tag:blogger.com,1999:blog-579265960012007263.post283743213517855809..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: මං නුඹෙ දෝණීසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-579265960012007263.post-18764373392781405732014-08-12T13:49:37.353+05:302014-08-12T13:49:37.353+05:30මුලින්ම සිරායියට ස්තුතියි කාමරේ ඇතුළෙ කවියටත් ඉඩක්...මුලින්ම සිරායියට ස්තුතියි කාමරේ ඇතුළෙ කවියටත් ඉඩක් වෙන් කළාට.
අසංක අයියගෙ කවිඋපරිමයෙන් රස වින්දා. විශේෂයෙන්ම තාත්තා. පෝයට ගමේ ගොහින් ආව විතරයි, ආයෙ ගෙදර යන්න හිතෙනව මේක කියවල. ඔබට බොහෝමත්ම ස්තුතියි!Anonymoushttps://www.blogger.com/profile/09688972242258803675noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37720672146384108352014-08-06T19:48:33.360+05:302014-08-06T19:48:33.360+05:30// නා දළු කුමට ඔබෙ තොල් පෙති නැටේනම්
වෙණ නද කු...// නා දළු කුමට ඔබෙ තොල් පෙති නැටේනම්
වෙණ නද කුමට ඔබෙ කට හඩ ඇසේ නම්
පවනැල් කුමට ඔබෙ සුසුමන් දැනේනම්
මුලු ලොව කුමට ඔබ මා ලග හිදීනම්//

අපූරුයි.. :)
හරිම රොමෑන්ටික්.. :Dරූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56126232477552236342014-08-03T19:00:06.054+05:302014-08-03T19:00:06.054+05:30රාළ මං ඉන්න රටේ මහ රටේ ඉන්න එකෙක් නිසා පොඩි සමාවක්...රාළ මං ඉන්න රටේ මහ රටේ ඉන්න එකෙක් නිසා පොඩි සමාවක් දෙනවා ඕං.. :Dඅසංක ශ්රීලාල්https://www.blogger.com/profile/05515467271086405039noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69092408319388012872014-08-03T18:58:42.411+05:302014-08-03T18:58:42.411+05:30ස්තූතියි රෙහානි.. :)ස්තූතියි රෙහානි.. :)අසංක ශ්රීලාල්https://www.blogger.com/profile/05515467271086405039noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-582663402643654712014-08-03T18:58:01.598+05:302014-08-03T18:58:01.598+05:30හික්ස්.. නෝන්ඩි දාන්නෙපා මචං 'වෙලා'..හික්ස්.. නෝන්ඩි දාන්නෙපා මචං 'වෙලා'..අසංක ශ්රීලාල්https://www.blogger.com/profile/05515467271086405039noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61820893043720653242014-08-03T18:38:14.061+05:302014-08-03T18:38:14.061+05:30එල්පීල අපි දැකල නැති, තව කොපමණ නම් හැකියාවන් මේ මහ...එල්පීල අපි දැකල නැති, තව කොපමණ නම් හැකියාවන් මේ මහා පුරුෂයාගේ ඇතිද... :DPubudu Dilan Welgamahttps://www.blogger.com/profile/10875696080974791983noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22423274960809977512014-08-03T15:31:06.674+05:302014-08-03T15:31:06.674+05:30 රාළට කවි නම් ආමාශගත වෙන්නෙම නෑ ..... ජන්මේ වැරද්... රාළට කවි නම් ආමාශගත වෙන්නෙම නෑ ..... ජන්මේ වැරද්දක්ද කොහේදෝ .........මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57792744163263084742014-08-03T09:14:21.638+05:302014-08-03T09:14:21.638+05:30ගිජිදාන ,තාත්තා ගොඩක් හිතට දැනුණා ...ඒ වගේම අහිමි ...ගිජිදාන ,තාත්තා ගොඩක් හිතට දැනුණා ...ඒ වගේම අහිමි අම්මා ගැන කියවෙන හැම කවියක්මත්....
