tag:blogger.com,1999:blog-579265960012007263.post5894831502331532968..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අපි නොදන්න මැලේසියාව 2 කොටසසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger108125tag:blogger.com,1999:blog-579265960012007263.post-54059101106422014422016-11-24T10:31:40.874+05:302016-11-24T10:31:40.874+05:30සිරා අයියේ මං උබේ හැම ලිපියක් වගේම කියවනවා කොමෙන්ට...සිරා අයියේ මං උබේ හැම ලිපියක් වගේම කියවනවා කොමෙන්ට් නොකෙරුවට.ලිපියට රස වැඩි කරනවා දූරියං නිසා.හරිම ආසාවෙන් කියවන්න පුලුවන්.උම්බ වටින සම්පතක් අයියේ.මං සුභ පතන ගමං පුලුව්න්නම් ටොන්ගෝ රාජ්‍ය,මාලදිවයින වගේ ගැන ලියන්න උත්සාහයක් දරන්න කියනවා.මොකද සෑහෙන රසවත් තොරතුරු තියෙන රටවල් නොවැ සංස්කෘතිකයෙන් පවා.ඕන් සුභත් පැතුවා.ආ මාත් ජනවාරිවල මැලේසියාවෙ එනවා ආපුවාම හම්බවෙමුකො ආ.බොතයාhttps://www.blogger.com/profile/11406521024223915986noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8101204263836443732014-07-20T13:22:39.217+05:302014-07-20T13:22:39.217+05:30සාමාන්‍යයෙන් නොදන්න නොදකින පැති එක්ක ලියැවුනු අපූර...සාමාන්‍යයෙන් නොදන්න නොදකින පැති එක්ක ලියැවුනු අපූරු ලිපියක්..
එක ලිපියක තියන අනු මාතෘකා අඩු කරලා කරුණු වැඩි කරනවා නම් හොඳයි කියලා හිතුනා..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49322016881566148002014-07-15T09:55:58.827+05:302014-07-15T09:55:58.827+05:30ස්තුතියි හරී...උඹලා මාරයිනෙ බං....මම හිතුවෙ නෑ දූර...ස්තුතියි හරී...උඹලා මාරයිනෙ බං....මම හිතුවෙ නෑ දූරියන් කන්න මෙච්චර පිරිසක් අකමැතිව ඇති කියලා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16047120418332577282014-07-15T09:55:26.468+05:302014-07-15T09:55:26.468+05:30ගෙම්බො විතරක් නෙමෙයි / මාළු / කකුළුවො වගේ අයත් ඔය ...ගෙම්බො විතරක් නෙමෙයි / මාළු / කකුළුවො වගේ අයත් ඔය විදියට ටැංකි වල තියාගෙන ඉදලා ගණුදෙනුකරුගෙ ඉල්ලීම මත එවලේම අවසන් ගමන් යවලා ව්‍යාංජනයට සකසනවා...මම නම් කිසිම දිනක එවැනි දේ ඇනවුම් කරලා නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80472973253301511862014-07-15T09:54:13.572+05:302014-07-15T09:54:13.572+05:30නහය සහ දිවේ රස අංකුර අතර සබදතාවක් ඇති නේද.....හෙම්...නහය සහ දිවේ රස අංකුර අතර සබදතාවක් ඇති නේද.....හෙම්බිරිස්සාව හැදුන දවස් වලටත් සමහර වෙලාවට කෑම රස දැනෙන්නෙ අඩුවෙන් කියලා අත්දැකීමක් නැද්ද නදී....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35680004899077681332014-07-13T11:29:14.663+05:302014-07-13T11:29:14.663+05:30සිරාගේ තවත් සිරා ලිපියක්. දූරියන් කාලා නෑ බං ජීවිත...සිරාගේ තවත් සිරා ලිපියක්. දූරියන් කාලා නෑ බං ජීවිතේටම.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26243031872857447122014-07-12T13:56:25.775+05:302014-07-12T13:56:25.775+05:30නහය වහගන රහ කොහොමද කියලා දනගන්ඩ කෑව රහක් දැනෙන්නෙ...නහය වහගන රහ කොහොමද කියලා දනගන්ඩ කෑව රහක් දැනෙන්නෙ නෑ නේ මට නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17327748011824423452014-07-12T13:53:23.398+05:302014-07-12T13:53:23.398+05:30මට නම් දූරියන් වල සුවද ඉවසන්න බෑ .පව් අර ගෙම්බො :...මට නම් දූරියන් වල සුවද ඉවසන්න බෑ .පව් අර ගෙම්බො :(නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81437934706598860172014-07-10T23:09:12.267+05:302014-07-10T23:09:12.267+05:30බොහොම ස්තුතියි ඒ කරුණු පැහැදිලි කිරීමට.බොහොම ස්තුතියි ඒ කරුණු පැහැදිලි කිරීමට.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16392049627281825092014-07-10T22:18:52.082+05:302014-07-10T22:18:52.082+05:30මේ ලිපිය තුලදි දූරියන් කන්න අාසයි කියලා අදහස් දක්ව...මේ ලිපිය තුලදි දූරියන් කන්න අාසයි කියලා අදහස් දක්වපු එකම ගෑණු ළමයා ඔයා තමයි...දූරියන් රස ඉතින් නොකන අයට කෙසේ වටහා දෙන්නද...නේද නංගි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73629538108818754342014-07-10T22:17:59.908+05:302014-07-10T22:17:59.908+05:30Thanks a lot for your valuable comment prasanna, t...Thanks a lot for your valuable comment prasanna, this kind of comments giving some energy me to write the blog any further. I do concern the value of my posts at all, sometimes iam unable to decide a topic at once, but finally i can manage something which is giving some knowledge to readers.

