tag:blogger.com,1999:blog-579265960012007263.post359724770147854950..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: නගාගේ විරහා වේදනාසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-579265960012007263.post-67027264950322728972014-10-04T10:06:14.348+05:302014-10-04T10:06:14.348+05:30සිරා,
මේ හා සමානම කතාවක් මගේ හොදම යෙහෙලියකට සිද්ද...සිරා,

මේ හා සමානම කතාවක් මගේ හොදම යෙහෙලියකට සිද්ද වුනා.. උඹ කොල්ලව දැනගන්න ඔනේ... (බන්ඩාර සර් ගෙ පන්තියේ අපේ ස්කෝලෙ සෙට් එකකටක සද්දේ දමා ගම්පහ ස්ටේශන් එකෙ හක්ක පනින්න ගුටි කාපු ආනන්දෙ එකා ... දිගා කියල කිව්වේ... )

උෟ ඒ රත්නාවලියේ කෙල්ලව සෙලමකට ගත්ත... ඒ කෙල්ල ජ'පුර තේරිල 3වෙන් අවුරුද්දේ ඒ කෙල්ලට පිස්සු හැදුන ඌ කරපු බලු වැඩක් නිසා..කොහොම හරි ගෙදර මිනිස්සු යලුවො අපි ඔක්කොම එකතු වෙලා එකි අවුරුද්දකත පස්සෙ ගොඩ අවා.. උපාධියත් ඉවර කරගත්ත... අද කොලඹ ප්‍රධාන බැන්කුවක මැනේජර් කෙනෙක්... අපේම ඉස්කෝලෙ 1999 බැජ් එකෙ අයියා කෙනෙක් බැන්දේ.. අද ලස්සන චූටි දුවෙක් ඉන්නවා... අදටත් දෙන්නම කතා කරන්න SMS අමතක කරන්නේ නෑ...

පරන එකාට යන එනමක් නෑති වුනා... උගේම යලුවො උව කොන් කලා.. දැන්නම් මොනවා කරනවාද දන්නේ නෑ...

ඇත්ත බං ආදරය කරල ඒ හිත බිදුනට පස්සේ...ආයි කෙල්ලෙක් දිහා බලන්න හෙතෙන්නේ නෑ... ඒකනම් මම හොදටම දන්නවා...

මම
මයික්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90267579230463404902014-10-04T09:39:56.749+05:302014-10-04T09:39:56.749+05:30ඇනෝ
මේ කතාව සත්‍යයක්...
සිරා,
"මා මෙහි ලියා ...
ඇනෝ
මේ කතාව සත්‍යයක්...

සිරා,
"මා මෙහි ලියා ඇති නම් වලින් ඔවුන්ව හදුනන කිසිවෙකු මගේ බ්ලොග් අඩවිය කියවන්න එන්නේ නෑ"
ඈ බොල ගොබිලො තොට මාව අමතක වුනාද ?

