tag:blogger.com,1999:blog-579265960012007263.post5213608035036799710..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: මා ඉදිරියේ හැඩූ මිල්ටන්ගේ මිතුරාසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-579265960012007263.post-38901139414573471422013-09-20T07:58:09.772+05:302013-09-20T07:58:09.772+05:30ස්තූතියි මලයා දිරි ගැන්වීමට..ස්තූතියි මලයා දිරි ගැන්වීමට..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66790989333871356362013-09-20T07:57:48.462+05:302013-09-20T07:57:48.462+05:30හරියටම හරිහරියටම හරිසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44114696528787278462013-09-20T07:57:32.801+05:302013-09-20T07:57:32.801+05:30ආදරය කියන්නෙ මහා බලගතු ශක්තියක් බන්..සහන්ගෙ කමෙන්ට...ආදරය කියන්නෙ මහා බලගතු ශක්තියක් බන්..සහන්ගෙ කමෙන්ටුව ඇතුලෙම ඒ බවට සාක්ෂි තියෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81749032666671750922013-02-02T19:14:20.771+05:302013-02-02T19:14:20.771+05:30සංවේදී කතාවක් සිරා අය්යා...
හිරිගඩු පිපෙනවා!!
දි...සංවේදී කතාවක් සිරා අය්යා...
හිරිගඩු පිපෙනවා!!
දිගටම ලියන්න
ජය!! Anonymoushttps://www.blogger.com/profile/06311438647723105880noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34313319635500514382012-11-29T14:39:28.342+05:302012-11-29T14:39:28.342+05:30DSI නේද ?.. මමත් season 3ක් වැඩ කරා. 12-2 වෙනකන්...DSI නේද ?.. මමත් season 3ක් වැඩ කරා. 12-2 වෙනකන් තමා සෙනග අඩු . ලාවට නින්ද යන්නෙත් ඒ වෙලාවට තමා ..Floor Plan for Estate Agentshttps://www.blogger.com/profile/18352292816920874996noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28274713796012746572012-11-25T23:03:46.442+05:302012-11-25T23:03:46.442+05:30. සිරා ඔය දකින්න ඇතිනේ මේ වෙද්දීත් මගේ ගැන සම.... සිරා ඔය දකින්න ඇතිනේ මේ වෙද්දීත් මගේ ගැන සමහර ඒවා .
මාත් ඔය දේ නිසාම ජීවිතේ අතරමන් උන කෙනෙක් .ඒක
හැබැයි කෙල්ලෙක් නැති උන නිසා උන දෙයක් නෙවේ .පුදුම කතා
ගොඩක් තියෙනවා පිටිපස්සේ .මට කියන්න බැහැ සමහර ඒවා .
ඒවා කියල ආයේ මට ඉන්නත් බැහැ හිතට එකගව .ඒත් ඉක්මනට
මම හැමෝටම කියනවා ඒක!මේ දැනුත් කිසිම දෙයක් කරලා ඉන්න බැරි
නිසා ඔහේ බ්ලොග් ටිකක් කියවන්න ගත්ත. එත් බැහැ . බැරිම තැන ඔයාගේ
බ්ලොග් එක කියවන්න ගත්ත මොකද අර නිලන්තගේ වගේ පොස්ට් ඇති කියල..
ඔහේ පොඩි ළමයෙක් වගේ ඒවා කියව කියව හිටිය.එහෙම යද්දියි මේක දැක්කේ .
ඔයාගේ කතාව මගේ ජීවිතේට ගොඩක් සම්බන්දයි .ඒකමයි කොහොම කලත් හිත
වවන්න බැරි උනේ .මගෙත් ජීවිතේම ගෙවුනේ ජා ඇල . C** h **t එක ලග තමා
