tag:blogger.com,1999:blog-579265960012007263.post1682302470859685491..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: චීන නව නිපැයුම්සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-579265960012007263.post-85101695808802537152014-03-08T23:00:01.186+05:302014-03-08T23:00:01.186+05:30ඇත්තටම නාට්‍යකාරයා චීනා හොදම කොලිටියෙ ඉදන් බාලම එක...ඇත්තටම නාට්‍යකාරයා චීනා හොදම කොලිටියෙ ඉදන් බාලම එකට හදනවා..බාල එක බාල වෙන්නෙ ඒ නිෂ්පාදනය අඩු මුදලකට පාරිභෝගිකයා අතට දෙන්න ඒ අය තත්වයෙන් බාල අමුද්‍රව්‍ය භාවිතා කරන නිසා.

අපේ රටට බාල එක එවන්නෙ චීනා නෙමෙයි.. අපේ රට වෙනුවෙන් ඒවා ආනයනය කරන අය තමයි බාල ඒවා ගෙන්වන්නෙ. ඉතිං චීනා මක්ක කරන්නද....මම ඉන්න රටේ තියෙන චීන නිෂ්පාදන වලට ජපන් නිෂ්පාදන පරාදයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70594019649748834622014-03-08T22:58:11.208+05:302014-03-08T22:58:11.208+05:30චීන්නු ඉතාම ක්‍රමිකව ලොව වටාම ව්‍යාප්ත වෙමින් ඉන්න...චීන්නු ඉතාම ක්‍රමිකව ලොව වටාම ව්‍යාප්ත වෙමින් ඉන්නෙ...ඔවුන්ගේ ජන වර්ගය අතර තියෙන අනෝන්‍ය සුහදතාවත්....මොන රටේ හිටියත් සන්නිවේදනය උදෙසා යොදාගන්නා චීන භාෂාවත් තමයි ඒ අයගෙ ශක්තිය. නව නිපැයුම් කරන පිරිසත් එයට අදාළයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81625721501932451312014-03-08T22:57:00.189+05:302014-03-08T22:57:00.189+05:30ඒ සීන් එක ඉතින් උඹලා ඇති පදම් ලංකාවෙ ජනමාධ්‍ය වලින...ඒ සීන් එක ඉතින් උඹලා ඇති පදම් ලංකාවෙ ජනමාධ්‍ය වලින් දැනගන්න ඇති නොවැ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11197707091734575262014-03-08T22:56:28.396+05:302014-03-08T22:56:28.396+05:30එහෙම ගැජට් එකක් හැදුවා කියමුකො...ඒක අස්සටත් පොඩි ප...එහෙම ගැජට් එකක් හැදුවා කියමුකො...ඒක අස්සටත් පොඩි පොඩි කම්බි කෑලි එහෙම ගහලා රටේ හැටියට වැඩේ වෙන තැනට පත්කරගන්න සිරිලංකා වැසියා සූරයා....අපි දැනට එහෙම හිතමු.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66743346173941808052014-03-08T22:52:50.476+05:302014-03-08T22:52:50.476+05:30මගේ ගුරුවරයෙක් තමයි කිව්වෙ..එහෙ පිහිටුවා තියෙන ජාන...මගේ ගුරුවරයෙක් තමයි කිව්වෙ..එහෙ පිහිටුවා තියෙන ජාන විශ්ලේෂණ මධ්‍යස්ථාන වලින් දරුවා අනාගතයේ යා යුතු මාවත තීරණය කරනවා කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11080418770569293952014-03-07T22:52:54.441+05:302014-03-07T22:52:54.441+05:30ඇත්තටම චීනා දක්ෂයා උන් ඉදිකටුවෙ ඉදන් වාහනේට යනකන් ...ඇත්තටම චීනා දක්ෂයා උන් ඉදිකටුවෙ ඉදන් වාහනේට යනකන් හදනවා නොවැ.. අපේ සර් ට්‍රේනින් එකකට චීනෙ ගිය වෙලාවෙ මරු මරු අද්දැකීම ලබලා තිබුනා.. අපි පාවිච්චි කොරන චයිනිස් ෆෝන් නෙවේ බොල එහේ එවා කොලිටි තුනකින් තියෙනවලු ඔය අපිට එවන්නෙ අඩුම කොලිටි එකලු අපේ සර් සල්ලි සල්ලි කියලා බලන්නැතුව a ක්ලාස් ෆෝන් එකක්ම ගෙනල්ලා තිබුනා එද්දී නාට්‍යකාරයාhttps://www.blogger.com/profile/15957899129037244358noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56286188940876399562014-03-07T20:09:06.245+05:302014-03-07T20:09:06.245+05:30චීනා අනාගතයට පීනා යයි. එංගලන්තයේ දැන් දැන් චීන ආයෝ...චීනා අනාගතයට පීනා යයි. එංගලන්තයේ දැන් දැන් චීන ආයෝජන බහුලව සිදුවෙනවා. ඒ වගේම චීන ශිෂ්‍යයින් ශිෂ්‍යාවන් මෙහේ විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමත් එන්න එන්නම වැඩිවෙනවා. මේ හැම දෙයක්ම අනාගත සැලසුම් විධිමත්ව සිදුකිරීමක්. අපේ නව නිර්මාණකරුවන් එලියට එන්න දඟලනවා. වෙනත් රටවල නව නිර්මාණකරුවන්ව එලියට ඇදලා ගන්නවා. ඕකයි වෙනස.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43007252387024817442014-03-06T12:11:50.384+05:302014-03-06T12:11:50.384+05:30මචං මොකක්ද මේ කැඩෙට්ස්ලාගෙ සීන් එක....මචං මොකක්ද මේ කැඩෙට්ස්ලාගෙ සීන් එක....