tag:blogger.com,1999:blog-579265960012007263.post2359801641427250960..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: කුණු මාළු සමග කරුණෙ මාමා මදිවාට ටෙලිකොම් ජයාසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-579265960012007263.post-16127606128161553742015-02-03T22:22:04.925+05:302015-02-03T22:22:04.925+05:30කරුණෙ මාම ගැන කතාව නම් පට්ට. කුණුමාලු වගේ ඩයල් දැක...කරුණෙ මාම ගැන කතාව නම් පට්ට. කුණුමාලු වගේ ඩයල් දැකල තියෙනවා මමත් :D. ජයා ගැන නම් කියන්න දෙයක් නෑ. ඒක පව්කාරකම වෙන්න ඇති. හැමදාම වගේ සුපිරියට ලියල සිරා අයියෙ. ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69643821985172215042015-02-02T11:23:10.825+05:302015-02-02T11:23:10.825+05:30මාලු මන්නෙන් කන්න වෙයි කියලා හිතලා වෙන්න ඇති දුවට ...මාලු මන්නෙන් කන්න වෙයි කියලා හිතලා වෙන්න ඇති දුවට ඇල්ම බැල්ම දාන්න කවුරුවත් යන්න නැත්තෙ...<br /><br />ඒ වගේ බොනවට තමයි පව්කාර බීමක් කියලා කියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76928493952873468492015-02-02T11:22:10.936+05:302015-02-02T11:22:10.936+05:30අපේ පැත්තෙ අවසාන කාලෙ හිටිය සැට් එකත් ඒ වගේ තමයි.....අපේ පැත්තෙ අවසාන කාලෙ හිටිය සැට් එකත් ඒ වගේ තමයි...සුදු සරං තමයි කස්ටිය නිතර ඇන්දෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72059622694482715722015-02-02T03:53:55.510+05:302015-02-02T03:53:55.510+05:30ලැප් එක දවස් දෙකකට නිද්‍රාගත වෙලා හිටියා. ඊට කලින්...ලැප් එක දවස් දෙකකට නිද්‍රාගත වෙලා හිටියා. ඊට කලින් නතර කරපු තැනේ ඉඳන් මේ පහලට ආවේ. මාළු විකුණන චරිත වගේ තව කිහිප පලක් තමයි ගමේ තොරතුරු එහෙ මෙහෙ හෙනිච්චේ. අපේ පැත්තේ මාළු කරුණා කියලා පොරක් හිටියා. දුව හරිම ලස්සනයි. ඒ වුණාට කවුරුත් වචනයක් කියන්නේ නෑ. අරෙහෙම භාර ඔප්පු කරන්න බොන චරිතත් ගමක ඉන්නවම තමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-87159590646142801242015-01-30T12:35:38.270+05:302015-01-30T12:35:38.270+05:30අපේ ගමෙත් හිටිය හැන්දෑවට කසිය ගහන්න අල්ලපු ගමට යන ...අපේ ගමෙත් හිටිය හැන්දෑවට කසිය ගහන්න අල්ලපු ගමට යන සෙට් එකක් , නාල ,තෙල් ගාල සුදු සරම ගහල වැඩිහිටි සමිතියට යනව වගේ යන්නෙ. එද්දි සද්දයක් නොකර කට්ටියම ෂේප් එකේ එනව , මොකද අපේ සෙට් එක බීල සිංදු කියල, කුණුහරප පාරෙ ගියොත් වතුර සංග්‍රහයකට ඕනෙ වෙලාවක රෙඩි වෙලා හිටිය. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65075166028651261782015-01-30T10:21:18.305+05:302015-01-30T10:21:18.305+05:30අපේ ගමේ අපි සූටි එවුන් කාලෙ සුදුවා උවදුර තදට තිබුන...අපේ ගමේ අපි සූටි එවුන් කාලෙ සුදුවා උවදුර තදට තිබුනා...ඒ නිසාම ගමේ වැඩිහිටි පරම්පරාවෙ බොහෝ දෙනෙක් කැවුත්ත දියවෙලා තමයි මලේ..අද සුදුවා නෑ...තරුණ පරපුර දිනපතා බොන්නෙත් නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6970015841974475872015-01-30T10:20:13.631+05:302015-01-30T10:20:13.631+05:30අද නම් මේ වගේ පරාර්ථකාමී චරිත අපේ ගමේ හරිම අඩුයි.....