Sri Lanka porcelain is very popular from ancient time, it has exported to several countries even hundred years a go....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88976228636387336542014-07-10T22:09:24.716+05:302014-07-10T22:09:24.716+05:30මැලේසියානු කලාපය තමයි දූරියන් වල උපත...මෙහෙ දූරියන...මැලේසියානු කලාපය තමයි දූරියන් වල උපත...මෙහෙ දූරියන් වලින් තවත් නිෂ්පාදන කරනවා...කේක් සහ අයිස් ක්‍රීම් ඉන් ප්‍රදානයි. මැලේසියාවෙ දූරියන් වල රස ගැන නම් කියලා වැඩක් නෑ...ඒක විදලම බලන්න ඕනෙ දෙයක්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6425425659940922482014-07-10T22:08:19.918+05:302014-07-10T22:08:19.918+05:30අයියෝ බං....මොකටද ඔය තරුණ ජීවිතේ....දූරියන් ගෙඩියක...අයියෝ බං....මොකටද ඔය තරුණ ජීවිතේ....දූරියන් ගෙඩියක් වෙලාවක ඇදබාලා බලන්න....මගේ නම් රස නහර පිනා යනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70747856124513112192014-07-10T22:07:23.630+05:302014-07-10T22:07:23.630+05:30අදහසට ස්තුතියි....සිංහයා පිළිබද කථාව දැනගන්න බොහොම...අදහසට ස්තුතියි....සිංහයා පිළිබද කථාව දැනගන්න බොහොම මනාපයි...හැකිනම් 7 වෙනි ලිපියට එකතුකරන්න ලියා එව්වත් කමක් නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19933432686616780062014-07-10T22:06:11.081+05:302014-07-10T22:06:11.081+05:30මම දූරියන් ගහක් ඉස්සෙල්ලාම දැක්කෙ මැලේසියාවෙදි......මම දූරියන් ගහක් ඉස්සෙල්ලාම දැක්කෙ මැලේසියාවෙදි...අපේ ගෙවල් තියෙන ඉසව්වෙ අහල ගම් හතක දූරියන් ගහක් නෑ...මැලේසියාවට ආවට පස්සෙ තමයි හොදම දූරියන් රස මම ඇති වෙන්න විදගත්තෙ...මේ කඩ වල විකුණන්න තියෙන දූරියන් තත්වයෙන් සහ රසයෙන් ඉතාම උසස්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43890892992653854442014-07-10T22:04:48.548+05:302014-07-10T22:04:48.548+05:30වතාවක් මෙහෙ ඇවිල්ලා ගියාද ඕගොල්ලො....ආයෙ වෙලාවක එන...වතාවක් මෙහෙ ඇවිල්ලා ගියාද ඕගොල්ලො....ආයෙ වෙලාවක එන්න එහෙනං....2014 වසර මැලේසියාව සංචාරක වසර ලෙස නම්කරලා තියෙන්නෙ. ඒ නිසා මේ වසරෙදි මේ රටට පැමිණෙන සංචාරකයන්ට ලැබෙන ප්රතිලාභ වැඩියි. වෙලාවක දූරියන් ගෙඩියක් කාලා බලන්න....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2159260166159758772014-07-10T21:59:48.857+05:302014-07-10T21:59:48.857+05:30ලංකාවෙ ගොඩාක් වෙලාවට පැහෙන්න කලින් කඩපු ගෙඩි විකුණ...ලංකාවෙ ගොඩාක් වෙලාවට පැහෙන්න කලින් කඩපු ගෙඩි විකුණනවා...ඒවා රහ නෑ.මමත් වතාවක් කඩුගන්නාවෙන් ගත්තා ලොකු ගෙඩියක්....රුපියල් 400 විතර ගෙවලා...ගෙඩිය පැලුවාම දුක හිතුනා....අමු ගැටයක්....

