tag:blogger.com,1999:blog-579265960012007263.post3068858994099119067..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: සිරිතිලක සහ කුලී රථය 2 කොටසසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger114125tag:blogger.com,1999:blog-579265960012007263.post-896491948776215292017-04-19T20:16:44.821+05:302017-04-19T20:16:44.821+05:30ලස්සන කතාවක්.. හිතට වැදුනා මචන්.. මේක ඇත්ත සිද්ධිය...ලස්සන කතාවක්.. හිතට වැදුනා මචන්.. මේක ඇත්ත සිද්ධියක් නේද . මට මේ කාර් එක ගැන හොයලා බගන්න ආසාවකුත් ආවා. Anonymoushttps://www.blogger.com/profile/17043947879885336938noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28690769916368721152015-07-21T08:52:14.563+05:302015-07-21T08:52:14.563+05:30"ආදරය කියන සංවේදනීය මතකයන් අඩු වැඩි වශයෙන් අප..."ආදරය කියන සංවේදනීය මතකයන් අඩු වැඩි වශයෙන් අප හැම කෙනෙක් තුලම තියෙනවා කියන එකයි. ආදරයේදි දෙන්නට දෙන්න සංවේදී වෙනවා නම්..අවංක වෙනවා නම්..ඒ ආදරයට දිගු ආයුෂ තියේවි. ආදරය...අකුරු හතරක හිර වුන විශ්වයක් තරමේ සංකීර්ණ මනෝභාවයක්..."
මේක තේරුම් ගන්න බැරැව ආදරය කරන කී දෙනෙක් ඉන්නවද අද ලෝකේ.....Anonymoushttps://www.blogger.com/profile/00970425336459644237noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63727900148220053572014-08-24T00:33:24.230+05:302014-08-24T00:33:24.230+05:30A very poignant story, it tugs at your heart. I gu...A very poignant story, it tugs at your heart. I guess that the incident happened in the 1950s (as Sira’s friend called Sirithilaka, Seeya) That is why the story ended in the way it did. If this happened in 2000s, the teacher would have died prematurely and Sirithilaka would have gone to gallows for stabbing her! It is only to be expected that people’s perceptions and thinking patterns would change over the years, but the scale of brutality today defies logic. When he lost his first love Sugath sought solace in drink and leaves home for a hotel room so that he won’t bother his brother and sister in law. When he sees the girl he had some feelings for, getting into someone else’s car the main protagonist of Thunmanhandiya (in fact Sekara himself) smiles lightheartedly and walks the other way, holding his head high. Today when a lover, even a school boy, has his advances rejected, the first reaction is to try to knife the poor girl. Why this viciousness and intolerance in a country that has produced the likes of Sekara, Prof Sarathchandra and Amaradeva. ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84663388822269400452014-06-14T08:21:19.155+05:302014-06-14T08:21:19.155+05:30ඇත්තටම ඇස් දෙකට කදුලක් එන තරමටම ගොඩක් ලස්සනට සංවේද...ඇත්තටම ඇස් දෙකට කදුලක් එන තරමටම ගොඩක් ලස්සනට සංවේදීව කතාව ලියල තියෙනව අයියේ..
කතාව කියවද්දි ටෙලි නාට්‍යයක/චිත්‍ර පටියක වගේ රූප රාමුව හිතේ ඇදුන.. ආදරය සුන්දරයි.. ඒ වගේම අහිමි වීම දරා ගන්න බැරි වේදනාවක්...

