tag:blogger.com,1999:blog-579265960012007263.post4390626560876560274..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අපි නොදන්න ටජ් මහලසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-579265960012007263.post-61980411479061155982014-11-09T14:51:08.440+05:302014-11-09T14:51:08.440+05:30ඔයාගෙ ලිපියත් කියවල ලින්ක් එක හරහා ගිහින් දිනේෂ්ගෙ...ඔයාගෙ ලිපියත් කියවල ලින්ක් එක හරහා ගිහින් දිනේෂ්ගෙ ලිපි හතරත් කියවල ආවා. ස්තූතියි සිරා. ප්‍රසිද්ධ ඉතිහාසයට වඩා අප්‍රසිද්ධ ඉතිහාසය රසවත්ලුනේ. ඉතිං ටජ්මහල පිටුපස තියෙන සැඟවුනු කතා කියවන එකත් ඒ වගේම රසවත්.

මොනව උනත් තමන්ගෙ ආදරය - අධිෂ්ඨානය වෙනුවෙන් තමන් සතු හැම ශතයක්ම වැය කරන මේ මනුස්සයගෙ කැපවීම අගය කරන්න ඕන.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63677766867826329982014-10-09T15:16:24.952+05:302014-10-09T15:16:24.952+05:30මේක ක්‍රිකට් ක්රීඩාවෙදිත් දැකිය හැකි කාරණයක්. පිත...මේක ක්‍රිකට් ක්රීඩාවෙදිත් දැකිය හැකි කාරණයක්. පිතිකරුවන් දෙදෙනෙක් ඉතා දිගු සබඳතාවයක් පවත්වා එකෙකු දැවී ගියාම අනෙකාද ඒ ඉක්මණින්ම දැවී යාම ඉතාම සුලබව සිදු වන්නක්. මතකද අපේ සනත් ගොයියා දැවී ගිය හැටි රොෂාන් ගොයියා දැවී ගිහින් සුලු මොහොතකින්ම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72246538052600742482014-10-08T23:25:41.057+05:302014-10-08T23:25:41.057+05:30ටජ් මහල ඒ යකා පස්චත්තාපයට කරපු එකක්ද මන්දා? ආදරේ න...ටජ් මහල ඒ යකා පස්චත්තාපයට කරපු එකක්ද මන්දා? ආදරේ නම් ඉන්න කාලේ කරන්න තිබුණනේ. නැති වුණාට පස්සේ මොනවා කරත් වැඩක් නෑ. ඒ අතින් මේ මිනිහා ශ්‍රේෂ්ටයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27664701388978545832014-10-08T23:20:09.912+05:302014-10-08T23:20:09.912+05:30මටත් හිතුනේ වීයා කියපු එකමයි. වෙන මොකක් හරි හැදුවන...මටත් හිතුනේ වීයා කියපු එකමයි. වෙන මොකක් හරි හැදුවනම් කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2373489874631962042014-10-08T22:39:24.593+05:302014-10-08T22:39:24.593+05:30ඒ හේතුවත්...14 වෙනි දරුවා ප්‍රසුත කරන්න ගොස් මුම්ට...ඒ හේතුවත්...14 වෙනි දරුවා ප්‍රසුත කරන්න ගොස් මුම්ටාස් දේවිය මිය යාමත්...අන්තංපුරයක් පැවතීමත් කියන කාරණා එකට ගත්තාම ඔය කියන තරමේ ආදරයක් ඒ තැනැත්තිය ගැන තිබුනද කියන සැකය මතු වෙනවා....