අද නම් මේ වගේ පරාර්ථකාමී චරිත අපේ ගමේ හරිම අඩුයි...ඒ අතින් මේ මිනිස්සු රත්තරං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29498901080291440662015-01-30T10:19:32.960+05:302015-01-30T10:19:32.960+05:30නෑ නෑ...ඔය මිනී එම්බාම් කරද්දි ඒවා මේවා ඔබනවලුනෙ ස...නෑ නෑ...ඔය මිනී එම්බාම් කරද්දි ඒවා මේවා ඔබනවලුනෙ සමහර වෙලාවට මිනිහ හදන්න..අන්න ඒ වගේ මිනිය ඇතුලට දාපු එකක් වෙන්න ඇති කියලයි තාත්තා කිව්වෙ...නැත්තං කොහෙද මිනී වලක සරම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31772432676116577172015-01-30T10:18:26.902+05:302015-01-30T10:18:26.902+05:30මේ අය කරපු දේ වලින් හානිය උනේ ඒ අයටමයි...නැතිනම් ඒ...මේ අය කරපු දේ වලින් හානිය උනේ ඒ අයටමයි...නැතිනම් ඒ අයගෙ ශරීර සෞඛ්‍යයට...ඒ මිසක ගමේ අනිත් කාටවත් කිසිම ගැටලුවක් ඇති උනේ නෑ...තියෙන විදියකට කාලා බීලා..සොමියක් දාගෙන හිටිය මිනිස්සු..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61819905923732095882015-01-30T10:16:42.646+05:302015-01-30T10:16:42.646+05:30හෙ හෙ ඒක තමයි කියන්නෙ සුදුවා පවර් එක කියලා... මොන ...හෙ හෙ ඒක තමයි කියන්නෙ සුදුවා පවර් එක කියලා... මොන තරම් විෂබීජ තියෙන්න ඇතිද ඒ සරමෙ..මට නම් අප්පිරියයි බොල..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79812112408795198772015-01-30T10:15:51.865+05:302015-01-30T10:15:51.865+05:30ඉතිං ඒ මනුස්සයට නගා භය උනේ නැතෙයි...කඩයට ආවා කිව්ව...ඉතිං ඒ මනුස්සයට නගා භය උනේ නැතෙයි...කඩයට ආවා කිව්ව චරිතයක් දෙකක් ගැනත් අපිට කිව්වා නම් තමයි හොද..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90539730887722133822015-01-30T10:14:51.281+05:302015-01-30T10:14:51.281+05:30මම මේ ලිව්ව මිනිස්සුන්ගෙ බොක්ක හොදයි..හොරකම / මැරක...මම මේ ලිව්ව මිනිස්සුන්ගෙ බොක්ක හොදයි..හොරකම / මැරකම / වංචාව / වගේ දේ තිබුනෙ නෑ....එත් වර්තමානයේ හමුවෙන මෙවන් චරිත බලන්නෙම අපෙන් කීයක් හරි කඩාවඩාගන්න.. අන්න ඒකයි වෙනස.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14822796912053689372015-01-30T10:13:06.512+05:302015-01-30T10:13:06.512+05:30තවත් චරිත කීපයක් ගැන ඉදිරි දවසක කියන්නම්...මීට නොද...තවත් චරිත කීපයක් ගැන ඉදිරි දවසක කියන්නම්...මීට නොදෙවෙනි චරිත තමයි ඒවත්...බොලා නිකමට හිතලා බලහංකො...අපේ ගම ඒ කාලෙ කොහොම සුන්දර තැනක්ද කියලා...ඒ කථා ටිකත් කියෙව්ව දවසක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66336231622583336352015-01-30T10:12:02.777+05:302015-01-30T10:12:02.777+05:30අපේ ගම වටේටම සුදුවා පොට් තිබුන අතීතයේ බේබද්දන්ගෙන්...අපේ ගම වටේටම සුදුවා පොට් තිබුන අතීතයේ බේබද්දන්ගෙන් නම් අඩුවක් තිබුනෙ නෑ...ඇති පදම් බේබද්දො හිටියට කවදාවත් ගෑණු පරාණයකට හෝ ගමේ කිසිම කෙනෙකුට කරදරයක් තිබුනෙ නෑ...වළි අරවා මේවා මොකුත් තිබුනෙ නෑ... <br /><br />සිරා කොලුවා දැන් හොදටම නිවිලා බං...