි. ගහක බැඳගෙන අලියෙකුට පත්තු බඳිනවාට වඩා වෙනස් ක්‍රියා මාර්ග සිද්ධවිය යුතු බව ඔබ දන්නවා යැයි මම හිතමි. මේ හැම ප්‍රොජෙක්ට් එකක් තුලම යැපෙන මිනිසුන් කොටසක් ඇති සහ ඉන්නවා. ඒ දේම තමයි පින්නවල වෙන්නෙත්. තව ඕනම තැනක වෙන්නෙත්. මේසා විශාල ප්‍රොජෙක්ට්ස් නඩත්තු කරන්න මටවත් උඹටවත් , ඇත් ප්රේමීන්ටවත් තනියෙන් කරන්න බැහැ. මේ යතාර්තයට මුහුන දෙන්න බැරිනම් අලි ඇතුන් ගැන සානුකම්පිත ලිපි සහ තැනින් තැනින් අල්ලා ගත් වැඩ වලින් ස්වයං වින්දනයක් පමනක් ගන්න පුළුවන් වෙයි. මම මේ දේ කියන්නේ උඹව ටාර්ගට් කරන ගෙන නෙමෙයි. හැබැයි අපි යතාර්තයට ෆේස් කරන්න ඕන. ඔටාරාගේ බලු සුරක්ශිතය තුලත් වෙන්නේ අවම වශයෙන් හෝ යමක් බල්ලන්න්ට යන එකයි. ඒ ටිකවත් යන එක හොඳයි අනිත් තැන් වගේ අකුරට සීමා වෙන තපස් උපාසක පති දම් වලට වඩා. නැවතත් කියන්නේ මා කිසිවෙකු ඉලක්ක කරාවත්, ප්‍රවර්ධනය කලාවත් නොවේ.

මෙන්න පින්නවල තත්වය. http://www.gossiplanka.info/2014/01/blog-post_29.html....... මම මේ තව පත්තරයක දැක්කා , නමුත් මට එය දැන් හොයාගන්න බැහැ. මේ සුමානේ ඇතුලේ ආපු නිව්ස් එකක්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-32265726611536760072014-01-29T22:36:59.427+05:302014-01-29T22:36:59.427+05:30වන්දන අයියට ඉතිං මම අලුතෙන් කියාදෙන්න අවශ්‍ය නෑ නො...වන්දන අයියට ඉතිං මම අලුතෙන් කියාදෙන්න අවශ්‍ය නෑ නොවැ...අලි ඉන්න පළාතකම ඉන්න නිසා අලින් විදින දුක මට වඩා ඉතා හොදට ඔබ දන්නවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90159349353652863302014-01-29T22:35:24.129+05:302014-01-29T22:35:24.129+05:30කටක් ඇරලා කියන්නද මට අමාරුයි කියලා...හෙණ්ඩු පාරවල්...කටක් ඇරලා කියන්නද මට අමාරුයි කියලා...හෙණ්ඩු පාරවල් කකා...විලංගු නිසා තුවාල වෙච්ච කකුල් තියාගෙන ඒ සත්තු කොච්චර නම් දුක් විදිනවද...නිකමට හිතලා බලන්න...අපිට මෙහෙම උනොත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28166278146623394882014-01-29T22:32:41.984+05:302014-01-29T22:32:41.984+05:30ඒ කියන සතා ගැන මම ලිපියෙ ඇතුලත් කරලා තියෙන ලින්කුව...ඒ කියන සතා ගැන මම ලිපියෙ ඇතුලත් කරලා තියෙන ලින්කුවෙන් ගිහිල්ලා PETA සංවිධානය දැනුවත් කරන්න...මමත් ඒ ගැන සොයා බලන්නම්....නොවැරදීම කරලා ඒ සතාගෙ ඉතිරි ජීවිත කාලය හරි සැනසීමෙ ගත කරන්න ඉඩ සලසා දෙන්න ලොකු අයියෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25969913411492302592014-01-29T22:28:57.013+05:302014-01-29T22:28:57.013+05:30මතකයි මතකයි...ඔය කියන්නෙ මාලි ගැන...ඒ වැඩසටහන දියත...මතකයි මතකයි...ඔය කියන්නෙ මාලි ගැන...ඒ වැඩසටහන දියත් කලෙත් PETA සංවිධානයම තමයි. පුංචිකාලෙදි මමත් අලියා දැක්කම පෙරහැර දැක්කම සතුටු වුනා....එහෙත් දැන්නම් සතුටක් දැනෙන්නෙ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-372740657835374952014-01-29T22:27:25.535+05:302014-01-29T22:27:25.535+05:30ලග ඉන්න තව කීප දෙනෙකුට ඔය අදහස දෙන්න...ලග ඉන්න තව කීප දෙනෙකුට ඔය අදහස දෙන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64312870166900380972014-01-29T22:26:31.776+05:302014-01-29T22:26:31.776+05:30මොනවා කරන්නද..ඒ අසරණයන් වෙනුවෙන් මගේ හැගීම යුනිකෝඩ...මොනවා කරන්නද..