tag:blogger.com,1999:blog-579265960012007263.post1641256162737251591..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: තොල් තැටිය සහ මුර්සි කෙල්ලෝසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger126125tag:blogger.com,1999:blog-579265960012007263.post-6130537832669106182017-12-08T02:59:40.724+05:302017-12-08T02:59:40.724+05:30ස්තුතියි ..... සිරෝස්තුතියි ..... සිරෝLak Melagodahttps://www.blogger.com/profile/16920354894505698411noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5479965417430066092015-10-13T08:41:33.616+05:302015-10-13T08:41:33.616+05:30හොඳ වෙලාවට අපේ රටේ පරස්තාවක් කොර ගන්න අර වගෙ ගහගන්...හොඳ වෙලාවට අපේ රටේ පරස්තාවක් කොර ගන්න අර වගෙ ගහගන්න චාලිත්තරයක් තිබ්බෙ නැත්තෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-36314038805334738242014-02-11T21:02:18.593+05:302014-02-11T21:02:18.593+05:30ඔන්න මමත් ආවා.
මේක දුටුවම නම් ශරීරය සලිත වෙලා ග...ඔන්න මමත් ආවා.
මේක දුටුවම නම් ශරීරය සලිත වෙලා ගියා.

හැබෑට මොන දේකට ඔය තැටියකින් අපූරුවට තියන තොල් දෙක නාස්ති කරගන්නවද මන්දා.

ලංකාවට ඔය දේවල් නාව එකම ලොකු දෙයක්... Anonymoushttps://www.blogger.com/profile/00758644951560649468noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70664536695141111342014-02-08T15:47:30.790+05:302014-02-08T15:47:30.790+05:30කථා මැද කථා කියන්නෙ මේවට...බලන්න නොදන්න දේ කෙතරම්ද...කථා මැද කථා කියන්නෙ මේවට...බලන්න නොදන්න දේ කෙතරම්ද කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39089889197429995822014-02-07T20:47:02.772+05:302014-02-07T20:47:02.772+05:30ඔයා ඉතින් දැන් සිරාගෙ කාමරේට යාව ජීව සාමාජිකයෙක් ව...ඔයා ඉතින් දැන් සිරාගෙ කාමරේට යාව ජීව සාමාජිකයෙක් වගෙයි නොවැ...මම ඉතිං ඔය විච්චූරණ කවදාවත් කොරලා නැති අහිංසකයෙක් නොවැ...තාම තනිකඩ නම් තමා...මොකද මගුල් ඔත්තුවක්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77148341191112168032014-02-07T20:42:11.196+05:302014-02-07T20:42:11.196+05:30දයානන්ද අයියට පැටලිලා....මම පහළින් වෙනම කිව්වෙත් ඔ...දයානන්ද අයියට පැටලිලා....මම පහළින් වෙනම කිව්වෙත් ඔය වගේ පැටලෙන්න පුලුවන් නිසයි. මුරුසිය සහ මේ ගෝත්‍රිකයො අතර කිසිදු සබදතාවක් නෑ...මුරුසිය පිහිටලා තියෙන්නෙ ඉන්දීය සාගරයෙ...මේ අය ඉන්නෙ අප්‍රිකාවෙ...නැත්තං ඉතියෝපියාවෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55800177281724852002014-02-07T20:40:52.821+05:302014-02-07T20:40:52.821+05:30ස්තුතියි ඩැයිවර් කොලුවො...වාහනේ ටිකකට නවත්තලා වෙන්...ස්තුතියි ඩැයිවර් කොලුවො...වාහනේ ටිකකට නවත්තලා වෙන්ට ඕනෙ මේ වචන ටික මෙතන කෙටුවෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68580544601749564262014-02-07T08:48:29.605+05:302014-02-07T08:48:29.605+05:30ඔව් උඹ සෑහෙන්න සාර්ථකයි ඒ වගේම උඹ හිතල කරන උඹේ ව්...