tag:blogger.com,1999:blog-579265960012007263.post5442871642315400614..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: නවරත්න සහ පද්මිණීසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger95125tag:blogger.com,1999:blog-579265960012007263.post-3684985405783363142014-08-24T21:54:35.200+05:302014-08-24T21:54:35.200+05:30කාලයකට පස්සෙ ඇපල්...මම පුද්ගලිකව කැමති එවැනි යමක් ...කාලයකට පස්සෙ ඇපල්...මම පුද්ගලිකව කැමති එවැනි යමක් ලියන්නයි...නමුත් මට ලැබෙන විවේක කාලයේ මද කම තමයි ඉදලා හිටලා එවැන්නක් ලියන්න හේතු වෙලා තියෙන්නෙ.

අදහසට ස්තූතියි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23568312739068820302014-08-24T21:53:46.023+05:302014-08-24T21:53:46.023+05:30වල් ඌරා කියන්නෙ ඉතිං හේන් වලට භෝග විනාශ කරන සතෙක් ...වල් ඌරා කියන්නෙ ඉතිං හේන් වලට භෝග විනාශ කරන සතෙක් විදියටනෙ ප්රසිද්ධ...ඒ නිසා ගොවීන් බොහොම තරහකින් මේ සතා එක්ක ඉන්න බවක් මට හිතෙන්නෙ. බොලා ඉතිං පේරාදෙණියෙ ඉගෙන ගත්ත කාලෙ ඌරු මස් කෑවෙ නැතෙයි ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73008246327972928962014-08-24T21:52:35.433+05:302014-08-24T21:52:35.433+05:30වේලාව තමයි ගැටලුව...නිදහස් මානසික තත්වයක් තියෙන වෙ...වේලාව තමයි ගැටලුව...නිදහස් මානසික තත්වයක් තියෙන වෙලාවක තමයි මේ වගේ නිර්මාණාත්මක යමක් කරන්න පුලුවන්. ඉදිරියට හැකි තරම් ප්රබන්ධ ලියන්න උත්සාහ ගන්නම්... ස්තූතියි විචාරක තුමාගේ අදහසට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16815984139052799402014-08-22T19:28:04.642+05:302014-08-22T19:28:04.642+05:30විචාරකගේ කතාවට මමත් එකඟයි. එක දිගටම ලිව්වම එපා වෙන...විචාරකගේ කතාවට මමත් එකඟයි. එක දිගටම ලිව්වම එපා වෙනවා හරියට මෙගා ටෙලි නාට්ටි වගේ. අනික් ලිපිත් ලියන අතරේ කොටස් දෙක තුනක් යන කතාවක් දැම්මනම් සිරා ම තමයි. :)
කතාව නම් ඉතා අගෙයි. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14540753814198686012014-08-22T14:14:08.775+05:302014-08-22T14:14:08.775+05:30වල් ඌරෝ ? ඒ දවස්වල පේරාදෙණිය තිප්පොල ලඟ මනුස්සයෙකු...වල් ඌරෝ ? ඒ දවස්වල පේරාදෙණිය තිප්පොල ලඟ මනුස්සයෙකුත් වල් ඌරන්ට මදු අටවනවා...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7150741403517720782014-08-21T13:16:27.889+05:302014-08-21T13:16:27.889+05:30@පත්තරෙයා
කට ඇරහං මසුරමක් දාන්න...@පත්තරෙයා
කට ඇරහං මසුරමක් දාන්න...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24954756017046185362014-08-21T13:14:27.375+05:302014-08-21T13:14:27.375+05:30+++++++++++++++++
කාටද ආඩම්බර? මං ගාව තියෙනවා සිරා...+++++++++++++++++
කාටද ආඩම්බර? මං ගාව තියෙනවා සිරාගෙ වයසෙ බයික් එකක්...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20733237588786452592014-08-20T21:54:34.456+05:302014-08-20T21:54:34.456+05:30නරකද මේ වගේ ටිකක් කල් දිගටම අරං යන්න පුළුවන් කතාවක...නරකද මේ වගේ ටිකක් කල් දිගටම අරං යන්න පුළුවන් කතාවක් ලිව්වොත්. මම කියන්නේ එක දිගටම නෙවෙයි වෙනත් ලිපි අතරේ වරින්වර ඒ කතාවත් කොටස් වශයෙන් අරං යන්න පුළුවන්නේ. ටිකක් හිතලා බලන්න සිරා.