හෙන්රි අයියා මොකද මේ දවස්වල පේන්න නැත්තෙ...අධික බිසිද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73930483676045394412014-10-08T20:12:04.300+05:302014-10-08T20:12:04.300+05:30කදාරි ගැන විනිශ්චයක් දෙන්න මම කවුද බං. නමුත් බිරිඳ...කදාරි ගැන විනිශ්චයක් දෙන්න මම කවුද බං. නමුත් බිරිඳට තියෙන ආදරේ යට කරගෙන අර කාලකන්නියා අර අහිංසක ශිල්පියාගේ අත් දෙක කපලා දාපු එක මතක් වෙනකොට මට ටජ්මහල ගැන ඇති හැඟීම බාල වෙනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75151218937727397212014-10-07T21:34:19.506+05:302014-10-07T21:34:19.506+05:30සමහර වෙලාවට එක්කෙනෙක් මිය ගියාම වැඩි කාලයක් නොගොස්...සමහර වෙලාවට එක්කෙනෙක් මිය ගියාම වැඩි කාලයක් නොගොස් අනිත් කෙනත් මරණයට පත් වෙනවා...මම හිතන්නෙ ඒ අයගෙ මනෝභාවයන් කාලයක් තිස්සේම එකට ජිවත් වෙන නිසා ඉතාම සමීප තත්වයට පත් වෙනවා ඇති. එක්කෙනෙකුගේ වියෝවක් අනිත් කෙනාට දරාගන්න අමාරුයි. අදහසට ස්තූතියි ඉන්දික අයියා..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81847237297672525072014-10-07T21:33:12.927+05:302014-10-07T21:33:12.927+05:30හප්පේ බොලං සිත්තමියො...බොලා කොහෙද වහං වෙලා උන්නෙ ම...හප්පේ බොලං සිත්තමියො...බොලා කොහෙද වහං වෙලා උන්නෙ මෙච්චර දොහක්...මම හිතා උන්නෙ කරකාර බැඳලා දැන් ළමයි නලවනවා ඇති කියලා...නරකද ආයෙමත් ලිපියක් දෙකක් ලිව්වොත්....ආදරය ගැන ඉතිං කොහොම නිර්වචනයක් දෙන්නද....ආදරය යනු පුදුමයක්ම තමා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76826124034868256002014-10-07T21:31:39.893+05:302014-10-07T21:31:39.893+05:30සැබෑ ආදරයකින් බැඳෙන ජෝඩුවකට බොහෝ අභියෝග ජයගත හැකි ...සැබෑ ආදරයකින් බැඳෙන ජෝඩුවකට බොහෝ අභියෝග ජයගත හැකි වනු ඇත.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35870124875337852772014-10-07T21:31:10.757+05:302014-10-07T21:31:10.757+05:30ස්ප්‍රීන් දාපු මෙට්ටෙ උඩ ගෑණු පරානෙට නිදහසේ නිදාගන...ස්ප්‍රීන් දාපු මෙට්ටෙ උඩ ගෑණු පරානෙට නිදහසේ නිදාගන්න ඉඩ නොදෙන එක නම් හරිම කැත වැඩක්...නැද්ද මෙන්ඩිස් අයියා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67560033340679712462014-10-07T21:30:29.340+05:302014-10-07T21:30:29.340+05:30ඔබ තුමියත් දැන් සැබෑ ආදරයක රස විඳිනවා නොවැ...ඉතාම ...ඔබ තුමියත් දැන් සැබෑ ආදරයක රස විඳිනවා නොවැ...ඉතාම සතුටුයි ඒ ගැනත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17323431618224501412014-10-07T17:19:59.058+05:302014-10-07T17:19:59.058+05:30ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි..
සාමාන්...ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි..

සාමාන්යෙන් ඔහොම ආදරෙන් ඉන්න දෙන්නෙක්ගෙන් එකෙක් ගියාම අනෙක ඉක්මනට වැටෙනව. ඒත් මේ මණුස්සය තමන්ගෙ අරමුණ වෙනුවෙන් කැප වෙලා. එහෙම බැලුවම කොයි පැත්තෙන් උනත් මේ සැබෑ ආදරවන්තයෙක්.

