tag:blogger.com,1999:blog-579265960012007263.post3806517965459355892..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: සිරිතිලක සහ කුලී රථය 1 කොටසසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger95125tag:blogger.com,1999:blog-579265960012007263.post-63707492661701587502014-03-29T10:41:12.880+05:302014-03-29T10:41:12.880+05:30බැන්දයි කියලා පෙම් කෙළිල්ල ඉවර වෙන් නෑනෙ බං. මායි ...බැන්දයි කියලා පෙම් කෙළිල්ල ඉවර වෙන් නෑනෙ බං. මායි මිසිස් ඩ්‍රැකියයි තාම පෙම්වතුන් තමා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62135500640621815762014-03-28T20:13:05.497+05:302014-03-28T20:13:05.497+05:30හැබෑට...එහෙනං බොලාත් පෙම් කෙළින කාලෙ හොද සංවේදී ප්...හැබෑට...එහෙනං බොලාත් පෙම් කෙළින කාලෙ හොද සංවේදී ප්‍රේමවන්තයෙක් වෙන්ට ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18794821833168280572014-03-28T20:12:18.235+05:302014-03-28T20:12:18.235+05:3070 දශකය ලංකාවේ බොහෝ කලා මාධ්‍යයන් වල ස්වර්ණමය අවධි...70 දශකය ලංකාවේ බොහෝ කලා මාධ්‍යයන් වල ස්වර්ණමය අවධිය කියලා නොවැ හදුන්වන්නෙ. ඒ කාලෙ චිත්‍රපටිවලින් තමයි බොහෝ විට 70 දශකයේ තිබුන සමාජ හැඩතල දකින්නෙ. ඒවා දකිනකොට මට හැමවෙලේම හිතෙන්නෙ ඒ කාලෙනෙ ඉපදෙන්න තිබුනෙ කියලා. අන්න ඒ නිසාමයි මම 70 දශකයට නෑකම් කියන ස්කූටරයක් පාවිච්චි කොරන්නෙත්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12066213917175699662014-03-28T20:10:43.821+05:302014-03-28T20:10:43.821+05:30අවුරුදු උත්සවයක්...කොහෙද ? කවුද කරන්නෙ ? මට කිසි ද...අවුරුදු උත්සවයක්...කොහෙද ? කවුද කරන්නෙ ? මට කිසි දෙයක් මතක නෑනෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85218053489493130562014-03-28T20:10:09.048+05:302014-03-28T20:10:09.048+05:30බීට්ල් ගොයියව බොහොම ආදරයෙන් සාදරයෙන් කාමරයට පිළිගන...බීට්ල් ගොයියව බොහොම ආදරයෙන් සාදරයෙන් කාමරයට පිළිගන්නවා. මට ඔය නම හොදට හුරු පුරුදුයි.මොකද මම බීට්ල් කාර් රසිකයෙක් නිසා.

