tag:blogger.com,1999:blog-579265960012007263.post2181287749089477210..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අයිෆල් කුළුණ සහ නෑසු කථාසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-579265960012007263.post-16555203080852228232016-01-17T04:32:49.088+05:302016-01-17T04:32:49.088+05:30උඹ මෙතන රිංගන්න ගත්ත නිසා අපිට ඒක කියවන්නත් එපා වෙ...උඹ මෙතන රිංගන්න ගත්ත නිසා අපිට ඒක කියවන්නත් එපා වෙනව.අහිංසාnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62978579927856178032015-04-17T12:25:44.453+05:302015-04-17T12:25:44.453+05:30ඉංග්රීසියෙන් තිබුනට මේවා මලාට කියවන්නේ නෑනේ .. උඹ...ඉංග්රීසියෙන් තිබුනට මේවා මලාට කියවන්නේ නෑනේ .. උඹ මේ කරන වැඩේ නිසා අපි කම්මැලි නැතුව කියවල යමක් ඉගෙන ගන්නවා ..<br /><br />Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8928926024594279902015-04-11T18:34:48.713+05:302015-04-11T18:34:48.713+05:30ඇත්ත වශයෙන්ම හිට්ලර් වැනි ඒකාධිපති වියරුවෙන් හැසිර...ඇත්ත වශයෙන්ම හිට්ලර් වැනි ඒකාධිපති වියරුවෙන් හැසිරුන මිනිහෙකුගෙ අණ පිළිපැද්දෙ නැති ඒ නිලධාරියා ගැන මට ඇතිවෙන්නෙ ගෞරවයක්. යුරෝපයක සංචාරයක යෙදෙන්න මගේ හිතේ පුංචියට හීනයක් තියෙනවා. ඒ හීනය හැබෑ කරගත්ත දවසක අයිෆල් කුළුණට ගොඩ වෙන්න හැකි වේවි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49957093513736419152015-04-11T18:33:12.557+05:302015-04-11T18:33:12.557+05:30කාමරේට සාදරයෙන් පිළිගන්නවා ප්රියන්ති. දිගු බ්ලොග්...කාමරේට සාදරයෙන් පිළිගන්නවා ප්රියන්ති. දිගු බ්ලොග් ගමනකට මම ඔබට සුභ පතනවා. 7 වෙනි ලිපිය ඕනෑම වෙලාවක විවෘතයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79762604058104286342015-04-11T18:31:58.728+05:302015-04-11T18:31:58.728+05:30කිසිම හදිස්සියක් නෑ ලොකු අයියා. බොලාගෙ අදහස් වලට ම...කිසිම හදිස්සියක් නෑ ලොකු අයියා. බොලාගෙ අදහස් වලට මගේ ස්තූතිය.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8784307190863781092015-04-10T11:54:28.658+05:302015-04-10T11:54:28.658+05:30කලින් නොදුටු දුර්ලභ පින්තූර එක්ක විස්තරය හරිම රසවත...කලින් නොදුටු දුර්ලභ පින්තූර එක්ක විස්තරය හරිම රසවත්.හිට්ලර් අතින් විනාශ නොවී බේරුන එක කොච්චර දෙයක්ද. අවන්හලනම් හරිම ලස්සනයි.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73454679544891355482015-04-10T08:30:12.424+05:302015-04-10T08:30:12.424+05:30නොදන්න දේවල් හුඟක් ඉගෙන ගත්තා. හරිම ලස්සනට නිමැවුම...නොදන්න දේවල් හුඟක් ඉගෙන ගත්තා. හරිම ලස්සනට නිමැවුම් කරල + සුබ පතනවාAnonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54451967119469354632015-04-10T00:56:48.272+05:302015-04-10T00:56:48.272+05:30පරක්කු උනා බොලේ කියවන්න එන්න..ඔය විකුනන්න හදාපු උන...පරක්කු උනා බොලේ කියවන්න එන්න..ඔය විකුනන්න හදාපු උන්දැ ගැනනම් කලින් කියවල තිබ්බ.ඒත් මෙච්චර දිග පිරිච්ච විස්තරයක් සිංහලෙන් කියෙව්වෙ මේ ලිපියෙන්..පොඩි උන්ටත් ඉතා හොද වටිනා ලිපියක්..කියන්න තියෙන්නෙ වෙනදා වගේම..ජය...නියමයි.ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16875407628630301252015-04-10T00:53:02.921+05:302015-04-10T00:53:02.921+05:30හැක් හැක්..ඔය කොරල තියෙන්නෙ...හැක් හැක්..ඔය කොරල තියෙන්නෙ...ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38294611517460744692015-04-09T00:11:11.832+05:302015-04-09T00:11:11.832+05:30ස්තූතියි දුමී අයියා...දිගටම කාමරේ පැත්තෙ එන්ට...ස්තූතියි දුමී අයියා...දිගටම කාමරේ පැත්තෙ එන්ට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30765899799071746922015-04-09T00:10:30.911+05:302015-04-09T00:10:30.911+05:30නයිටීඑන් යකඩ සුදා ඇතුලට ගිහින් එළියට ආවා නේද..පහුග...නයිටීඑන් යකඩ සුදා ඇතුලට ගිහින් එළියට ආවා නේද..පහුගිය ආණ්ඩු කාලෙ අල්ලන්න බැරුව නොවැ හිටියෙ පොලෝසියට..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86884375694325468992015-04-09T00:08:25.459+05:302015-04-09T00:08:25.459+05:30මම දන්න ඉලව්වක් නෑ බං...ජාලෙන් පෙරලලා උස්සගෙන ආවෙ....මම දන්න ඉලව්වක් නෑ බං...