මන් ආදරේ කල කෙනත් හිටියේ .මට කාලයක් තිබ්බ මිනුවන්ගොඩට හැරෙන
හන්දියෙන් වත් යන්න බැරි .ඒ තරමට සම්පූර්ණ හැම දේම අවුල් ජාලාවක් වෙන .
වහනෙක ගියත් ඇස් දෙක පිය ගන්නවා එහෙම වත් දෙයක් වෙන්න .ඒක යාළුවා
කියල විස්තර කරන්න බැහැ .වෙලාම බලන්න ඕනේ .විනාසම වෙන්න යද්දී හැබැයි මම
බේරුනා .ඒත් උන බලපෑම එක්ක මම හිතුවට වඩා දුරක් මට යන්න බැහැ දැන්.ලගදීම
මන් නවතිනවා .ජාති ප්‍රශ්න , බොරුව , බොරු නම්බුව නිසා ජීවිත ඔය මනුස්සය වගේම අදටත් විනාස වෙනවා මිනිස්සු , මාත් ඒ ගොඩට ඇතුලත් . පව් ඒ මනුස්සය බලපන් කන්න නැතුව ඉල්ලගත්ත රු 50 ආයෙමගෙනත් දුන්නනේද . ඒ කොහොමද ? හිඟල . හිඟල කන්න ඉල්ලා ගත්ත එකේ නය ගෙවන මිනිස්සු දැකල තියෙනවද අනික් මහත්තුරු නෝනලා ? ඇයි බන් ඒ තරම් ලෝකෙට වරදක් නොවී ජීවත් වෙන්න හදන මිනිස්සුන්ගේ
ජීවිත මුළු ලෝකෙටම ජෝක් වෙන්නේ " අයියෝ පිස්සු *****ක්. ****ක් හින්ද **
දෙනවා " කියල කොහෙවත් යන බල්ලන්ගෙන්.ඇත්තටම හිගන්නෝ කව්ද නේද?
එහෙම දෙයක් හරි තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හම්බුන එක ගැන සතුටුයි .
මන් නම් ජීවිතේ ගොඩක් තේරුම් අරන් ඉවරයි , තේරුම් ගන්න ගන්න වෙන්නේ හැම
දෙකින්ම ඈත් වෙන එක.ආදරේ ගැන අහල තිබ්බනේ.මට කියන්න තියෙන්නේ මෙහෙම
ලෝකෙක ඇයි අපි අපේ ආදරේ පාරවල් වල බලු කරන්නේ ආදරේක වටිනාකමවත්
නොදන්න මිනිස්සු ගොඩක් ඉස්සරහ.ඒත් මන් කිව්වට මේක මටත් කරගන්න බැරි
උන දෙයක්.මන් උත්සාහ කරනවා .ඒත් කිසිම දාක දනින් නම් වැටෙන්නේ නැහැ ඔහොම
බලු සමාජයක් ඉදිරියේ.මම කන්න නැතුවත් ඉඳල තියෙනවා.ජීවිතේ එකම දවසක්
පිළුණ බත් කෑවා , ඒ මට කන්න නැතුව නෙවේ ආදරේ වැඩි කමට . ඒක මට දෙයක්
නෙවේ.ඒ බත් ඇටයක් ඇටයක් ගානේ මට මන් ගැන සතුටුයි සිරා .මේ ලෝකේ
කවද හරි මම මැරෙන දාක මගේ අත පිළුණු ගද ගහයි , ඒත් හිත ගඳ ගහන්නේ නැහැ .
ඔය හිගන්නගේත් ඇග ගඳ ගහනවා ඇති ඒත් හිත ගඳ ගහන්නේ නැහැ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72230104910032535582012-11-21T21:50:04.937+05:302012-11-21T21:50:04.937+05:30බොහොම ස්තූතියි සහෝදරිය ඔබේ අදහස් වලට... සත්‍ය ලෙසම...බොහොම ස්තූතියි සහෝදරිය ඔබේ අදහස් වලට... සත්‍ය ලෙසම ගැඹුරු ආදරය ගෙන දෙන්නෙ අධ්‍යාත්මික සුවයක්...එහෙත් ඒ දෙදෙනාම ඊට අනුගත වුවොත් පමණයි... එක් අයෙකු දැඩි සේ ආදරය කරද්දි අනෙකා කරන්නෙ රැවටීමක් නම්...ඒ වේදනාව දරාගත නොහැකි තරමේ එකක් බව මමද අත්දැකීමෙන්ම දනිමි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-32991639955194723572012-11-21T20:47:03.105+05:302012-11-21T20:47:03.105+05:30:( duka hituna !! adaraya jeewithayata awashayai, ...:( duka hituna !! adaraya jeewithayata awashayai, eth adaraya nathi wuna kiyala jeewitheta thiththak thiyana eka mama anumatha karanne na.