මේ කථාව කඩන්නෙ නැතුව දැම්මා නම් හොදයි තමයි. ඒත් කොටස් දෙකම එකතු වුනාම සෑහෙන දිගයි...ඔපීසියෙ රාජකාරි අස්සෙ බොග් කියවන අයට පතරංග ජාතක කථා වගේ පෝස්ට් පේන්න බෑ. ඒ නිසයි දෙකට කැඩුවෙ සුදෝ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65363566286656460672014-03-28T20:06:29.335+05:302014-03-28T20:06:29.335+05:30අරූ අයියා ඉතින් ඒ කාලෙ සුවද විදපු කෙනෙක් නොවැ...එහ...අරූ අයියා ඉතින් ඒ කාලෙ සුවද විදපු කෙනෙක් නොවැ...එහෙම ඇත්තෙක් 70 දශකයේ සුවද මෙයින් දැනෙනවා කිව්වම සිරා කොලුවට බොහොම සතුටුයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56743525565047487552014-03-28T20:05:46.841+05:302014-03-28T20:05:46.841+05:30මේ විදියට ලියන්න තමයි මම ඉතාමත් මනාප. නමුත් මෙහෙම ...මේ විදියට ලියන්න තමයි මම ඉතාමත් මනාප. නමුත් මෙහෙම ලියවිල්ලකට බොහොම හොද නිදහස් මානසිකත්වයක් අවශ්‍යයි. වැඩ ඉවරවෙලා ඇවිල්ලා නිදියන්න කලින් ලැබෙන පැය දෙකට තමයි මේ සෙල්ලම ඉතිං අමාරුවෙන් හරි කරගෙන යන්නෙ
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43387708664973422242014-03-28T20:04:42.747+05:302014-03-28T20:04:42.747+05:30සතූතියි ධනුෂ්ක, ඔබ වැනි පාඨකයන්ගෙන් ලැබුන තල්ලුවෙන...සතූතියි ධනුෂ්ක, ඔබ වැනි පාඨකයන්ගෙන් ලැබුන තල්ලුවෙන් තමයි මෙච්චර කාලයක් කාමරේ දොර ඇරලා කථාවක් දෙකක් කෙටුවෙ...මෙවැනි හෘදයාංගම වදන් තමයි නිසැකවම හෙටත් මට ශක්තිය දෙන්නෙ...ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39964619725354755152014-03-28T20:03:23.864+05:302014-03-28T20:03:23.864+05:30ස්තූතියි.ස්තූතියි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23836998326324469902014-03-28T12:50:39.370+05:302014-03-28T12:50:39.370+05:30යකෝ සිරෝ, මේක මාර කතාවක්නෙ බං. පපුවට මාර බරක් දැනු...යකෝ සිරෝ, මේක මාර කතාවක්නෙ බං. පපුවට මාර බරක් දැනුනා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61086021002149230402014-03-27T13:42:12.256+05:302014-03-27T13:42:12.256+05:30මෙතරම් සංයමයක් ආදර කතාවක තියෙනවනම් ඒ 70 දශකයම වෙන්...මෙතරම් සංයමයක් ආදර කතාවක තියෙනවනම් ඒ 70 දශකයම වෙන්න ඕන... ලස්සනයි.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55415432018926365792014-03-27T11:24:52.815+05:302014-03-27T11:24:52.815+05:30අනේ නෑ අයියේ... නම වගේම තමයි මම :Pඅනේ නෑ අයියේ... නම වගේම තමයි මම :Pචූටිhttps://www.blogger.com/profile/04361461890904602109noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17462042730955476912014-03-26T18:32:29.826+05:302014-03-26T18:32:29.826+05:30අනේ අප්පුච්චේ හෝන්දම තැන්නේ බන් නවත්තලා තියෙන්නේ අ...අනේ අප්පුච්චේ හෝන්දම තැන්නේ බන් නවත්තලා තියෙන්නේ අවරුදු උත්සවේට කලින් ඉතිරි කොටස දානවා නේද මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65061204367795677322014-03-26T17:41:03.240+05:302014-03-26T17:41:03.240+05:30කියවාගෙන යද්දි දන්නෙම නැතුව පළවෙනි කොටස ඉවරත් වෙලා...කියවාගෙන යද්දි දන්නෙම නැතුව පළවෙනි කොටස ඉවරත් වෙලා... අපරාදේ කැඩුවේ... මටනම් මේ වගේ ලස්සන කතාවක් කියවද්දී දිග වැඩි කියලා හිතෙන්නෑ නෑ පොඩ්ඩක්වත්...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29480942316085626812014-03-26T15:16:56.258+05:302014-03-26T15:16:56.258+05:30බොහොම සුන්දර කතාවක ආරම්භය වගේ..ඇත්තටම ඒ හැත්තෑවේ ද...බොහොම සුන්දර කතාවක ආරම්භය වගේ..ඇත්තටම ඒ හැත්තෑවේ දශකයේ සුවඳ දැණෙනවා උඹේ ලිවීම තුල. හිල්මන්..ගාඩිනියා පවුඩර්...ත්‍රී රෝසස්..