ලස්සන කතාවක් මේක. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15542385596398468222014-08-20T21:39:23.563+05:302014-08-20T21:39:23.563+05:30මොනවා හිතෙන්නද...අපරාදෙ හේනට වෙලා වල් ඌරු මස් කෑල්...මොනවා හිතෙන්නද...අපරාදෙ හේනට වෙලා වල් ඌරු මස් කෑල්ලක් කාලා ඉන්නෙ නැතුව ආවා කියලා දුක හිතෙන්න ඇති. අදහසට ස්තූතියි නගෝ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45921336682143530072014-08-20T21:38:45.889+05:302014-08-20T21:38:45.889+05:30ඒ මතක් උනා කිව්ව කථාව බොලාගෙ අඩවියෙ ලිව්වොත් නරකද....ඒ මතක් උනා කිව්ව කථාව බොලාගෙ අඩවියෙ ලිව්වොත් නරකද....කථාවෙ අවසානය කැමති විදියකට හිතාගන්න මම මෙදා පොටේ නිදහස දුන්නා ගොයියො.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44665554785528283602014-08-20T20:33:58.462+05:302014-08-20T20:33:58.462+05:30හපොයි නවරත්නට මොනා හිතෙන්න ඇත්ද ...
කොහොම වුනත් ...හපොයි නවරත්නට මොනා හිතෙන්න ඇත්ද ...