තව ඉදිරියටත් මේ වගේම ලස්සනට ලියන්න අයියට සුභ පතනවා!!
සුදු නංගී (T)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43613094931228790062014-03-30T22:08:16.791+05:302014-03-30T22:08:16.791+05:30ස්තුතියි බස්සියේ...බොලාගෙ පැත්තෙ මම මේ දැන් ගොහින්...ස්තුතියි බස්සියේ...බොලාගෙ පැත්තෙ මම මේ දැන් ගොහින් ආවෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4378479768065689412014-03-30T22:07:55.541+05:302014-03-30T22:07:55.541+05:30ස්තුතියි අයියෙ...ස්තුතියි අයියෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75308458453474499602014-03-30T22:07:39.635+05:302014-03-30T22:07:39.635+05:30එහෙම තමයි බං...අපි ජීවත් වෙන විසකරු ලෝකෙ සමනලයො වග...එහෙම තමයි බං...අපි ජීවත් වෙන විසකරු ලෝකෙ සමනලයො වගේ අහිංසක මිනිස්සු තාම ජීවත් වෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46939400098576596752014-03-30T22:07:05.814+05:302014-03-30T22:07:05.814+05:30පුතේ කිව්වට තරහා වෙන්නෙ මක්කෙයි. මම ඉතින් ඔය නලුවො...පුතේ කිව්වට තරහා වෙන්නෙ මක්කෙයි. මම ඉතින් ඔය නලුවො වගේ වයස කියන්න අකමැති එකෙකුත් නෙවෙයි නොවැ...අපි හැමෝම වයසට යනවා නම් මොනවා හංගන්නද නැන්දෙ.

ඉස්සරහා දවසක මේකෙ ලියවෙන කෙටි කථා අතරින් හොද ඒවා ටිකක් තෝරගෙන කෙටි කථා පොතක් හරි අච්චු ගහන්න බැරියැ නවකථාවක් කෙසේ වෙතත්. හැබැයි මට තියෙන එක සිහිනයක් තමයි ලස්සන නවකථාවක් ලියන එක. ඒ වැඩේට නම් හොද නිදහස් වටපිටාවක් අවශ්‍යයි. දිගටම කාමරේ පැත්තෙ එන්න නැන්දෙ...ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68365077926692152202014-03-30T22:05:10.708+05:302014-03-30T22:05:10.708+05:30අක්කගෙ අදහසට මුලින්ම මාගේ ස්තූතිය...
මේ ලියවුනු ක...අක්කගෙ අදහසට මුලින්ම මාගේ ස්තූතිය...

මේ ලියවුනු කථාව ඇත්ත වශයෙන්ම ඒ අයගේ කථාවද කියලා කියන්න මම දන්නෙ නෑ..ඒ කථාව මට සිතුනු ලෙසයි ලිව්වෙ...නමුත් මෙලෙස කාර් රථයක රෝද ගලවා දමන්නට තරම් රියදුරාගේ සිත බිද වැටුනා නම් ඒ අයගෙ කථාව මේ කථාවෙන් බොහෝ දුරට වෙනස් වෙන එකක් නෑ.

ඉස්කෝලෙ නෝනටත් සිරිතිලක ගැන කැමැත්තක් තියෙන බව අගවන්න තමයි ඔහු කැමැත්ත විමසන අවස්ථාවෙ ඇගේ නෙතින් කදුලක් පැන්නා කියලා මම ලිව්වෙ.

