tag:blogger.com,1999:blog-579265960012007263.post5030931418837743934..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: ගෙඹි මස් සමග බත් කෑ දා...සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger121125tag:blogger.com,1999:blog-579265960012007263.post-74967159445009562352016-01-03T21:26:50.861+05:302016-01-03T21:26:50.861+05:30සිරා, කෝ බන් උඹ ??සිරා, කෝ බන් උඹ ??සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84450352180498706992015-12-15T05:30:57.542+05:302015-12-15T05:30:57.542+05:30ඈ බන් ගල් ඉබ්බො, දුමීයගෙ බ්ලොග කියවන්න පුරුදු වෙලා...ඈ බන් ගල් ඉබ්බො, දුමීයගෙ බ්ලොග කියවන්න පුරුදු වෙලා හිටියා. ඌ ඒක ලියන්නෙම නැහැ.රන්ගගෙ එක හොයන්නත් නැහැ. උඹත් දැන් නවත්තන්නද හදන්නේ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38822049247423196322015-12-10T17:55:32.578+05:302015-12-10T17:55:32.578+05:30ගෙඹි බස් ලංකාවට නුහුරු දෙයක් උනාට ඒ රටවලට ඉතාමත් හ...ගෙඹි බස් ලංකාවට නුහුරු දෙයක් උනාට ඒ රටවලට ඉතාමත් හුරු දෙයක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22055741332360729642015-12-10T17:52:46.791+05:302015-12-10T17:52:46.791+05:30පොඩියක් ඉදිංකො...තවම නිවාඩු...පොඩියක් ඉදිංකො...තවම නිවාඩු...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50992699678044986142015-12-10T17:52:21.995+05:302015-12-10T17:52:21.995+05:30ස්තූතියි මිත්‍රයා...මේ දවස් වල බොග් කෙරුවාව එක්ක ව...ස්තූතියි මිත්‍රයා...මේ දවස් වල බොග් කෙරුවාව එක්ක වැඩි පෑහීමක් නෑ...ඉදිරි දිනයක ආයෙ ලියන්නයි කල්පනාව.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65331488541510920062015-12-10T17:51:40.785+05:302015-12-10T17:51:40.785+05:30ජනවාරියෙ ඉදන් බොග දාමු...ජනවාරියෙ ඉදන් බොග දාමු...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46602532352375533322015-12-10T17:51:18.632+05:302015-12-10T17:51:18.632+05:30ඔව්...සමහරුන්ට කැත සීන් එකක්...ඔව්...සමහරුන්ට කැත සීන් එකක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38773764637815005322015-12-10T17:50:11.963+05:302015-12-10T17:50:11.963+05:30මොන ඊයාාාාද අනේ...මොන ඊයාාාාද අනේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83023891531072050562015-12-10T17:49:44.478+05:302015-12-10T17:49:44.478+05:30ආයෙ බූට් මාසයක් නම් කරන්න වෙයි වගේ...දැනටම කථා කීප...ආයෙ බූට් මාසයක් නම් කරන්න වෙයි වගේ...දැනටම කථා කීපයක් ලැබිලා තියෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76497994712801023772015-12-10T17:49:09.356+05:302015-12-10T17:49:09.356+05:30උඹලගෙ ගමෙන් කෙල්ලෙක් නෙමෙයි බොල...මගෙ වයසට ගැලපෙන ...උඹලගෙ ගමෙන් කෙල්ලෙක් නෙමෙයි බොල...මගෙ වයසට ගැලපෙන හොඳ දැරිවියෙක් ඉන්නවා නම් හොයලා දීහං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13051601854435263712015-12-10T17:45:53.112+05:302015-12-10T17:45:53.112+05:30ඔය හිතන තරම් අප්පිරියා නෑ සුදා...ලූණු කෑලි මිරිස් ...ඔය හිතන තරම් අප්පිරියා නෑ සුදා...ලූණු කෑලි මිරිස් කරල් එක්ක යහමින් තුනපහ අතගෑවිලා ආවම මේසෙ උඩට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20661624995827319492015-12-10T17:43:08.365+05:302015-12-10T17:43:08.365+05:30මිත්‍යාවක් නෙමෙයි..එතන තමයි ගබඩාව තියෙන්නෙ...ඉස්සා...මිත්‍යාවක් නෙමෙයි..එතන තමයි ගබඩාව තියෙන්නෙ...ඉස්සා බැදලා කනකොට ඉතින් අපද්‍රව්‍ය ගබඩාවත් හිස් වෙලා ඇති...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46161873434633389122015-12-10T17:35:57.320+05:302015-12-10T17:35:57.320+05:30චිත්‍ර ශිල්පියාගෙ හැකියාව ගැන විවාදයක් නෑ..ඒ නිසාම...චිත්‍ර ශිල්පියාගෙ හැකියාව ගැන විවාදයක් නෑ..