කොහොම වුනත් කතාව නම් අපූරුයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90665580286323664092014-08-20T10:01:16.390+05:302014-08-20T10:01:16.390+05:30මඤ්ඤොක්කයි,ඌරු මසුයි කිව්වාම පොඩි කතාවක් මතක් වුණා...මඤ්ඤොක්කයි,ඌරු මසුයි කිව්වාම පොඩි කතාවක් මතක් වුණා.හෙහේ.
සමහර විට දාබරේද දන්නේ නැහැ බබාගේ තාත්තා.කතාව හොඳයි සිරෝ.මිනිස්සුන්ගේ ජිවිත ගැන පුදුමත් හිතනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53644376939376155692014-08-19T22:01:25.332+05:302014-08-19T22:01:25.332+05:30ඇත්තටම වෙච්ච කාරණේ මම ලිව්වොත් ඒක තාත්වික නෑ කියලා...ඇත්තටම වෙච්ච කාරණේ මම ලිව්වොත් ඒක තාත්වික නෑ කියලා කියවන අති මහත් බහුතරයක් කියාවි....නමුත් එය හැබෑවටම වෙච්ච දෙයක්. ඒ කථාව ලියන්න තමයි මුලින් හිතුවෙ....ඒත් නවරත්න මස් උයන අතරෙදි අවසානය වෙනස් කරන්න මම කම්පනා කොලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61007960509624298862014-08-19T22:00:22.594+05:302014-08-19T22:00:22.594+05:30හැලපයියට මේක කියවලා කථාවක් ලියන්න එහෙම මතක් උනේ නැ...හැලපයියට මේක කියවලා කථාවක් ලියන්න එහෙම මතක් උනේ නැතෙයි...මයියොක්කා සහ ඌරුමස් එක්ක සැට් වීමක් වගේ දෙයක්...නවරත්න ආපහු හේනටම යවනවද කියලා තමයි මමත් මේ කම්පනා කොරමින් ඉන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49824034641432070392014-08-19T21:03:42.111+05:302014-08-19T21:03:42.111+05:30ඔන්න ඕකනෙ මෙන්ඩිස් අයියා උඹලා එක්ක කරන්න බැරි...සි...ඔන්න ඕකනෙ මෙන්ඩිස් අයියා උඹලා එක්ක කරන්න බැරි...සිරා කොලුවට විවේකයක් ගන්න බොලා දෙන්නෙම නෑනෙ....කථාවක් හිතට ආවම ලියලා ඉවරවෙනකං ඉවසුමක් නෑ බොලං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5192526460851795962014-08-19T21:02:05.470+05:302014-08-19T21:02:05.470+05:30උගෙ තුවක්කුව අතේ තිබ්බෙ නැත්තෙ වෙලාවට...නැත්තං වල්...උගෙ තුවක්කුව අතේ තිබ්බෙ නැත්තෙ වෙලාවට...නැත්තං වල් ඌරෙක් කියලා පතබාන්න ඉඩ තිබුනා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6022132908037833482014-08-19T21:01:19.559+05:302014-08-19T21:01:19.559+05:30වෙන්න පුලුවන්...මොකෑ බැරි...වෙන්න පුලුවන්...මොකෑ බැරි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23944217841235775222014-08-19T21:00:41.593+05:302014-08-19T21:00:41.593+05:30බොලාගෙ බොග තිබ්බත් ඉතින් වහලා වගේනෙ කොහොමත්...අවාර...බොලාගෙ බොග තිබ්බත් ඉතින් වහලා වගේනෙ කොහොමත්...අවාරෙට පොල් වැටෙනවා වගේනෙ ඒකෙ ලිපියක් පල වෙන්නෙ...මැරකකා ට කාම පැය අහිමිද දැන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13930853880127371582014-08-19T20:59:48.190+05:302014-08-19T20:59:48.190+05:30නිකං ඉන්න එපා පත්තරයො කඩිනම් පියවරක් ගනින්...රාළයග...නිකං ඉන්න එපා පත්තරයො කඩිනම් පියවරක් ගනින්...රාළයගෙ කාම පැයේදිවත් උපදෙසක් ගනින්....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65283008114253365562014-08-19T20:59:14.428+05:302014-08-19T20:59:14.428+05:30කෙල්ලො සූ ගාලා එයි...එහෙමද හිතන්නෙ...උන් කැමතිම නෑ...කෙල්ලො සූ ගාලා එයි...එහෙමද හිතන්නෙ...උන් කැමතිම නෑ බං පරණ ඒවට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34024051407727433092014-08-19T20:36:43.716+05:302014-08-19T20:36:43.716+05:30ඒක නේන්නං බං. මුගෙ බය නැතිකම බලහංකො &@#&#&...ඒක නේන්නං බං. මුගෙ බය නැතිකම බලහංකො &@#&#&6$*%%7#; @:®£´€[^|¥€ පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70732473169914624972014-08-19T19:01:03.640+05:302014-08-19T19:01:03.640+05:30කවුද බොලේ යසපාල පෙරේරා...අදමනෙ නම ඇහුවෙ...මම අහලා ...කවුද බොලේ යසපාල පෙරේරා...අදමනෙ නම ඇහුවෙ...මම අහලා තියෙන්නෙ යසපාලිත නානායක්කාර ගැන විතරයි රාළෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51349735593895124852014-08-19T17:53:05.542+05:302014-08-19T17:53:05.542+05:30ඒ කතාව මේ තරම් රසක් නැති වේවි මැලේ. මගෙ මනාපයනම් ම...ඒ කතාව මේ තරම් රසක් නැති වේවි මැලේ. මගෙ මනාපයනම් මෙතනින් ඉවර උනොත් හොදයි.
දඩමස් එක්ක මඤ්ඤොක්ක කෑල්ලක් කාගෙන හේනෙම ගලක් ගහල මලක් ඇදල ඉන්නෙ නැතුව මොන එහෙකට ආවද මංද ?කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43511657126441139842014-08-19T17:09:21.181+05:302014-08-19T17:09:21.181+05:30අන්න තැන........... දැන් ඉතින් ටික දොහකින් මේකේ පා...අන්න තැන........... දැන් ඉතින් ටික දොහකින් මේකේ පාට ටු එකත් දාපන් බන් (මම කියන්නේ ඇත්තට වෙච්ච එකම) මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63045573532956164732014-08-19T17:06:50.817+05:302014-08-19T17:06:50.817+05:30ඔන්න මගෙන් මෙන්න මේක
මගේ පුංචි ලෝකේ හිරු හඩවා.....ඔන්න මගෙන්  මෙන්න මේක

මගේ පුංචි ලෝකේ හිරු හඩවා... ඔබ යන්න ගියදා සද සගවා ....//
ඔහුගේ දැතේ සැන්ගී පාවී.....
අපේ පාලු නිම්නේ තරු වෙරළේ
යලි මුණ ගැහෙන්නේ නැ නයනේ

සීතල පිනි මල් පොකුරු පිපි
මා හද සැමරුම් සුවද දිදී
ඇ වෙනුවෙන් දෝ රැ මොනරුන්
සිත රිදවා හඩනු ඇසේ මා තනි උදා මගේ තුරුලේ

මගේ පුංචි ලෝකේ හිරු හඩවා... ඔබ යන්න ගියදා සද සගවා ...

මාවත කදුලින් වැසුණු වෙලේ
ඇ වෙත පැතුමක් මසිත නැගේ
මා දෙනුවන් ඇගෙ සුරතල් වූ මිහිරි ලොවේ ආලෝකය නැ හිරු එළියේ
අපේ පාලු නිම්නේ තරු වෙරළේ යලි මුණ ගැහෙන්නේ නැ නයනේ ....//

ගායනය යසපාල පෙරේරා මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.com