tag:blogger.com,1999:blog-579265960012007263.post247167165427823035..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ 2සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger128125tag:blogger.com,1999:blog-579265960012007263.post-44454019407533334322013-10-24T06:16:26.695+05:302013-10-24T06:16:26.695+05:30අනිත් කාරණය තමයි ඔය ගෙදර යන කේස් එකනම් මාර වාතයක්....අනිත් කාරණය තමයි ඔය ගෙදර යන කේස් එකනම් මාර වාතයක්. මං නං ජීවිතේට ගිහින් නෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84462657101920284702013-10-24T06:15:00.394+05:302013-10-24T06:15:00.394+05:30හැම දේම වෙන්නේ හොඳට සිරා!
මාස තුන කේස් එකක් නොවෙය...හැම දේම වෙන්නේ හොඳට සිරා!

මාස තුන කේස් එකක් නොවෙයි, නමුත් ඉතිං එකිනෙකාට ගැලපෙන අය දහස් ගාණක් ඉන්න රටක ඒ අයට ඒක ලොකු දෙයක් වෙන්න ඇති.

පියදාස සිරි2ස්න 1915 දී විතර ලියපු පොතක කියලා තියෙන්නේ පිරිමියා ගේ වයස දෙකෙන් බෙදලා හතක් එකතු කරපු වයසේ කෙනෙක් බඳින්න කියලයි. මං අවුරුදු දහ අටේදී බැන්දා නම් ඒ නියමය සැපිරෙනවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-859081628153127932013-10-16T21:29:15.375+05:302013-10-16T21:29:15.375+05:30අනේ උඹ වාගේ පොන්නයෙක්අනේ උඹ වාගේ පොන්නයෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61665438599775921182013-10-15T11:19:06.155+05:302013-10-15T11:19:06.155+05:30////නදීරාගෙන් ඇමතුමක්.
හලෝ....
ඇගෙන් කිසිම උත්තරයක...////නදීරාගෙන් ඇමතුමක්.
හලෝ....
ඇගෙන් කිසිම උත්තරයක් නෑ...
පුංචි ඉකිබිදුමක් විතරක් ඇහෙනවා...
මොකද උනේ...ඇයි අඩන්නෙ...////

ඕක අත්විඳපු එකම කෙන සිරා විතරක් නෙමෙයි............

හ්ම්ම් පරන කතාවක් මතක් උනා
ජීවෙතේ....................................

නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14849543297907045822013-10-10T18:58:33.125+05:302013-10-10T18:58:33.125+05:30ඇත්ත ඇත්ත...ඇනෝගෙ කථාව ඇත්ත...මාස තුන හතරක්...අවුර...ඇත්ත ඇත්ත...ඇනෝගෙ කථාව ඇත්ත...මාස තුන හතරක්...අවුරුද්දක් අවුලක් නෑ...අවුරුදු 5ක් 6ක් වැඩිමල් ඒවා බැන්දොත් ඔය පෙනුමෙ ප්‍රශ්නෙ එනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46574381867734314432013-10-10T18:57:26.938+05:302013-10-10T18:57:26.938+05:30ඔතැනදි කාන්තාවට වයස වැඩි උනාම ඇය පිරිමියා පාලනය කර...ඔතැනදි කාන්තාවට වයස වැඩි උනාම ඇය පිරිමියා පාලනය කරන්න ගෙදර නායකත්වය ගන්න හදනවා කියලා මතයක් තියෙනවා...ඒ නිසා වෙන්ට ඇති බහුතර දෙමව්පියො මෙවැනි අවස්ථාවක විරුද්ධ වෙන්නෙ...අනිත් කාරණේ පෙනුම...කාන්තාව 30 පැන්නට පෙනුම සීඝ්රයෙන් වෙනස් වෙනවා පිරිමියාට සාපේක්ෂව...ඒ නිසයි අතීතයේ අවුරුදු 5කටත් එහා වෙනසක් ඇතුව කසාද බැන්දුවෙ...ඇත්තම කථාව නම් තම තමන්ගේ සිතුම් පැතුම් ගැලපෙනවා නම්...දෙන්නට දෙන්නා අවංකව ආදරේ නම් අනිත් කාරණා කිසිවක් වැදගත් නෑ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15221946238767526462013-10-10T18:54:29.118+05:302013-10-10T18:54:29.118+05:30හොදා හොදා....ඒ කොටසත් බලලා ආව නම්...හොදා හොදා....ඒ කොටසත් බලලා ආව නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4404214114568040182013-10-10T15:51:07.553+05:302013-10-10T15:51:07.553+05:30ade wayasa wadi ewn bandinna epa ban... coz 40 pan...ade wayasa wadi ewn bandinna epa ban... coz 40 paninakota thamai therenna ganne ubalata.... miniha naaki unath fit eke innawa... gani sil reddath porogena pansal yanawa... ethakota ithin ubata wenne thawa gaaniyek ganna... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89078318910306278292013-10-10T10:42:03.318+05:302013-10-10T10:42:03.318+05:30මේකෙ දෙතුන් පැත්තක් තියනවා අයියේ... සමහර වෙලාවට අම...මේකෙ දෙතුන් පැත්තක් තියනවා අයියේ... සමහර වෙලාවට අම්මල දකින දේවල් හරි යනවා.. හැබැයි සමහර දෙමව්පියන් එයාලගේ මත වලම රැදිල ලමයගේ ජීවිතේ නාස්ති කරනවා.. මමත් කැමති නෑ මට වඩා බාල කෙනෙකුට..මගේ නංගි අවුරුදු 4ක් යාළු වෙලා හිටියේ එයාට වඩා අවුරුදු 2ක් බාල කෙනෙක් එක්ක... මුලදි අපි කිව්වට නැවැත්තුවේ නෑ.. පස්සේ පස්සේ එයාටම තේරුනා එයාට කොල්ල බලාගෙන ජීවත් වෙන්නයි වෙන්නෙ කියලා.. ඒත් සමහර පවුල් මම දැකලා තියනවා එහෙම වයස වැඩි වුනත් හොදට ජීවත් වෙන... මගේ ලොකු තාත්තා බැදපු ලොකු අම්මා අවුරුදු 5, 6 වැඩිමල්ලු... ඒත් මැරෙනකන් හොදට පවුල් ජීවිතේ ගෙනිච්චා.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90362264020956423502013-10-09T23:20:08.704+05:302013-10-09T23:20:08.704+05:30හයියෝ මේකේ අනික් කෑල්ල මට හැලිලනේ.. සිරාවටම දුක හි...හයියෝ මේකේ අනික් කෑල්ල මට හැලිලනේ.. සිරාවටම දුක හිතෙන කතාවක්. කලින් කොටහත් බලල එන්නං.Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77238646571229268932013-10-09T21:37:40.255+05:302013-10-09T21:37:40.255+05:30ජීවිතය නම් දුක හා සතුටෙහි සම්මිශ්‍රණයකි...එය එසේ ව...ජීවිතය නම් දුක හා සතුටෙහි සම්මිශ්‍රණයකි...එය එසේ වන නිසාම අපි ජීවිතය සුන්දර යැයි කියමු.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82712337617459174392013-10-09T21:34:22.119+05:302013-10-09T21:34:22.119+05:30ඇනෝ සහෝදරයටත් ජයම වේවා ! කදුලු වියැකුනු ලස්සන අනාග...ඇනෝ සහෝදරයටත් ජයම වේවා ! කදුලු වියැකුනු ලස්සන අනාගතයක් උදා වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29151750417335700262013-10-09T20:49:48.952+05:302013-10-09T20:49:48.952+05:30shit maara aul scen ekane......shit maara aul scen ekane......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60643002624220349962013-10-09T19:25:01.337+05:302013-10-09T19:25:01.337+05:30දුක අඳුනන්නෙ දුක තදින්ම විඳපු අය. ඒ නිසාමද මන්දා ම...දුක අඳුනන්නෙ දුක තදින්ම විඳපු අය. ඒ නිසාමද මන්දා මේක කියවද්දි ඇහැට කඳුළක් ඉනුවෙ. උඹට ජයවේවා මචන්..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54446763741359949702013-10-09T19:15:24.192+05:302013-10-09T19:15:24.192+05:30ධම්මික බන්ඩාර ලියපු හන්තානට පායන සඳ මට ඊටත් වඩා හි...ධම්මික බන්ඩාර ලියපු හන්තානට පායන සඳ මට ඊටත් වඩා හිතට වැදුණා විෂය වෙනස් උනත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49310294061972686222013-10-09T19:07:12.096+05:302013-10-09T19:07:12.096+05:30ඒත් හිතට එකගව අවංකව ආදරය කරපු කෙනෙක්ට කවදාවත් වෛර ...ඒත් හිතට එකගව අවංකව ආදරය කරපු කෙනෙක්ට කවදාවත් වෛර කරන්න බෑ...ඔබදිවි අරණේ පැතුම් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා කියලා අමරදේවයන්ගෙ ගීතයක සංඛේතාත්මකව ඉන්නෙත් ඒ වර්ගයේ පෙම්වතෙක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35591998929270184952013-10-09T16:05:43.352+05:302013-10-09T16:05:43.352+05:30සහන්,
කියන්න දෙවල් නෑ තමයි.... ඇත්ත කතාව ....අපි ...සහන්,

