tag:blogger.com,1999:blog-579265960012007263.post2854903059957280051..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: බණ්ඩාරසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-579265960012007263.post-86424522985908621112016-07-27T17:35:25.785+05:302016-07-27T17:35:25.785+05:30එක හුස්මට කියෙwwඅ. ඉන්නකො. ඉතිරියත් කියවලාම මොනාහර...එක හුස්මට කියෙwwඅ. ඉන්නකො. ඉතිරියත් කියවලාම මොනාහරි කියන්නම්.තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24088924921942766112016-07-24T15:26:31.566+05:302016-07-24T15:26:31.566+05:30මනෝජ්ගෙ ගැටලුවට නිසි පිළිතුරක් ලැබිලා තියෙනවා. ඒ ව...මනෝජ්ගෙ ගැටලුවට නිසි පිළිතුරක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ කාලෙ අද තරම් සන්නිවේදන, ප්‍රවාහන මාධ්‍ය ප්‍රබල නොවුන හේතුවත් මේ වගේ බොහොම පහසුවෙන් කොලුවෙක්ට ගෙදරින් පැනලා යන්න හේතු වී තිබෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4977507140420650722016-07-24T15:24:53.896+05:302016-07-24T15:24:53.896+05:30ඉතින් වෙලාවක බොන්ට...ඉතින් වෙලාවක බොන්ට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17509277036048271512016-07-24T15:16:51.601+05:302016-07-24T15:16:51.601+05:30ස්තූතියි...ස්තූතියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88521184741057217572016-07-24T11:34:25.206+05:302016-07-24T11:34:25.206+05:30ඒ කාලෙ එක පවුලක දරුවන් ගොඩක් ඉන්න හින්දා, එක්කෙනෙක...ඒ කාලෙ එක පවුලක දරුවන් ගොඩක් ඉන්න හින්දා, එක්කෙනෙක් පැනලා ගියාට වැඩිය හොයන්නෙ නැ. අනික කොහෙ කියලා , කොහොම හොයන්නද. අනික් කොටසත් එනකල් හදිස්සි සිරා කොලුවො..!Anonymoushttps://www.blogger.com/profile/15117179417893646933noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39649418943127542402016-07-23T11:38:29.123+05:302016-07-23T11:38:29.123+05:30ඒ කාලේ සැහෙන්න කොල්ලෝ පිරිසක් ගෙවල් වලින් පැනලා ගි...ඒ කාලේ සැහෙන්න කොල්ලෝ පිරිසක් ගෙවල් වලින් පැනලා ගිහින් තියෙනවානේ සිරෝ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27047293411589196802016-07-22T15:28:45.309+05:302016-07-22T15:28:45.309+05:30මටත් රා බීල බලන්ට ඕනෙ....මටත් රා බීල බලන්ට ඕනෙ....ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72210017592816110872016-07-22T13:51:58.633+05:302016-07-22T13:51:58.633+05:30++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46954467997117976062016-07-21T22:42:53.446+05:302016-07-21T22:42:53.446+05:30ස්තූතියි මිත්‍රයා...ස්තූතියි මිත්‍රයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53011922414814674862016-07-21T19:25:58.596+05:302016-07-21T19:25:58.596+05:30Lassanay kathawaLassanay kathawaAnonymoushttps://www.blogger.com/profile/07133638657143366217noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16441729218361162262016-07-20T22:06:30.176+05:302016-07-20T22:06:30.176+05:30K නැන්දා දැකීම සතුටක්. මම මනංකල්පිත දේ ලියන්නෙ නැත...K නැන්දා දැකීම සතුටක්. මම මනංකල්පිත දේ ලියන්නෙ නැති නිසා වෙන්න ඕනෙ ඔබ කියන දේ දැනෙන්නෙ. මම ලියන බොහෝ සිදුවීම් මේ මහ පොළොව මත සත්‍ය ලෙස සිදුවන හෝ සිදු වූ දේවල්...

රෙහානි නගාව කාලෙකට පස්සෙ දැකීම සතුටක්...ඇයි දැන් ලියන්නෙ නැත්තෙ. ආයෙමත් ලියන්න පටන් ගත්තොත් හොදයි නේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20804096138918332452016-07-20T14:28:13.987+05:302016-07-20T14:28:13.987+05:30
anith kotasa one ikmanata...

