tag:blogger.com,1999:blog-579265960012007263.post212339595275302024..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අම්පාරේ මහ පිංකමසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger142125tag:blogger.com,1999:blog-579265960012007263.post-6444556931770607172013-09-20T08:03:41.248+05:302013-09-20T08:03:41.248+05:30ස්තුතියි දමිත්...ලංකාවට ආපු වෙලාවක මේ වගේ පාසලකට ආ...ස්තුතියි දමිත්...ලංකාවට ආපු වෙලාවක මේ වගේ පාසලකට ආයෙත් මගේ පුද්ගලික මුදලින් පරිත්‍යාගයක් කරන්න ආසයි. මම මේ පාසලත් ඔන්න මගේ මතක ගබඩාවට දාගත්තා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71181002259467255042013-09-20T08:02:38.640+05:302013-09-20T08:02:38.640+05:30ස්තූතියි පවනි...ස්තූතියි පවනි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18159777884746817462013-09-20T08:02:08.433+05:302013-09-20T08:02:08.433+05:30ආයෙත් දවසක උදව්වක් කරන්න හෝඩුවාවක් හොයන වෙලාවක මේ ...ආයෙත් දවසක උදව්වක් කරන්න හෝඩුවාවක් හොයන වෙලාවක මේ පාසල ගැනත් ඔලුවෙ තියා ගන්නම්...ස්තූතියිසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58695298939989825832013-02-26T20:05:03.683+05:302013-02-26T20:05:03.683+05:30mamath mewage dekata wathawak sambanda una.Matara ...mamath mewage dekata wathawak sambanda una.Matara distrikaye athi dushkara pasalaka siyaluma lamainta nawa wasarata awashya siyaluma pothpath ha upakarana laba dimakata.e pasalath me wagemai ithama unandu principal kenek.awanka staff ekak.ahinsaka daruwan.me wagema godanagili.eda danuna sathuta mata apahu danuna.sirata suba pathanawa.nitharama baluwata ada thamai kotannama ona kiyala hithune DamithAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46838854254752335812012-12-16T22:31:08.580+05:302012-12-16T22:31:08.580+05:30අලේ.... මයෙ සඳ කිඳුරත් ගිහින් නෙව....

උදිත් මල්...අලේ.... මයෙ සඳ කිඳුරත් ගිහින් නෙව....

උදිත් මල්ලිත් ඉඳල නෙ..

මටත් වැලේ වැල් නැතුව ප්‍රශ්න කීපයකට හිර වෙලා හිටිය දවසකනෙ ඕකත් සෙට් උනේ... අපරාදෙ මට මග ඇරුන ඒක...

කාරි නෑ.. කවුරු කරත් බෝම හොඳ වැඩක් නෙ...
අගය කරනව මමත්...

ජයපවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41702059986291113262012-11-17T12:12:00.426+05:302012-11-17T12:12:00.426+05:30ගොඩක් අගය කරනවා ඔයාලගේ මේ සත්කාරයට.මේ වගේ දුෂ්කර ප...ගොඩක් අගය කරනවා ඔයාලගේ මේ සත්කාරයට.මේ වගේ දුෂ්කර පළාත්වල පාසල් වල මෙවැනි අඩුපාඩුකම් හොදින් මන් පුද්ගලිකව දන්නවා ඒ වගේම එවැනි පරිත්‍යාග වලට සහබාගි වෙලත් තියෙනවා.මොකද මන් සේවය කරන්නේ ප්‍රසිද්ද පාසලක පරිගණක අංශයේ නිසා.අපේ පාසලට නිතර අඩු පාඩු ඇති පාසල්වලින් ලිපි එවන නිසා.ගොඩක්ම අපි පරිගණක පරිත්‍යාග කරලා තියෙනවා එතොකට දැනෙන සතුට කියලා නිම කරන්න බැ.දැනටනම් අප පාසලේ මේම කටයුත්ත ටිකක් අඩාල වෙලා තියෙනවා.ඒත් පුළුවන් විදිහට අපි උදව් කරනවා.මේ ලගදි අපිට ලිපියක් ආව මාතලේ දුෂ්කර පාසලකට පරිගණකයක් ඉල්ලලා.ඉතින් එයාල ඉල්ලුවේ අලුත්ම පරිගණයක් නෙමයි පරණ යන්තම් හරි පරෝයෝජනයක් ගන්න පුළුවන් පරිගණකයක්.ඒක දැක්කම මගේ හිතට ගොඩක් දුක හිතුනා මොකද ඒ ලිපියේ සදහන් කරලා තිබුන විදිහෙන්.ඒත් කර්තව්‍යට අපේ පාසලෙන් එච්චර උනන්දුවක් දැක්කුවේ නැ මොකද පරණ පරිගණයක් නොතිබූ නිසා.පුද්ගලිව මාහට අවශ්‍ය උවත් පරිගණකයක් ඒ පාසලට අරන් දෙන්න ඕනේ කියලා ඒත් මාහට එතරම් මුදලක් නැති හෙයින් ඒ අදහස මන් යටපත් කර ගතම්.මාගේ බලපොරිත්තුව කවදා හෝ මාගේ පුද්ගලික වියදමින් පරිගණකයක් නැති බැරි පාසලකට අරන් දීමය.මුලින්ම කියන්න ඕනේ මන් රජයේ සේවකයක් නෙමෙයි පාසලක සේවය කලත්.සුළු වැටුපක් තමයි ලබන්නේ.මේ වෙලාවට තමයි හිතෙන්නේ කෝටිපතියෙක් උනානම් තමන්ගේ රටට කොච්චර සේවයක් කරන්න පුලුවන්ද කියලා.මන් යෝජනාවක් කරනවා ඔයාලට පුළුවන් නම් පොත් සමග අලුත් හෝ පරණ පරිගණකයක් දෙන්න පුලුවන්ම් ගොඩක් පින් කියලා.මොකද අද පරිගණකයෙන් තමයි මුලු ලොකයම සම්බන්ද වෙන්නේ.මමත් ඔයාලට පුළුවන් උදව්වක් දෙන්නම්.ඒ වගේම ඔයාලගේ වැඩසටහන් වලට සම්බන්ද වෙන්නත් කැමති.මමත් බ්ලොක් එකක් කරනවා සහෝදරයා ඒත් එකේ ඔයාල කරනවට වඩා වෙනම ආකාරයේ වැඩක්.කැමතිනම් ගිහිල්ල බලන්නොකෝ. www.moviehutlk.com ඔයාලනම් වැඩිය මේකට කැමති වෙන එකක් නැ.එහෙනම් ඔයාලට මන් සුබ පතනවා . Moviehutlkhttp://www.moviehutlk.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48093556720518750482012-11-03T16:31:36.774+05:302012-11-03T16:31:36.774+05:30බොහොම ස්තූතියි...
නැගනිය ඇත්තටම සුන්දරයි... ඒ නිස...බොහොම ස්තූතියි...

නැගනිය ඇත්තටම සුන්දරයි... ඒ නිසාම වෙච්ච දේවල් ඔය වෙනී අයියත් ලියලා තියෙන්නෙ... ආපහු යන්න වාහනේට නැග්ගත් සමහර අයගෙ විවිධ දෑ එහෙ අමතක වෙලා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79737908477556522272012-11-03T12:41:03.497+05:302012-11-03T12:41:03.497+05:30ගමේ දරුවන්ට දැනුම් සාගරයෙන් දිය දෝතක් අරන් යන්න මහ...ගමේ දරුවන්ට දැනුම් සාගරයෙන් දිය දෝතක් අරන් යන්න මහන්සි වුණු හැමෝටම පිං :)