මගේ යාලුවෙකුත් සරසවියට ගියාට පස්සෙ සරසවි යන්න බැරිවෙච්ච තමාගේ පෙම්වතිය අමතක කරලා මල් ගොමුවෙන් අලුත් මලක් තෝරාගන්නවා කියලා හිතාන හිටියා. පරණ කෙනා කොච්චර හමුවෙන්න එන්න කිව්වත් මේකා ආවෙ නෑ. අන්තිමට ඒ දැරිවි යෝජනාවකට අනුව විවාහ වෙන්න සූජානම් උනා. අන්න ඒ බව දැනගත්ත දවසෙ තමයි අපේ එකාට රත් වුනේ...එදා ඉදන් බල්ලා වගේ ආයෙමත් අර කෙල්ල පස්සෙ ගියාට ඒ ළමයා සමාවක් දුන්නෙම නෑ. අද එයා එක්දරු.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58770310793958861352014-03-30T22:00:18.078+05:302014-03-30T22:00:18.078+05:30මම ලියාපු කථාව ඇත්ත එකක් නෙමෙයි..එය මාගේ සිතුවිලි ...මම ලියාපු කථාව ඇත්ත එකක් නෙමෙයි..එය මාගේ සිතුවිලි අනුව ලියවුනු එකක්...නමුත් රෝද ගැලවීමේ සිදුවීම නම් ඇත්තම එකක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49235185294118154332014-03-30T20:02:45.304+05:302014-03-30T20:02:45.304+05:30හම්මේ අදයි කියවන්න ලැබුනෙ. මල් හතයි ඈ... හම්මේ අදයි කියවන්න ලැබුනෙ. මල් හතයි ඈ... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89458562103731980712014-03-29T20:01:36.584+05:302014-03-29T20:01:36.584+05:30ලස්සනයි මල්ලී කථාව! ලිවීමේ රටාව පංකාදුයි... උඹට ජය...ලස්සනයි මල්ලී කථාව! ලිවීමේ රටාව පංකාදුයි... උඹට ජයම වේවා!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53927874173618632442014-03-29T13:45:25.620+05:302014-03-29T13:45:25.620+05:30ආන්න ඒකමයි වැරැද්ද සුදා. දැන් උඹ දැකලා තියෙනවද කෙට...ආන්න ඒකමයි වැරැද්ද සුදා. දැන් උඹ දැකලා තියෙනවද කෙටි කතා කියලා පත්තර වල යන ඒවල. අවසානයට මෙහෙම දේවල් ලියලා තියෙනවා. නෑ. එතකොට ඒක කෙටි කතාවක් වෙන්නේ නෑ. ඔය සෑම කෙටි කතාවක්ම බොහෝ විට සත්‍ය කතාවක්. එහෙම නොවන දේට කියන්නේ ප්‍රබන්ධ හරි වෙන මොකක් හරි. මේ කාර් එක තියෙන තත්වෙත් කතාව ඇතුලටම රිංගවන්න තිබුනා. අර එකෙක් කියලා තිබුනා වගේ. ඒත් මට හිතෙනවා ඒකත් ඕන නෑ කියලා. කොහොම හරි මම හිතනවා උඹේ ඊළඟ කතාව මීට වඩා ර්සවත් වෙයි කියලා. මොකෝ උඹේ ලිවිල්ල රහයි. අති සාර්ථකයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68114143963771537822014-03-29T12:54:57.894+05:302014-03-29T12:54:57.894+05:30මාර ස්ටෝරිය බං, :( එහෙම මිනිස්සුත් ඉන්නවනෙ නේද ?
...මාර ස්ටෝරිය බං, :( එහෙම මිනිස්සුත් ඉන්නවනෙ නේද ?
උඹේ ලියල තියෙන ස්ටයිල් එකත් මරු , Anonymoushttps://www.blogger.com/profile/10357800572327804869noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21734847855552966052014-03-29T08:35:48.953+05:302014-03-29T08:35:48.953+05:30Sira Puthe,
Harima duka hithena katawak. Harima L...Sira Puthe,
Harima duka hithena katawak. Harima Lassanata liyala thiyanawa. Nawakatha pothak liyanna adahasak nedda. Liyuwoth kiyanna. Mamath puthage potha gannawa. Putha kiyala amathanne matath oya puthata tikak bala puthek inna nisa. Singhalen liyala thiyana katha balanna asa nisa mama puthage lipi kiyawanna gaththa.
