tag:blogger.com,1999:blog-579265960012007263.post4772015142688757285..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: ඩඩ් ඩඩ් ඩබල් බනිස් සමග ගමේ ඩයල්සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-579265960012007263.post-59848634712910367772015-04-29T15:28:43.411+05:302015-04-29T15:28:43.411+05:30සිරා හරියට හරි..........සිරා හරියට හරි..........Anonymoushttps://www.blogger.com/profile/17726169409053464057noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39992156228997861042015-03-28T22:26:05.748+05:302015-03-28T22:26:05.748+05:30අපිත් ඉස්සර ක්‍රිකට් වලට අමතරව එල්ලේත් ගැහුවා. නමු...අපිත් ඉස්සර ක්‍රිකට් වලට අමතරව එල්ලේත් ගැහුවා. නමුත් ඒ හුඟාක් කලාතුරකින්. එල්ලේ ක්‍රීඩාව අභාවයට යන්න ගත්තේ සෑහෙන කාලෙකට ඉස්සර ඉඳලා.

සිරා ඒ දවස්වල ඩබල් බනිස් කන්නෙම නැද්ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58443046702339783462015-03-28T13:24:19.572+05:302015-03-28T13:24:19.572+05:30ඇඩෝව්... අපිත් ඕවා කරා අරි....?ඇඩෝව්... අපිත් ඕවා කරා අරි....?Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47105064737429120782015-03-28T13:23:40.410+05:302015-03-28T13:23:40.410+05:30කෝ කට ඇරපන් සිරෝ ගල් ෂොට් එකක් වක් කරන්න...කෝ කට ඇරපන් සිරෝ ගල් ෂොට් එකක් වක් කරන්න...Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66577752229971537092015-03-28T13:22:59.290+05:302015-03-28T13:22:59.290+05:30"හොරෙන් කුරුම්බා, රඹුටන්, අඹ කඩන්න යනවා...&qu..."හොරෙන් කුරුම්බා, රඹුටන්, අඹ කඩන්න යනවා..."

අපිනම් හොරෙන් කෙසෙල් මලුත් කපලා තියෙනවා බන්... කාලා ලෙල්ල විසි කරන්නෙත් ඒ වත්තටමයි... Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67151292646847569852015-03-28T13:21:40.234+05:302015-03-28T13:21:40.234+05:30අම්මට උඩු අඩියා.... කොහොමෙයි බන්... කොල්ල ෆුල් බිස...අම්මට උඩු අඩියා.... කොහොමෙයි බන්... කොල්ල ෆුල් බිසී මේ දවස් වල... Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47060953381998265792015-03-28T13:16:32.767+05:302015-03-28T13:16:32.767+05:30කාලෙකින් සිරෝ මේ පැත්තේ ආවේ... ලංකාවට යන්න ඉන්න නි...කාලෙකින් සිරෝ මේ පැත්තේ ආවේ... ලංකාවට යන්න ඉන්න නිසා සැහෙන්න කාර්යබහුලයි මේ දවස් වල... උඹ ඔහොම කතා කියනකොට මට මතක් වෙන්නේ අපේ ගමේ හිටපු එවුන් බන්.... ආපහු ඒ ආතල් නෑනේද කියලා මතක් වෙනකොට පොඩි දුකක් දැනෙනවා බන්... Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34290563241466391982015-03-28T09:26:14.024+05:302015-03-28T09:26:14.024+05:30ගමක සුන්දර මතකය. හරිම ආසාවෙන් කියෙව්වෙ. අද කාලෙ මේ...ගමක සුන්දර මතකය. හරිම ආසාවෙන් කියෙව්වෙ. අද කාලෙ මේව නෑ දරුවන්ට. ඒ ගැන ඇත්තෙ කණගාටුවක්. දැන් ඉන්න අම්මලා ලමයින්ට පරිසරය විඳින්න දෙන්නෙ නැති තරම්. කුණුගාගනියි, විෂබීජ, අනම් මනම්. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85705205842399062892015-03-28T08:36:00.105+05:302015-03-28T08:36:00.105+05:30කවදද බO සිරො..... ලොකු දුව බඳින්නෙ....අපිටත් මගුළ ...කවදද බO සිරො..... ලොකු දුව බඳින්නෙ....අපිටත් මගුළ කියපන්....