p.s.-meh blog kiyawanna patan gaththe lagadi idala !! bohoma thathvika , rasawath, harawath blog !! obata jaya!!! :) :) udanee samarasinghenoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30114318166170933832012-10-09T10:00:22.095+05:302012-10-09T10:00:22.095+05:30ස්තූතියි කාමරේ පැත්තට ආවට... පෙර සසරේ කල කුසල් අකු...ස්තූතියි කාමරේ පැත්තට ආවට... පෙර සසරේ කල කුසල් අකුසල් උනත් මේ වගේ කාරණා වලදි බලපානවා ඇති කියලයි මට හිතෙන්නෙ... මොනා වුනත් ආදරයෙන් ඉන්න දෙන්නෙක් වෙන් කරන එක නම් මහා පාපයක් කියලයි මට හිතෙන්නෙ... මටත් දුක හිතුනා ඔබ කියු කථාව අහලා....

ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86103506851702852972012-10-09T00:22:37.293+05:302012-10-09T00:22:37.293+05:30මම දන්නා කෙනෙකුත් ඉන්නවා මේ විදියේ.නෑ කමට අපේ තාත්...මම දන්නා කෙනෙකුත් ඉන්නවා මේ විදියේ.නෑ කමට අපේ තාත්තට අයියා වෙන කෙනෙක්.එකත් ඉතින් අම්මලාගේ වැරද්ද තමයි.ආදරේ කඩල දාලා.අපෙ තාත්තා තාමත් දුක් වෙනවා.තාත්තලාගේ ගමෙන් මුලින්ම කැම්පස් ගිහින් තියෙන්නේ ඔය මනුස්සයා.මම දන්නා විදියට ගොඩක්ම තරුණ වයසෙන් දිසාපති වෙලා බොහොම සුළු කාලයක් ඒ තනතුරේ ඉඳල තියනවා.පස්සේ මානසික තත්වේ හොඳ නැති නිසා විශ්‍රාම යවලා.හැබැයි මේ මම කියන මනුස්සයා නම් ගොඩක් අපිරිසිදුයි.ඒ වගේම තනියෙන් දොඩවනවා.

මතක් වෙනකොටත් දුකයි.පව්.

හිතට දැනුන පොස්ට් එකක් ඒ වගේමයි කොමෙන්ට් ටිකත්. මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25775316446446523282012-10-08T14:29:19.794+05:302012-10-08T14:29:19.794+05:30එක තමයි මම කිව්වේ "අතීතය සිහිහයක් පමනයි"...එක තමයි මම කිව්වේ "අතීතය සිහිහයක් පමනයි" කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76324929062348262142012-10-08T08:29:40.920+05:302012-10-08T08:29:40.920+05:30මයික් ගෙ ඇස්වලට කදුලු ආවයි කිව්වෙ පරණ හබක් වුනු ලව...මයික් ගෙ ඇස්වලට කදුලු ආවයි කිව්වෙ පරණ හබක් වුනු ලව් එකක් වත් මතක් වෙලාද... ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10052156646428961102012-10-08T08:28:49.657+05:302012-10-08T08:28:49.657+05:30ඒ නිසා තමයි මම කිව්වෙ ආදරය කියන්නෙ ජීවිතය ජීවත් කර...ඒ නිසා තමයි මම කිව්වෙ ආදරය කියන්නෙ ජීවිතය ජීවත් කරන්න බලාපොරොත්තු ඇති කරන දෙයක් කියලා..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71064622813796465772012-10-08T08:27:54.091+05:302012-10-08T08:27:54.091+05:30ඔබේ අදහස සමග මම එකග වෙනවා... ආදරයේ අහිමිවීම බෙදාගන...ඔබේ අදහස සමග මම එකග වෙනවා... ආදරයේ අහිමිවීම බෙදාගන්න මාධ්‍යයක් නැති අය තමයි ජීවිතයෙන් පලා යන්න තීරණය කරන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86765843475595882572012-10-08T08:26:43.410+05:302012-10-08T08:26:43.410+05:30හරිම සංවේදී මමත් පුද්ගලිකව ඉතාමත් ප්‍රිය කරන ගීතයක...හරිම සංවේදී මමත් පුද්ගලිකව ඉතාමත් ප්‍රිය කරන ගීතයක්... නාරද දිසාසේකර ගෙ හැගීම්බර කටහඩ නිසාම මේ ගීතය ගොඩාක් දැනෙනවා කියලයි මට හිතෙන්නෙ...

