tag:blogger.com,1999:blog-579265960012007263.post2609084374531859481..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: තුනෙන් හතරටසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-579265960012007263.post-41640657593797393372015-06-20T22:12:53.498+05:302015-06-20T22:12:53.498+05:30ඇත්ත වශයෙන්ම අක්කා. ඔබ වියට්නාමයේ ඉන්න කාලෙ මම හිත...ඇත්ත වශයෙන්ම අක්කා. ඔබ වියට්නාමයේ ඉන්න කාලෙ මම හිතාන හිටියෙ එහෙදි හමුවෙයි කියලා. දැන් ඉතින් අත ලගටම ඇවිත් නොවැ තියෙන්නෙ. දවසක නිසැකවම මුණ ගැහේවි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82386730282276931582015-06-20T22:12:00.775+05:302015-06-20T22:12:00.775+05:30සිරාගෙ කාමරයට බොලාගෙ ගීත පද රචනා තුලින් ලැබුන එළිය...සිරාගෙ කාමරයට බොලාගෙ ගීත පද රචනා තුලින් ලැබුන එළිය බෙහොමයි. ඒ කාරියට මම හිස නමා බොට ආචාර කරනවා. ඉදිරියට යන්න තමයි මමත් හිතාන ඉන්නෙ. බලමුකො ඉතින් ඔහොම යමු...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14701100126698842712015-06-20T22:11:03.171+05:302015-06-20T22:11:03.171+05:30ස්තූතියි මිත්‍රයා
ස්තූතියි මිත්‍රයා
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84637558158213618252015-06-20T22:10:14.573+05:302015-06-20T22:10:14.573+05:30බොලා ඉතින් මට සෑහෙන උදව් පදව් කොරාපු මගෙ සීයා වගේ ...බොලා ඉතින් මට සෑහෙන උදව් පදව් කොරාපු මගෙ සීයා වගේ ඉන්න වයසක උන්දැ නොවැ. බොහොම සතුටුයි මේ අවකාශය හරහා ඔබ වගේ දැන උගත් වැඩිහිටියෙක් අාශ්‍රය කරන්න ලැබීම. බොලාගෙ දෙවර්ෂ පූර්ණයටත් මගේ අක්මාවෙන්ම සුභ පැතුම්..ස්තූතියි ලොකු මාමෙ දුන්න හැමදේටම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63185597904938081792015-06-20T22:06:37.253+05:302015-06-20T22:06:37.253+05:30හෙ හෙ...බොලා කියන කථා...මට ලැජ්ජත් හිතෙනවා.හෙ හෙ...බොලා කියන කථා...මට ලැජ්ජත් හිතෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33645394751616823562015-06-20T21:49:45.503+05:302015-06-20T21:49:45.503+05:30බොහොම ස්තුතියි හා පුංචො. බලොග් කෙරුවාව තුලින් අපි ...බොහොම ස්තුතියි හා පුංචො. බලොග් කෙරුවාව තුලින් අපි නොහිතන දේ කරන්න පුලුවන් කියලා මම හඳුනාගෙන ගොඩාක් කල් දැන්. ඒ නිසයි ඔබ කියූ ආකාරයේ වෙනස් කම් වලට ගියේ. ලියන්න පුලුවන් කෙනෙක්ට සහයෝගයක් දෙන්න මම කවදාවත් පසුබට වෙලා නෑ. බොටත් ජයම වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67762358909210716462015-06-20T21:46:37.931+05:302015-06-20T21:46:37.931+05:30බොහොම ස්තූතියි මිත්‍රයා. දිගටම මේ පැත්තෙ එන්න අපිව...බොහොම ස්තූතියි මිත්‍රයා. දිගටම මේ පැත්තෙ එන්න අපිව බලලා යන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-87451568048054974452015-06-20T21:45:59.178+05:302015-06-20T21:45:59.178+05:30බ්ලොග් කෙරුවාව නිසා මට ලැබුන සහෝදරයෙක් වගේ කෙනෙක් ...බ්ලොග් කෙරුවාව නිසා මට ලැබුන සහෝදරයෙක් වගේ කෙනෙක් තමයි ඔයා. මම ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා. මම දැන් ඔබ ආශ්‍රය කරන විදිය ගැන මම මෙතන කියන්න අවශ්‍ය නෑනෙ අයියා. මගේ පුද්ගලික ගැටලු වලදිත් ඔබ ලබාදෙන උපදෙස් සහ සහයෝගය ගැන මම ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. අපේ මේ හමුවීමට පාර කැපුවෙ සිරාගෙ කාමරය නිසා මේ ඉසව්වට ඔබ විශේෂ කෙනෙක්.