මම
මයික් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9897116748865711422014-10-01T18:01:08.241+05:302014-10-01T18:01:08.241+05:30ගෑණු ළමයෙක් අද කාලෙ ආදර යෝජනාවකට කැමැත්ත දෙනකොට බො...ගෑණු ළමයෙක් අද කාලෙ ආදර යෝජනාවකට කැමැත්ත දෙනකොට බොහෝ දුරදිග හිතන්න ඕනෙ...පේනවනෙ බෑ කිව්වා කියලත් සම හරක් පිහියෙන් අනින යුගයක් නොවැ මේක...හා කියලත් බෑ...බෑ කියලත් බෑ..හා කියලා පස්සෙ කාලෙක බෑ කියන එක ඊටත් වඩා භයානකයි..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31163296413700159432014-10-01T17:59:51.374+05:302014-10-01T17:59:51.374+05:30පස්සෙ කාලෙක එකිනෙකාට හමුවෙන්නෙ නැත්තං ගැටලුවක් නෑ....පස්සෙ කාලෙක එකිනෙකාට හමුවෙන්නෙ නැත්තං ගැටලුවක් නෑ..නමුත් නිතරම හමුවෙන්න පටන් ගත්තොත්, අතීතකාමය නිතර වද දේවි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75015387475796490302014-10-01T17:58:48.562+05:302014-10-01T17:58:48.562+05:30එයා දැන් ලොකු ළමයෙක් වීයා...එයා දැන් ලොකු ළමයෙක් වීයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90844281603727008112014-09-30T12:17:20.322+05:302014-09-30T12:17:20.322+05:30නගාට හොදම වැඩේ..
උසස්පෙල කරන කාලේදි පොඩි කාලේ ඉදන්...නගාට හොදම වැඩේ..
උසස්පෙල කරන කාලේදි පොඩි කාලේ ඉදන් දන්න යාලුවෙක් ගොඩාක් කල් ආදරේ ඉල්ලගෙන පස්සෙන් ආවා.. යටි හිත කොයි තරම් පිලිගත්තත් එයා ඇත්තටම ආදරෙයි කියලා අපේ ගෙදරින් අකමැතිවෙයි කියල කැමැත්ත දුන්නේ නෑ මම... ඒත් අදටත් ඒක ගැන දුකක් තියනවා මට.. ඒත් දෙන්නෙක් එක වහලක් යට ඉන්න පවුල් දෙක අතරේ ගැලපීමක් තියෙන්නත් ඕනි. අපි කොයි තරම් ඒක නෑ කිව්වත් ඒක තමයි ඇත්ත.. ඒ නිසා ඒක මග ඇරුන එක හොදයි... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70046534580061299362014-09-30T11:01:52.014+05:302014-09-30T11:01:52.014+05:30ඔන්න ඔහොමයි ඕව සිද්ද වෙන්නේ.. පස්සේ කාලෙක කල්පනා ...ඔන්න ඔහොමයි ඕව සිද්ද වෙන්නේ.. පස්සේ කාලෙක කල්පනා කරලා බලනකොට ඉතින් දෙන්නම හොඳ තැන් වල ඉන්නවනම් දෙන්නම සතුටින්.. නැත්නම් ඉතින් පසුතැවීම්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56975007407917346562014-09-29T21:04:32.890+05:302014-09-29T21:04:32.890+05:30මම පුද්ගලිකව ඉතාම ප්‍රිය කරන ගීතයක්...නිරංජලා සරෝජ...මම පුද්ගලිකව ඉතාම ප්‍රිය කරන ගීතයක්...නිරංජලා සරෝජිනය වැනි මධුර කටහඩක් තියෙන ගායිකාවක් වර්තමානයේ ගීත ගයන්නේ නැති වීමත් අපි වැනි සුභාවිත ගීතයට පෙම්බදින උන්ට ලොකු පාඩුවක්...

ලංකාවෙ සංගීත ක්ෂේත්රයේ ගායිකාවො සහ පද රචිකාවියන් බිහි වී තිබෙනවාට වඩා ඉතාම අඩුවෙන් තමයි තනු නිර්මාණයට දායක වෙච්ච කාන්තාවන් බිහිවී තිබෙන්නේ...ඒ අතලොස්ස අතරත් නන්දා මාලනිය පෙරමුණේම ඉන්නවා. හද විළ කළඹන / සැදෑ කළුවර / බුදු කරුණා දෑස තෙමී වැනි අතිශය ජනප්‍රිය ගීත වල තනු නිර්මාණය කර තිබෙන්නේද නන්දා මාලනිය විසින්මයි. 1981 දී තිරගත වෙච්ච “බඹා කෙටූ හැටි“ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයද නන්දා මාලනිය විසින් සිදු කර තිබේ. කාන්තාවක් සිංහල චිත්‍රපටයකට පසුබිම් සංගීතය සැපයූ පළමු අවස්ථාව එයයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90350466525564034082014-09-29T20:53:50.643+05:302014-09-29T20:53:50.643+05:30මටත් එහෙමයි...ඌ ගැන කිසිම දුකක් නෑ...මටත් එහෙමයි...ඌ ගැන කිසිම දුකක් නෑ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88877292649440572522014-09-29T20:53:31.963+05:302014-09-29T20:53:31.963+05:30කොයි එකාද බොලං...කියන හරුපයක් තේරෙන භාෂාවෙන් කියහං...කොයි එකාද බොලං...කියන හරුපයක් තේරෙන භාෂාවෙන් කියහංකො....සංගීත මාස්ටර් වයළින් එකෙන් ගැහුවද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85121603121613677012014-09-29T20:52:35.884+05:302014-09-29T20:52:35.884+05:30මේ දැරිවිගේ ස්වභාවය මගේ හීන කුමාරියට සමපාත වෙච්ච න...මේ දැරිවිගේ ස්වභාවය මගේ හීන කුමාරියට සමපාත වෙච්ච නැති නිසාම මට ආදර හිතක් පහළ වුනේ නෑ.....ඇරත් මගේ හොදම මිත්තරයෙකුගෙ පෙම්වතී නිසාම මුල් කාලෙ ඉදන්ම මිතුරු හැගීමක් පමණයි තිබුනෙ...ඒ කාරණා තමයි සිරා කොලුවාව ඇගේ පෙම්බරා නොකලේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31277971452567406292014-09-29T20:51:06.347+05:302014-09-29T20:51:06.347+05:30සුනිල් එදිරිසිංහ මහතාගේ මේ ගීතය මමත් ඉතාම ප්‍රිය ක...සුනිල් එදිරිසිංහ මහතාගේ මේ ගීතය මමත් ඉතාම ප්‍රිය කරන එකක්...තමන් ලග තියෙනවා වගේ නොවෙයි...ඒ දේ අනුන් අතට පත් උනාමයි අපට වැඩිපුර අගය දැනෙන්නේ....ඒ අදහසම තමයි වියෝවූ පසු ප්‍රේමයේ අභිමන් දැනෙනවා කියන පද පෙළින් අරුත් ගැන්වී තිබෙන්නේ...

