tag:blogger.com,1999:blog-579265960012007263.post5235319956277243301..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: මුත්තරා බොක්ක නූලෙන් බේරුන දවසක්සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger126125tag:blogger.com,1999:blog-579265960012007263.post-40132879700830170452013-09-20T08:00:04.225+05:302013-09-20T08:00:04.225+05:30මේක අන්දන්නෙ අමු පාන්දර...ඇග වටේ රෙදි තදට ඔතලා බැන...මේක අන්දන්නෙ අමු පාන්දර...ඇග වටේ රෙදි තදට ඔතලා බැන්දම හුජ්ජ බර හැදෙන්නෙ නැතුව තියේවිද බන්...ඇදන් ඉන්න හරි අපහසු ඇදුමක්..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-32200569189736738692013-09-20T07:59:13.770+05:302013-09-20T07:59:13.770+05:30මනමාලයාට එදා රෑට කොරන්න තියෙන රාජකාරිය සිහිපත් වෙච...මනමාලයාට එදා රෑට කොරන්න තියෙන රාජකාරිය සිහිපත් වෙච්ච හින්දද මන්දා ඒකට තිබුනෙ නෑ නොවැ එහෙම අමාරුවක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70764703008453386462013-01-03T16:46:08.769+05:302013-01-03T16:46:08.769+05:30ඔය කියන විදිහට අය්යේ මුල් ඇඳුම කුලියට දෙන තැන්වල ඉ...ඔය කියන විදිහට අය්යේ මුල් ඇඳුම කුලියට දෙන තැන්වල ඉන්න මිනිස්සුන්ට දෙවැනි මනමාලයෝ ඔක්කොම සාප කරනවා ඇති නේද?Dushanihttps://www.blogger.com/profile/04000584055286470071noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68915567917422250182012-11-03T12:47:16.822+05:302012-11-03T12:47:16.822+05:30"ඔබේ අත මිට මොළවා ගත් කල ඇති ප්‍රමාණය ආසන්න ..."ඔබේ අත මිට මොළවා ගත් කල ඇති ප්‍රමාණය ආසන්න වශයෙන් ඔබේ මුත්‍රාශයේ ප්‍රමාණයයි..."

අපේ හදවතත් මේ ප්‍රමාණයමයි කියලා විද්‍යාවට ඉගැන්නුවා වගේ මතකයි.

දෙවෙනි මනමාලයට මෙච්චර හුජ්ජ බර වෙද්දී මනමාලයාට එහෙම බරක් තිබුණේ නැද්ද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88101759325308703952012-11-02T13:24:47.673+05:302012-11-02T13:24:47.673+05:30නෑ නෑ ඔය ඇදුම ඇන්දම චූ කරන්න බෑ කියලා නෙමෙයි කිව්ව...නෑ නෑ ඔය ඇදුම ඇන්දම චූ කරන්න බෑ කියලා නෙමෙයි කිව්වෙ... මංගල දවසෙ චූ කරගන්නවත් විවේකයක් නැති වෙලා වෙච්ච සන්තෑසියක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8997996323773862892012-11-01T18:56:27.771+05:302012-11-01T18:56:27.771+05:30මමත් වෙඩිම දවසේ ඇන්දා . . ඒත් බන් මට නම් ඔය හැම එක...මමත් වෙඩිම දවසේ ඇන්දා . . ඒත් බන් මට නම් ඔය හැම එකාම කියපු තරම් අමාරු උනේ නෑ . . අනික චූ කරන්නත් පොඩි හිලක් තියෙනවා කලිසමේම . . . උඹට අන්දපු එකා කුපාඩි කමට ඒ හිල වහල අන්දවන්න ඇති .. . හික් හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48073201943048376802012-11-01T11:59:13.711+05:302012-11-01T11:59:13.711+05:30ඕක අඳින්න කලින් සාමාන්‍ය විදියට නම් අන්දන එකා කියන...ඕක අඳින්න කලින් සාමාන්‍ය විදියට නම් අන්දන එකා කියනවා අදාළ බර වලින් නිදහස්ව වතුර පානය සීමා කරලා ඉන්න කියලා. එහෙම වුනාම වැඩේ 90% ගොඩ. එත් මගේ එක යාළුවෙක් ඉන්නවා ඒකට කොහේ හරි හෝටලයකට ගිය ගමන්ම චු බරක් සෙට්වෙනවා. ඌ ඕක ඇඳගත්ත දවසෙත් බඩු සෙට් වුනා. වැඩේ කියන්නේ මූ තමා මනමාලයා.. :)