කියන්න දෙවල් නෑ තමයි.... ඇත්ත කතාව ....අපි අතීතය අමතක කරනවා නෙමෙයි අපි ඒක විද දරගෙන ජීවත් වෙන්න පුරුදු වෙනව..

සිරා කියපු කතාව ඇත්ත.... හිත හදාගන්න බලන්න.. මම කියන්නේ නෑ අමතක කරන්න කියල.. මම ඒ වෙදනාව අත් විදින සහ විදපු කෙනෙක් නිසා.. එත් තමගේ ජීවිතය නිකන් නාස්ති කරගන්න එපා වටිනා කමක් නැති මිනිස්සු නිසා

මම
මයික්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13652207587074963732013-10-09T11:09:17.594+05:302013-10-09T11:09:17.594+05:30තිත් දෙකයි ඩී!තිත් දෙකයි ඩී!Anonymoushttps://www.blogger.com/profile/05129885086398297229noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16798918540171492482013-10-09T03:08:34.486+05:302013-10-09T03:08:34.486+05:30මමත් ගොඩක් දවසකින් මේ පැත්තට ආවේ. ප්‍රේමයේ අගම වෛර...මමත් ගොඩක් දවසකින් මේ පැත්තට ආවේ. ප්‍රේමයේ අගම වෛරයත් එකට එකතු වෙලා තියෙනවා. ඒක තමයි මිනිස්කම.. පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70110801114509491002013-10-08T23:05:55.383+05:302013-10-08T23:05:55.383+05:30සුමිය ටෝක නම් ටෝක ලොක්කා.. මල් මසුරන් ඈ...
...සුමිය ටෝක නම් ටෝක ලොක්කා.. මල් මසුරන් ඈ...
පත්තර මල්ලිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91638202832037833452013-10-08T21:24:07.836+05:302013-10-08T21:24:07.836+05:30අපි කොච්චර අද තාක්ෂණයෙන් දියුණුයි කිව්වත් උගත් යයි...අපි කොච්චර අද තාක්ෂණයෙන් දියුණුයි කිව්වත් උගත් යයි සම්මත මිනිසුන් අතරත් ඔවැනි මත දරනා අය තවමත් ඉන්නවා..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89687164416555938482013-10-08T21:23:25.458+05:302013-10-08T21:23:25.458+05:30ස්තූතියි රොෂාන්...ස්තූතියි රොෂාන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73197733994017941862013-10-08T21:05:07.945+05:302013-10-08T21:05:07.945+05:30වයස ටිකක් වැඩි වුනාට ප්‍රේමය අතර මග ඇණ හිටිම කණගාට...වයස ටිකක් වැඩි වුනාට ප්‍රේමය අතර මග ඇණ හිටිම කණගාටුයි. ඇත්තටම සාම්ප්‍රදායික ක්‍රම වලට හිතන්නෙ නැතුව දෙමව්පියෝ ඒ දැරිවිගෙ පැත්තෙන් හිතුවනම් හරි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44153123517280829992013-10-08T21:02:56.248+05:302013-10-08T21:02:56.248+05:30ප්‍රේමයයි වෛයිරයයි අතරේ වෙනස කෙස්ගසකට සමයි කියලා ය...ප්‍රේමයයි වෛයිරයයි අතරේ වෙනස කෙස්ගසකට සමයි කියලා යමුනා විනෝදනිද කොහෙද කියුවා අමතකද උඹටඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46144162847922129612013-10-08T20:26:02.253+05:302013-10-08T20:26:02.253+05:30පොස්ටුව නම් එල මචෝ..පොස්ටුව නම් එල මචෝ..Anonymoushttps://www.blogger.com/profile/10712662510136389451noreply@blogger.com