tag:blogger.com,1999:blog-579265960012007263.post3537255750328463641..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: පොඩි ඇඟිල්ල සහ වෙසක් සඳසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-579265960012007263.post-61913265944509309712015-05-05T11:26:12.902+05:302015-05-05T11:26:12.902+05:30@ ප්‍රසා - ඒකම තමයි මං කළේ
@ කම්මල - ලකී සයිකල් ව...@ ප්‍රසා - ඒකම තමයි මං කළේ

@ කම්මල - ලකී සයිකල් වර්ක්ස්, ගණේමුල්ල. කෑලි කියන්නෙ හබ්, රිම්, ඇක්සල්, බ්ර්කේ විතරයි දැම්මෙ

@ සිරා - මහ රෑ බං, මෙළෝ දෙයක් පේන්නෑ. ඒ දවස් වල නම් මගෙ බ්‍රෑන්ඩ් එක 'කාල්ස්බර්ග්' විතරයිඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42784354718999418582015-04-30T21:29:43.925+05:302015-04-30T21:29:43.925+05:30ඇත්ත කතාව තමා....වෙසක් එකට දන්සල් ගියා වගේ නෙවෙයි ...ඇත්ත කතාව තමා....වෙසක් එකට දන්සල් ගියා වගේ නෙවෙයි අතක් පයක් කැඩුනම තියෙන ආතල් එක...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78830344361193885702015-04-29T23:30:13.720+05:302015-04-29T23:30:13.720+05:30ඒ ගැන මෙතන තියෙනවා.. (රහසින්..) අපේ ගෙදර උන්දැට එහ...ඒ ගැන මෙතන තියෙනවා.. (රහසින්..) අපේ ගෙදර උන්දැට එහෙම මෙව්ව කියනව නෙවෙයි ඕං.. හැක්කල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39711302774913205952015-04-29T19:00:10.100+05:302015-04-29T19:00:10.100+05:30මාව හප්පපු එකා හොය හොය හිටියේ ගහනවා එයාපොට් එකෙන් ...මාව හප්පපු එකා හොය හොය හිටියේ ගහනවා එයාපොට් එකෙන් බැහැපු ගමන්(බෝතලයක්)එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5007646246550735352015-04-29T14:57:30.809+05:302015-04-29T14:57:30.809+05:30ගිය අවුරුද්දෙ අත කඩාගත්තට පස්සෙ තමා දැනුනෙ අතක පයක...ගිය අවුරුද්දෙ අත කඩාගත්තට පස්සෙ තමා දැනුනෙ අතක පයක තියෙන වටිනාකම. මැණික් කටුවෙන් අත පැනපු එකෙන් නම් තාම කැක්කුම එනවා බරක් උස්සනකොට. කැඩුණු එක නම් වෑල්ඩින් වෙද මහත්තයාට පින් සිද්ද වෙන්න හරි ගියා....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83208831060909352232015-04-29T12:03:55.211+05:302015-04-29T12:03:55.211+05:30වැඩේ කියන්නේ උන් දෙන්න වැටුනේවත් නැහැනේ බං...
උන්ග...වැඩේ කියන්නේ උන් දෙන්න වැටුනේවත් නැහැනේ බං...
උන්ගේ බයික් එකේ හැන්ඩ්ල් එක කෙලින්ම වැදුනේ මගේ බයික් එකේ ඉස්සරහ බ්රේක් අල්ලුවේ... ඒකෙ ඉස්සරහ තිබ්බේ ඩිස්ක් බ්රේක්.
