tag:blogger.com,1999:blog-579265960012007263.post2624214796479547126..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: සිංගප්පූරුවේදී හමු වූ කළණ මිතුරාසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-579265960012007263.post-15346562319306066232015-06-01T12:48:22.795+05:302015-06-01T12:48:22.795+05:30me blog eka athulu anikut supra siddha blog keepay...me blog eka athulu anikut supra siddha blog keepaya hemadama balanawa. niyama wedak. jaya wewa,,,Anonymoushttps://www.blogger.com/profile/01719875777022855290noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-32353709517114636782015-06-01T12:45:06.493+05:302015-06-01T12:45:06.493+05:30sahathika atta, mage wife nitharama singapore yana...sahathika atta, mage wife nitharama singapore yanawa. e giyama mata kisima bayak ne. mokada man dannawa eya hodatama safe kiyala. shopping giyat, metro ekaka, taxi ekaka maha reka giyat, ekata ape lankawedi, wife weda arila three wheel ekaka, taxi ekaka enwanam man winada pahen pahata call didi balanawa den koheda , den koheda kiyala. onna ape rate tatwaya, terenawa nedaAnonymoushttps://www.blogger.com/profile/01719875777022855290noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68440624757351039502013-06-07T18:42:53.413+05:302013-06-07T18:42:53.413+05:30මෙහෙම අය ඕනෑ තරම් ඉන්නවා හසිත..ඒ අය අපි වගේ ඇත්තන්...මෙහෙම අය ඕනෑ තරම් ඉන්නවා හසිත..ඒ අය අපි වගේ ඇත්තන්ට මෙහෙම සමීප වෙන්නෙ නෑ...මෙතැනත් මගේ යාලුවා නිසයි මේ තරමට ට්‍රෙවෝ සමිප උනේ...මා ගැන සොයා බැලුවෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82248803730111688672013-06-07T18:41:45.278+05:302013-06-07T18:41:45.278+05:30උඹේ කමෙන්ටුව කියවලා මටත් දුකක් දැනුනා බන්...හොද මි...උඹේ කමෙන්ටුව කියවලා මටත් දුකක් දැනුනා බන්...හොද මිනිස්සු ඉක්මනට නැතිවෙනවා කියන කථාව නම් මමත් අහලා තියෙනවා...වද විදලා එකතැන් වෙලා මැරෙන්න දෛවය ඒ අයට ඉඩ දෙන්නෙ නැතුව ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24716926635403043412013-06-07T18:40:26.895+05:302013-06-07T18:40:26.895+05:30ඒ අය අපිව තේරුම් ගන්නෙ අපේ ක්‍රියාකාරකම් දෙස බලලා....ඒ අය අපිව තේරුම් ගන්නෙ අපේ ක්‍රියාකාරකම් දෙස බලලා...එක් වරක් හරි විශ්වාසය බිද වැටුනොත් ආයෙ ගොඩනගාගන්න අමාරුයි
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16513212960795923172013-06-07T18:39:37.313+05:302013-06-07T18:39:37.313+05:30තමනුත් අන් අයට හොදින් සැලකුම් කරනවා නම්...දුකේදී ප...තමනුත් අන් අයට හොදින් සැලකුම් කරනවා නම්...දුකේදී පිහිට වෙනවා නම්...මෙවැනි මිතුරන් ස්භාව ධර්මයා විසින්ම අපට මුණගස්සනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74570931554331571852013-06-05T23:00:52.705+05:302013-06-05T23:00:52.705+05:30සිංගප්පූරුව වගේ යාන්ත්‍රික වුණු මිනිස්සු ඉන්න රටක ...සිංගප්පූරුව වගේ යාන්ත්‍රික වුණු මිනිස්සු ඉන්න රටක මෙහෙම අය ඉන්නවා කියලා අහන්න ලැබුණු එකත් සතුටක්. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51636357297079343912013-06-05T19:38:56.620+05:302013-06-05T19:38:56.620+05:30මචං කෙනෙකුට හොඳ යාළුවෙක් ලැබෙනවානම් කොහොමත් සතුටුය...මචං කෙනෙකුට හොඳ යාළුවෙක් ලැබෙනවානම් කොහොමත් සතුටුයි.මගෙත් හිටිය හොඳ හිතක් තියෙන කොල්ලෙක් හිටිය රොමේනියාවේ. ඌ දැනට මාස 5 කලින් මියගියා. හොඳ මිනිස්සු ඉක්මනින් නැතිවෙනවා නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19890650518110453662013-06-05T18:44:08.714+05:302013-06-05T18:44:08.714+05:30හ්ම්ම කොහේ ගියත් හොද මිනිස්සුත් ඉන්නවා. තේරුම් ගන්...හ්ම්ම කොහේ ගියත් හොද මිනිස්සුත් ඉන්නවා. තේරුම් ගන්නයි අමාරුThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53267315078929375362013-06-05T13:01:28.916+05:302013-06-05T13:01:28.916+05:30ඩුඩ් ගේ උදාහරනේ එක්ක මට මතක්වුනේ මයින්ඩ් යුවර් ලැන...ඩුඩ් ගේ උදාහරනේ එක්ක මට මතක්වුනේ මයින්ඩ් යුවර් ලැන්ග්වේජ් ඒකෙ චීන කෙල්ලට ඉංග්‍රීසි ලයන් කියන්න උගන්නන සීන් එක.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1331900614433724362013-06-05T09:45:59.872+05:302013-06-05T09:45:59.872+05:30ට්‍රෙවෝ වගේ මිනිසුන් ගැන අහන්නත් සතුටුයි.... අද කා...ට්‍රෙවෝ වගේ මිනිසුන් ගැන අහන්නත් සතුටුයි.... අද කාලේ ඔය වගේ මිනිස්සු හොයා ගන්න අමාරුනේ....