ඇල්වතුරත් දෙපාරක් විතර නිවලා දැන් බොන්නෙ..උඹ නිකං පද හදන්න එන්න එපා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75289646730878742015-01-30T10:09:57.871+05:302015-01-30T10:09:57.871+05:30ටෙලිකොම් බුවාලා ඉතිං සමාජයේ අනිත් රැකියා කරන අයට ව...ටෙලිකොම් බුවාලා ඉතිං සමාජයේ අනිත් රැකියා කරන අයට වඩා වැටුපක් ලැබුව අය නිසා..මධුවිතට සොමියට බර වැඩිදෝ කියලත් මට හිතෙනවා...අපේ පැත්තෙ තව ටෙලිකොම් බුවෙක් හිටියා...කියලා වැඩක් නැති චරිතයක්..ඒ අය ගැනත් ලියන්නම් දවසකසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90006148756863788882015-01-30T10:08:29.957+05:302015-01-30T10:08:29.957+05:30මේ කථාවට හොදට ගැලපෙනවා මේ ගීතය සින්දු ඇනෝ...ගොයියො...මේ කථාවට හොදට ගැලපෙනවා මේ ගීතය සින්දු ඇනෝ...ගොයියො..බොට මගේ අවංක ආදර ස්තූතිය..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69735165163394427602015-01-30T10:07:59.621+05:302015-01-30T10:07:59.621+05:30පූසො කිව්වම ඉතිං වර්ග දෙකක් ඉන්නවා නොවැ..කකුල් හතර...පූසො කිව්වම ඉතිං වර්ග දෙකක් ඉන්නවා නොවැ..කකුල් හතරෙ උන්ගෙ සෙල්ලං නම් මමත් හොද හැටි දැකලා තියෙනවා...එදා ඉදන් අපේ ගෙදර පූසො ඉන්නවා..වර්තමානයෙත් දෙන්නෙක්ම ඉන්නවා...<br /><br />අනිත් වර්ගය ගැන ඉතිං මම නම් දන්නෙ නෑ...ඔය ඉන්දික අයියලගෙන් තමයි ඒ ගැන අහන්න වෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91435971036203726122015-01-30T10:06:17.557+05:302015-01-30T10:06:17.557+05:30ඇත්ත වශයෙන්ම විචාරක තුමා..මේ වගේ චරිත දෙක තුනක් ගම...ඇත්ත වශයෙන්ම විචාරක තුමා..මේ වගේ චරිත දෙක තුනක් ගමේ හිටිය නිසා තමයි ඒ අතීතය සුන්දරව මතක් කරන්න අද හැකිවෙලා තියෙන්නෙ. ඔය කියන පෙතියා සෑර් කාල ගහලද එතකොට පන්තියෙ ඉගැන්නුවෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15013306720247715432015-01-30T10:05:00.642+05:302015-01-30T10:05:00.642+05:30අයියෝ...තව දෙක්නං මෙහෙම ඩෑල් බාර ගානක්..මම ඉස්සරහා...අයියෝ...තව දෙක්නං මෙහෙම ඩෑල් බාර ගානක්..මම ඉස්සරහා දවසක මතක් වෙන විදියට තවත් ඩෑල් කීපයක් ගැන ලියන්නම්.. අපේ ගමේ වෙල් පැන්ටා ව්‍යාපාරය මේ කියන ඩෑල් වල අභාවයත් සමගම වල පල්ලට ගියා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30432694120523906722015-01-30T10:03:29.681+05:302015-01-30T10:03:29.681+05:30ඇත්ත වශයෙන්ම නගෝ...මේ වගේ චරිතත් මේ සමාජයේ ඉන්න ඕන...ඇත්ත වශයෙන්ම නගෝ...මේ වගේ චරිතත් මේ සමාජයේ ඉන්න ඕනෙ...එතකොටයි අපිට එදිනෙදා ජීවිතයට රහක් එකතු වෙන්නෙ...මේ අය කිසිවෙක් නීති විරෝධී වැඩ හරි..ජන සමාජයට හානිකර දේ හෝ කරපු අය නෙමෙයි. අපේ ගෙදරට නම් අයියා කියන්න පුලුවන් හාදයෙක් තවම මාළු ගේනවා...එයාගෙ කටහඩට අපේ ගෙදර ඉන්න බළල් තඩියො දෙන්නා හුරුවෙලා...වෙන අය මාලෝ මාලෝ කියලා කෑ ගැහුවට උන්ට උනන්දුවක් නෑ....