අපේ රටේ කෙල්ලෙක් තමයි අනිවාර්යෙන්ම බදින්නෙ. මැලේසියන් කෙල්ලෙක් බදින්න ගොඩාක් අවස්ථා තිබුනා. සමහරු යෝජනා කරන්නදත් ඇහුවා. ඒ අය බැන්දා නම් සල්ලි කන්දක් උඩ පිනුම් ගහන්න තිබුනා. ඒත් මුදල් වලින් සතුට ගන්න බෑ. ඒ නිසා මම හොයන සතුට සැනසීම මට දෙන්න පුලුවන් හදවතක් මුන ගැහුන දවසක මමත් බොලා වගේම විවාහ වේවි. ඔයා කියන විදියට කට පුරා නංගියෙ කියන්න පුලුවන් කෙනෙක් තමයි නිසැකවම ඒ දැරිවි. ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31781806724795027382015-06-17T08:56:25.880+05:302015-06-17T08:56:25.880+05:30අදමයි බං මේ සිංදුව ඇහැව්වෙත්
එල ද බ්රාඅදමයි බං මේ සිංදුව ඇහැව්වෙත්
එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81253430581284628962015-06-14T13:19:17.860+05:302015-06-14T13:19:17.860+05:30සුබ පැතුම් මලයා . අපි ඉතින් නිතර කමෙන්ට් නොකලට පරණ...සුබ පැතුම් මලයා . අපි ඉතින් නිතර කමෙන්ට් නොකලට පරණ හිතවත්කම් අඩු වෙන්නේ නැහැ . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80595965809406939672015-06-13T20:27:51.005+05:302015-06-13T20:27:51.005+05:30උණුසුම් සුභ පැතුම් සිරෝ ...මමත් මුල ඉඳලම කියවපු බෝ...උණුසුම් සුභ පැතුම් සිරෝ ...මමත් මුල ඉඳලම කියවපු බෝගක් තමයි සිරාගේ කාමරේ .
ඉදිරියටම යා ...කියලා තමයි කියන්නේ .

හිතට නොගෙන යන ගමනට
තුන් ලෝකෙන් එන තහංචි
පුංචි පුතා ලොකු වෙනකොට
ලොකු කම් කළ යුතුයි පුංචි...

හඳට ගිහින් හඳ පාගා
ආපහු එන යුගයකි මේ
තවමත් අපි මහ පොළවේ
ඉන්නා එක නොවැ පුදුමේ...

කළොත් පුහුණු තමන්ගෙ හිත
හඳ ගෙන එන්නත් බැරි නැත
සැලසෙන කාගෙත් යහපත
වැඩක නිතර යොදවමු අත...

අයන්න මෙන් මුල් තැන ගෙන
හැම තැන පෙරමුණ ම ලබා
බාධක කටු පඳුරු මුලින්
ගලවා වෙන අතක තබා...

ගඟ බැසගන යන්නා සේ
තද ආත්ම විශ්වාසේ
දිනුවොත් ලොව දිනුවා සේ
ඔබමයි දෙවියා දේසේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83899903719333288952015-06-13T15:31:39.932+05:302015-06-13T15:31:39.932+05:30Suba PathumSuba Pathumඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91333670967787682112015-06-13T09:46:04.907+05:302015-06-13T09:46:04.907+05:30ඊයේ ඉඳන් කීප රයක් මෙතනට මම ආවා ගියත් කොමෙන්ටුවක් න...ඊයේ ඉඳන් කීප රයක් මෙතනට මම ආවා ගියත් කොමෙන්ටුවක් නොදන්මේ මුළු පොස්ට් එකම හා කොමෙන්ටු ඔක්කොම ටික කියවලා ඉන්න තිබ්බ ඕන කම නිසා ......... රචකයෙක් විදියට සිරෝ අවුරුදු තුනක් ඇතුලත උබට ලැබෙන්න ඕනා හොඳම සම්මානය පාඨකයන් ගෙන් උපරිමයෙන්ම ලැබිලා තියෙන බව මේ කොමෙන්ටු ටික දිහා බැලුවම පේනවා .......

අවුරුදු තුනට මගෙත් බොක්කෙම සුබපැතුම් ....... මාසෙට හතක් ලියනවා කියන එක මටනම් හීනයක් වගේ ඒ මදිවට කිලෝමීටරයක් විතර දිගට .......................