පහුගිය ටිකේ කියවන්න බැරි උනා. අතපසු උනු පෝස්ට් ගොඩයි. හිමින් සැරේ කියවන්න ඕනි.සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37231133816592421042013-06-05T09:07:01.757+05:302013-06-05T09:07:01.757+05:30හොද දේ අගය කිරීමට සැමවිටම සිරා මනාපය...හොද දේ අගය කිරීමට සැමවිටම සිරා මනාපය...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33776814229111996332013-06-05T09:04:18.665+05:302013-06-05T09:04:18.665+05:30එය එසේමැයි නම් සැබැවින්ම සතුටක්..එය එසේමැයි නම් සැබැවින්ම සතුටක්..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78083303382648783662013-06-05T02:02:43.101+05:302013-06-05T02:02:43.101+05:30ගැන්සි ගැහීම , සිගරට් ඉරීම කොලු කම නෙවෙයි පාදඩ කම....ගැන්සි ගැහීම , සිගරට් ඉරීම කොලු කම නෙවෙයි පාදඩ කම. ඒවා එල ආතල් වැඩ කියල ගත්ත එවුන් හින්ද තමයි ලංකාවේ මේ තැන ඉන්නේ. පාදඩයෝ හැම තැනම!

හොඳ දේක ඇද හොයන්නේ නැතුව අගය කරමු නේද ?Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50014294871366274272013-06-04T21:37:42.297+05:302013-06-04T21:37:42.297+05:30ආදර්ශමත් කථාවක් අපට. ආදර්ශමත් කථාවක් අපට. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52324416822044071502013-06-04T20:03:32.831+05:302013-06-04T20:03:32.831+05:30ඇමරිකාවේ විතරක් නෙවෙයි අනිවාර්ය හමුදා සෙවය තිබුන බ...ඇමරිකාවේ විතරක් නෙවෙයි අනිවාර්ය හමුදා සෙවය තිබුන බොහෝ රටවල දැන් ඒක නෑ , හමුදා පුහුණුවක් නැතුව ආකල්ප , විනය ඇති කරවන්න පුලුවන් විධිමත් පාසල් අධ්‍යාපනයකින් , කොහේ හරි අනිවාර්ය හමුදා පුහුණුවක් තියේ නම් ඒ මොල හෝදන්න තමයි , ලංකාවේ නායකත්ව පුහුණුව කියන අටමගලෙන් කරන්නෙත් ඒකම තමයි බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21748426644102953302013-06-04T13:23:05.588+05:302013-06-04T13:23:05.588+05:30ලියන විදියෙ වෙනසක් වෙන්න ඇත්තෙ දවසින් දවස ලැබෙන අත...ලියන විදියෙ වෙනසක් වෙන්න ඇත්තෙ දවසින් දවස ලැබෙන අත්දැකීම් නිසා වෙන්න ඇති සුමිත් අයියෙ...දැන් ඉතිං බ්ලොග් කෙරුවාව තුල යම් තරමකට පදම් වෙලා නොවැ ඉන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88081250963278304092013-06-04T13:21:53.095+05:302013-06-04T13:21:53.095+05:30මට මයික් කියන්නෙත් ඒ ටිකම තමයි...ඔහු මාව ට්‍රෙවෝට ...මට මයික් කියන්නෙත් ඒ ටිකම තමයි...ඔහු මාව ට්‍රෙවෝට හදුන්වා දුන්නත් මගේ ගතිගුණ නිසාලු ඔහු මට උදව් කලේ... ඔබ කියන පරිදි සංසාර ගමන තුල මට කොතැනක හෝ ඔහු කලින් හමුවී තියෙන්නත් ඇති...මමත් ඒ කථාව විශ්වාස කරනවා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79658579177751726382013-06-04T13:20:16.451+05:302013-06-04T13:20:16.451+05:30ඔය ටැක්සි පදවන මහාචාර්ය තුමාගෙ ලිපි පෙළ මමත් ලංකාව...ඔය ටැක්සි පදවන මහාචාර්ය තුමාගෙ ලිපි පෙළ මමත් ලංකාවෙදි කියෙව්වා...