මේ කියන මාළු අයියගෙ කටහඬ ඇහුන ගමන් උන් දෙන්නා එළියට පනින්නෙ ගෙදර අයටත් කලින්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68614185214481495742015-01-30T10:00:43.352+05:302015-01-30T10:00:43.352+05:30දේශක මාමට මගේ ස්තූතිය...සිරා කොලුවව යම් තරමකට අගය ...දේශක මාමට මගේ ස්තූතිය...සිරා කොලුවව යම් තරමකට අගය කලාට...ඇත්තටම දැන් ලිපියක් ලියාගන්න ගොඩාක් මහන්සි වෙන්නෙ නෑ මම..ලිපියට අදාළ මාතෘකාව ගැන පොඩියක් හිතුවාම සිතුවිලි ගලාගෙන ගලාගෙන එනවා පැයට හැතැම්ම බර ගාණක වේගයෙන්.. බඩු ටික ගැන කියනවා නම් මෙහෙම බඩු අපේ ගමේ අද නෑ..කාටහරි කරදරයක් උනා නම් උන්ගෙ පවුල් වල නෑදෑ හිත මිත්තරාදින්ට කලින් මේ මිනිස්සු තමයි අදාළ තැනට ඉක්මනින් එන්නෙ...ඒ වගේ බොක්ක හොද පිරිසක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21687628919312300602015-01-30T09:58:07.696+05:302015-01-30T09:58:07.696+05:30කුණු මාළුත් කරටි ඇඹරෙන්න ගහපු පොරක්...මාළු විකිණිල...කුණු මාළුත් කරටි ඇඹරෙන්න ගහපු පොරක්...මාළු විකිණිල්ල ඉතිං හවස 3 - 4 වෙද්දි ඉවර වෙනවනෙ...එතනින් පස්සෙ ඉතිං කුණු මාළුගෙ කරටිය වැඩිපුර බිමට පාත්වෙලා තමයි තිබුනෙ. ඉදලා හිටලා බයිසිකලයෙන් බල්ටි ගහපු අවස්ථාත් තිබුනා. හරිම අහිංසක මිනිහෙක්. කොහොමත් ඒ කාලෙ අපේ ගමේ වැඩිහිටි පරම්පරාව කරට පාත් වෙන්න ඩේලි ගහපු සැට් එක...හොර පොට් ගම වටේම තිබුන නිසා සැපයීම වේගවත් නොවැ...අද නම් තරුණ පරපුර මේකෙ අනිත් පැත්ත...හොර පොට් එකක් බේතකට හොයාගන්න නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11572764520812818702015-01-30T09:55:31.498+05:302015-01-30T09:55:31.498+05:30කුසුමා බඩු දෙන්න පරක්කු උනාම වන්දනා බස් එකේ යන ගමන...කුසුමා බඩු දෙන්න පරක්කු උනාම වන්දනා බස් එකේ යන ගමන් ගෝරනාඩු කලා ජයේ...මේ මළකරදරෙන් කුසුමා අක්කා කෙසේ වෙතත් අනිත් මිනිස්සු හරි මුදවා ගන්නා උදාර සිතුවිල්ලෙන් තමයි..එයා බාර් එකට රිංගලා ගල් කාලක් ගත්තෙ...කාලෙ ඒවා තමයි හැම වෙලේම ගන්නෙ..භාගයක් බෝතලයක් ගන්නවා මම දැකලා නෑ...සමහර විට භාගයක් ලං කලා නම් ජයා භාගයම එක හුස්මට ගහලා ඇදගෙන වැටෙයි කියලා හිතන්න ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9846413024088873662015-01-30T09:53:44.169+05:302015-01-30T09:53:44.169+05:30අටපට්ටම් පොත හොයාගෙන මට කියවන්න හිතුනා ගොයියො...බො...අටපට්ටම් පොත හොයාගෙන මට කියවන්න හිතුනා ගොයියො...බොලා පුරේදි දකින්න ඇති මීට වඩා චරිත...මම හිතුවෙ මෙතන දෙක තුනක් අත අරියි කියලා...මල්ලි ඉතිං මට පස්සෙ ආව එකානෙ බං...කොහොමෙයි ඉතිං මට බත් කවපුවා ගැන කියන්නෙ...හැක් හැක්සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82932287667563137412015-01-30T09:52:04.432+05:302015-01-30T09:52:04.432+05:30ඇත්තටම කුණු මාළු හරිම අහිංසක මිනිහෙක්..ඔහු මාළු වෙ...ඇත්තටම කුණු මාළු හරිම අහිංසක මිනිහෙක්..ඔහු මාළු වෙළෙන්දෙක් ලෙස මිනිස්සුන්ට යම් සේවයක් සැලසුවාට කවදාවත් ඇගයීමක් ලැබුවෙ නෑ..මේ වගේ වෘත්තීන් වල නිරත වෙන බහුතරයගෙ ඉරණම එහෙම තමයි. හැමදාම ගල් මුල් තමයි වැඩියෙන් ලැබුවෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com