ස්තූතියි සිරා මේ විස්තරේ බෙදා ගත්තට!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70455490247141292992014-10-07T17:02:15.405+05:302014-10-07T17:02:15.405+05:30adare nam eka ekkenata vividayi...... Kata vivida ...adare nam eka ekkenata vividayi...... Kata vivida unath adre akamayi..... jiwithe danuna a adre ayata wida ganna labewa සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42658143044217095182014-10-07T11:29:58.413+05:302014-10-07T11:29:58.413+05:30ආදරයට කල නොහැක්කක් නොමැත!ආදරයට කල නොහැක්කක් නොමැත!චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68696280182437978972014-10-07T09:32:38.392+05:302014-10-07T09:32:38.392+05:30අන්න කතාව..එල ද බ්රාඅන්න කතාව..එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58537562650141071872014-10-07T09:31:56.536+05:302014-10-07T09:31:56.536+05:30මම කියෙව්වේ උඔ දුන්න ලිනක් එකමම කියෙව්වේ උඔ දුන්න ලිනක් එකඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81975466363459599362014-10-07T09:06:35.033+05:302014-10-07T09:06:35.033+05:30මැරෙනකම් ඉදල ටජ් මහලක් හදන්න ඕනෙ නෑ, ස්ප්‍රින් මෙට...මැරෙනකම් ඉදල ටජ් මහලක් හදන්න ඕනෙ නෑ, ස්ප්‍රින් මෙට්ටෙයක් දාපු ඇදක් අරන් දෙන්න ඕනෙ ඉන්න කාලෙ නිදියන්න.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66917940620001382632014-10-07T00:27:10.522+05:302014-10-07T00:27:10.522+05:30 @ Anoe macho...නරකම නැහැ. ඒත් ඒකි බඳින එකා හොයාගෙ... @ Anoe macho...නරකම නැහැ. ඒත් ඒකි බඳින එකා හොයාගෙන ඉන්නේ බං. සුද්දෙක් වුනත් ඌ මං වගේ සුද්දෙක්. පොර මට හරි ආදරෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37166801065276109842014-10-07T00:14:32.883+05:302014-10-07T00:14:32.883+05:30Aru aiyage kella gana ahala baluwoyh narakada sira...Aru aiyage kella gana ahala baluwoyh narakada sira ???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66948824868360598102014-10-06T23:18:31.750+05:302014-10-06T23:18:31.750+05:30හ්ම්ම් හැබෑම ආදරයක්.අනේ කොහොමහරි ඉවර කරගන්න හැකි ව...හ්ම්ම් හැබෑම ආදරයක්.අනේ කොහොමහරි ඉවර කරගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49751159954234824382014-10-06T22:57:03.026+05:302014-10-06T22:57:03.026+05:30ඒක තමයි මම කිව්වෙ ආදරයට නිර්වචන නෑ කියලා...ආදරය වි...ඒක තමයි මම කිව්වෙ ආදරයට නිර්වචන නෑ කියලා...ආදරය විවිධයි...එය විඳින ඇත්තො තමන්ට එය දැනෙන විදියට අර්ථකථනය කරනවා...නමුත් නිශ්චිත අරුතක් දෙන්න කාටවත් බෑ..විශ්වයේ ජීවයේ පදනම ආදරයයි...ආදරය නැති උන දවසට ලෝකය අඳුරු වේවි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-87407986057334548902014-10-06T22:55:37.883+05:302014-10-06T22:55:37.883+05:30මැරකකා ට කණ පැලෙන්න උත්තරයක් ඔය ලැබිලා තියෙන්නෙ......මැරකකා ට කණ පැලෙන්න උත්තරයක් ඔය ලැබිලා තියෙන්නෙ....60 පැනපු මැරකකා වගේ නාකි පොරකට මොන කසාදද...දැන් ඉතිං එලොවට වැඩක් කරගන්න තමයි තියෙන්නෙ...නැත්තං බඳින්න සල්ලි නැති උන් කීප දෙනෙකුට බඳින්න උදව් කලා නම් හොදයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86356525429110192212014-10-06T22:54:20.192+05:302014-10-06T22:54:20.192+05:30මගේ පුද්ගලික අදහසත් එයමයි...වසර ගානක් ශ්‍රමයෙන් වග...මගේ පුද්ගලික අදහසත් එයමයි...වසර ගානක් ශ්‍රමයෙන් වගේම සිතුවිලි වලිනුත් මේ නිර්මාණය ගොඩ නගන්න කදාරි මොන තරම් වෙහෙසෙනවද....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14810183108622754342014-10-06T22:53:35.786+05:302014-10-06T22:53:35.786+05:30එහෙම අදහසක් තමයි මටත් තියෙන්නෙ මලයො...එහෙම අදහසක් තමයි මටත් තියෙන්නෙ මලයො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31252493903218980912014-10-06T22:53:17.851+05:302014-10-06T22:53:17.851+05:30ඇත්ත වශයෙන්ම..සැබෑ ආදරය ජීවිතය සුන්දර කරනවා...ජීවත...ඇත්ත වශයෙන්ම..සැබෑ ආදරය ජීවිතය සුන්දර කරනවා...ජීවත් වෙන්න ධෛර්යය දෙනවා...එහෙම නේද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com