ගැන්තින් හයිලන්ඩ් වල Out door theme park එක මේ දවස් වල සම්පූර්ණයෙන්ම ඉවත් කර අලුතෙන් ගොඩනගමින් තිබෙන්නේ....නමුත් Indoor Theme Park එක වගේම කේබල් කාර් පද්ධතියත් ක්‍රියාත්මකයි...මමත් ගිය මාසෙ ඔය පැත්තට ගිහින් ආවෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31770997666614547102014-07-10T21:54:02.355+05:302014-07-10T21:54:02.355+05:30මමත් එහෙමයි අයියා....මට ඉතින් ඔය වගේ දූරියන් කවුරු...මමත් එහෙමයි අයියා....මට ඉතින් ඔය වගේ දූරියන් කවුරුවත් කවදාවත් ප්රදානය කරලා නෑ....ඉදලා හිටලා ටවුමෙන් ගත්තොත් තමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12809414668487852482014-07-10T21:53:02.928+05:302014-07-10T21:53:02.928+05:30මම වතාවක් අන්නාසි, සීනි, සමග හදපු ඉස්සො ව්‍යාංජනයක...මම වතාවක් අන්නාසි, සීනි, සමග හදපු ඉස්සො ව්‍යාංජනයක් ආහාරයට ගත්තා....මාව මත්වුනා ඒක කාලා....හරියට රස කැවිල්ලක් කෑවා වගේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17714092173550192342014-07-10T21:52:13.126+05:302014-07-10T21:52:13.126+05:30අපි බලා ඉම්මු...රාළ මොනවා හරි ලියන්නෙ නැතෑ....කටුප...අපි බලා ඉම්මු...රාළ මොනවා හරි ලියන්නෙ නැතෑ....කටුපොල් බැරිනම් පොල් ගහපු එකක් ගැන හරි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3779517237035249392014-07-10T21:51:19.420+05:302014-07-10T21:51:19.420+05:30මම ඒ පිළිබද සොයා බැලුවා. මැලේසියාවෙ කොඩියට ඇමරිකාව...මම ඒ පිළිබද සොයා බැලුවා. මැලේසියාවෙ කොඩියට ඇමරිකාවෙ කොඩියෙ කිසිම සම්බන්ධයක් නෑ....ඇමරිකානු ජාතික කොඩියේ අතීතය 1777 දක්වා දිව යනවා...මැලේසියාවෙ ජාතික කොඩිය රට නිදහස ලබා ගත් පසුව 1963 දී ජාතික කොඩිය උදෙසා පවත්වපු නිර්මාණ තරගයකින් තෝරා ගත්ත එකක්...කොඩියේ සැගවුන අරුත් මම පෝසටුව තුල පැහැදිලි කලා නොවැ...රතු සහ නිල් පැහැයින් මේ කොඩියට ඇවිත් තියෙන්නෙ ලන්දේසීන් විසින් පවත්වාගෙන ගිය පෙරදිග ඉන්දිය වෙළද සමාගමෙන් කියලයි කියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10514934951297864282014-07-10T21:45:30.210+05:302014-07-10T21:45:30.210+05:30භය හිතෙනවා කිව්වෙ වීයො වේදිකාවක් කඩං වැටිලා ඒ නගාල...භය හිතෙනවා කිව්වෙ වීයො වේදිකාවක් කඩං වැටිලා ඒ නගාලට හානියක් වෙයි කියලද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10905623719840200232014-07-10T21:44:53.977+05:302014-07-10T21:44:53.977+05:30තම්බිගෙ මල්ලි චණ්ඩි වෙනවලු....එදාට...තම්බිගෙ මල්ලි චණ්ඩි වෙනවලු....එදාට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66163953153918942272014-07-10T15:15:15.113+05:302014-07-10T15:15:15.113+05:30ගොඩක් හොඳ ලිපියක්.....
අප්පේ....දුරියන්.....කටට ක...ගොඩක් හොඳ ලිපියක්.....

අප්පේ....දුරියන්.....කටට කෙල උන්නෝ අප්පා ... :(රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31585934334797503982014-07-10T09:17:21.141+05:302014-07-10T09:17:21.141+05:30මැලේ,
උඹ ඔය ප්‍රශ්නෙම එදත් ඇහැව්ව. යමක් ගැන අහන්නෙ...මැලේ,
උඹ ඔය ප්‍රශ්නෙම එදත් ඇහැව්ව. යමක් ගැන අහන්නෙ ඒ ගැන නොදන්න නිසා නෙව.
කටු පොල් ගස්, ගෙඩි, ගෙඩි කඩන හැටි, ගෙඩි පලන හැටි,...... ඔයවගේ රචනයක් දාපියකො! අර පොඩි කාලෙ පොල්ගහ ගැන ලියනව වගේ. :-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com