අනිත් කවිත් අර්ථවත්...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58043421954130280142014-08-02T20:25:13.116+05:302014-08-02T20:25:13.116+05:30අහා.. දැන් දන්නවා... :)අහා.. දැන් දන්නවා... :)අසංක ශ්රීලාල්https://www.blogger.com/profile/05515467271086405039noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61798271138718770262014-08-02T20:24:31.766+05:302014-08-02T20:24:31.766+05:30ස්තූතියි ඔබටත් කවි රස වින්දාට සහ අගය කළාට. ඔබ ඒ කි...ස්තූතියි ඔබටත් කවි රස වින්දාට සහ අගය කළාට. ඔබ ඒ කිවූ කවි පන්තියට මමත් පුද්ගලිකව කැමතියි. "අපට හිමි නැති සොඳුරු ලෝකෙට පිය නගාපන් දෝණියේ", විශේෂයෙන්ම ඒ ටිකට.

ඔබට ජය!අසංක ශ්රීලාල්https://www.blogger.com/profile/05515467271086405039noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42523540068487909762014-08-02T20:20:48.911+05:302014-08-02T20:20:48.911+05:30හිහි.. ඒකට කමක් නෑ Manoj. ඔබේ උත්සාහයට ගොඩක් ස්තූත...හිහි.. ඒකට කමක් නෑ Manoj. ඔබේ උත්සාහයට ගොඩක් ස්තූතියි..අසංක ශ්රීලාල්https://www.blogger.com/profile/05515467271086405039noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42158988569328187342014-08-02T20:18:40.374+05:302014-08-02T20:18:40.374+05:30ස්තූතියි මොණරී...ස්තූතියි මොණරී...අසංක ශ්රීලාල්https://www.blogger.com/profile/05515467271086405039noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35448953790228102262014-08-02T18:29:41.903+05:302014-08-02T18:29:41.903+05:30කාලෙකින් හොඳ කවි ටිකක් දැක්කේ. ස්තුතියි අසංක. දෝණි...කාලෙකින් හොඳ කවි ටිකක් දැක්කේ. ස්තුතියි අසංක. දෝණියේ කවි ටිකට මං ගොඩක්ම මනාපයි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88555287576895259972014-08-02T14:41:42.751+05:302014-08-02T14:41:42.751+05:30ලස්සනයි කවි ටික.
අන්තිම කවි පන්තියට පද හතරක් ගොතන...ලස්සනයි කවි ටික.

අන්තිම කවි පන්තියට පද හතරක් ගොතන්න බැලුවා.වැඩේ හරි ගියේ නැතුවා....:) Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42537412548756952922014-08-02T12:11:16.007+05:302014-08-02T12:11:16.007+05:30හරිම ලස්සනයි කවි ටික.. හරිම ලස්සනයි කවි ටික.. Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45684053359946238242014-08-02T09:24:41.141+05:302014-08-02T09:24:41.141+05:30මම LPC :)මම LPC :)Chamhttps://www.blogger.com/profile/05554964191268836698noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50060889058459560342014-08-01T21:44:04.022+05:302014-08-01T21:44:04.022+05:30ආහ්.. තවත් කුරුටු කෙනෙක්. "කුරුටු ගෑ ගී පවුර&...ආහ්.. තවත් කුරුටු කෙනෙක්. "කුරුටු ගෑ ගී පවුර" සහ "කුරුටු ගෑ ගී පොත", එකම ළඟින් යන නම් 2ක්.. (සමාවෙන්න, බ්ලොග් අවකාශයෙ එතරම්ම සැරිසරන්නෙ නැති නිසා මට මේ නම් හුරු නෑ.) කොහොම උනත්.. රස වින්දාට තුති!අසංක ශ්රීලාල්https://www.blogger.com/profile/05515467271086405039noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3801800730303556242014-08-01T21:40:53.315+05:302014-08-01T21:40:53.315+05:30Cham, එකට පංතියෙ හිටපු උඹ කවුද කියල දැනගන්න තියේනම...Cham, එකට පංතියෙ හිටපු උඹ කවුද කියල දැනගන්න තියේනම් මං හරිම සතුටුයි. කොහොමද මේ අකුරු හතරකින් උඹව අඳුනාගන්නෙ. :(