මමත් ඇන්දේ ඔය ඇඳුම. අපි ඉතින් නුවර අය නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76899748194749408482012-10-25T13:12:36.567+05:302012-10-25T13:12:36.567+05:30ජානෙන් ආපු එකක්ද කොහෙද...ජානෙන් ආපු එකක්ද කොහෙද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46377755702867933922012-10-25T13:12:17.887+05:302012-10-25T13:12:17.887+05:30ඔය ඇදුමද ඇන්දෙ... අන්න ඒ වගේ අවස්ථාවල ඇතිවෙන අපහසු...ඔය ඇදුමද ඇන්දෙ... අන්න ඒ වගේ අවස්ථාවල ඇතිවෙන අපහසුතා වළක්වන අලුත්ම ගැජට් එකක් ගැන අපි ඉදිරි දිනයක කථා කරනවා... ජය !
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17957697954953788752012-10-25T12:11:46.272+05:302012-10-25T12:11:46.272+05:30ade naziya ela ban,kohenda ban mehama liyanna igen...ade naziya ela ban,kohenda ban mehama liyanna igenagaththe.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68364058080420327942012-10-23T18:49:08.407+05:302012-10-23T18:49:08.407+05:30හත්දෙයියනේ. මටත් ඔය සිද්ධියම වුනානෙව. හැබැයි එදානං...හත්දෙයියනේ. මටත් ඔය සිද්ධියම වුනානෙව. හැබැයි එදානං පරක්කු වුනේ මනමාලි. අපි පාන්දරම ගියාට මනමාලි ආවෙ වෙලාවට කිට්ටු කොරලා. පැය 1 1/2ක්ම හෝල් එකෙන් එලියෙ කාරෙක ඇතුලට වෙලා උන්න කියහංකෝ. ජය...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86933184596004950162012-10-23T18:38:24.888+05:302012-10-23T18:38:24.888+05:30එල එල මම දැන් දෙපාරක් හිටිය නිසා ආයෙම නැත කෝරලේ......එල එල මම දැන් දෙපාරක් හිටිය නිසා ආයෙම නැත කෝරලේ... බොලා විවාහකයි නේද ? සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91776518179681177472012-10-23T18:37:37.711+05:302012-10-23T18:37:37.711+05:30යටට ඇදන් හිටපු ඒවා තෙමෙන්න දුන්නෙ නෑ.... මුත්තරා බ...යටට ඇදන් හිටපු ඒවා තෙමෙන්න දුන්නෙ නෑ.... මුත්තරා බොක්ක කඩාගෙන වැටුනත් අන්තිම වෙනකන් අල්ලගෙන ඉන්න කොල්ලෙක් මේ සිරා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89041203612241708952012-10-23T18:36:20.627+05:302012-10-23T18:36:20.627+05:30මට හිනාවෙනවා නේද... හලිම නාකයි..මට හිනාවෙනවා නේද... හලිම නාකයි..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18884569835139028382012-10-23T11:46:13.889+05:302012-10-23T11:46:13.889+05:30සමාවෙන්න ඕනෙ මාරයා... පොඩි හුටපටයක් වෙලා පබ්ලිෂ් ව...සමාවෙන්න ඕනෙ මාරයා... පොඩි හුටපටයක් වෙලා පබ්ලිෂ් වෙන එක ඇණ හිටියා... තව සුට්ටෙන් පෝස්ටුව ආයෙත් එනවා එතකන් ඉවසන්න... සිදු වූ ප්‍රමාද දෝෂය පිළිබද මගේ බලවත් මෙව්වා එක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91082449264542944892012-10-23T11:40:37.059+05:302012-10-23T11:40:37.059+05:30සිරා මල්ලි මේ හොඳ හිතිං කියන්නේ අර දාලා මැකුව පෝස්...සිරා මල්ලි මේ හොඳ හිතිං කියන්නේ අර දාලා මැකුව පෝස්ට් එක ආයේ ඉක්මනට දානවද නැද්ද..එක පින්තූරයක්වත් අඩු වෙලා තියෙන්න බැහැ ඔන්න... ආයේ අපි නරක මිනිස්සු කියන්න එපා... :D