ඒ අසරණයන් වෙනුවෙන් මගේ හැගීම යුනිකෝඩ් බවට පත් කරපු අවස්ථාවක් කියලා තමයි කියන්න වෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8716519602171329692014-01-29T22:21:43.670+05:302014-01-29T22:21:43.670+05:30කෙටියෙන්ම කියන්න තියෙන දේ කිව්වා නේද...කෙටියෙන්ම කියන්න තියෙන දේ කිව්වා නේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22686271828017379182014-01-29T22:15:42.028+05:302014-01-29T22:15:42.028+05:30සරත් අයියගෙ සටහනත් මම වෙලාවක් ලැබුනාම කියවන්නම්......සරත් අයියගෙ සටහනත් මම වෙලාවක් ලැබුනාම කියවන්නම්...මේ ටිකේ කාර්යබහුලයි. ඔබ වගේ හිතන අය හමුවීමත් සතුටක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80147187556003704882014-01-29T22:11:48.907+05:302014-01-29T22:11:48.907+05:30සැබැවින්ම ඒ ගීතය මෙතනට ගැලපෙනවා තමයි...මටත් දැනුයි...සැබැවින්ම ඒ ගීතය මෙතනට ගැලපෙනවා තමයි...මටත් දැනුයි මතක් උනේ...ඒකෙ එක කොටසක තියෙන්නෙ...ඇතින්නිගේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22247722324766361982014-01-29T21:57:24.270+05:302014-01-29T21:57:24.270+05:30ඔය කියන තැනට මම ගිහිල්ලා නෑ....ප්‍රසිද්ධ හාමුදුරුව...ඔය කියන තැනට මම ගිහිල්ලා නෑ....ප්‍රසිද්ධ හාමුදුරුවරුත් ඔතන වැඩ හිටියා නේද...බලාන යද්දි හැම තැනම එකම දේ වෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18652136680252125672014-01-29T21:53:11.025+05:302014-01-29T21:53:11.025+05:30මමත් පුංචි කාලෙ විනෝද උනා...ඒත් අලියා සම්බන්ධ යථාර...මමත් පුංචි කාලෙ විනෝද උනා...ඒත් අලියා සම්බන්ධ යථාර්තය දැනගත්ත දා ඉදන් ඒ සතුට අතුරුදහන් වුනා....අද බැරිවෙලාවත් පෙරහැරක් දිහා බලන් ඉන්නෙ නෑ. පෙරහැර සදහා අලි තියාන ඉන්න හැම පන්සලකම තත්වය ඔහොම තමයි...නායක හිමිවරු හිතාන ඉන්නවා ඇති මේ කරන උතුම් පිංකම් වලින් අලියා ලබන ආත්මෙ මිනිහෙක් වෙලා උපදීවි කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19923800278219737542014-01-29T21:49:49.438+05:302014-01-29T21:49:49.438+05:30නගාට මම නගාගෙ පෝස්ටුවක් තුලම කිව්වා නොවැ පෙරහැරේ අ...නගාට මම නගාගෙ පෝස්ටුවක් තුලම කිව්වා නොවැ පෙරහැරේ අලියා ගැන කියා දෙන්නම් කියලා...මේ තමයි ඒ පෝස්ටුව...මම හිතනවා ඔයාගෙ දැනුමට යමක් අලුතෙන් එකතු වෙන්න ඇති කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70583527562780353492014-01-29T21:48:51.959+05:302014-01-29T21:48:51.959+05:30මිනිස්සු මුදල්, බලය එක්ක ගැවසෙද්දි ගතිගුණ වලින් සෑ...මිනිස්සු මුදල්, බලය එක්ක ගැවසෙද්දි ගතිගුණ වලින් සෑහෙන්න පිරිහුනා...අහිංසක සතෙකුගේ තියා අහිංසක මිනිසෙකුගේ වත් දුක කදුල එතැනදි ඒ බලවත් අයට දැනෙන්නෙ පේන්නෙ නෑ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6927122400988716642014-01-29T21:47:00.111+05:302014-01-29T21:47:00.111+05:30අදහසටත් ලිංකුවටත් ස්තූතියි...ඔය කියන තැන් මගුල් ගෙ...අදහසටත් ලිංකුවටත් ස්තූතියි...ඔය කියන තැන් මගුල් ගෙවල් ගන්න උත්සව ශාලාවක් නොවැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31791434869592812032014-01-29T21:44:34.222+05:302014-01-29T21:44:34.222+05:30ඔබේ කමෙන්ටුව මේ පෝස්ටුවට ආලෝකයක්...මම ඉතාම මනාපයි ...ඔබේ කමෙන්ටුව මේ පෝස්ටුවට ආලෝකයක්...මම ඉතාම මනාපයි කියවන අයගෙ දැනුම වර්ධනයට ඉවහල් වන මෙවැනි කමෙන්ටු වලට....