anith kotasa one ikmanata...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34234448304104588402016-07-20T00:42:07.657+05:302016-07-20T00:42:07.657+05:30සමහර Blog බලලා මේ Blog එක බැලුවාම සැහැල්ලුවක් දැනෙ...සමහර Blog බලලා මේ Blog එක බැලුවාම සැහැල්ලුවක් දැනෙනවා. මට හිතෙන විදියට ඒකට හේතුව තමයි සිරා පුතාගේ රචනා විලාශය.
ජය සතුට
K නැන්දාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89889553292034582172016-07-19T22:59:34.666+05:302016-07-19T22:59:34.666+05:30ඉතිරිය නුදුරේදීම මෙහි පල වේවි.ඉතිරිය නුදුරේදීම මෙහි පල වේවි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57679080402608046982016-07-19T22:59:15.231+05:302016-07-19T22:59:15.231+05:30අපේ පරම්පරාවෙ අම්මා පැත්තෙ අය මාතරින් ආපු අය. නුවර...අපේ පරම්පරාවෙ අම්මා පැත්තෙ අය මාතරින් ආපු අය. නුවරට සම්බන්ධයක් නෑ. ඒ උනාට කිසිම කෙනෙක් හිතපු නැති විදියට ඔබ කල්පනා කර තිබෙන ආකාරය පේනවා. ඒ ගැන සතුටුයි. සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74148248140293115432016-07-19T22:58:14.280+05:302016-07-19T22:58:14.280+05:30මීගමු පළගතුරේ තමයි තියෙන්නෙ. බීච් එකට පයින් යන දුර...මීගමු පළගතුරේ තමයි තියෙන්නෙ. බීච් එකට පයින් යන දුර. ලංකාවට අාව දවසක මට ඊයක් විදහං.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75383044525458697742016-07-19T22:57:41.500+05:302016-07-19T22:57:41.500+05:30එක දිගටම දැම්මා නම් බොලා මට දොස් කියන්නෙ දිග වැඩිය...එක දිගටම දැම්මා නම් බොලා මට දොස් කියන්නෙ දිග වැඩියි කියලා හිටංසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-36929790526244016642016-07-19T22:57:19.100+05:302016-07-19T22:57:19.100+05:30වෙනියට බැනහං...මට නැතුව...ඉතිරිය නුදුරේදී...වෙනියට බැනහං...මට නැතුව...ඉතිරිය නුදුරේදී...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77520132615715411712016-07-19T22:56:50.787+05:302016-07-19T22:56:50.787+05:30කථාවක් දෙකට කඩද්දි කුතුහලය වැඩිම තැනින් කඩන්න කියල...කථාවක් දෙකට කඩද්දි කුතුහලය වැඩිම තැනින් කඩන්න කියලා මට ගුරුහරුකම් දුන්නෙ අපේ වෙනී මාමා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-59636372907019156792016-07-19T22:55:30.268+05:302016-07-19T22:55:30.268+05:30ස්තූතියි විචාරක තුමා. මේ කියන කාල සමයේ ජීවත් උන කෙ...ස්තූතියි විචාරක තුමා. මේ කියන කාල සමයේ ජීවත් උන කෙනෙක් විදියට ඔබට මේ කථාව දැනෙනවා වැඩි ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91924701545978403452016-07-19T22:54:58.811+05:302016-07-19T22:54:58.811+05:30ඔබ නිවැරදියි...අද තත්වය බොහොම නරකයි. එදා සමාජ වටපි...ඔබ නිවැරදියි...අද තත්වය බොහොම නරකයි. එදා සමාජ වටපිටාව ගැනත් යම් තොරතුරු ලිපියෙන් මතු වී තිබෙනවා නේද.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6398094536404097632016-07-19T22:53:22.593+05:302016-07-19T22:53:22.593+05:30ස්තූතියි නිර්නාම...ඔබේ බලාපොරොත්තුව ඉටු වේවි.ස්තූතියි නිර්නාම...ඔබේ බලාපොරොත්තුව ඉටු වේවි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47029052654823435842016-07-19T22:53:02.592+05:302016-07-19T22:53:02.592+05:30මේ ලියන ගමන්...මේ ලියන ගමන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31452927736285560302016-07-19T22:52:42.972+05:302016-07-19T22:52:42.972+05:30මොනවා කියනවද දොරේ....මොනවා කියනවද දොරේ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84040391925474661812016-07-19T22:52:29.055+05:302016-07-19T22:52:29.055+05:30තම තමන්ට රුචි විදියට බණ්ඩාරලා ගොඩාක් ගැන චිත්ත රූප...තම තමන්ට රුචි විදියට බණ්ඩාරලා ගොඩාක් ගැන චිත්ත රූප මවාගත්තට කාරි නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com