බ්‍රැන්ඩ් එක ගල්....Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9508081991286040742015-03-27T16:33:32.659+05:302015-03-27T16:33:32.659+05:30හුඟ කාලෙකින් මේ පැත්තෙ ආවෙ. අද තමා මගඇරුනු කලින් ල...හුඟ කාලෙකින් මේ පැත්තෙ ආවෙ. අද තමා මගඇරුනු කලින් ලිපිත් කීපයක්ම කියෙව්වෙ.
සිරාල ලස්සන ගමකනේ ඉඳල තියෙන්නෙ. ආ .... ඔය ඇඟ මහන්සිකරල කරන ක්‍රීඩා කරන්න මගේ නම් ඒ හැටි මනාපයක් තිබුනෙ නෑ බං. ඒ උනාට ක්‍රිකට් සෙල්ලම් කරපු කාලයකුත් තිබුනා. යාළුවො එක්ක රණ්ඩු වුනා, බිම පෙරලගෙන ගුටි ඇනගත්තා. ඒත් ඊට පස්සෙන්ද ආයෙ එකට සෙල්ලම් කළා. තව කාලයක් තිබුනා, මම හිතන්නෙ අපි ඉස්කෝලෙ හතේ අටේ පන්තිවල හිටපු කාලෙ, අපි යාළුවො කීප දෙනෙක්ට බැඩ්මින්ටන් පිස්සුවක් තිබුනා තදටම. ඒ කාලෙ නම් නිවාඩු කාලවලට උදේ ඉඳන් හවස් වෙනකන් කාගෙ හරි ගෙදරක ඕක තමා කළේ. අපිට ඉතින් නාන්න ගඟක් තිබුනෙ නෑ. සමහරදාට හවසට මූදෙ පැනල නාලා ගෙදර එනව. ගෙදරින් කවුරු හරි නැතුව මූදෙ නාන්න යනවට නම් ගෙදරින් කැමැත්තක් නෑ. චූටි මාමගෙන් අනන්තවත් ගුටි කාලත් තියෙනව. දැන්නම් ඉතින් ඒව අතීතයම තමයි. මොකද කාගෙන්වත් තහනමක් නැතත්, ගෙදර ගේට්ටුවෙන් එළියට බැස්සම මූද පේන සයිස් උනත් මම දැන් අවුරුදු දෙකතුනකින් මූදෙ නාලා නෑ. ඒව මම හිතන්නෙ ඒ වයසට හිතෙන දේවල් වෙන්න ඕන. ඒ උනාට දැන් හවසට එළියට බැස්සහම ඒ වගේ ළමයි සෙල්ලම් කරනව පේන්නෙ නෑ, ළමයින්ට ඒව අවශ්‍ය නෑ වගේ, මගේ හිතේ වෙන විනෝදාංශ තියෙනව. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23704545732539214832015-03-27T16:00:02.039+05:302015-03-27T16:00:02.039+05:30අපිත් පිට්ටනියක් නැතුව හිටිය කාලෙ පාලු පොල් වත්තක ...අපිත් පිට්ටනියක් නැතුව හිටිය කාලෙ පාලු පොල් වත්තක සෙල්ලං කළා.ක්‍රිකට් වොලිබෝල් විතරක් නෙවෙයි කෙල්ලො කෝට් එකක් හදාගෙන නෙට්බෝලුත් ගැහුවා.අවුරුදු උත්සව පැවැත්තුවා.පස්සෙ අයිතිකාරයො පොල්වත්ත කඩල වෙන්කරගත්තා.ඊට පස්සෙ අපි වෙලට විසිවුනා.වෙලේ නොකරපු සෙල්ලමක් නෑ.වෙලේ වතුර වැඩිවෙද්දී පාරෙ සෙල්ලං කළා.
