tag:blogger.com,1999:blog-579265960012007263.post3243552726970400087..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: කිත්තාගේ අටපට්ටමසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-579265960012007263.post-77203810582344697562016-06-07T04:56:19.491+05:302016-06-07T04:56:19.491+05:30මගේ මිත්රයෙකුට වෙච්ච මේ වගේම සිද්දියක් මතක් උනා.න...මගේ මිත්රයෙකුට වෙච්ච මේ වගේම සිද්දියක් මතක් උනා.නමුත් අපේ අවාසනාවට අපෙන් වෙච්ච පුංචි ප්රමාදයකින් අපිට ඌව බේරගන්න බැරිඋනා.මේ කතාව කියවපුවාම මට මතක් උනේ.ඌව.ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86726560930997776492016-06-02T22:06:35.569+05:302016-06-02T22:06:35.569+05:30දිගටම ලියපන් සිරෝ....මමත් එන්නම් කියවන්න.දිගටම ලියපන් සිරෝ....මමත් එන්නම් කියවන්න.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51913696484845322352016-06-02T22:01:02.789+05:302016-06-02T22:01:02.789+05:30එක පාරට අදුනගන්නත් බැරි උනා...මේ අපේ අරූ අයියනෙ......එක පාරට අදුනගන්නත් බැරි උනා...මේ අපේ අරූ අයියනෙ...හමුනොවුන ටික දොහට නමත් වෙනස් වෙලා. මම හිතනවා දැනට තියෙන තත්වය අනුව කිත්තගෙ පුංචි කැදැල්ලට එකතුවෙන අලුත් සාමාජිකයා ඒ ජෝඩුවගෙ හිතේ තියෙන වේදනාව නිවලා සතුට සාමය ආයෙමත් කැන්දගෙන ඒවි කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49461316628946944752016-06-01T21:50:50.757+05:302016-06-01T21:50:50.757+05:30මම හිතනවා කලින් වෙච්ච අතපසු වීම් මෙවර නොවේවි කියලා...මම හිතනවා කලින් වෙච්ච අතපසු වීම් මෙවර නොවේවි කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80026203241255240442016-06-01T21:50:28.630+05:302016-06-01T21:50:28.630+05:30ස්තූතියි ඇනෝ මිත්රයා...ස්තූතියි ඇනෝ මිත්රයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31225310950993278232016-06-01T21:50:04.316+05:302016-06-01T21:50:04.316+05:30සෑහෙන කාලෙකින් ඇපල්ව දැක්කෙ. හැකි වෙලාවට යමක් ලියහ...සෑහෙන කාලෙකින් ඇපල්ව දැක්කෙ. හැකි වෙලාවට යමක් ලියහං කොලුවො.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66381395657121029922016-06-01T16:48:21.387+05:302016-06-01T16:48:21.387+05:30කිත්තාගේ දරුවා ඉපදුනාට පස්සේ ඒ දෙන්නා ඉගෙනගත්ත පාඩ...කිත්තාගේ දරුවා ඉපදුනාට පස්සේ ඒ දෙන්නා ඉගෙනගත්ත පාඩම් අනුව ඔවැනි අතපසුවීම්වලට ඉඩනොදී ඉදිරියට ගියොත් හරි. ආපහු කූඩු හද හද බෙදන්න ඕන වෙන්නේ නැහැ. ගෙදරම හොඳ කූඩුවක් වෙයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35488792811851169052016-06-01T16:42:19.550+05:302016-06-01T16:42:19.550+05:30පෙන්තො පුදුම අන්ධයෝ වර්ගයක්. අපි දන්න පවුලක්ම නැති...පෙන්තො පුදුම අන්ධයෝ වර්ගයක්. අපි දන්න පවුලක්ම නැතිවුනා බෙහෙත් නොකරම. ගෙවල් දොරවල් පෙන්ත පල්ලියට ලියලා තිබුනා. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38002807967995621002016-06-01T10:47:00.756+05:302016-06-01T10:47:00.756+05:30කිත්තාට මේ වතාවේ නිරෝගී දරුවෙක්ට තාත්තා වේවි.කිත්තාට මේ වතාවේ නිරෝගී දරුවෙක්ට තාත්තා වේවි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5069911937150363802016-05-31T23:22:00.808+05:302016-05-31T23:22:00.808+05:30මම ඔයාගෙ බ්ලොග් එක බුක් මාර්ක් කරල තියාගෙන ඉන්නෙ,හ...මම ඔයාගෙ බ්ලොග් එක බුක් මාර්ක් කරල තියාගෙන ඉන්නෙ,හදවතට වදින්නම ලියල තියෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85065517017483725302016-05-31T12:41:45.184+05:302016-05-31T12:41:45.184+05:30සැහෙන කාලෙකට පස්සේ මේ පැත්තේ ගොඩ වෙලා යන්න ආව සිරා...සැහෙන කාලෙකට පස්සේ මේ පැත්තේ ගොඩ වෙලා යන්න ආව සිරා අයියා.... ඔලුවට හරි නිදහසක් දැනුන බ්ලොග් ටික කියෝලා. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62724024790114780252016-05-30T21:09:43.285+05:302016-05-30T21:09:43.285+05:30මම හිතනවා ඊලග දරු උපතින් පස්සෙ ඒ අයගෙ හිත් වල හිරව...මම හිතනවා ඊලග දරු උපතින් පස්සෙ ඒ අයගෙ හිත් වල හිරවෙලා තිබුන දුක යම් තරමකට හෝ පහව යයි කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62588506938291875272016-05-30T21:08:18.417+05:302016-05-30T21:08:18.417+05:30කාමරයට සාදරයෙන් පිලිගන්නවා. කියවන කෙනෙක්ට යම් තරමක...