නියමයි!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63047210644358774902014-03-26T13:30:50.837+05:302014-03-26T13:30:50.837+05:30ආයේ කියන්න දෙයක් නැහැ සිරා අයියෙ අවසානය වෙනකම් තිබ...ආයේ කියන්න දෙයක් නැහැ සිරා අයියෙ අවසානය වෙනකම් තිබුණු කුතුහලය තාම ඉවර නැහැ.පොතක් කියවනව වගේ කියවගෙන යන්න තියෙනවනම් නියමයි.සුපුරුදු විදියට භාෂාව නියමෙට හසුරවල තියෙනව..කතාව වෙනදටත් වඩා හොදට ඩබල් එකේම නැගල යයි වගේ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73027042067702850172014-03-26T06:56:01.068+05:302014-03-26T06:56:01.068+05:30Mama sirage kamareta yanna enna aran dan masa deka...Mama sirage kamareta yanna enna aran dan masa dekak withara athi, ada mama sirage siyaluma post kiyawala iwara kala. Sirage sangeetha jeewithe katha,pem jawanika kiyawaddi aththatama paaalkale mawila penawa.

Sirage me aluth pem kathawath mama eka husmata kiyawala iwara kala. Anik kotasa enakan balagena innawa.

All the best bro, obata hoda liweeme hakiyawak thiyenawa.Dhanushka De Alwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38955220345201297922014-03-26T03:28:37.200+05:302014-03-26T03:28:37.200+05:30එලඑලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27517390312274898172014-03-25T20:01:19.175+05:302014-03-25T20:01:19.175+05:30දිග ඒවා ලියන්න කොහෙද සුදෝ වෙලාවක්...ඊලග කොටසින් කථ...දිග ඒවා ලියන්න කොහෙද සුදෝ වෙලාවක්...ඊලග කොටසින් කථාව නිමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85288567576828226322014-03-25T20:00:49.497+05:302014-03-25T20:00:49.497+05:30ස්තුතියි ගයාන්...මේ දානවා...ස්තුතියි ගයාන්...මේ දානවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50548868847012208042014-03-25T20:00:32.407+05:302014-03-25T20:00:32.407+05:30බොහොම ස්තූතියි චූටි...අපේ ගෙදර ආසන්නයේ තියෙන ගෙදරත...බොහොම ස්තූතියි චූටි...අපේ ගෙදර ආසන්නයේ තියෙන ගෙදරත් ඉන්නෙ හොදට ඇගපත මහතට තියෙන චූටි කියලා ගෑණු ළමයෙක්...ඔයත් එහෙමද ?

පිරිමියෙක් හොද හිතින් කාන්තාවකට උදව් කලොත් ඔය කඩේ යන කථාව බොහෝ දෙනෙක් කියනවාම තමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-59950316782925724562014-03-25T19:59:17.221+05:302014-03-25T19:59:17.221+05:30චීයා බන්...උඹලා කියන කැත කථා...මේ කියන කාලෙ මම කලි...චීයා බන්...උඹලා කියන කැත කථා...මේ කියන කාලෙ මම කලින් ආත්මෙ අන්තිම හරියෙ...ඒක නිසා සම්බන්ධයක් නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17682022415818576052014-03-25T19:58:40.654+05:302014-03-25T19:58:40.654+05:30සිරිතිලක පවු නැද්ද මෙයා...ගම්පහම එකෙක් හින්දා මට න...සිරිතිලක පවු නැද්ද මෙයා...ගම්පහම එකෙක් හින්දා මට නං සෑහෙන්න දුකායි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68085791720938877612014-03-25T19:58:07.131+05:302014-03-25T19:58:07.131+05:30ස්තුතියි සිංදුවා...ඊලග කොටස එනකං සින්දුවක් කියාගෙන...ස්තුතියි සිංදුවා...ඊලග කොටස එනකං සින්දුවක් කියාගෙන ඉදිං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68677271547463320902014-03-25T19:57:42.140+05:302014-03-25T19:57:42.140+05:30ස්තූතියි සෙන්නා...දකුණු ආසියාවේ තමයි ඉතින් ඔය තුන්...ස්තූතියි සෙන්නා...දකුණු ආසියාවේ තමයි ඉතින් ඔය තුන්රෝද කතන්දරේ තියෙන්නෙ...අනිත් රටවල තාමත් ටැක්සි. සිරිලංකාවෙ වාහන බද්ද සහ පෙට්‍රල් බද්ද අඩු කලා නම් තවමත් ටැක්සි දුවන්න ඉඩ තිබුනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com