ඒ නිසාම තමයි මම ඔහුව ආයතනයට හඳුන්වා දුන්නෙ. ගෙඹි මස් වල අප්පිරියා හිතෙන රසක් නම් තිබුනෙ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-36527157201644891572015-12-10T17:34:22.433+05:302015-12-10T17:34:22.433+05:30මෙහෙ උනුත් ගෙඹි මස් ගිලින්න පටන් ගත්තොත් ඔය කියන ව...මෙහෙ උනුත් ගෙඹි මස් ගිලින්න පටන් ගත්තොත් ඔය කියන විදියෙ සමාගම් අනිවාර්යෙන්ම බිහි වෙයි. එදාට වැඩේ යන විදිය බලලා ලාභදායක වගේ නම් බොලාටත් බැරියි ගෙබ්බො එකතු කරන මධ්‍යස්ථානයක් වත් පටන් ගන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1404958865739189932015-12-10T17:31:16.500+05:302015-12-10T17:31:16.500+05:30ගෙඹි මස් වල විශේෂ රසක් මට දැනුනෙ නෑ...නමුත් ඒවා සක...ගෙඹි මස් වල විශේෂ රසක් මට දැනුනෙ නෑ...නමුත් ඒවා සකසන්න සාමාන්‍යයෙන් චීනුන් මුසු කරනවට වඩා කුළු බඩු දාලා තියෙනවා කියන එක නම් වැටහුනා. ආයෙම දවසක කන්න අදහසක් නෑ. මොකද ගෙඹි මස් වලට ගෙවන මිළ සහ කන්න තියෙන ප්‍රමාණය බැලුවාම තනි ඇහැට ඇඬෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67558441880628733422015-12-10T17:29:53.608+05:302015-12-10T17:29:53.608+05:30ආහාර අහේනියක් ඉදිරියේදි ඇති උනොත් අද ඊයා කියන උනුත...ආහාර අහේනියක් ඉදිරියේදි ඇති උනොත් අද ඊයා කියන උනුත් එදාට අපූරුවට ගෙඹි මස් කන එක ෂුවර්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82733445410028080522015-12-08T05:46:25.232+05:302015-12-08T05:46:25.232+05:30ගෙඹි මස් කෑවා නම් ...... කියලා අළුත් ප්‍රස්තා පිරු...ගෙඹි මස් කෑවා නම් ...... කියලා අළුත් ප්‍රස්තා පිරුලක් එකතු කරමුද?
"පට්ට ඈ"
Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81000227991813434632015-12-02T08:54:13.836+05:302015-12-02T08:54:13.836+05:30ඒයි ලියපන්කෝඒයි ලියපන්කෝඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38964174819856889512015-11-26T19:38:55.148+05:302015-11-26T19:38:55.148+05:30ඔන්න ඔයාගෙ බ්ලොග් එකත් අපේ සිංඩියට ඇඩ් කරා
අපේ බැන...ඔන්න ඔයාගෙ බ්ලොග් එකත් අපේ සිංඩියට ඇඩ් කරා
අපේ බැනර් එක ඔයාගෙ බ්ලොග් එකට දාගෙන අපිට සප් එකක් දෙන්න සහෝ
http://www.akurasyndiya.tkAnonymoushttps://www.blogger.com/profile/11130027177373796573noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25364497496245604262015-11-18T11:35:33.551+05:302015-11-18T11:35:33.551+05:30thamath na ithin nethamath na ithin neSachie Hennadigehttps://www.blogger.com/profile/10674494135447404243noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46338039327895899002015-11-15T20:00:19.254+05:302015-11-15T20:00:19.254+05:30කාලෙකින් ගොඩ වුණේ. බැලුවම ගෙඹි සීන් එකක්. කාලෙකින් ගොඩ වුණේ. බැලුවම ගෙඹි සීන් එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79306622058729225202015-11-15T19:51:51.386+05:302015-11-15T19:51:51.386+05:30ඇත්තටම නිර්මාංශ ආහාර වලින් ශරීරයට සැහැල්ලුවක් ඇති ...ඇත්තටම නිර්මාංශ ආහාර වලින් ශරීරයට සැහැල්ලුවක් ඇති වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22156604558327464192015-11-08T11:44:41.927+05:302015-11-08T11:44:41.927+05:30ස්තූතියි මිත්‍රයා...ස්තූතියි මිත්‍රයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85587316099455667902015-11-07T22:05:31.044+05:302015-11-07T22:05:31.044+05:30අන්න නියමයි සිරා..... මගේ උණුසුම් සුභපැතුම්...!! ස...අන්න නියමයි සිරා..... මගේ උණුසුම් සුභපැතුම්...!! සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52315136676343432162015-11-07T22:02:10.605+05:302015-11-07T22:02:10.605+05:30හෙට අනිද්දාම නැවත ලිවීම අරඹමි....ස්තූතියි මිත්‍රයා...හෙට අනිද්දාම නැවත ලිවීම අරඹමි....ස්තූතියි මිත්‍රයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com