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86059282206743533572014-03-06T10:10:43.651+05:302014-03-06T10:10:43.651+05:30හරි චීනා හරි හපන නම් කියහන් අපේ රටකරන ඇත්තන්ගේ මොල...හරි චීනා හරි හපන නම් කියහන් අපේ රටකරන ඇත්තන්ගේ මොලගෙඩිවල තියෙන විශබීජ කුහකකං අයින්කොරන්ඩ පුලුවන් ගැජට් එකක් හදන්න කියල ඒ ඇත්තන්ට නොදැදෙන්න හයිකොරන්ඩ පුලුවන් විදිහේ ආන්න එදාට අපේ පෙලක් ගොයියං කරන නව නිපැයුම් රටට වැඩදායි විදිහට යොදාගන්න පුලුවන් වේයිRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19372552647377792012014-03-06T08:00:22.307+05:302014-03-06T08:00:22.307+05:30Sira puthata kawda kiwwe America wala ehema kramay...Sira puthata kawda kiwwe America wala ehema kramayak thiyana wa kiyala. Man inne Americawe, ehema deyak mehe ne.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81180083304923886632014-03-05T21:40:48.829+05:302014-03-05T21:40:48.829+05:30පටි ජොක්කු එහෙම ඇදගෙන පදින්න යන්න එපා...දේශකයගෙ පත...පටි ජොක්කු එහෙම ඇදගෙන පදින්න යන්න එපා...දේශකයගෙ පතිවත කෙලෙසෙන්න පුලුවන්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73549741604928358172014-03-05T21:40:13.011+05:302014-03-05T21:40:13.011+05:30චීනා ලෝකය ජය ගනිද්දි තමයි බං අපි ලෝකෙ ලොකුම කැබිනට...චීනා ලෝකය ජය ගනිද්දි තමයි බං අපි ලෝකෙ ලොකුම කැබිනට් එක හැදුවෙ...ඒකත් සුලුපටු ජයග්‍රහණයක්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85598500753696656432014-03-05T21:39:38.038+05:302014-03-05T21:39:38.038+05:30සහතික ඇත්ත. ඉතින් ඒකා ඊට පස්සෙ ස්පැනර් එක දකිද්දි ...සහතික ඇත්ත. ඉතින් ඒකා ඊට පස්සෙ ස්පැනර් එක දකිද්දි වෙව්ලනවා...වෙව්ලිල්ල නතර කරන්න පොඩි ෂොට් එකක් දවස ගානෙම දාලා අන්තිමට බොක්ක දිය වෙලා මැරිලා යනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39267343121637721382014-03-05T21:38:44.332+05:302014-03-05T21:38:44.332+05:30චීන්නු හදපු පාරවල් වල තමයි සැට් එක දැන් අධිවේගයෙන්...චීන්නු හදපු පාරවල් වල තමයි සැට් එක දැන් අධිවේගයෙන් යන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21423613410303292962014-03-05T21:38:17.103+05:302014-03-05T21:38:17.103+05:30නෑ...තවමත් එහෙමම තමයි...ඇමරිකානුවා ලග දියුණු යමක් ...නෑ...තවමත් එහෙමම තමයි...ඇමරිකානුවා ලග දියුණු යමක් තියෙනවා නම්...එයට සමාන යමක් චීනා ලගත් තියෙනවා....අවි ආයුධ සම්බන්ධයෙනුත් එහෙමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30585513416038688492014-03-05T21:37:26.235+05:302014-03-05T21:37:26.235+05:30එහෙම වෙන්නත් පුලුවන්...ඒ කෙසේ වෙතත් ඒ අයම තමන්ට උව...එහෙම වෙන්නත් පුලුවන්...ඒ කෙසේ වෙතත් ඒ අයම තමන්ට උවමනා දැනුම වැඩ කිරීමෙන්ම හදා ගන්නවත් ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7019772496435927272014-03-05T21:36:48.799+05:302014-03-05T21:36:48.799+05:30ඒ රටවල් උගත්තුන්ගෙන් වැඩ ගන්න රටවල්...ඒකට අපේ රටේ....ඒ රටවල් උගත්තුන්ගෙන් වැඩ ගන්න රටවල්...ඒකට අපේ රටේ...පාර්ලිමේන්තුවට එන තරමක් එන්නෙ විභාගයක් සමත් නැති ගොන් මී හරක්....උන් දන්නවායැ ඉගෙනීමේ අගයක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42532517562931235282014-03-05T21:36:02.453+05:302014-03-05T21:36:02.453+05:30ජොකා ගහලා පදින්න ඕනෙ බයිසිකලයක් හොයලා එවන්නද ?ජොකා ගහලා පදින්න ඕනෙ බයිසිකලයක් හොයලා එවන්නද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69477985851856925522014-03-05T21:35:40.524+05:302014-03-05T21:35:40.524+05:30බොලා අවංකයා කියලා මම නොදන්නවයැ...ඒ හින්දමනෙ දුම්රි...බොලා අවංකයා කියලා මම නොදන්නවයැ...ඒ හින්දමනෙ දුම්රිය දෙපාර්තමේන්තුව මල් කඩන්න එපා කියන එකටත් විරුද්ධව සටන් කරලා අන්තිම මොහොතෙ වැඩේ අතඇරලා ලෙමන් පෆ් කෑවෙ...