මටත් එවැනිම ටැක්සියක යන්න අවස්ථාව ලැබුනාම හිතුනා දෛවය මොන තරම් අපි හිතන්නෙ නැති දේවල් තිළිණ කරනවද කියලා...මොකද මම කවදාවත් එන්න හිතාගෙන හිටපු ගමනක් නෙමෙයි මේක. ඒ ලිපියෙ තිබුන සමහර ස්ථාන වලට යන්නත් හැකියාවක් ලැබුනා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28249723268678461372013-06-04T13:18:27.423+05:302013-06-04T13:18:27.423+05:30හොද කල්පනාවෙන් ඉන්නෙ...ලංකාවෙ උන් එක්ක එච්චර භජනයක...හොද කල්පනාවෙන් ඉන්නෙ...ලංකාවෙ උන් එක්ක එච්චර භජනයක් නෑ...දැනට මගේ පාඩුවේ වැඩේ කරගෙන ඉන්නවා..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-59020127055856354572013-06-04T13:13:08.993+05:302013-06-04T13:13:08.993+05:30මගේ මිත්‍රයා...සිය ගණනක් මිතුරන් කුඩා කල සිට ආශ්‍ර...මගේ මිත්‍රයා...සිය ගණනක් මිතුරන් කුඩා කල සිට ආශ්‍රය කර තිබුනත් මේ වන විට මා සමග නියම මිත්‍රත්වයෙන් බැදී සිටන අතළොස්ස අතර ඔබත් සිටීම මට මහත් සතුටක්...මට දැනෙන ඒ හැගීමම ඔබටත් එලෙසම දැනෙන නිසා ඔබ ට්‍රෙවෝ මට හදුන්වා දුන් බව මම දන්නවා...ජාතිය ජන්මය කුමක් වුවත් නියම මිත්‍රත්වය පළමු හමුවීමේදීම දැනෙනවා කියලයි මට හිතෙන්නෙ...ට්‍රෙවෝ පළමු වතාවට හමුවුනාම ඔහු මා පිළිබද සැළකිලිමත් වෙලා මගේම සහෝදරයෙක් වගේ මට සළකපු ආකාරය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ...ඇත්තටම ඔහු පුදුමාකාර නිහතමානී කමක් ඇති කදිම මිතුරෙක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16271093565084894302013-06-04T13:10:03.424+05:302013-06-04T13:10:03.424+05:30බොහොම සතුටුයි මලේ...ඔය දේශකයා කියන දේවල් එතරම් තකන...බොහොම සතුටුයි මලේ...ඔය දේශකයා කියන දේවල් එතරම් තකන්න එපා... කාමරේට ඇවිල්ල කියවලා කමෙන්ටුවකුත් කොටලා ගියාට බොහොම ස්තූතියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56103284228250699552013-06-04T13:08:49.149+05:302013-06-04T13:08:49.149+05:30ඇත්තමයි සත්තයි...ඒ සුවද විදපු කෙනෙක් තමයි එහි තිබෙ...ඇත්තමයි සත්තයි...ඒ සුවද විදපු කෙනෙක් තමයි එහි තිබෙන රසය දන්නෙ...වෙද මහත්තයා බොහොම සංවේදී කෙනෙක් වගෙයි..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82816917737630039992013-06-04T13:08:01.133+05:302013-06-04T13:08:01.133+05:30මහා මංගල සූත්රයෙත් කළණ මිතුරා ගැන දක්වා තියෙනවා ක...මහා මංගල සූත්රයෙත් කළණ මිතුරා ගැන දක්වා තියෙනවා කියලා මතකයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13992425713695904742013-06-04T13:02:46.240+05:302013-06-04T13:02:46.240+05:30උඹේ කථාව ඇත්ත...විනයක් නැති තැනක කිසිම දියුණුවක් ල...උඹේ කථාව ඇත්ත...විනයක් නැති තැනක කිසිම දියුණුවක් ලබන්න බෑ...

පාරෙ යන කෙල්ලො අපිව ශත පහකට ගනන් ගන්නෙ නෑ බන්...අපේ තියෙන ඉන්දියානු පෙනුම නිසා උන් හිතන්නෙ අපි ඉන්දියානුවො කියලා...ඉන්දියන් උන් ලකුණු කපාගෙන ඉන්නෙ සෑහෙන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com