පවස නිවා ගන්න පිරිසිදු ජලය ස්වල්පයක් ප්‍රමාණවත්... ඒ උනාට මහ සාගරයෙ කොච්චර ජලය තිබුනත් පවස නිවාගන්න එයින් පිළිසරණක් ලැබෙන්නෙ නෑ... ඒවා බීමට නොහැකි නිසා... මට මෙතැනදි හිතෙන්නෙ මේ කියන ආදරවන්තිගෙන් බලාපොරොත්තු වන ආදරය ආදර වන්තයාට නොලැබෙන බවක්.. මොන දේ තිබුනත් කුමකටද අවැසි දේ ඇය ළග නැත්නම්...

1964 පළමු සරසවි චිත්‍රපට සම්මාන උළෙලෙ හොදම ගායකයාට හිමි සම්මානය රන්මුතුදූව චිත්‍රපටයේ ගායනය වෙනුවෙන් දිනාගත් ගායකයා තමයි නාරද දිසාසේකර...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20888897137010341572012-10-07T08:33:22.318+05:302012-10-07T08:33:22.318+05:30කතාවනම් වෙනද ඒවා වගේම සිරා ... මගේ ඇස් වලට කදුළු ආ...කතාවනම් වෙනද ඒවා වගේම සිරා ... මගේ ඇස් වලට කදුළු ආවා.. උඹ ඒ තරම් හොදට මේක ලියලා තියෙනවා සහ අතිතයේ ගොඩක් දේවල් මතකයට ආව.. (දැන් ඉතින් කියන්න තියෙන්නේ අතීතය සිහිහයක් පමනයි කියල ) එහම නේද ?