ඔව් උඹ සෑහෙන්න සාර්ථකයි ඒ වගේම උඹ හිතල කරන උඹේ ව්‍යායාමයක් සාර්ථකයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4590820295493166612014-02-07T02:48:54.173+05:302014-02-07T02:48:54.173+05:30සිරා මල්ලි අර සමහර ඒවයෙ නම් පොඩි උන්ට ඔන්චිලි පදින...සිරා මල්ලි අර සමහර ඒවයෙ නම් පොඩි උන්ට ඔන්චිලි පදින්නත් ඇහැකි වගේ.කොහොම උනත් කරුම කියන ඒව මොන විදිහකට හරි ගෙවන්න එපායැ.අර කොරියාවෙ කෙල්ලො හකු ඔපරේශන් කොරන්නෙ මූන උල් කොර ගන්න.. ඉන් පස්සෙ විදවනව කන ආහාර අබර ගන්න බැරුව.. ඔය කැටයන් දාන වැඩේනම් කොරගන්න යන්න එපා ගොයියො...උබහැ තාම තනිකොඩය නෙවිද? මොනව උනත් අලුත් දෙයක් දැන ගත්ත ඉස්තූතියි කිව්ව ඕන් ඈ.....ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27766341630828964412014-02-06T22:57:09.760+05:302014-02-06T22:57:09.760+05:30සිරා.... සිරාවට මුරුසිය මෙච්චර දුප්පත් රටක්ද.. ඇත්...සිරා.... සිරාවට මුරුසිය මෙච්චර දුප්පත් රටක්ද.. ඇත්තටම ඒඒ සමාජ සංස්කෘතීන් දිහා බැලුවාම ඔවුන් ජීවත්වන පරිසරයයි. ඔවුන්ගේ දැනුමයි එක්ක බැලුවාම ඒකෙ වැරැද්දකුත් නෑ.
ඇත්තටම මම මුරුදිය ගැන දැනගෙන හිටියේ අන්නාසි වගාව මැනික් බිස්නස් සහ ශ්රීවික්රම රාජසිංහ පිටුවහල් කල රට විදියට අපූරු විග්‍රහයක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79782565820293574822014-02-06T22:11:32.793+05:302014-02-06T22:11:32.793+05:30සිරාගේ මේ අදහසේ මූලික හරයට මම ගරු කරනවා.සිරාගේ මේ අදහසේ මූලික හරයට මම ගරු කරනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69097057387926456012014-02-06T22:08:19.065+05:302014-02-06T22:08:19.065+05:30ලංකාවේ එක්තරා ද්‍රවිඩ කොටසකට අයත් කාන්තාවන්ගේ ඔය ක...ලංකාවේ එක්තරා ද්‍රවිඩ කොටසකට අයත් කාන්තාවන්ගේ ඔය කණ විශාලව හිල් කිරීමේ සම්ප්රදායක් තිබුනා. මම එවැනි වයසක උදවිය දැකලා තියෙනවා.

හරකුන්ගේ හංවඩු ගැසීම වගේ සම්ප්රදායක් සුඩානයේ තිබිලා තියෙනවා පිරිමින්ගේ මූණේ. එවැනි පිරිමින් මම ඕමානයේදී බොහෝ විට දැක තිබෙනවා . ඔවුන් බොහෝමයක් අරාබි භාශාවෙන් ඕමාන් පාසල්වල උගන්වන්න ආපු ගුරුවරු. ඒ කාලයේ ආරාබි භාශාවෙන් ඕමානයෙ ගුරුවරු හැටියට වැඩ කරේ සුඩාන්,ඊජිප්තු, මොරොක්කෝ, ටියුනීසියන් වගේ රටවල අය. ඕමානි ජාතිකයින් ඉන් පසුව තමයි ඉතා සීඝ්‍ර දියුනුවකට පත්වුනේ. ඕමානයේ පොලිස් සේවය ආර්ම්භ කරෙත් ශ්‍රීලාන්කිකයෙක්. රජතුමාගේ මිතුරෙක්. මට නම මතක් වෙන්නේ නැහැ. මම දැක තිබෙනවා. වෙනම ෆ්ලයිට් එකකින් ඉස්සර ලංකාවට එන්නේ. ඒක දිග කතන්දරයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90729129306341090602014-02-06T21:22:08.915+05:302014-02-06T21:22:08.915+05:30පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවනි සීගිරි බිතු සිතු...පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවනි සීගිරි බිතු සිතුවම් වල කර්ණාභරණ දාලා තියන විදිහෙන්. ඒව සිලින්ඩරාකාරයි. දාලා තියෙන්නේ කන් පෙත්ත ඇදලා. අපේ ගමේ මම පුංචි කාලෙ දෙමළ ආච්චි කෙනෙක් හිටියා. එයාගෙ කන් පෙතිත් ඇදිලා ලොකු හිල් දෙකක් තිබුණා. ඒව ලොකු කරලා තියෙන්නේ ලස්සනටලු. සුද්දො අපේ රටේ ඒ තිබුණ සිරිත් විකෘතියක් විදිහට පහත හෙලුව කියල නොක්ස්ගෙ විස්තරෙන් පෙනෙනවා

මම ගෙදර ගිය වෙලාවක එදා හෙලදිව පොතේ ඔය විස්තරේට අදාල කොටස ටයිප් කරලා හෝ එවන්නම්.