ඒ නිසා තමයි මාව කරකැවිලා උඩින් ගිහින් වැටුනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31008602222607066702015-04-29T11:50:44.737+05:302015-04-29T11:50:44.737+05:30ඇයි බන් සිරෝ. සිරා ගුටිකනව බලන් ඉන්න බැරිම තැන මම ...ඇයි බන් සිරෝ. සිරා ගුටිකනව බලන් ඉන්න බැරිම තැන මම උබව බේර ගන්න ගිහින්නෙ ගුටි කෑවේ. Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41076754835473627562015-04-29T09:25:41.168+05:302015-04-29T09:25:41.168+05:30සිරා .....ඔන්න මමත් උඹගෙ බුකියට මගෙ ඇගිල්ලෙ පින්තු...සිරා .....ඔන්න මමත් උඹගෙ බුකියට මගෙ ඇගිල්ලෙ පින්තුරයක් එව්ව.....බලපන් කො මට වෙච්ච දෙ....හික්ස්....මම හිතන්නෙ මට තමයි ලොකුම දෙ වෙලා තියෙන්නෙ......Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72502329973081846212015-04-28T22:49:15.346+05:302015-04-28T22:49:15.346+05:30අධික වේගය තමයි ප්‍රධානම හේතුව. වෙසක් සිරි නරඹන්න එ...අධික වේගය තමයි ප්‍රධානම හේතුව. වෙසක් සිරි නරඹන්න එකතු උන මහා ජනකාය අස්සෙත් සම හරක් ඉතාම වේගයෙන් යතුරු පැදි ධාවනය කරනවා. වේගය සතුටක් උනාට ඒක දුකක් වෙන්න ගතවෙන්නෙ සුලු වෙලාවයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82093760424874120202015-04-28T22:47:28.501+05:302015-04-28T22:47:28.501+05:30මම තවත් වතාවක් තාර පාරෙ ඒ විදියටත් වැටිලා තියෙනවා....මම තවත් වතාවක් තාර පාරෙ ඒ විදියටත් වැටිලා තියෙනවා. උඩින්ම ගිහින්. එදා නම් වැටුන ගමන් බය උනා කොන්ද නැතුව ඇති කියලා. නමුත් වෙලාව හොදයි. කිසිම හානියක් නෑසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31992500029330401072015-04-28T22:46:12.612+05:302015-04-28T22:46:12.612+05:30ඈ බං ඩ්‍රැකියො..බොලා දෙකක් දාලද උන්නෙ..මිනිහෙක් ද...ඈ බං ඩ්‍රැකියො..බොලා දෙකක් දාලද උන්නෙ..මිනිහෙක් දරගොඩාක් වගේ පෙනුනෙ. ගල් නම් වෙන්න බෑ බිව්වෙ. වෙන දෙයක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84032881020175715282015-04-28T22:44:43.609+05:302015-04-28T22:44:43.609+05:30දෙන බේත ගැන නෙමෙයි අනේ හිතට බය තිබුනෙ. වෙද මහත්තයා...දෙන බේත ගැන නෙමෙයි අනේ හිතට බය තිබුනෙ. වෙද මහත්තයා අර කබලෙන් අරගෙන පිච්චෙන තරම් රස්නෙන් ඇගිල්ල උඩ තියලා බේත් පොට්ටනිය තද කරනවා. හම පිච්චෙනවා ඉවසන්න බෑ. ඇගිල්ලෙ වේදනාව එක්ක පිච්චෙන වේදනවා..මම ඒත් ඉවසාන උන්නා. මට මතක් උනේ ඒ වෙලාවෙ ගෙදරට / දෙමාපියන්ට බොරු කරලා බොන්න ගිහින් කරපු පවු පටිසන් දෙනවා කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44734704629219312882015-04-28T22:43:10.577+05:302015-04-28T22:43:10.577+05:30අනෙ අම්මේ...ලොකු පුතාට වෙලා තියෙන දෙයක්. ඒ වගේ වෙල...අනෙ අම්මේ...ලොකු පුතාට වෙලා තියෙන දෙයක්. ඒ වගේ වෙලාවට අනිත් උන් දෙන්නව මරන්න තමයි හිතෙන්නෙ. අපෙ බෑන්ඩ් එකේ ලොකු අයියත් වතාවක් හැප්පුනා..පල්සර් එක දෙකට කැඩිලා වෙන වෙනම ගත්තෙ. ලොකු අයියා වාහනේට දානකොට සිහිය නෑ. හැමෝම හිතුවෙ මැරිලා කියලා..