tag:blogger.com,1999:blog-579265960012007263.post5298966305217258589..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අපේ කිතුලාසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-579265960012007263.post-61671241586684781552015-09-02T08:43:01.300+05:302015-09-02T08:43:01.300+05:30මෙන්නෝ ...
නාකොළ අන්දම් පෙණ නොවටින්නේ
බෝ කොළ අන්ද...මෙන්නෝ ...

නාකොළ අන්දම් පෙණ නොවටින්නේ
බෝ කොළ අන්දම් පෙණය දියන්නේ
පෙණේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමා වෙයන් නයි හාමි
දර මිටි බඳිනා කඹය කියා වී
දරණුව හදලා වළඳ තියා වී
කැබිලිති අරගෙන ගැරඩි නටා වී
පෙණය නැතුව අසරණ වේවී
පෙණේ දියන් නයි හාමී
ඉහින් කනින් විෂ වැගිරෙන ලෝකේ
විෂෙන් උඹේ ඵල නැති වග තේරේ
සුරම්‍ය වූ මේ සර්ප විමානේ
හොඳින් ඉන්න අපටත් සන්තෝසේ
පෙණේ දියන් නයි හාමී

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය සහ ගායනය - විශාරද ගුණදාස කපුගේ

https://www.youtube.com/watch?v=hUAl1-2Y6XA
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82494632781493169392015-09-02T08:42:02.584+05:302015-09-02T08:42:02.584+05:30This comment has been removed by the author.සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6328011734139167782015-09-02T08:21:11.732+05:302015-09-02T08:21:11.732+05:30"නාකොල අන්දම් පෙණ නොවටින්නේ - බෝකොල අන්දම් පෙ..."නාකොල අන්දම් පෙණ නොවටින්නේ - බෝකොල අන්දම් පෙනේ දියන්නේ" කියලා පටං ගන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86724458090856262802015-09-02T00:58:59.251+05:302015-09-02T00:58:59.251+05:30මල්ලි....කැලෑ පාළුවො කැලේට ගියාම ඉස්සෙල්ලම කපන්නේ ...මල්ලි....කැලෑ පාළුවො කැලේට ගියාම ඉස්සෙල්ලම කපන්නේ ඇද නැති ගස්.ඒ වගේ වංචාකාරයෝ ඉස්සෙල්ලම අමාරුවේ දාන්නේ අවංක එවුන්...පරිස්සමින් හිටහන්..ජය..ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44558232449240254052015-09-01T16:16:53.624+05:302015-09-01T16:16:53.624+05:30සිරා යාළුවෙක්.කලණ මිතුරන් ඇසුර වාසනාවක් කියනවානේ.සිරා යාළුවෙක්.කලණ මිතුරන් ඇසුර වාසනාවක් කියනවානේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-87525386989436914842015-08-31T22:26:55.822+05:302015-08-31T22:26:55.822+05:30ඇත්ත වශයෙන්ම මිත්‍රයා..කිතුලා කියන්නෙ ගින්දර කොල්ල...ඇත්ත වශයෙන්ම මිත්‍රයා..කිතුලා කියන්නෙ ගින්දර කොල්ලෙක්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35477777207132627552015-08-31T22:26:32.595+05:302015-08-31T22:26:32.595+05:30ඔවුන් ලද දෙයින් සතුටු වෙන පිරිසක්. අනෙකෙකුගෙ දුකේද...ඔවුන් ලද දෙයින් සතුටු වෙන පිරිසක්. අනෙකෙකුගෙ දුකේදි හිත උණුවෙන පිරිසක්...මේ ගති ලක්ෂණ කිතුලා ලග මදි නොකියන්න තියෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-504171849039542982015-08-31T22:25:52.861+05:302015-08-31T22:25:52.861+05:30කාලයත් එක්ක..කසාදයත් එක්ක..තමන්ගෙ ආදායමත් එක්ක මිත...කාලයත් එක්ක..කසාදයත් එක්ක..තමන්ගෙ ආදායමත් එක්ක මිතුරො වෙනස් වෙන හැටි මම හොඳට දැකලා තියෙනවා. එවැනි උන් අතරෙ කිතුලා කියන්නෙ අමිල චරිතයක්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49700264444361536342015-08-31T22:25:09.350+05:302015-08-31T22:25:09.350+05:30මම හිතන්නෙ ඔබටත් මෙවැනි මිත්තරයෙක් ගැන අත්දැකීම් ...මම හිතන්නෙ ඔබටත් මෙවැනි මිත්තරයෙක් ගැන අත්දැකීම් ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24293778272188572442015-08-31T22:23:47.057+05:302015-08-31T22:23:47.057+05:30හිත හොඳ වැඩි නිසාම තමයි උන්ට අතින් කාලා හරක් බලන්න...හිත හොඳ වැඩි නිසාම තමයි උන්ට අතින් කාලා හරක් බලන්න වෙන්නෙ නිතරම වගේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4022655152928748692015-08-31T22:23:18.988+05:302015-08-31T22:23:18.988+05:30පළවෙනි වතාවට මෙවැනි ගීතයක් දැක්කෙ. ස්තූතියි ගොයියො...පළවෙනි වතාවට මෙවැනි ගීතයක් දැක්කෙ. ස්තූතියි ගොයියො...
//ආදරය නාඳුනන මිනිසා
ලොවෙහි අසරණ වේ
පරම මිතුදම හැඳින ගන්නා
විඳී අමර සුවේ//