//..සදරුගෙන් මෙන්ම ඔහුගේ මව්තුමිය හා සුන්දර නැගණියගෙන් සමුගෙන නැවතත් කොළඹ බලා එන්නට අපට සිදුවුනා.....//

සුන්දර නැගණියගෙන් :PHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22015711109859067082012-11-02T13:23:13.371+05:302012-11-02T13:23:13.371+05:30ස්තූතියි දුකා අයියෙ....ස්තූතියි දුකා අයියෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28514345928742337742012-11-01T18:50:47.763+05:302012-11-01T18:50:47.763+05:30නියම වැඩක් බන් උඹලා කරලා තියෙන්නේ හරිම අගෙයි . . ....නියම වැඩක් බන් උඹලා කරලා තියෙන්නේ හරිම අගෙයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43878984036427723752012-10-31T11:18:11.419+05:302012-10-31T11:18:11.419+05:30ඊළග පාර නම් එන්ටම ඕන... මේ පාර නම් සිරාවටම දැනගෙන ...ඊළග පාර නම් එන්ටම ඕන... මේ පාර නම් සිරාවටම දැනගෙන හිටියේ නෑ නේ සිරෝ... හැබැයි ඉතින් යන තැනක ඉන්න උදවියට මාව දැක්කම මට ආධාර දෙන්ට හිතෙයි ෂුවර් එකටම... ඇගේ හැටි දැක්කම නේද? ඊළග වටේ සම්බන්ධ වෙන්නම්කෝ...