මිනිහට ඉස්පිරිතාලෙදි පන ආවා...එක කකුලක් දෙකට කැඩුනා. අතක් කැඩුනා. 99න් බේරුනේ....රාත්‍රියට බයික් හරි භයානකයි වේගයෙන් යනවා නම්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55474004097084986402015-04-28T22:32:38.215+05:302015-04-28T22:32:38.215+05:30අමතක නොවන සටහනක් තියන්න සමහර වෙලාවට තත්පර කීපයක් හ...අමතක නොවන සටහනක් තියන්න සමහර වෙලාවට තත්පර කීපයක් හොදටම ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72524770901255539052015-04-28T22:31:10.944+05:302015-04-28T22:31:10.944+05:30ඩිසයිනරයොත් සමහර වෙලාවට ඩයිනෝසරයො වගේ තමයි. කොහෙවත...ඩිසයිනරයොත් සමහර වෙලාවට ඩයිනෝසරයො වගේ තමයි. කොහෙවත් යන හදිස්සි වැඩක් කරලා දෙන්න කෙනෙක් නැතුව හදිසියේම අපේ කරේ වැටුනොත් ගනුදෙනුකරුවො ඒ දවස් වල අපිට දෙයියන්ට වගේ සැලකුවෙ ඒ වැඩේ වෙලාවට කරගන්න තියෙන උවමනාව නිසා අපිව ඩයිනෝසරයො වගේ පේන්න ඇති මගෙ හිතේ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83143346174647033372015-04-28T22:28:17.228+05:302015-04-28T22:28:17.228+05:30හැක් හැක්..ඔන්න ප්‍රසන්න අයියට හරියටම වැටහුනා...මා...හැක් හැක්..ඔන්න ප්‍රසන්න අයියට හරියටම වැටහුනා...මා එක්ක කලුවරේ හැපුන එකාගෙ හැඩරුව ටිකක් මෙන්ඩියගෙ වගේ...පොරද දන්නෙත් නෑ...ගලක් ගහලා වෙසක් බලන්න ගියේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23292895666884952902015-04-28T22:26:56.137+05:302015-04-28T22:26:56.137+05:30ඊලග වතාවෙ පෙරහැරේ වැඩ වලට ගියොත් ඔය කම්මල අයියා කි...ඊලග වතාවෙ පෙරහැරේ වැඩ වලට ගියොත් ඔය කම්මල අයියා කියලා තියෙන කෝපි දන්සැලෙන් මතක ඇතුව සප්පායං වෙයං. ගම්පහ කියන්නෙ මගේ ගෙදර වගේ. ඉතින් මගේ යාලුවො කීප දෙනෙක් පෙරහැර දවසට පවත්වන දන්සැල් වල ඉන්නවා. පෙරහැර පටන් ගන්න කලියෙන් අපි ඒවා වැඳ පුදාගෙන සූජානම් වෙලා ඉන්නවා. කස කරුවො කරන්නෙත් පෙරහැර ලග එන බව සන්නිවේදනයට අමතරව පෙරහැරට අවශ්‍ය ඉඩ ලබාදෙන එක නේද සජ්ජො.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11340425140727848872015-04-28T22:23:52.426+05:302015-04-28T22:23:52.426+05:30මා එක්ක හැප්පුන එකා වැරදි පැත්තෙන් ආවෙ. තිත්ත කලුව...මා එක්ක හැප්පුන එකා වැරදි පැත්තෙන් ආවෙ. තිත්ත කලුවර තැනක වේගයෙන් ආවම ලගට එනකං දකින්නෙ නෑනෙ. මට එවලෙ ඒකට ගහන්න තරම් කේන්තියක් ආවෙ නෑ. පාර මැද වැටුන විදියට මම හිතුවෙ මලා කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35339660071668228712015-04-28T22:22:26.359+05:302015-04-28T22:22:26.359+05:30රත්නාවලියෙ ඔය කියන තැන ක්‍රිකට් ගහන්න කොළඹ පාරෙ දත...රත්නාවලියෙ ඔය කියන තැන ක්‍රිකට් ගහන්න කොළඹ පාරෙ දත්දොස්තර සිරිවර්ධනගෙ මලයා එරන්දයත් ආවා නේද. ඉස්සර මිනිහා මටත් එන්න කිව්වා. මට කවදාවත් එන්න ලැබුනෙ නෑ. රත්නාවලියෙ ලස්සන දැරිවියො හිටියා නේද ඔය කියන අතිරේක පන්තියෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68899087778200230662015-04-28T22:20:36.535+05:302015-04-28T22:20:36.535+05:30ඔය කියන සීට් එකේ ස්ප්ර්රිං තියෙනවා නේද...