මේක මරු....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10990726853949459702015-08-31T22:22:24.815+05:302015-08-31T22:22:24.815+05:30ඒකනෙ රාජ් කියන්නෙ හොඳ මිනිසුන්ගෙ ආයුෂ කෙටියි කියලා...ඒකනෙ රාජ් කියන්නෙ හොඳ මිනිසුන්ගෙ ආයුෂ කෙටියි කියලා. ඒ කථාව බොහෝ තැන් වලදි සත්‍යයක් බව මම දැකලා තියෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79514497736193336362015-08-31T22:21:48.101+05:302015-08-31T22:21:48.101+05:30මමත් සමහර කිතුල් ලක්ෂණ නැති කරගත්තා. නැත්තං වසලා හ...මමත් සමහර කිතුල් ලක්ෂණ නැති කරගත්තා. නැත්තං වසලා හමාරයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31852566033263609742015-08-31T22:21:17.987+05:302015-08-31T22:21:17.987+05:30මගේ ලගම මිත්තරයන්ගෙන් දෙන්නයි තවම විවාහය කියන දඬුව...මගේ ලගම මිත්තරයන්ගෙන් දෙන්නයි තවම විවාහය කියන දඬුවමට ලක් උනේ...අනිත් උන්ට ඔයා කියනවා වගේ සිකුරා ලැබීමේ පරක්කුවක් තියෙනවා. කම්මල අයියලා අපිට සප් එකක් වත් දෙන එකක්යැ....දාරළුව පැත්තෙ යන්නෙ ඉතාම කලාතුරකින් නිසා ඔය කියන ප්‍රතිමාව ගැන මතකයක් නෑ. ඒ උනාට වනවාසල ස්ටේසුමේ තියෙන ස්වාමීන් වහන්සේගේ ප්‍රතිමාව නම් මතකයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37143830800304439362015-08-31T22:18:20.702+05:302015-08-31T22:18:20.702+05:30කිතුලා හැම විටම තමන්ට නොගැලපෙන අය සමග තමයි සබඳතා ග...කිතුලා හැම විටම තමන්ට නොගැලපෙන අය සමග තමයි සබඳතා ගොඩනගාගන්න හැදුවෙ. එයින් කිතුලා බලාපොරොත්තු වෙනවද දන්නෙ නෑ තමන්ගෙ පෞර්ෂයට එය සුභවාදීව බලපානවා...එහෙමත් නැත්තං දැනට වඩා විශ්වාසයෙන් සමාජය ඉදිරියට යන්න හැකි වෙනවා කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43574184185167557442015-08-31T22:17:14.120+05:302015-08-31T22:17:14.120+05:30ලංකාවෙ කොල්ලො බදින්න කැමති මැලේසියන් සිංහල කෙල්ලො ...ලංකාවෙ කොල්ලො බදින්න කැමති මැලේසියන් සිංහල කෙල්ලො එමට සිටියි. මටත් එවැනි අය නිතර මුණ ගැහෙනවා ඩ්‍රැකියො.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12983919643673050852015-08-31T22:15:53.066+05:302015-08-31T22:15:53.066+05:30ඇත්ත...මමත් ගොඩාක් අවංක මිනිහෙක්...ආදරෙයිද වගේම සා...ඇත්ත...මමත් ගොඩාක් අවංක මිනිහෙක්...ආදරෙයිද වගේම සාමාන්‍ය ජීවිතයේදිත්...ඒ අවංක කම නිසා මමත් ගොඩාක් වෙලාවට අතින් කාලා හරක් බලන එක තමයි කරන්නෙ. මොන දේ උනත් මගේ වටිනාකම් නැති කරගන්නෙ නෑ මම...