කවුරුනැතත් මට සන්තෝෂයි ඉස්සරහට හතර ගානේ එන එකට අඩු ගානේ එකක්වත් මිස් නොකර කියවගන්න

ආ තව දෙයක් මගේ දෙක ලබන සතියේ ..... මම බ්ලොග් ලියන්න පටන්ගන්න එක හේතුවක් තමයි සිරාගේ කාමරේ පාඨකයෙක් වීමත්.... මුල් කාලේ කියවපු බ්ලොග් අතර අර ඇඟිල්ල කටේ ගහ ගත්ත කොල්ලගේ බ්ලෝග මට හොඳට මතක තිබ්බා ඒ කාලෙත් මම මැලේසියාවේ....... මම හැබැහින් උබව මෙහෙ දැක්කම ආවේ හරි සතුටක් මෙන්න සිරා කියාලා........S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60789488723600401602015-06-12T15:06:47.948+05:302015-06-12T15:06:47.948+05:304 වෙනි උපන් දිනේ සිරියාවතිත් එක්කම සමරමු...... හැබ...4 වෙනි උපන් දිනේ සිරියාවතිත් එක්කම සමරමු...... හැබැයි එතකොට නිදි මරාගෙන කරන්න තව වැඩ තියෙයි...හැක්.......හැක්............. Anonymoushttps://www.blogger.com/profile/17726169409053464057noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44533056244275229642015-06-12T15:06:15.580+05:302015-06-12T15:06:15.580+05:30සුබ සැතුම් සිරා........ වචන හැඩ කරල, අරුත වැඩිකරල ...සුබ සැතුම් සිරා........ වචන හැඩ කරල, අරුත වැඩිකරල සිරා ලිපි ලියන රටාවට හා පුංචා හරිම මනාපයි...
ඉරි තැලුණු ආදර කතා ලියල ඒවගේම 7 වෙනි ලිපියෙන් අනික් ගජයන්ගෙත් ඒ වගේම ලිපි පල කරල සිරා කලේ ලොකු පිනක් කියල හිතෙනව. ඒ මොකද හබක් වෙච්චි ප්‍රේම පුරාවෘත්තයන් නිසා මනෝ ගහල ඉන්න කාටත් හිතට දිරි අරන් නැගිටින්න ඒව ලොකු උත්තේජනයක්......... සිරාට ජයම වේවා......
Anonymoushttps://www.blogger.com/profile/17726169409053464057noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66121825853272640222015-06-12T04:41:22.327+05:302015-06-12T04:41:22.327+05:30මෙතෙක් ආපු ගමනට සුබ පැතුම්... මෑත කාලෙදි බ්ලොග් කි...මෙතෙක් ආපු ගමනට සුබ පැතුම්... මෑත කාලෙදි බ්ලොග් කියවන්න පටන් ගත්තත් මේකෙ තිබුණු හැම පෝස්ට් එකක්ම ආසාවෙන් කියෙව්වා. තවත් කාලයක් මේ විදිහට ලියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්.... ජය වේවා..Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8546437073483643522015-06-12T01:24:02.584+05:302015-06-12T01:24:02.584+05:30Oya daruwath duru rataka indan liyana ewa nobala i...Oya daruwath duru rataka indan liyana ewa nobala inna puluwanda?
Auntie KAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70984300905440216052015-06-12T01:22:55.767+05:302015-06-12T01:22:55.767+05:30Api Campus yana kale Boga kiwwe #2 walata. E dawas...Api Campus yana kale Boga kiwwe #2 walata. E dawas wala Blogs thibune ne. Itin matath Boga kiyala dekkama tikak hari ne wage. Eunata den kale lamayin ge wachanayak kiyala hitha hada gaththa.
Auntie KAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58081478624153604522015-06-12T01:07:30.581+05:302015-06-12T01:07:30.581+05:30හරිම සන්තෝසයි මල්ලි.මම මුලින්ම අහම්බෙන් ගොඩ වැදිච්...හරිම සන්තෝසයි මල්ලි.මම මුලින්ම අහම්බෙන් ගොඩ වැදිච්ච බ්ලොග් එක තමයි "ජීවිතය සුන්දරයි".ඒකෙ තිබුන දිගුවක් ඔස්සේ තමයි මම උබෙයි සදරු ගෙයි බ්ලොග් කියවන්න ආවෙ.ඉදල හිටලා තවත් බ්ලොග් කියෙව්වේ මට කාල වෙලාව ඉතාම අඩු හින්ද.ඒත් උබේ ලිපියක් කියවන්න අඩු ගානේ සතියකට වතාවක් වත් මම මේ පැත්තට ගොඩ උනා.