ජාලෙන් පෙරලලා උස්සගෙන ආවෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30182211569061055662015-04-09T00:07:55.959+05:302015-04-09T00:07:55.959+05:30ඒ පින්තූර වලින් සුටටක් මෙතනට ගෙනාවා නම් මේ ලිපියට ...ඒ පින්තූර වලින් සුටටක් මෙතනට ගෙනාවා නම් මේ ලිපියට තවත් එළියක් වැටේවි කියලා හිතුනා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24723408932298575172015-04-09T00:07:21.459+05:302015-04-09T00:07:21.459+05:30කැමරාවෙන් එහා නිසා බොලාට පින්තූර වලටම ඇහැ යන්න ඇති...කැමරාවෙන් එහා නිසා බොලාට පින්තූර වලටම ඇහැ යන්න ඇති. ස්තුතියි මිත්රයා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30511711299677228732015-04-09T00:05:00.409+05:302015-04-09T00:05:00.409+05:30උඩට නැගලා බොලා වටපිට දැක්ක දේවල් එහෙ නොගිහින්ම බලන...උඩට නැගලා බොලා වටපිට දැක්ක දේවල් එහෙ නොගිහින්ම බලන්න පුලුවන් ලින්කුවක් මම පස්සෙ එකතු කලා ලිපියෙ අගට. බලන්න ඒකට කොටලා ඒවද දැක්කෙ කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80540786217087209422015-04-09T00:00:02.509+05:302015-04-09T00:00:02.509+05:30හෙ හෙ මරු උත්තරේ බොලං...බොට ස්තූතියි..හෙ හෙ මරු උත්තරේ බොලං...බොට ස්තූතියි..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4319237492333727042015-04-08T23:59:27.841+05:302015-04-08T23:59:27.841+05:30ස්තූතියි මනා. කියවන අයට මොනවා හරි දෙයක් ගන්න පුලුව...ස්තූතියි මනා. කියවන අයට මොනවා හරි දෙයක් ගන්න පුලුවන් ලිපි ලියන්න තමයි මම වැඩියෙන් මනාප.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49702931670364207482015-04-08T23:58:21.645+05:302015-04-08T23:58:21.645+05:30රන්ජන් අයියා...වෙලාවක 7 වෙනි ලිපියට මොනවා හරි අමු...රන්ජන් අයියා...වෙලාවක 7 වෙනි ලිපියට මොනවා හරි අමුණලා එවන්නකො. ඔබ කියන පුද්ගලයා ගැනත් මම තොරතුරු හොයා බලන්නම්...ස්තුතියි තොරතුරට.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7986666899024937892015-04-08T17:15:21.430+05:302015-04-08T17:15:21.430+05:30නියමයි, නොදැන හිටපු දේවල් ටිකක් දැනගත්තා.....!නියමයි, නොදැන හිටපු දේවල් ටිකක් දැනගත්තා.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23155543245322909372015-04-08T14:47:57.598+05:302015-04-08T14:47:57.598+05:30රන්ජන්, ඕකට අපි කියන්නෙ දළදා මාළිගාව ඉස්සරහ ඉන්න් ...රන්ජන්, ඕකට අපි කියන්නෙ දළදා මාළිගාව ඉස්සරහ ඉන්න් හිඟන්න වගේ කියල. මොකද ඔතන ඉස්සරහ ඉන්න හිඟන්නට, අනේ මම මෙතන එකා මට කවද ඕක ඇතුලට ගිහින් වඳින්න බැරිද කියලනෙ හැමදාම හිතන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39734849089099084862015-04-08T11:55:07.368+05:302015-04-08T11:55:07.368+05:30අර වික්ටර් ලුස්ටිග් ගේ කතාව නම් කලින් අහලා තිබ්බා....අර වික්ටර් ලුස්ටිග් ගේ කතාව නම් කලින් අහලා තිබ්බා.අපේ අර නයිටිඑන් එකේ යකඩ සුදාත් ඔහොම එකෙක්නේ.<br />ගොඩක් දේ අලුතෙන් දැනගත්තා,එළකිරි සිරෝ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52997599437042790192015-04-08T11:40:32.716+05:302015-04-08T11:40:32.716+05:30බුදු අම්මේ සිරා කොලුවා දන්න දේවල්. . මොනවා උනත් ද...බුදු අම්මේ සිරා කොලුවා දන්න දේවල්. . මොනවා උනත් දන්න දේ අපිත් එක්ක බෙදා ගත්තනේ. . බොහොම ස්තුති වේවා........ Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18526993302281769912015-04-08T10:10:46.973+05:302015-04-08T10:10:46.973+05:30ඔය පරණ පිංතූරත් තවත් වටිනා පිංතූර රාශියකුත් කුලුන ...ඔය පරණ පිංතූරත් තවත් වටිනා පිංතූර රාශියකුත් කුලුන යට ප්රදර්ශණයට තබා තියෙනව සිරෝ.කුලුනේ පාදම හදන්න වලවල් කපල අස්සයන් උපයෝගී කරගෙන පස් ඇදපු හැටි ශීත කාලෙ හිම වැටෙද්දී වැඩ කරපු හැටි ආදී වටිනා පිංතූර රාශියක් එතන තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22991961752257478812015-04-08T08:38:02.358+05:302015-04-08T08:38:02.358+05:30දාලා තියෙන ෆොටෝ ටික නම් ගොඩක් වටිනවා. වටින විස්තරය...දාලා තියෙන ෆොටෝ ටික නම් ගොඩක් වටිනවා. වටින විස්තරයක්......Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25604812107286185252015-04-08T08:18:12.666+05:302015-04-08T08:18:12.666+05:30නිවැරදි වචනය සංකේතය නිවැරදි වචනය සංකේතය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com