වලක වැ...ඔය කියන සීට් එකේ ස්ප්ර්රිං තියෙනවා නේද...වලක වැටුනාම බම්ප් වෙනවා සීට් එක. අපේ ගෙදරත් අපි ගොඩාක් පුංචි කාලෙ ඔය වගේ ඇන්ටික් බයිසිකලයක් තිබුනා. කිරි කෝපි දන්සැල දෙන්නෙ ගල් පල්ලිය ලග නේද...වතාවක් මම බිව්වා. එතන එහා පැත්තෙ පොකුණ පාරෙ ඉන්නවා මගේ හොද මිත්තරයෙක්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24320999544813685892015-04-28T22:18:55.208+05:302015-04-28T22:18:55.208+05:30සිංහල වෙදකම් හරියටම කලාම අැද ඉතිරි වෙන්නෙ නෑ. සමහර...සිංහල වෙදකම් හරියටම කලාම අැද ඉතිරි වෙන්නෙ නෑ. සමහරු වෙදකම් කලාම ඇදය ඉතිරි වෙනවා. වෙසක් කාලෙට ඉගිල්ලිලා යන බයිසිකල් දැක්කම ඇඟ හිරිවැටෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26352050570690557722015-04-28T22:17:33.127+05:302015-04-28T22:17:33.127+05:30මල්කොබා ඇත්තද බං ඒ පැත්තෙ අක්කා කෙනෙක් උඹට කුඩයක් ...මල්කොබා ඇත්තද බං ඒ පැත්තෙ අක්කා කෙනෙක් උඹට කුඩයක් කැඩෙන්න ගැහුවා කියන්නෙ ලැම්බට් කොක්කක් ගහන්න ගිහින් ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47580491690466605252015-04-28T22:15:43.917+05:302015-04-28T22:15:43.917+05:30සිරාටම කියලා කෙනෙක් ලැබුනාම මේකෙ අලුත් ලේබලයකින් ක...සිරාටම කියලා කෙනෙක් ලැබුනාම මේකෙ අලුත් ලේබලයකින් කථා ලියවෙයි...ඔයාලා කිසි හැල්ප් එකක් දෙන්නෙ නෑනෙ..

ඩිසයිනරයා කියන්නෙත් සත්ව කොටසක් තමයි...ගොඩාක් වෙලාවට රෑ දවල් දෙක නැති. දවල්ට කම්පැණියෙ වැඩ...රෑට පාර්ට් ටයිම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10040338791780597272015-04-28T22:14:15.985+05:302015-04-28T22:14:15.985+05:30රේසින් බයිසිකල් වල රිම් බොිහොම සිහින් නිසා අනතුරක්...රේසින් බයිසිකල් වල රිම් බොිහොම සිහින් නිසා අනතුරක් උන ගමන් ඇදවෙන එක ෂුවර්..මමත් වතාවක් කලුවරේම පාර මැද්දෙ යකඩ ගොඩ වගේ තිබුන රැලේ බයිසිකලයක හැප්පිලා උඩින්ම ගිහින් වැටුනා. අත් ඔරලෝසුව ගන්න දෙයක් නෑ. වෙලාවට තුවාලා නෑ. ඒ මනුස්සයා කලුවරේම පාර මැද බයිසිකලේ තල්ලු කරනවා. ලගට එනකං මම දැක්කෙ නෑ. මම ඒ වෙලාවෙ පැද්දෙ ස්පෝර්ට් බයිසිකලයක්. මගෙ ෆෝක් අත ඉවරයි. අරයගෙ රිම් එකක් අට උනා. ඒ මදිවට රෝද කැරකෙන්නෙ නැති ඒ හුචක්කුව ඉස්සරහින් උස්සගෙන යන්න මට සිද්ධ උනා. මම ආවෙ නැත්තං උදව් කරන්න මිනිහා පොලිසි යනවා කියලා මාව භය කලා. මමත් ඉතින් පොඩි එකා නිසා භය වෙලා උදව්ව කොලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68020767107586074562015-04-28T22:09:17.201+05:302015-04-28T22:09:17.201+05:30වැඩේ කියන්නෙ හෙන්රි අයියා...කවදාවත් මට නම් ඩවුන්ලෝ...වැඩේ කියන්නෙ හෙන්රි අයියා...කවදාවත් මට නම් ඩවුන්ලෝඩ් කරන්න උනේම නෑ. අපේ එකේ හිටියා අනුරාධ කියලා. ඌ බීම දන්සැල් ගානට බත් දන්සැල් වලින් කෑවෙ...ඒ කෑම දැකලා අපිට පිස්සු වගේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com