දැන් කොල්ලන්න නං කිසි කරදරයක් නෑ හොඳම පිට්ටනියක් තියෙනවා.නැත්තෙ සෙල්ලම.උන්ට ඒකෙ අගයක් නෑ.අගේ දන්නෙ පිට ගම්වල කොල්ලො.අපේ උන් පිට්ටනියක් තිබ්බෙ නැති අතීතෙ ගැන දන්නෙ නෑනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19952485207631266952015-03-27T12:56:18.558+05:302015-03-27T12:56:18.558+05:30අපිනම් දැනටත් අපේ කොළුවට ඌම බිම වට්ටව ගත්තු කෑම අහ...අපිනම් දැනටත් අපේ කොළුවට ඌම බිම වට්ටව ගත්තු කෑම අහුලාගෙන කන්න, වැලි වලින් සෙල්ලම් කරන්න බේසමක වතුර පුරවලා සෙල්ලම් කරකර ඉන්න අවස්ථාව දෙනවා
සපත්තු නැතුව වැලි පොළවේ දුවන්න, වතුර වලවල් වල පනින්න. මේ ඔක්කොටම ඉඩ දෙනවා.
තව පොඩ්ඩක් ලොකු උනාම අපි පොඩි කාලේ කලා වගේ වැස්සේ නාන එකත් කරන්න දෙන්න ඕනේ, කුඹුරේ බැහැල මඩේ නටන එකටත් ඉඩ දෙන්න ඕනේ.

ඉගෙන ගන්න එකටත් බලකරන්නනම් කිසිම අදහසක් නැහැ. උපරිම නිදහස දීල ශේප් එකේ මොනිටර් පාරක් දාගෙන ඉන්න එක තමයි කරන්න හිතාගෙන ඉන්නෙ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40147770308546904522015-03-27T11:11:33.316+05:302015-03-27T11:11:33.316+05:30ඔය වගේම පොල්වත්තක තම අපේ ළමා යොවුන් කාල ගෙවුනේ රගර...ඔය වගේම පොල්වත්තක තම අපේ ළමා යොවුන් කාල ගෙවුනේ රගර් පවා ගැහුවා ඔය පොල්වත්තේ ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89130948827582616532015-03-27T10:50:02.845+05:302015-03-27T10:50:02.845+05:30හපොයි මේ විචා අංකල්ගෙ ජොකා මෙතන දාන්න හදන්නෙ සිරෝ....හපොයි මේ විචා අංකල්ගෙ ජොකා මෙතන දාන්න හදන්නෙ සිරෝ. ඒකටනං ඉඩ දෙන්න එපා. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19671404129960365172015-03-27T08:37:42.388+05:302015-03-27T08:37:42.388+05:30අඩියා...
මම හැමදාම බෝතලේ අඩියේ ෂෝට් එක ඉල්ලලා වලිඅඩියා...
මම හැමදාම බෝතලේ අඩියේ ෂෝට් එක ඉල්ලලා වලිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67125633774557279952015-03-26T22:18:16.159+05:302015-03-26T22:18:16.159+05:30ගමේ මතකයට හැමෝම කැමතියි...මතක් කරන්නත් ආසයි. නමුත්...ගමේ මතකයට හැමෝම කැමතියි...මතක් කරන්නත් ආසයි. නමුත් ගමට යන්න වර්තමාන තරගකාරී සමාජ ක්‍රමය ඉඩ දෙන්නෙ නෑ. බොටත් ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30418338037116938002015-03-26T22:17:03.857+05:302015-03-26T22:17:03.857+05:30කම්මල අයියත් එහෙනං ළමා කාලය හොඳ හැටි විඳලා තියෙන හ...කම්මල අයියත් එහෙනං ළමා කාලය හොඳ හැටි විඳලා තියෙන හැඩයි. අද කාලෙ දරුවන්ට කොහෙද මේ තරම් ලස්සන ළමා කාලයක්. අවුරුදු 3 න් සමහරු මොන්ටිසෝරි යනවා...ඊට පස්සෙ සිස්සත්තෙ , සා/පෙ, උ/පෙ, විශ්ව විද්‍යාලය, කඩයිම් කීයක්ද....අර දරුවට අහිමි වෙන ළමා කාලය ආයෙ කවදාවත් එන්නෙ නෑ නොවැ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29159493162817072122015-03-26T22:15:06.690+05:302015-03-26T22:15:06.690+05:30නාගරික පැතිවල ඉතින් ගෙදර මිනියක් තියන්නවත් ඉඩ තියෙ...