Aunty K from USAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40571844441370023582014-03-29T07:22:05.944+05:302014-03-29T07:22:05.944+05:30ෆිල්ම් එකක් හදන්න වටිනා කතාවක්නේ . කවුරු හරිද වැරද...ෆිල්ම් එකක් හදන්න වටිනා කතාවක්නේ . කවුරු හරිද වැරදිද කියන්න අපිට අයිතියක් නැතත් කොල්ලා සහ කෙල්ල දෙන්නම එකිනෙකාට කැමැත්තෙන් ඉඳල බවයි මට හිතෙන්නේ .කොල්ල ඩිංගක් ඉස්සර වුනානම් අර කාරෙක සිරාට දකින්න වෙන්නේ නැහැ . එතකොට මෙතන කතාවකුත් නැහැ . මට නම් සිරා ලියා ඇති විදිහ හොඳයි. කාර් එක ගැන කලින් කිවා නම් අපිට කුතුහලයක් නැති වෙනවා
ඔය වාගේ ඇලී ගැලී ඉඳල වෙන කෙනෙක් බැඳපු කෙල්ලන් සහ කොල්ලන් හුඟක් මගේ යාළුවන් අතරත් ඉන්නවා
අපි යාළුවො ඉතින් හුඟක් වෙලාවට කලේ අසරණය ගේ පැත්ත අරන් කුලියට අනික එක්ක තරහ වෙච්ච එක .
ඔය අතර මම කැඩිච්ච පලහිලව් පාහන්න උත්සාහ කරලත් තියෙනව . ඔයිට වඩා ඛේදවාචකයක් වෙච්ච මගේ යාලුවෙක් ඉන්නව . තාම මට ඒ කතාව ලියන්න බැහැ . සමහර විට අවුරුදු විස්සක් විතර ගියාට පස්සේ පුළුවන් වෙයි.
සිරාට ස්තුතියි Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21345663055598118522014-03-29T04:58:51.523+05:302014-03-29T04:58:51.523+05:30Sahodariyek ayye :) kawadawathma blog ekaka commen...Sahodariyek ayye :) kawadawathma blog ekaka comment karala na. Hamadama akurak naara ayyage blog eka kiyawanawa :) harima lassanai. Eth mekata comment ekak noda inna hithune na. Echcharata lassanaii. Mama dakala tiyena hodama blog liyana kena ayya :) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3959779265177891332014-03-29T00:52:16.533+05:302014-03-29T00:52:16.533+05:30සිරා මේක සිරාමදසිරා මේක සිරාමදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3643070748094547432014-03-29T00:02:11.584+05:302014-03-29T00:02:11.584+05:30වටහා ගතිමි...ණය....සැබවින්ම මා එය දනිමි. කමෙන්ට් ක...වටහා ගතිමි...ණය....සැබවින්ම මා එය දනිමි. කමෙන්ට් කොටද්දී එච්චරම හිතුවෙ නැත.කමා කරමි.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82459784052791449282014-03-28T23:59:10.388+05:302014-03-28T23:59:10.388+05:30මගෙත් අක්මාවට දේශා කියපු එක පෙනිල තිබ්බෙ...!
මොකක...මගෙත් අක්මාවට දේශා කියපු එක පෙනිල තිබ්බෙ...!
මොකක්ද කියල අහන්නෙ නිමි උනාට පස්සෙ එන්ටර් කී එක අම්බානක එබිල.හැදිච්ච මෙව්ව එක බං..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19127476602600209222014-03-28T23:29:45.613+05:302014-03-28T23:29:45.613+05:30සිරෝ...ඔය ඕන එකක් කියපං.....මට උඹලා වයසේ එවුන් කතා...සිරෝ...ඔය ඕන එකක් කියපං.....මට උඹලා වයසේ එවුන් කතාකරන්නේ "මචං අන්කල්" කියලා. දැන් ඒක මෙහේ රෙජිස්ටර් හිතවතුන් අතර.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82381874888210673442014-03-28T22:56:55.887+05:302014-03-28T22:56:55.887+05:30ටෙලි ක්ෂේත්රයේ වැඩ කරන මා හදුනන කීප දෙනෙකු ඉන්නවා...ටෙලි ක්ෂේත්රයේ වැඩ කරන මා හදුනන කීප දෙනෙකු ඉන්නවා...එයින් කෙනෙක්ට මම මේ කථාව යොමු කරන්නම්...ස්තූතියි අරූ අයියා ඔබේ අදහසට.... (අයියා කිව්වාට අමනාපයක් නෑ නේද...මාමෙ කිව්වම එච්චර සමීපත්වයක් දැනෙන්නෙ නෑ)