ස්තූතියි තිසර...

වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් //

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි

වියෝවූ පසුවයි...

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

වියෝවූ පසුවයි... //

ගී පද : බන්ධුල නානායක්කාරවසම්
ගී තනු : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14428331166455109532014-09-29T20:49:02.814+05:302014-09-29T20:49:02.814+05:30චූටි නංගිට කිට්ටුවෙන්ම යෙහෙළියො දෙන්නෙක් හිටියා......චූටි නංගිට කිට්ටුවෙන්ම යෙහෙළියො දෙන්නෙක් හිටියා...මේ දෙන්නත් පුස්තකාලෙට ආවා ගියා...එකියකට කොල්ලෙකුත් සැට් වෙලා හිටියා...ඒ කෙල්ලගෙ ගම නුවර...උ/පෙ වලින් පස්සෙ එයා ගමේ ගියා....අනිත් කෙල්ලත් මට මතක විදියට චූටි නංගි ලියපු විභාගෙටම පන්ති ආවා...ඒ උනාට චූටි නංගි තමන්ගෙ පුද්ගලික දේවල් ඒ අය එක්ක කථා බහ කරන්න කැමති උනේ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21212914870571425592014-09-29T20:47:40.095+05:302014-09-29T20:47:40.095+05:30සමහර මිනිස්සු ඉතිං තේරුම් ගන්නත් අපහසුයි නොවැ...සමහර මිනිස්සු ඉතිං තේරුම් ගන්නත් අපහසුයි නොවැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65816860763128066032014-09-29T20:47:12.562+05:302014-09-29T20:47:12.562+05:30අන්න හරි...එහෙම දෙයක් තමයි මිනිහට ඇත්ත වශයෙන්ම උනේ...අන්න හරි...එහෙම දෙයක් තමයි මිනිහට ඇත්ත වශයෙන්ම උනේ...මම ඒ කාරණය කිව්වෙ මේකාව රිදවන්නම තමයි...චූටි නංගි කොච්චර වේදනා වින්දද කියන කාරණය මම දැකලා තිබුන නිසා නගාවත් රිදවන්න වියරු ආශාවක් වගේ දෙයක් මගේ හිතේ තිබුනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78692565865752145422014-09-29T20:45:50.427+05:302014-09-29T20:45:50.427+05:30හනේ අම්මේ වසලා හමාරයි....ඔය මැලේ රාළ...අඩුගානෙ මැල...හනේ අම්මේ වසලා හමාරයි....ඔය මැලේ රාළ...අඩුගානෙ මැලේ එකියක්වත් කරගන්න කියලා සිරාට සහයෝගයක් දෙනවා කියලයැ.....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81843535018763740002014-09-29T19:34:36.299+05:302014-09-29T19:34:36.299+05:30මේක තමයි සිරාවටම ගැලපෙන සින්දුව!!
ලංකාවෙ වළලු දපු...මේක තමයි සිරාවටම ගැලපෙන සින්දුව!!