ඔබගේ දැන්වීම් පරිදි මම පෝස්ටුව තුල ඔබේ නම ඇතුලත් කලා. නැදුන්ගමුවේ රාජා වර්තමානයේ හිමි හර්ෂ ධර්මවිජය කියන යක්කල ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර කරන වෙදමහත්තයට...එතුමාගේ පියාණන් තමයි මුල් හිමිකරුවා...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ ඇත්තො ඉතාම හොදින් ඒ සත්වයා රැක බලා ගන්නවා...හිංසාවක් පීඩාවක් නැතුව... ගම්පහ ඉදන් නුවර පෙරහැරට මේ සතා යන්නෙ පා ගමනින්මයි. එය මා පෝස්ටුව තුල කිව්ව ලොරි ගමනෙදි සතාට දැනෙන පීඩාව නැති කරන්න...ඒ වගේම සතා නුවර පෙරහැරට සහභාගි වෙන්න පා ගමනින් යද්දි මහන්සි දැනුනාම පාරෙ අයිනකට වෙලා විවේක ගන්නවලු...ඇත් ගොව්වො ඒ සදහා අවස්ථාව දෙනවලු...වෙද මහත්තයත් සතා එක්කම වාහනෙන් නුවරට යනවා...හැම අවස්ථාවකම හොයා බලනවා...මග දෙපස ජනතාවත් නැදුන්ගමුවේ රාජට සංග්‍රහ කරන්න සැදී පැහැදී ඉන්නවා....මේ අවස්ථාව වෙද්දි දළදා කරඩුව වඩමවන්න සුදුසුකම් තියෙන ඇත්තු 4 දෙනයි ලංකාවෙ ඉන්නෙ....

පින්නවල ඔය කතන්දරේ මම ගොසිප් ලංකා එකේ දැක්කා....ඔය වගේ දේවල් බලන්න තරම් මගේ හිත හයිය නෑ...ඒ නිසා මම බැලුවෙ නෑ. පුදුම දුකක් දැනෙන්නෙ මේ වගේ අමනුස්සයොත් අපි අතර ඉන්න බව ඇහුවාම.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81331614457890710212014-01-29T21:37:06.212+05:302014-01-29T21:37:06.212+05:30සදරුගෙ අලුත් වෙනසට මම බොහොම මනාපයි...කවුරු මොන මොන...සදරුගෙ අලුත් වෙනසට මම බොහොම මනාපයි...කවුරු මොන මොන දේ කිව්වත් සමහර පුද්ගලයන්ට තමන්ටම තේරුම් ගිය අවස්ථාවක තමයි සත්ව හිංසනය ගැන හොදින් අවබෝධ වෙන්නෙ...මට මතකයි බොලා ඇතුලු කාණ්ඩෙ ගමේ හරක් මරනවට කොපමණ විරුද්ධද කියලා....

ඔය වයසක ඇත්තො එක්ක තර්ක කරලා වැඩක් නෑ බොලං...ඒ අය හිතාන ඉන්නෙ අලියා කැමැත්තෙන්ම පෙරහැරේ යන්න ඉදිරිපත් වෙලා කියලා....ඔය කියන භක්තිය අලියට දැනෙන්න තරං ඒකගෙ මොළය දියුණු නම්....ඔය හෙන්ඩු තියන් ඉන්න උන්ට ඊට කලින් ගහලා උන් කැලේට දුවන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60224213085203074622014-01-29T21:33:43.368+05:302014-01-29T21:33:43.368+05:30මම ඔය පින්තූර කීපය බැලුවා....ඒවායින් මම මතුකරපු කා...මම ඔය පින්තූර කීපය බැලුවා....ඒවායින් මම මතුකරපු කාරණා ඉතාමත් පැහැදිලිව පේනවා...කකුල කොච්චර හිර කරලද විලංගු දාලා තියෙන්නෙ....තිරිසන් මිනිස්සු...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83467705606863949192014-01-29T21:30:22.349+05:302014-01-29T21:30:22.349+05:30හිතට එකගව ලියන්නයි මට ඕනෙ බං....අපි මොකද සුරංගනා ල...හිතට එකගව ලියන්නයි මට ඕනෙ බං....අපි මොකද සුරංගනා ලෝකෙක නෙමෙයිනෙ ජීවත් වෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51193363940250224542014-01-29T21:28:53.481+05:302014-01-29T21:28:53.481+05:30හොදා හොදා....ඒකත් කියවලාම එමුකො එහෙනං...හොදා හොදා....ඒකත් කියවලාම එමුකො එහෙනං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45181312954788505782014-01-29T21:27:20.990+05:302014-01-29T21:27:20.990+05:30අලියා තමන්ගෙ තරම දන්නෙ නෑ කියනවනෙ...නැත්තං මිනිස්ස...අලියා තමන්ගෙ තරම දන්නෙ නෑ කියනවනෙ...නැත්තං මිනිස්සුන්ට යටත් වෙලා ඉන්න එකක් නෑ...අලියගෙ ඇගේ තරමට ඇස් දෙක ගැලපෙන්නෙ නෑලු....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com