මම
මයික්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31087568406813713532012-10-07T00:47:42.486+05:302012-10-07T00:47:42.486+05:30මිනිස්සු ජීවත් වෙන්නේ ආදරේ උඩ. ජීවත් වෙන්න හේතුවක්...මිනිස්සු ජීවත් වෙන්නේ ආදරේ උඩ. ජීවත් වෙන්න හේතුවක් නැති වුනාම සමහරු තපසට යනවා. සමහරු ජීවිතේ නැති කරගන්නවා. සමහරු පිස්සෝ වෙනවා. තවත් සමහරු හිරේ යනවා. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88788337067615168312012-10-07T00:46:11.308+05:302012-10-07T00:46:11.308+05:30කන ගැන කියද්දී හිතට දැනුන දේ හරිම සංකීර්ණ සිතුවිල්...කන ගැන කියද්දී හිතට දැනුන දේ හරිම සංකීර්ණ සිතුවිල්ලක්.. කියාගන්න බෑ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49442128050143102822012-10-06T23:42:25.012+05:302012-10-06T23:42:25.012+05:30ප්‍රතිපත්තිගරුක පුද්ගලයන්ට මා ගරු කරමි. මිල්ටන් සහ...ප්‍රතිපත්තිගරුක පුද්ගලයන්ට මා ගරු කරමි. මිල්ටන් සහ ජෝතිගේ වෙනසද මෙතැනයි. ජෝතිට යන යන තැන පෙම්වතියන් සිටියත්, මිල්ටන තම විරහව ගීත තුලින් ගලා යන්න සලැස්ස්වූවා, පෙම්වතුන් තමන්ගේ ආදරය විවිද විදියට ප්‍රකාශ කර තිබෙනවා. ටජ් මහල් ඉදි වන්නේත්, ගීත රචනා තුලින් එලියට එවන්නෙත්, නවකතාවක් කරන්නෙත් යම් හැකියාවක් තුලින් එය ප්‍රකාශ කල හැකි අයයි. ඔවුන් තරමක් වාසනාවන්තයි, ඒ ඔවුන්ට තමන්ගේ වේදනාව තුනී කර ගැනීමට විකල්පයක් තිබෙන නිසා.මේ දේවල් වෙනත් අයුරකට පෙරලන්න නොහැකි අය ජීවිතයෙන් සමු ගන්නවා නැත්නම් ඒ ගැන හිතලා පිස්සෝ වෙනවා. මමත් ආදරයෙන් වේදනා වින්ද අවස්ථා තියෙනවා, ඒත් මගේ විනෝදාංශය වූ ක්‍රිකට් නිසා ඒ දුක් තුනී කර ගන්න පුළුවන් වුනා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90137156558027350072012-10-06T19:48:52.937+05:302012-10-06T19:48:52.937+05:30චමියා ජා-ඇල වුනේ කොහොමෙයි ? උඹලෑ ගම අයිති කඳානට නේ...චමියා ජා-ඇල වුනේ කොහොමෙයි ? උඹලෑ ගම අයිති කඳානට නේද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48184660389373994332012-10-06T19:47:06.470+05:302012-10-06T19:47:06.470+05:30කොළඹ මීගමුව මාර්ගය ගමන් කරන්නෙ ජා-ඇල හරහා නිසා ලේස...කොළඹ මීගමුව මාර්ගය ගමන් කරන්නෙ ජා-ඇල හරහා නිසා ලේසියෙන්ම එන්න පුලුවන්... සිත්තමීගෙන් අහලා බලන්න ගෙදර එන්නද කියලා... බලලා යන්න..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5254683225301311952012-10-06T19:44:14.421+05:302012-10-06T19:44:14.421+05:30වල්පොල පාරෙ ඉදලා හිටලා යනවා...මාකෙවිට එහෙම කෙනෙක්ව...වල්පොල පාරෙ ඉදලා හිටලා යනවා...මාකෙවිට එහෙම කෙනෙක්ව දන්නෙ නම් නෑ... ඒ පැත්තෙ මගේ මිත්තරයෙකු ගෙන් අහලා බලන්නම්... ආයෙ මේ පැත්තට ආවොත් එන්න... අපේ ගෙවල් පැත්තෙ... ඊයක් එවන්න.. දුරබණුවෙ අංකය දෙන්නම්... සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19025923686329389512012-10-06T19:22:13.695+05:302012-10-06T19:22:13.695+05:30"එහෙ අය ටිකක් විතර වලියට බරයි" ඒක නම් ඇත..."එහෙ අය ටිකක් විතර වලියට බරයි" ඒක නම් ඇත්ත වගෙයි සිරා... පේන්නෙ නැද්ද මෙතනම ගේම ඉල්ලන හැටි..

"මිනිය පාවුනා කියයි දඩුගම් ඔයේ" ඒ තරම් දරුණු එවුන්ද ඒ පැත්තෙ ඉන්නෙ..

සමාවෙන්න සිත්තමී.. සමාවෙන්න චමී.. චමීත් ජා-ඇල ද?

මට කියපල්ලකො ජා-ඇලට එන හැටි.. එන්න නෙමෙයි වැරදිලාවත් නෑවිත් ඉන්න..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10041156659216705172012-10-06T18:24:33.404+05:302012-10-06T18:24:33.404+05:30එහෙනම් සිරා අස්ගිරි වල්පොළ(විලපාර) එහෙම හොදට දන්නව...එහෙනම් සිරා අස්ගිරි වල්පොළ(විලපාර) එහෙම හොදට දන්නවා ඇතිනෙ. මම ඒහේ සෑහෙන කාලයක් හිටියා දැනුත් ඉදහිට යනවා.
මාකෙවිට විජිත් කණුගල දන්නවද ? අපේ මිත්තරයෙක්.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54974776944985922042012-10-06T15:33:43.007+05:302012-10-06T15:33:43.007+05:30මාකේවිටට මෙහා තම්මිට පාර ජා-ඇල ගම්පහ ප්‍රධාන මාර්...මාකේවිටට මෙහා තම්මිට පාර ජා-ඇල ගම්පහ ප්‍රධාන මාර්ගයට වැටෙන හරියෙ... බොලා කොහෙද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com