දැන් ඉස්සර තරම් තරහා යන්නෙ නෑ....පිටරටක වසන්න බෑ තරහා අරගෙන...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16167211368097392452015-08-31T22:14:47.728+05:302015-08-31T22:14:47.728+05:30ඒ උනාට අද කාලෙ මෙහෙම උන්ට තැනක් නෑ බං...ඒ උනාට අද කාලෙ මෙහෙම උන්ට තැනක් නෑ බං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47569671243822943212015-08-31T22:12:52.164+05:302015-08-31T22:12:52.164+05:30ඒ නිසාම තමයි මම කිතුලට තරයේම කිව්වෙ තොට ගැලපෙන්නෙ ...ඒ නිසාම තමයි මම කිතුලට තරයේම කිව්වෙ තොට ගැලපෙන්නෙ අහිංසක කෙල්ලෙක් ඒ වගේ එකියකට ලව් කරපිය කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27708356386354705482015-08-31T22:12:11.628+05:302015-08-31T22:12:11.628+05:30ඕනෑවට වඩා හොඳ වීම අවශ්‍ය නෑ කියලා මහත්මා ගාන්ධි තු...ඕනෑවට වඩා හොඳ වීම අවශ්‍ය නෑ කියලා මහත්මා ගාන්ධි තුමාත් කියා තිබෙනවා. ඕනෑවට වඩා හොඳ වීම ඕනෑම නැත කියලයි මම අහලා තියෙන්නෙ.

පපුව කලුගලක් වගේ කිසිම සංවේදීභාවයක් නැති කෙල්ලො මේ වගේ අසරණයො කඩේ යවන අන්දම මම නොයෙක් වර දැක තිබෙනවා. පව් බං එහෙම කොල්ලො.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89703455094299560262015-08-31T22:09:15.616+05:302015-08-31T22:09:15.616+05:30වෙලාවකට මේකා සිත දියුණු කරපු එකෙක්ද කියලත් හිතෙනවා...වෙලාවකට මේකා සිත දියුණු කරපු එකෙක්ද කියලත් හිතෙනවා. අවුරුදු 15 කට කිට්ටුව ආශ්‍රය කරලා එකම දවසක්වත් තරහා ගිහින් ඉන්නවා දැකලා නෑ කිව්වම පුදුම නැද්ද බොලාට.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58341303641038079032015-08-31T22:08:15.802+05:302015-08-31T22:08:15.802+05:30ඇත්ත වශයෙන්ම හොඳම යාලුවෙක්...විශේෂයෙන්ම දුකේදි අත්...ඇත්ත වශයෙන්ම හොඳම යාලුවෙක්...විශේෂයෙන්ම දුකේදි අත් නොහැර යන යාලුවෙක්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58424078989337374222015-08-31T21:49:27.899+05:302015-08-31T21:49:27.899+05:30ඇත්තටම කිතුලට ගොඩාක් වෙන්නෙ පාඩු...ඒ හිත හොඳ වැඩි ...ඇත්තටම කිතුලට ගොඩාක් වෙන්නෙ පාඩු...ඒ හිත හොඳ වැඩි නිසා....උගෙ හිතේ අහලකවත් කපටිකම වංචාව නෑ. මොන පාඩුව උනත් කිතුලා එදා වගේම තවමත් හිනා වෙලා ඉන්න එක තමයි පුදුමෙ.

කපුගේගෙ එහෙම සින්දුවක් මම අහලා නෑනෙ ඩ්‍රැකියො.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90754805281062311822015-08-31T21:27:23.859+05:302015-08-31T21:27:23.859+05:30කිතුලව කවදාවත් අත අරින්නෙ නෑ. කිතුලගෙ හිත පොඩි එකෙ...කිතුලව කවදාවත් අත අරින්නෙ නෑ. කිතුලගෙ හිත පොඩි එකෙකුගේ වගේ නිර්මලයි. අපි පොඩි දරුවන්ට ආශා ඒ හිත්වල කුහකකම , බොරුව, ඊෂ්‍යාව වගේ දේ නැති හින්දයි. කිතුලත් අන්න ඒ වගේම කෙනෙක්. පොඩි දරුවො දෙවියන්ට ලගයි කියලා කියමනක් තියෙනවනෙ. ඒ කියමන මම හිතන්නෙ කිතුලා වගේ කෙනෙකුටත් අදාලයි. මේ වර්ගයෙන් මට ඉන්න එකම මිත්‍රයා කිතුලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21781190442947873132015-08-31T12:00:07.717+05:302015-08-31T12:00:07.717+05:30සිරාගේ සිරා යාලුවෙක්.සිරාගේ සිරා යාලුවෙක්.ජේකබ් කොල්ලාhttps://www.blogger.com/profile/10373048909423336532noreply@blogger.com