නාගරික පැතිවල ඉතින් ගෙදර මිනියක් තියන්නවත් ඉඩ තියෙන එකක්යැ. ලබන ආත්මෙවත් ගමක ඉපදියං ගොයියො. ගමේ ජීවිතය සරළයි..ඒ වගේම පස්සෙ කාලෙක මතක් කරලා සතුටු වෙන්න පුුලුවන් අත්දැකීම් බහුලයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3916540172370942702015-03-26T22:13:54.530+05:302015-03-26T22:13:54.530+05:30උඹේ අත්දැකීම් මගේ අත්දැකීම් එක්ක සමපාත වෙනවා ලොකු ...උඹේ අත්දැකීම් මගේ අත්දැකීම් එක්ක සමපාත වෙනවා ලොකු පුතේ. මගේ දරුවෙකුත් මේ අත්දැකීම් මේ විදියටම විඳිනවා දකින්න මම ආසයි. මම ඒ දේ කොහොම හරි කරනවා..ඔක්කොම බැරි නම් වැඩි ප්‍රමාණයක් හරි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29643462213739880092015-03-26T22:12:28.660+05:302015-03-26T22:12:28.660+05:30බොට ඒ කාලෙ කිව්ව නම මොකක්ද..බොට ඒ කාලෙ කිව්ව නම මොකක්ද..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19531720671850808082015-03-26T22:12:26.689+05:302015-03-26T22:12:26.689+05:30හරියට හරි කම්මල. 'වවුල් ජොකා' කියලා තමයි ක...හරියට හරි කම්මල. 'වවුල් ජොකා' කියලා තමයි කිව්වේ.

සිරෝ, හොඳ හතර රියන් පුරුසයකුගේ වවුල් ජොකෙක්, පොඩි එකෙකුට පොරවන්ඩ වුනත් පුළුවන්. :D මේකේ කමෙන්ට් වලට පින්තූර දාන්න හදපන්කෝ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70347398790649202652015-03-26T22:11:58.767+05:302015-03-26T22:11:58.767+05:30අපේ පොල් වත්තට අපි තවත් කණ්ඩායම් වලට ආරාධනා කලා මු...අපේ පොල් වත්තට අපි තවත් කණ්ඩායම් වලට ආරාධනා කලා මුදල් ඔට්ටු දාලා තරග කරන්න. අපේ උන් ගහන ඒවා පොල් ගස් අස්සෙන් ගානට යනවා. අනිත් උන් ගහන ඒවා ගස් වල වැදිලා පිතිකරුවා ලගටම එනවා..හැක් හැක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12828411872397776962015-03-26T22:10:56.064+05:302015-03-26T22:10:56.064+05:30මොකද උඹ ගොතගහන්නෙ..කාලක් ගැහුවද උදේම...මටත් ගොත ...මොකද උඹ ගොතගහන්නෙ..කාලක් ගැහුවද උදේම...මටත් ගොත ගැහෙනවා බං පදම උපරිම වැඩිඋනාම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34336233261019253862015-03-26T22:10:02.806+05:302015-03-26T22:10:02.806+05:30ඔයිට හපන් වැඩක් උනා අපේ පුල්ලියට..ඌ දවසක් වැස්සිගෙ...ඔයිට හපන් වැඩක් උනා අපේ පුල්ලියට..ඌ දවසක් වැස්සිගෙ දෙතොල් සිප ගන්නවා කවුදෝ එකෙක් දැකලා....පුල්ලියට පොඩි මිස් එකක් තිබුන නිසා අපි නම් පුදුම උනේ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75098899343481050332015-03-26T22:09:01.515+05:302015-03-26T22:09:01.515+05:30බොට යැංකි රටට ගිය වෙලාවෙ වත් ගැජට් එකක් හොයාගන්න බ...බොට යැංකි රටට ගිය වෙලාවෙ වත් ගැජට් එකක් හොයාගන්න බැරි උනාද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com