ලංකාවෙ ගැමි ගැහැණුත් කන් සිදුරු විශාල කිරීම එදා දැක්කේ අලංකාරත්වයේ සංකේතයක් විදිහට. (හැබැයි සත්තුන්ගෙ වගේ හණ ගහන ක්‍රමයක් ලංකාවෙනම් තිබුණ බවට සඳහනක් නැති තරම්)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29830284312277719442014-02-06T20:52:23.906+05:302014-02-06T20:52:23.906+05:30පොඩිම පොඩි කාලේ මතක් වුනා.ඉරිදා හවස රොබින් හුඩ් යන...පොඩිම පොඩි කාලේ මතක් වුනා.ඉරිදා හවස රොබින් හුඩ් යන්න කලින් මේ තොල් තැටි පලඳින හැටි,තොල් තැටි හදන හැටි,මේ අයගේ ජන ජීවිතය ගැන වැඩ සටහනක් ගියා.මොන හේතුවක්ද මන්දා ඒ වැඩ සටහන හොඳට මතක හිටියා.ඒ මතකය ආයෙත් අලුත් වුනා.ස්තූතියි සිරා..Anonymoushttps://www.blogger.com/profile/06560809409250391620noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31542137716154940962014-02-06T20:01:50.339+05:302014-02-06T20:01:50.339+05:30මොන කැතක්ද බන්...බලහංකො ලස්සන....හක්කපටස් කාලා හකු...මොන කැතක්ද බන්...බලහංකො ලස්සන....හක්කපටස් කාලා හකු එල්ලෙනවා වගේ නොවැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49568978175299184292014-02-06T20:01:09.734+05:302014-02-06T20:01:09.734+05:30ඒ කියන්නෙ මේ ලියවිල්ල සාර්ථකයි...ඒ නිසානෙ දෙන්නා ත...ඒ කියන්නෙ මේ ලියවිල්ල සාර්ථකයි...ඒ නිසානෙ දෙන්නා තුන්දෙනා උස්සන්නෙ....මට කියන්නෙ නැතුව ගත්තට බනින්න බෑ...මොකද බ්ලොග් අඩවියේ ලිංකුව එතන හලලා තියෙන නිසා....මොකද මගේ ලිපියක් මට දැනුම් නොදී ගන්නවා නම් ඒ ක්‍රමය තමයි අනුගමනය කරන්න කියලා තියෙන්නෙ... හැබැයි අඩවියේ ලිංකුව වෙනුවට ලිපියේ ලිංකුව තමයි වැටෙන්න ඕනෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81017691751978128302014-02-06T19:59:23.619+05:302014-02-06T19:59:23.619+05:30කාන්තාව තමයි හැම සමාජයකම යම් තරමකට හෝ පීඩාවට පත්වෙ...කාන්තාව තමයි හැම සමාජයකම යම් තරමකට හෝ පීඩාවට පත්වෙන්නෙ...ස්වභාව ධර්මයා කාන්තාවට අඩුපාඩුවක් කරලද කියලත් වෙලාවකට හිතෙනවා....මේ ජනවර්ගය තුලත් දුක් විදින්නෙ කාන්තාවන් බව පැහැදිලියි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55808457602647018602014-02-06T19:58:16.018+05:302014-02-06T19:58:16.018+05:30මේ ඇත්තො ස්වභාව ධර්මයා එක්ක බොහොම කුළුපග ඇසුරක් ති...මේ ඇත්තො ස්වභාව ධර්මයා එක්ක බොහොම කුළුපග ඇසුරක් තියෙන බව ඇත්තයි...ඒ නිසාම ඒ ඇත්තො බොහොම ශක්ති සම්පන්න...නිරෝගී පිරිසක් බව පේනවා....ආයු අපෙක්ෂාවත් දිගු ඇති....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4894894993697250372014-02-06T19:56:56.172+05:302014-02-06T19:56:56.172+05:30ස්තුතියි දේශකයො...මම හිතන්නෙ පුද්ගලයන්ගේ හැසිරීම් ...ස්තුතියි දේශකයො...