කාමරයට සාදරයෙන් පිලිගන්නවා. කියවන කෙනෙක්ට යම් තරමකින් හෝ වැදගත් වෙන දෙයක් ලියන්නයි ආරම්භයේ ඉදලම මගේ උත්සාහය උනේ. එතැනදි මම යම් තරමකට හෝ සාර්ථකයි කියලා හිතෙනවා ඔබේ ප්රතිචාර නිසා. ස්තූතියි අදහසට...ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21920362643867551442016-05-30T21:06:26.129+05:302016-05-30T21:06:26.129+05:30අනිවාර්යෙන්ම ඔව්...අවාසනාවකට කිත්තා අන්තර්ජාලය එක්...අනිවාර්යෙන්ම ඔව්...අවාසනාවකට කිත්තා අන්තර්ජාලය එක්ක ගණුදෙනුවක් නෑ.<br />සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16263044676378317792016-05-30T21:04:30.504+05:302016-05-30T21:04:30.504+05:30ස්තූතියි පැතුමට...ස්තූතියි පැතුමට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57119922242868201972016-05-30T21:04:15.427+05:302016-05-30T21:04:15.427+05:30ඒ නිසයි මම ලිපිය අවසානයෙදි කිව්වෙ ජීවිතය හමුවේ මුහ...ඒ නිසයි මම ලිපිය අවසානයෙදි කිව්වෙ ජීවිතය හමුවේ මුහුණ පාන්න වෙන දුක්ඛදෝමනස්සයන් හමුවේ සමහරුන්ගෙ ජීවිත වල යහපත් විපර්යාස වෙනවා කියලා.. ස්තූතියි අදහසට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37429762169628275062016-05-30T21:02:56.985+05:302016-05-30T21:02:56.985+05:30දුකායි....ඒ ඇත්තියො රාළ දැන් බලාගන්නවද ?දුකායි....ඒ ඇත්තියො රාළ දැන් බලාගන්නවද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75841164398684970882016-05-30T16:54:29.617+05:302016-05-30T16:54:29.617+05:30පව් කිත්තගේ ළමයා ...පව් කිත්තගේ ළමයා ...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83084945932690402652016-05-30T16:46:48.038+05:302016-05-30T16:46:48.038+05:30සිරාගෙ මෙ පොස්ට් එක වගේම, තවත් පොස්ට් කිපයක්ම කියෙ...සිරාගෙ මෙ පොස්ට් එක වගේම, තවත් පොස්ට් කිපයක්ම කියෙව්වා. ගොඩක් අර්තවත් ලිපි තියනවා. බ්ලොග් ලෝකෙට මන් අලුත් කෙනෙක්, එත් දෑන් නම් කර්යාලයෙ හෑම විවේක වෙලාවෙම, කියවන එක තමයි කරන්නෙ. සිරාට සුභ පතනවා..!Anonymoushttps://www.blogger.com/profile/15117179417893646933noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65704788645156784892016-05-30T10:10:56.988+05:302016-05-30T10:10:56.988+05:30කිත්තාගේ ඉ මේල් එක එවපන් මේ පොස්ට් එකේ ලින්ක් එක උ...කිත්තාගේ ඉ මේල් එක එවපන් මේ පොස්ට් එකේ ලින්ක් එක උට යවන්න .... උ ගේ නෑ සනුහරෙන් වත් මෙතරම් ලෙන්ගතුව උට වාසනාවන්ත දරුවෙක්ව පතන්නේ නැතුව ඇති මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46376009232534217412016-05-30T10:08:54.725+05:302016-05-30T10:08:54.725+05:30අපරාදේ මව් වෙන්න බලාගෙන හිටපු මැලේවියෝ ටික දාලා මේ...අපරාදේ මව් වෙන්න බලාගෙන හිටපු මැලේවියෝ ටික දාලා මේකා ලංකාවට පැන්නා නොවෑ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77127240588671222262016-05-30T09:06:24.242+05:302016-05-30T09:06:24.242+05:30කම්මලේ, උඹ වෙල මැද්දෙ සිරාව පඹයෙකුට හිටෝලද ගෑණු හො...කම්මලේ, උඹ වෙල මැද්දෙ සිරාව පඹයෙකුට හිටෝලද ගෑණු හොයන්න ගියේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46656397334318938692016-05-30T04:52:50.508+05:302016-05-30T04:52:50.508+05:30කිත්තට වාසනාවන්ත දරු සම්පත් ලැබේවා...!කිත්තට වාසනාවන්ත දරු සම්පත් ලැබේවා...!Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12639377984572942402016-05-30T00:27:31.858+05:302016-05-30T00:27:31.858+05:30මුල ඉඳන් සැහැල්ලුවෙන් කියවගෙන ආවට මොකට අවසානය බොහො...මුල ඉඳන් සැහැල්ලුවෙන් කියවගෙන ආවට මොකට අවසානය බොහොම සංවේදියි. කොහොම උනත් කිත්තට නිදුක් නිරෝගී දරුවෙක් ලැබෙන්න කියල පතනවා. කර්මානුරූපීව ඔහුව බුදු දහමෙන් ඈත් වෙලා නැවත තෙරුවන් කෙරෙහිම ලං කරපු එකනම් ලොකු දෙයක්. WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88119401162277624052016-05-29T22:27:14.405+05:302016-05-29T22:27:14.405+05:30අන්න එහෙම එන්නකො...එතකොටනෙ පොඩි කික් එකක් එන්නෙ අප...අන්න එහෙම එන්නකො...එතකොටනෙ පොඩි කික් එකක් එන්නෙ අප්පා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com