ලංකාවෙ වළලු දපු අත්වලින් විතරක් මැවුන එකම සින්දුව මම දන්න තරමට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49476898748724851502014-09-29T17:03:48.260+05:302014-09-29T17:03:48.260+05:30ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
ලව්....ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..

කුමාර ලීලෙන් සැන් පවුඩර් ගා ඉලංදාරි හැඩවෙයි
ආදර වන්නම් තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
ඔපේට රැවටී හිතූ මතේ පෙම් කෙරුවෝතින් වරදී
දෙමාපියන් ගේ ආශීර්වාදෙන්
විවා වුණොත් ජයවෙයි...

ආලය කියනා මාලය වැටුනොත් රජුන් ද පිස්සන් වෙයි
අට වැනි එඩ්වඩ් රජකම ඇරියේ ආලය හින්දාමයි
ආලෙන් පැරදුණු අය වස විස බී ජීවිත වනසාලයි
දුරදිග නොබලා කලොත් අපොයි ඔව්
ලව් එක ඉලව් ම වෙයි...

නාහෙට නාහන ඉලංදාරිකම ඔය වයසට ඔහොමයි
ඉලක්කෙ වැරදුණු දවසට ආලෙන් විපත්ති වෙනු බොහොමයි
දරුවන් යුතුකම අම්ම තාත්තා වැඩිහිටි බස් ඇහුමයි
එහෙම නොවේ නම් ඔපේ හපේ වෙයි
අපායට ම වැටෙතෙයි...

ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ළා තණකොළ පෙත්තාස්"
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-92175259045097318802014-09-29T16:24:35.803+05:302014-09-29T16:24:35.803+05:30රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ......රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ.....................................

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ...

පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුණා දෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වා දෝ...

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ...

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟක දි ලබන දිනේ...

ගී සංකල්පනාව: දයා ද අල්විස්
තනුව සහ සංගීතය: නන්දා මාලිනී
ගායනය: නිරංජලා සරෝජිනීසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3216715375848066492014-09-29T16:11:06.650+05:302014-09-29T16:11:06.650+05:30නගා ගැන නම් මට කිසිම දුකක් නෑ. අවස්ථාවාදී කොල්ලොනගා ගැන නම් මට කිසිම දුකක් නෑ. අවස්ථාවාදී කොල්ලොSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86820748696681976822014-09-29T15:52:08.058+05:302014-09-29T15:52:08.058+05:30සිරෝ උඹටත් .....
හිඳීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් ...සිරෝ උඹටත් .....

හිඳීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිඳීවී
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී

අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ළඟාවී
නුඹ විඳි අඳුර නිවාවී

ගී පද - කුලරත්න ආරියවංශ
ගී තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22527651059084915912014-09-29T15:50:03.109+05:302014-09-29T15:50:03.109+05:30ලංකාව ප්රජාතන්ත්රවාදී රට නෙවැ ඉන්දික අයියා :D ලංකාව ප්රජාතන්ත්රවාදී රට නෙවැ ඉන්දික අයියා :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18094636146699921712014-09-29T12:42:53.578+05:302014-09-29T12:42:53.578+05:30නෑ බං සිරා කියන්නෙ මේක.
කවුදෝ කවුදෝ මා සෙව්වී
මා ...නෑ බං සිරා කියන්නෙ මේක.

කවුදෝ කවුදෝ මා සෙව්වී
මා නම් නැත කිසිවෙකු සෙව්වේ..
නොගියට ඔය නුපුරුදු දීගේ..
සුපුරුදු තනිය හොඳා..ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79992753429802132152014-09-29T11:57:32.569+05:302014-09-29T11:57:32.569+05:30ප.ම
එළ කතාව ++++++++++++ප.ම

එළ කතාව ++++++++++++ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56208482575553029842014-09-29T08:18:38.785+05:302014-09-29T08:18:38.785+05:30සිරා වැනිම ඩයල් එකක්.. හැක්... හැක්..සිරා වැනිම ඩයල් එකක්.. හැක්... හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com