හ්ම්ම් ඔව්.. මට මතකයි 5 වසරෙ ඉන්න කාලෙ තරඟයකට කවි ලිව්වා. මට මතක විදියට වැහිබර කාලගුණය ගැන තමයි ඒකෙ ලිව්වෙ. ප්රථමස්තානයද මොකක්ද එකකුත් හම්බුණා ඒකට. :) ඒ ඇරෙන්න ඉස්කෝලෙ කාලෙනම් කවදාවත් කවි ලියලා නෑ.අසංක ශ්රීලාල්https://www.blogger.com/profile/05515467271086405039noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35894290657816150702014-08-01T21:35:31.189+05:302014-08-01T21:35:31.189+05:30ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි කුරුටු.. මං මුලින්ම...ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි කුරුටු.. මං මුලින්ම සිංහල බ්ලොගයක් ලියන්න පටන් ගත්තෙ 2010 ජූනි මාසෙ. හප්පා.. ඒ කියන්නෙ අදට අවුරුදු හතරකටත් කළින් නොවැ. :O ඒ පටන් ගැන්ම කොච්චර දුර ගියාද කියනවානම් ඒක පටන් ගැන්මක් විදියටම අවසන් උනා. හික්ස්.. මෙන්න ඒක:
http://beyonddecade.blogspot.com/අසංක ශ්රීලාල්https://www.blogger.com/profile/05515467271086405039noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58909578848634069722014-08-01T21:30:46.427+05:302014-08-01T21:30:46.427+05:30හහා.. තැන්කූ... :)හහා.. තැන්කූ... :)අසංක ශ්රීලාල්https://www.blogger.com/profile/05515467271086405039noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83099153092833715712014-08-01T21:02:25.973+05:302014-08-01T21:02:25.973+05:30ස්තූතියි ඇනෝ මිත්රයා....වරද නිවැරදි කලා.ස්තූතියි ඇනෝ මිත්රයා....වරද නිවැරදි කලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25755074069801996692014-08-01T21:01:56.885+05:302014-08-01T21:01:56.885+05:30ස්තුතියි විචාරක තුමා...ඒ වෙනස සිදු කලා... ආරාධිත ල...ස්තුතියි විචාරක තුමා...ඒ වෙනස සිදු කලා... ආරාධිත ලිපියක් නිසා වරින් වර කවි පන්ති පල කිරීම ප්රායෝගිකව අපහසු නිසා එක් ලිපියක් ලෙස පල කරන්නට සිදු වූ බව කරුණාවෙන් සලකන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75162590967758233412014-08-01T21:00:52.987+05:302014-08-01T21:00:52.987+05:30බොලේ උඹේ වස......ඔන්න මම ඒ වරද නිවැරදි කලා.බොලේ උඹේ වස......ඔන්න මම ඒ වරද නිවැරදි කලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78661369566826089782014-08-01T20:53:25.005+05:302014-08-01T20:53:25.005+05:30බෙදා ගත්තට තුති!බෙදා ගත්තට තුති!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16549600461237269712014-08-01T20:47:52.972+05:302014-08-01T20:47:52.972+05:30ලස්සන කවි ටිකක්... තාත්තා කවි ටිකට වැඩියෙන්ම හිත ග...ලස්සන කවි ටිකක්... තාත්තා කවි ටිකට වැඩියෙන්ම හිත ගියා
අසංක කවි ලියනව දකලනෑ නෙ මීටකලින් ඒකට පන්තියෙ ඉදලත් ;)
බ්ලොග් ඒකක් පටන් අරන් දිගටම ලියමු :)Chamhttps://www.blogger.com/profile/05554964191268836698noreply@blogger.com