ජය වේවා කිව්වා එහෙනම් හැමෝටම... SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3317176850260017992012-10-30T18:38:47.331+05:302012-10-30T18:38:47.331+05:30මේ කාර්යය මගේ කෙරුවාවක් නෙමෙයි බන්... මමත් අන්තිමට...මේ කාර්යය මගේ කෙරුවාවක් නෙමෙයි බන්... මමත් අන්තිමට තමයි බෝට්ටුවෙ එල්ලුනේ...බ්ලොග් අවකාශයේ මිතුරෝ කියන්නෙ පොදුවෙ බ්ලොග් ලියන/කියවන සෑම දෙනාගෙන්ම සැදුම්ලත් සංවිධානයක්...ඒකට නිලධාරීන්,ඇතුලත් වීමේ පෝරම, සාමාජික ගාස්තු ඒවා නෑ... ආයෙත් දවසක මේ වගේ ව්‍යාපෘතියක් කරනවා කියලා බ්ලොග් අවකාශයේ දැක්ක දවසක අපිත් එක්ක එකතු වෙන්න බොටත් හැකියි... පුද්ගලිකව කිසිවෙකුට ආරාධනා කිරීමක් නෑ... බොලාටත් ජයම වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89558710813141577052012-10-30T18:34:38.644+05:302012-10-30T18:34:38.644+05:30මීළග වතාවෙ එය එපරිද්දෙන්ම වේවි...මීළග වතාවෙ එය එපරිද්දෙන්ම වේවි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79629625785860999372012-10-30T17:19:31.081+05:302012-10-30T17:19:31.081+05:30හ්ම්ම්... ඕන් මන් ආවේ දැන් තමා...
ඈ සිරෝ... කවදද ...හ්ම්ම්... ඕන් මන් ආවේ දැන් තමා...
ඈ සිරෝ... කවදද අප්පේ මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ... දන්නවනම් පොත්පත් පරිත්‍යාග කිරීම කෙසේවෙතත් උඹලගේ සල්ලි වලින් හරි ගිහින් එන්ට එනවනේ... මොකෝ මට පවුල් පන්සල් බාධක තියෙනවා කියලායැ? මං බ්ලොග් කියවන්න එන්නේ සලාක ක්‍රමේට... ඕක තමා මෙහෙම දෙයක් ගැන නොදැන ඉන්ට හේතුව... ඒත් ඉතින් මොනා කරන්නද... ඒක ඉතින් මගේ ඇතිහැකියාව නෙව... දැනං හිටියනම් ඊයක් එවලා හරි කන්ටැක් කරගන්නවා කට්ටියව... දැන් ඉතින් ඒවයින් වැඩක් නෑ... කවදද ඊළග පින්කම... තොරතුරු ටිකක් මටත් කියහං... එහෙම වුණොත් මාත් එන්නම් යන තැනකට... කරපු වැඩේටනං පිං උඹලා හැමෝටම... ජය වේවා එහෙනම්... SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22010946247478769972012-10-30T16:33:16.550+05:302012-10-30T16:33:16.550+05:30මේ වගේ වැඩ කරද්දී අපිවත් දැනුවත් කරන්න සිරා අපි පු...මේ වගේ වැඩ කරද්දී අපිවත් දැනුවත් කරන්න සිරා අපි පුළුවන් උදව්වක් අනිවරෙන්ම කරන්නම් ජය !!Anonymoushttps://www.blogger.com/profile/07768306619852251355noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82988570839606097952012-10-29T15:23:56.171+05:302012-10-29T15:23:56.171+05:30ස්තූතියි රොබින්...ස්තූතියි රොබින්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21119822281520255712012-10-28T21:50:18.936+05:302012-10-28T21:50:18.936+05:30වටිනා කාර්යයක් ,ඔබ සැමට මගේ ආචාරය .....වටිනා කාර්යයක් ,ඔබ සැමට මගේ ආචාරය .....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35325260469451972312012-10-28T15:06:11.956+05:302012-10-28T15:06:11.956+05:30ඊ ළඟ පාර අපිටත් කියන්න.අපිත් උදව් කරන්නම්ඊ ළඟ පාර අපිටත් කියන්න.අපිත් උදව් කරන්නම්Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68602112168623852212012-10-28T10:13:44.858+05:302012-10-28T10:13:44.858+05:30ඔබතුමිය ගුරුවරියක් ලෙස කටයුතු කලා කියලා මම අද තමයි...ඔබතුමිය ගුරුවරියක් ලෙස කටයුතු කලා කියලා මම අද තමයි දැන ගත්තෙ... මේ ඡායාරූප වල ඉන්න සියලුම දෙනා බොහොම හිත හොද මිනිස්සු...මෙහෙම පිරිසක් හදුනා ගැනීමට ලැබීමත්, මෙවැනි සත්කාර්යයකට දායක වීමට ලැබීමත් නිසාම බ්ලොග්කරණයේ යෙදීමට මා ගත් තීරණය ගැන සෑහෙන සතුටක් ඇති වුනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-87439058432786702542012-10-28T10:10:47.726+05:302012-10-28T10:10:47.726+05:30ස්තූතියි ක්සැන්ඩර්.. මා ඔබට අමුතුවෙන් කිව යතු නෑ න...ස්තූතියි ක්සැන්ඩර්.. මා ඔබට අමුතුවෙන් කිව යතු නෑ නොවැ මේ වගේ සත්කාර නිසා ඒ දරුවන් විදින සතුට... එයට දායක විමට ලැබිම පිළිබද අපටත් ලොකු සතුටක් දැනෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6516062734284607222012-10-28T08:39:35.120+05:302012-10-28T08:39:35.120+05:30සැහෙන පින්කමක් නේ කරලා තියෙන්නේ . ඔබ හැමෝම හොඳ මින...සැහෙන පින්කමක් නේ කරලා තියෙන්නේ . ඔබ හැමෝම හොඳ මිනිස්සු . පින්තුර ටිකත් අගෙයි. අපේ සඳරු මලයත් ඉන්නේ . වෙනිව නම් මුණු පොතෙන් දැකල තියෙනව උන්දැයි එයාගේ කැමරා කෙරුවාවයි එක්කම . වැප් ව හම්බ වුණා ගිය අවුරුද්දේ .