මේ ගීතය ගැන ඔබ ලියූ තොරතුරු මා දැන සිටියා...නමුත් මම ඒවා මෙහි නොදැක්වූයේ මෙය හදිසියේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ බවක් කථාවේ කියවෙන නිසාවෙන්...

ඔය ගීතය ලියපු මහගම සේකරයන් ඔය කියන කාලෙදි මරදාන කිට්ටුව කාමරයක කුලියට ඉදලා තමයි රැකියාවට ගිහිල්ලා තිබුනෙ. මේ කාමරයෙම හිටියලු කෙනෙක් තමාට නොගැලපෙන (රූපයෙන් හෝ වත්කම් වලින්) තරුණියක් හා ආදර සම්බන්ධතාවක් ගොඩ නගාගත්ත. මේ මනුස්සයා හැමදාම කෙල්ල එක්ක පෙම්බස් දොඩලා අහවර වෙලා කාමරේට ආව වෙලාවෙ ඉදන් කියන්නෙ ඒ දෙන්නා අතර තියෙන පරතරය ගැනලු..මේ ආදරය ඉතාම නුදුරේම කැඩෙයි කියලමලු පෙම්වතා කියන්නෙ...ඉතිං එක දවසක දෙන්නා දෙපැත්තට වෙන්න තීරණය අරගෙන රෑ බෝ වෙලා කාමරේට ආපු පෙම්වතා...ඔවුන් දෙදෙනා අතර තිබූ නොගැලපීම් ආදිය මත අකමැත්තෙන් හෝ දෙපැත්තට වෙන්න සිදු වූ පුවත සැළ කර තිබෙනවා...අන්න ඒ අවස්ථාවෙ හැමෝම නින්දට ගිය වටපිටාවක මහගම සේකරයන් පමණක් අවදිව සිට මේ ගීතය ලියූ බවක් තමයි මම අසා තියෙන්නෙ.

මම අනිවාර්යෙන්ම මෙවැනි යමක් උපුටාගන්නවා නම් එහි නිර්මාණ කරුවන් ගැන සදහනක් තියනවා...මෙහි තමයි ඒ කාරිය අතපසු වෙලා තියෙන්නෙ. ඒ පිළිබද මාගේ අවධානය යොමු කලාට තුති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16033500114992880832014-03-28T22:44:57.445+05:302014-03-28T22:44:57.445+05:30උඹේ අත්දැකීම් ගැන මම පුද්ගලිකව දන්න නිසා..මේ කථාවෙ...උඹේ අත්දැකීම් ගැන මම පුද්ගලිකව දන්න නිසා..මේ කථාවෙන් උඹේ හිත යම් තරමකට පෑරෙන්න ඇති කියලා මට හිතෙනවා...ඒත් මම දන්න මයික් කවදාවත් පස්සට යන එකෙක් නෙවෙයි නොවැ...එහෙම උනා නම් උඹ අද කොහොමද ඔය ඉන්න තැන ඉන්නෙ...

මේ නැතිවෙච්ච මිතුරා ගැන මම බොට පයින්ඩයක් එව්වා...ඔහුගේ මවත් අප පාසලේම ගුරු මණ්ඩලයේ සේවය කලා...බ්ලූ මෙරූනියන්ස් බෑන්ඩ් එක හදපු අලුතම එකෙත් හිටියා...මහත පුද්ගලයෙක්...වැනට් වෑන් එකක තමයි හැම තැනම ගියේ..මතකද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2383870579823066982014-03-28T22:42:54.778+05:302014-03-28T22:42:54.778+05:30ඒකත් නියම ප්රස්තූතයක්...අධෛර්යමත් වෙන්න එපා...තව ...ඒකත් නියම ප්රස්තූතයක්...අධෛර්යමත් වෙන්න එපා...තව ආලවට්ටම් ටිකක් එහෙම දාලා කථාවකට ගොණු කරන්න...සංවේදී කමක් ඒ තොරතුරු වලත් තියෙනවා...කොච්චර පවුද...ජීවිතයම මේ වගේ තමන් ආදරය කරපු කෙනෙක් වෙනුවෙන් ප්‍රයෝජනයක් නොමැතිව ගෙවන්න උනොත්...

ඩ්‍රැකියා නෝනාට බොහොම ආදරය කරනවා නේද...බොලා බොහොම සංවේදී ආදරවන්තයෙක් බව කමෙන්ටුව තුලින් ඉගි කර තිබෙනවා...ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56988057741699354872014-03-28T22:40:33.672+05:302014-03-28T22:40:33.672+05:30එතන මම ගොණු කලේ මට දැනෙන පරම සත්‍ය...ආදරයේදි එක පා...එතන මම ගොණු කලේ මට දැනෙන පරම සත්‍ය...ආදරයේදි එක පාර්ශවයක් විතරක් සංවේදී වෙලාවත් අවංක වෙලාවත් වැඩක් නෑ...නමුත් දෙපාර්ශවයම එහෙම උනාම ඒ ආදරය බොහොම සුන්දර එකක් වේවි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com