ආ ඒ වගේම තමා මේ වෙනකොටත් ඒකේ තිබුන සියළුම පොටෝ අපි උස්සලා තියෙන්නේ.. එව්වට අවසර දෙනවනං එහෙමයි..නොදෙනවනං ඒත් එහෙමයි... කරන්න දෙයක් නැහැ... අපිට තියෙනවා වෙනී අයියා එක්ක ගණුදෙනුවක් බේරගන්න..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91576615586016957842012-10-23T11:09:29.888+05:302012-10-23T11:09:29.888+05:30ඔය බර තමා ඉවසන් ඉන්න මාරුම. සිරාවට ඒ ඇඳුමේ තියෙනවා...ඔය බර තමා ඉවසන් ඉන්න මාරුම. සිරාවට ඒ ඇඳුමේ තියෙනවා නේද පොඩි කික් එකක්. සිරෝ මගේ මගුලටත් වරෙන් මචන් මාලඹේ කිට්ටුවම තමයි තියෙන්නේ. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16949566732882397902012-10-23T10:59:09.644+05:302012-10-23T10:59:09.644+05:30ඉතින් ඊට පස්සේ අර යටට ඇඳන් හිටි එවුවගේ තෙමිච්ච පැල...ඉතින් ඊට පස්සේ අර යටට ඇඳන් හිටි එවුවගේ තෙමිච්ච පැල්ලම් වහගෙන හිටියේ කොහොමද සිරෝ ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62250309017106408212012-10-23T10:41:47.535+05:302012-10-23T10:41:47.535+05:30හි..හි....!!!!!!!!
:)හි..හි....!!!!!!!!
:)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42809463820915658522012-10-22T18:47:36.708+05:302012-10-22T18:47:36.708+05:30ඕවර් ලෝඩ් ගියාම නම් ඉතිං කියලා වැඩක් නෑ.... ඕවර් ලෝඩ් ගියාම නම් ඉතිං කියලා වැඩක් නෑ.... සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45941195782022227342012-10-22T13:39:10.801+05:302012-10-22T13:39:10.801+05:30හයියෝ.... කෝක ඉවසුවත් ඕක කොහොම ඉවසන්නද....
මදැයි ඔ...හයියෝ.... කෝක ඉවසුවත් ඕක කොහොම ඉවසන්නද....
මදැයි ඔයින් ගියා...බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67141788418758422372012-10-22T13:00:14.214+05:302012-10-22T13:00:14.214+05:30කොමෙන්ටුවක් දාගෙනම ගියාට ස්තූතියි... හරි හරි වැඩ ත...කොමෙන්ටුවක් දාගෙනම ගියාට ස්තූතියි... හරි හරි වැඩ තමා මට වෙලා තියෙන්නෙ... තව එව්වා ඉදිරියට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91314576676765981302012-10-22T12:55:03.437+05:302012-10-22T12:55:03.437+05:30කමෙන්ට් එකක් නොදා යන්න බෑ වගේ.... නියම වැඩ තමා වෙන...කමෙන්ට් එකක් නොදා යන්න බෑ වගේ.... නියම වැඩ තමා වෙන්නෙ ඔයාට.. :)Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19006267272909706232012-10-22T12:43:01.094+05:302012-10-22T12:43:01.094+05:30බොලා හිනාවුනාට තිබ්බ අමාරුව දන්නෙ මමනෙ....බොලා හිනාවුනාට තිබ්බ අමාරුව දන්නෙ මමනෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6835934383677984442012-10-22T12:16:52.318+05:302012-10-22T12:16:52.318+05:30හච්චෝ හී හී :)
හච්චෝ හී හී :)
Anonymousnoreply@blogger.com