මේ නිෂ්පාදන වල ප්‍රායෝගිකත්වය පිළිබද මටත් ගැටලු තියෙනවා...නමුත් ඒ අය ඉවත ලන දේ උපයෝගී කරගෙන යමක් නිපදවන්න මාස 6, අවුරුද්ද වගේ කාලයක් කැප කරලා දරපු උත්සාහය තමයි මගේ හිත ගත්තෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31636651433392166632014-03-05T21:33:42.779+05:302014-03-05T21:33:42.779+05:30ලංකාව චීනට විකුණලා කියලයි ආරංචි...ලංකාව චීනට විකුණලා කියලයි ආරංචි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51597177569238506952014-03-05T21:33:18.019+05:302014-03-05T21:33:18.019+05:30චීන්නුන්ට ටික කාලෙකට බාර දුන්නොත් චීනා ලංකාව දියුණ...චීන්නුන්ට ටික කාලෙකට බාර දුන්නොත් චීනා ලංකාව දියුණු කරනවා...ඒ අය ඒවා පාලනය කරගෙන ඉන්න විදිය දැක්කම අපේ උන්ට ඉරිසියාව මතු වෙනවා...ඉතිං කොහොම හරි උන්ගෙ දේවල් කොල්ලකන්න අපේ උන් හදනවා...මේ සිදුවීම් වලට පස්සෙ දරුණු ගැටීමක්....ඒ ගැටුමට චීනෙන් සැට් එක ආවම අපිට වඩාගෙන ගහලා බිමින් තියනවා...ඇති තරම් කස්ටිය ඉන්න නිසා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15700526287487386772014-03-05T21:31:30.122+05:302014-03-05T21:31:30.122+05:30ඇත්තට...ඒ කියන්නෙ චීනා හැම පැත්තෙන්ම නම තියලා...ඇත්තට...ඒ කියන්නෙ චීනා හැම පැත්තෙන්ම නම තියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78505031590972403222014-03-05T21:31:03.628+05:302014-03-05T21:31:03.628+05:30චීන්නු වෙන අය එක්ක මිත්රශීලීව කථා කරන්නෙ අඩුවෙන්....චීන්නු වෙන අය එක්ක මිත්රශීලීව කථා කරන්නෙ අඩුවෙන්...ඒ අයගෙම අය එක්ක තමයි නිතරම ඇසුර පවත්වාගන්න උත්සාහ ගන්නෙ. භාෂාව පිළිබද තියෙන බාධකත් එයට හේතු වෙනවා ඇති. මේ ලගදි චීන පන්සලට ගිය වෙලාවෙ නම් මම චීනෙට ගියා වගේ තමයි දැනුනෙ. බලන බලන අත චීන්නු...

චීන කෙල්ලො එහෙමද අප්පේ...අපේ ඔපීසියෙ කෙල්ලන්ගෙන් අහලා බලන්නම් මෙහෙත් එහෙමද කියලා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37165388424608028332014-03-05T21:29:03.914+05:302014-03-05T21:29:03.914+05:30හූනා චිකයි...මරු මාතෘකාවක්නෙ බොලේ...සතියෙ දවස් වලට...හූනා චිකයි...මරු මාතෘකාවක්නෙ බොලේ...සතියෙ දවස් වලට රැකියාව නිසා ඉතාම කාර්යබහුලයි. සති අන්තයේ දිනක චිකපු හැටි බලන්න එන්නම්. ලංකාවෙ ප්‍රධාන ජාතිය දේශපාලනික වශයෙන්, ආගමික වශයෙන් පිල් බෙදිලා භේද බින්න වෙලා ඉන්න නිසයි අපිට කෙළ වෙලා තියෙන්නෙ..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60508380723387911282014-03-05T21:27:33.715+05:302014-03-05T21:27:33.715+05:30ඇත්ත. නමුත් අපේ සමාජයත් මෙහෙම අයට උත්ප්‍රේරකයක් වි...ඇත්ත. නමුත් අපේ සමාජයත් මෙහෙම අයට උත්ප්‍රේරකයක් විදියට කටයුතු කරන්නෙ නෑ...බොහෝ වෙලාවම අධෛර්යමත් කිරීම් තමයි වැඩි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com