අහිංසක ළමයින් හිනා වෙනවා දැක්කම හරිම සතුටුයි. මන් උගන්නපු ඉස්කෝලේ කොළඹින් වැඩි ඈතක නැහැ . ඒ වුනාට ඔය වගේමයි.

රාජ් ගේ ප්‍රොෆයිල් පින්තුරේට වඩා මේකේ පෙනුමයිනේ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78096150250564933942012-10-26T12:37:48.719+05:302012-10-26T12:37:48.719+05:30සිරාගේ සටහන විශිෂ්ඨයි. ලස්සනට සිද්ධි ටික සටහන් කරල...සිරාගේ සටහන විශිෂ්ඨයි. ලස්සනට සිද්ධි ටික සටහන් කරලා තියනවා. මම 2002-2003 වසර දෙකේ දී මේ වගේ සත්කාරයකට සම්බන්ධ වුනා මහියංගනය හා හබරණ ආශ්රිත පාසල් කීපයකට පොත් බෙදා දීම මගින්. එදා අපිට කන්න ලැබුනෙත් මේ වගේ කෑම. මයියොක්කා එක්ක පොල් දුන්නා මතකයි එක පාසලකින්. ඔවුන්ට එය මහත් අඩුවක් වු ලෙස විදුහල්පතිතුමා කියද්දී අපි කිව්වේ අපිටනම් දිව්යභෝජනයක් වුනා යන්නයි. ඒ වගේම හබරණ පැත්තේ විදුහලේ දී මට අමතක නොවන භෝජනයක් දුන්න.. නෙලුම් කොලේ පිඟාන වගේ බත් බෙදලා වැව් මාළු නෙලුම් දඬු උයලා කොච්චි සම්බල් එක්ක. එදත් අපි කිව්වේ ඒ නම් අපිට දිව්‍ය භෝජනයක්ම වුනා කියලයි.

ලොකුම සතුට මේ දරුවන්ගේ දෑස දකින එක. අලුත් පොත් කවකටු පෙට්ටි එක්ක ඒ දෑස් දිලිසුනා මට තවම මතකයි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80023743224552674352012-10-26T09:12:46.886+05:302012-10-26T09:12:46.886+05:30ස්තූතියි විචාරක තුමා ඔබේ කොමෙන්ටුවට... මෙවැනි සත්ක...ස්තූතියි විචාරක තුමා ඔබේ කොමෙන්ටුවට... මෙවැනි සත්කාර්යයන් තව තවත් කරන්න අපි උත්සුක විය යුතුයි... ඒ දරුවන්ගෙ අව්‍යාජ හිනාව දැක්කම ගමන් වෙහෙසත් නැතුව යනවා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9033579105750725432012-10-26T09:11:36.722+05:302012-10-26T09:11:36.722+05:30සාදරයෙන් පිළිගන්නවා... ඉදිරියේදී සිදුකරන මේ වගේ සත...සාදරයෙන් පිළිගන්නවා... ඉදිරියේදී සිදුකරන මේ වගේ සත්කාර්යයකදී අපිත් එක්ක අත්වැල් බැදගන්න ආරාධනා කරනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15287122939780638532012-10-25T21:23:56.093+05:302012-10-25T21:23:56.093+05:30ජීවිත කාලයටම අමතක නොවන පින්කමක් ඔබ කරගෙන තිබෙන්නේ....ජීවිත කාලයටම අමතක නොවන පින්කමක් ඔබ කරගෙන තිබෙන්නේ. 2000 - 2004 අතර කාලයේදී නුවර කලාවිය පැත්තේ මෙවැනි පාසල් රැසකට රාජ්‍ය නොවන සංවිධාන සමග හවුල්වී ආධාර උපකාර කරන්න මටත් හැකිවුනා. අඬබෙර පම්පෝරි නැතුව නිහඬව කරන මෙවැනි සේවය තමයි සැබවින්ම වටින්නේ. කට්ටියගේ මූණු ටික දැකගන්න ලැබීමත් වාසනාවක්.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com