මම හිතන්නෙ පුද්ගලයන්ගේ හැසිරීම් රටාව හැඩගැස්වීමේදී ඊට ආගමික බලපෑමත් තදින් තියෙනවා කියලා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23970093070154696282014-02-06T19:55:31.196+05:302014-02-06T19:55:31.196+05:30සිරාගේ කොපිරයිට් කියලා මම වෙනම විස්තරයක් බ්ලොග් එක...සිරාගේ කොපිරයිට් කියලා මම වෙනම විස්තරයක් බ්ලොග් එකේ දකුණු පැත්තට වෙන්න එල්ලලා තියෙන්නෙ....එතන පැහැදිලිව කියලා තියෙනවා ඉල්ලුවත් දෙයක් අනිවාර්යෙන්ම දෙනවා කියලා...එහෙම ඉල්ලන්නත් අපහසුතාවක් තියෙනවා නම් මගේ සැබැදියක් ලිපිය අගට එක් කරන්න කියලා....ඔය කියන ලිපිය මම දැක්කා....ඒකෙ අග බ්ලොග් අඩවියේ නම ලියලා තියෙනවා...

අනිත් අයගෙ අදහස වෙනත් දෙයක් වෙන්න පුලුවන්...කෙනෙක් ලියන දෙයක් තවත් කෙනෙක් ගන්නෙ ඒ ලියවිල්ලෙ රසක් තියෙන නිසා හා ලියවිල්ල සාර්ථක නිසා. අපි ලියන දෙයක් හැකි තරම් පාඨක පිරිසක් අතරට යනවට මම බොහොම මනාපයි. ඒ නිසා මෙවැනි සිදුවීම් අරභයා මම කුපිත වෙන්නෙ නෑ....මොකද බ්ලොග් අඩවියේ ලිපිනය හෝ එතැන පලකරපු නිසා...නැත්තං ඉතිං තද වෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79058191533046658152014-02-06T19:49:18.174+05:302014-02-06T19:49:18.174+05:30කමෙන්ට් මැකුවාට කිසිත් නොකියමි. වැරැද්දක් වුවහොත් ...කමෙන්ට් මැකුවාට කිසිත් නොකියමි. වැරැද්දක් වුවහොත් ඒ දේම මමද කරමි. පච්චා කොටනවාට වඩා අමානුෂික ක්‍රමයක් මේ ක්‍රමය....පේනවනෙ තුවාලය හොද උනාට පස්සෙත් හමෙන් එළියට ඉලිප්පිලා තියෙන විදිය....ඔබේ වීඩියෝවත් නැරඹුවා...සතුන් මරන හරියෙදි මම මාරු උනා....ස්තූතියි ලින්කුවට....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75065397698852631802014-02-06T18:10:17.096+05:302014-02-06T18:10:17.096+05:30මට නං වස කැතයි බං !!!!මට නං වස කැතයි බං !!!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3466810070404279362014-02-06T17:26:58.388+05:302014-02-06T17:26:58.388+05:30එහෙනං උනුත් උස්සලද...අයියෝ සිරාගේ ලින්කටුවක්වත් දා...එහෙනං උනුත් උස්සලද...අයියෝ සිරාගේ ලින්කටුවක්වත් දාලා නෑ නේද?දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47827814366270094932014-02-06T14:57:56.393+05:302014-02-06T14:57:56.393+05:30http://gossipelankanews.com/news_more.php?id=4119#...http://gossipelankanews.com/news_more.php?id=4119#.UvNS8fu0Z_YAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67256387811517172222014-02-06T12:27:39.124+05:302014-02-06T12:27:39.124+05:30මමත් මෙච්චර විස්තරයක් නම් කියෝලා තිබ්බේ නැහැ . ස්ත...මමත් මෙච්චර විස්තරයක් නම් කියෝලා තිබ්බේ නැහැ . ස්තුතියි සිරා . ශරීරයට වධ වේදනා දී ගන්නේ කරුමේ තමයි. ..අනික ගැහැණුන්ට තමයි මෙව්වා වැඩි. බලාපල්ලකෝ අර සේරම එළියේ දාගෙන ඉන්නේ පිරිමි නම් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com