උබේ බ්ලොග් එකේ පළමු ලිපි කියවද්දියි මට තේරුනේ මේ අපේ අහල පහල එකෙක් කියල, ඒ නිසා නැවත නැවත පැමිණීමේ ආසාව වැඩි උනා කිව්වොත් නිවැරදියි.පසු කාලීනව මම උබේ හොද සහෝදරයෙක්,මිතුරෙක් දැක්ක.ඒක ඊටත් වඩා සතුටක්.පුවත් පතකට හැර අන්තර් ජාල සගරාවකට හෝ බ්ලොග් අඩවියකට ලිපියක් ලිවීමට මට අවස්තාවක් ලැබුනා නම් ඒ උබේ බ්ලොග් එකේ.ඒ අවස්තාව තුන් වතාවක් මට දුන්නට හුගක් ස්තුතියි.නැවත කියමි..ඉලක්කමකට කොටු නොවී දිගටම ලියහන්..ලෝකේ වටේ කොහේ ගියත් අපේ රටේ කෙල්ලක් බැද ගනින්.තාම අපේ කම අපේ සිරිත් විරිත් ආගම දහම රකින දරුවො මේ රටේ ඉන්නව.ඉතා ඉක්මනට අපේ කම රකින උබට වගේම කට පුරා සහෝදර කමට නංගියෙ කියල කතා කරන්න පුළුවන්,ඔය මෙන්ඩල එහෙම ආහම අනුමැත වෙන්න බයිටක් එහෙම හදල දෙන්න පුළුවන් රත්තරන් වගේ හැඩත ලස්සන ගැහැණු දරුවෙක් උබටත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් උබේ ගමන් මගේ තුන් වෙනි සැතපුම පසු කරන මොහොතෙ මගේ සුබාශින්ෂණ මෙසේ එක් කරමි. සැමදා මෙන් අදත් හෙටත් ජය.... ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80999699954510660352015-06-11T23:35:59.530+05:302015-06-11T23:35:59.530+05:30ස්තූතියි...ලගදි සෙට් වෙච්ච බ්ලොග් කරුවන් අතර ඔබත් ...ස්තූතියි...ලගදි සෙට් වෙච්ච බ්ලොග් කරුවන් අතර ඔබත් මගේ සමීපතමයෙක්
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76186145714983305472015-06-11T23:35:17.034+05:302015-06-11T23:35:17.034+05:30සිරාගෙ කාමරේ පළමු ලිපියෙ ඉදලම බොලා දුන්න සහයෝගය මට...සිරාගෙ කාමරේ පළමු ලිපියෙ ඉදලම බොලා දුන්න සහයෝගය මට අමතක වෙන්නෙ නෑ මේ ගෙවී ගිය කාල සීමාවෙදි මටත් උඹව බෙහොම සමීපව දැනුනා. උඩින් පල්ලෙන් ලිපි කියවන්නෙ නැතු සියල්ල කියවා අදහස් දක්වන කෙනෙක් විදියට තමයි මම ඔබව හඳුනාගෙන තිබෙනනේ. ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88405889643671460012015-06-11T23:32:54.197+05:302015-06-11T23:32:54.197+05:30දැන් ඉතිං බලාගන්න තියෙන්නෙ පොඩි ගානක් නොවැ...සතියක...දැන් ඉතිං බලාගන්න තියෙන්නෙ පොඩි ගානක් නොවැ...සතියකට එකයි...ඒක ඉතිං ලියාගන්න බැරිවෙන එකක් නෑ. ස්තූතියි ලොකු පුතා ඔබ පල කල හෘදයාංගම බවට.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13496886581854676242015-06-11T23:31:32.364+05:302015-06-11T23:31:32.364+05:30ස්තූතියි දිල්ෂාන්...සිරා කොලුවට දෙන දහිරියට...ලිපි...ස්තූතියි දිල්ෂාන්...සිරා කොලුවට දෙන දහිරියට...ලිපි ගාන අඩුකරලා පහසුවෙන් බ්ලොග් කරණයේ ඉස්සරහට නිරත වෙන්නයි මගේ අදහස.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45363324857221121252015-06-11T23:30:23.827+05:302015-06-11T23:30:23.827+05:30ස්තූතියි මනෝජ්...ඔබේ බ්ලොග් අඩවියට සිරාගෙ කාමරය හේ...ස්තූතියි මනෝජ්...ඔබේ බ්ලොග් අඩවියට සිරාගෙ කාමරය හේතු උනා කිව්වම සතුටකු දැනුනා. ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63234146202674483042015-06-11T23:29:30.707+05:302015-06-11T23:29:30.707+05:30ස්තූතියි ප්‍රසන්න අයියා...දැකලා නැති උනත් බොහොම සම...ස්තූතියි ප්‍රසන්න අයියා...දැකලා නැති උනත් බොහොම සමීප කමක් දැනෙන චරිතයක් ඔබ. ලංකාවට ආව දවසක අපි හමුවෙමු....කොන්ක්‍රීට් බොගට උපන් දිනය දවසෙවත් මොනවා හරි ලියමුද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com