tag:blogger.com,1999:blog-579265960012007263.post5929269726039895367..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: කොමඩෝ ඩ්රැගන් | Komodo Dragonසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger92125tag:blogger.com,1999:blog-579265960012007263.post-4704929233560780092015-03-10T23:46:28.489+05:302015-03-10T23:46:28.489+05:30නෑ නෑ කුරුල්ලො බලන්න...මොණරු බලන්න...තඩි මී හරක් බ...නෑ නෑ කුරුල්ලො බලන්න...මොණරු බලන්න...තඩි මී හරක් බලන්න..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31918831217028036322015-03-10T23:45:45.610+05:302015-03-10T23:45:45.610+05:30කමෙන්ට් එක දානකොට බීලද උන්නෙ ?කමෙන්ට් එක දානකොට බීලද උන්නෙ ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9014330221017801672015-03-10T23:45:10.799+05:302015-03-10T23:45:10.799+05:30මේක පොඩි විහිළුවක් ගොයියො...අැත්තටම කෙරෙන වැඩ නෙමෙ...මේක පොඩි විහිළුවක් ගොයියො...අැත්තටම කෙරෙන වැඩ නෙමෙයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33350616919359192532015-03-10T15:17:54.044+05:302015-03-10T15:17:54.044+05:30mona de unath oyawage public kiyana aka hoda na......mona de unath oyawage public kiyana aka hoda na...anith de thamai ...kenek mona waraddak thamanta kalath ea kenagen paligannawata wadiya ,samawa dena aka thamai ea kenata dhenna thiyena akama dhaduwama... :) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83535948195914313462015-03-10T10:56:19.051+05:302015-03-10T10:56:19.051+05:30මටත් හොඳටම හිනා... මට මතක විදිහට එහෙම සරුංගල් යවන්...මටත් හොඳටම හිනා... මට මතක විදිහට එහෙම සරුංගල් යවන්න පුළුවන් තැනක් හැදුවද කොහෙද...Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18381835710794406202015-03-10T10:55:01.690+05:302015-03-10T10:55:01.690+05:30කෝ බන් අපේ පත්තරයා... සුදු වෑන් දැන් නැති එකේ මුව ...කෝ බන් අපේ පත්තරයා... සුදු වෑන් දැන් නැති එකේ මුව මේ ජාතියේ සතෙක්වත් හපලද...? (එහෙනම් සතෙක්ට අමාරුයි කියලා හරි නිව්ස් එකක් යනවනේ...)Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57838784251155968962015-03-10T10:51:31.216+05:302015-03-10T10:51:31.216+05:30අනේ ඔයා නැතුව අපි පාලුවෙන් හිටියේ.... දැන් හැමදාම ...අනේ ඔයා නැතුව අපි පාලුවෙන් හිටියේ.... දැන් හැමදාම එන්න හොඳේ.... අපේ සිරා ගොයියා ඔය කැමතිම ජාතියේ ඒවා දෙයි... (අවන්කවම මමත් කැමති ඒ කතා වලට බන්...)

බ්රෑන්ඩ් එක ගල්......Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29123627949266415052015-03-10T10:49:44.711+05:302015-03-10T10:49:44.711+05:30මමත් චිත්රපටි බලන්නේ නෑ... හැබැයි සිංහල ඒවා... (ඒ...මමත් චිත්රපටි බලන්නේ නෑ... හැබැයි සිංහල ඒවා... (ඒවා බලලා වැඩක් නෑ... මොකද කොහෙන්හරි කොප්පක් ගහපු එකක්නේ... කුජීතයි...)Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58318593176989233462015-03-10T10:47:57.571+05:302015-03-10T10:47:57.571+05:30සිකේ බන්....!!!! ඔහොම නෝන්ඩිය දාන්න හොඳද මම අහන්නේ...සිකේ බන්....!!!! ඔහොම නෝන්ඩිය දාන්න හොඳද මම අහන්නේ....? ඒ කබරයා නෙමෙයි.... වෙන එකෙක්..... Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2128821912888008112015-03-10T09:08:03.524+05:302015-03-10T09:08:03.524+05:30සිරා දානවලු ගොඩකවෙල වඩේ ගැන වෙනම ලිපියක්....
සිරා දානවලු ගොඩකවෙල වඩේ ගැන වෙනම ලිපියක්....
Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12076030497239225162015-03-10T08:54:39.834+05:302015-03-10T08:54:39.834+05:30ඈනෝ...පොඩ්ඩක් ඉවසල ඉඳපන්...සිරා දෙනව රම්පෙට පොරි ...ඈනෝ...පොඩ්ඩක් ඉවසල ඉඳපන්...සිරා දෙනව රම්පෙට පොරි පොකුරු පොකුරු හෑලෙන්න....හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට....

බ්රෑන්ඩ් එක ගල්....
Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75426844124094218892015-03-09T19:17:03.557+05:302015-03-09T19:17:03.557+05:30අර බාලිකා පාසලේ තාප්පෙට හේත්තු කරලා බොට කෙල්ලො ඉස්...අර බාලිකා පාසලේ තාප්පෙට හේත්තු කරලා බොට කෙල්ලො ඉස්සරහා නෙලපු හාදයා නේද හතුරා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16678485932870807592015-03-09T19:16:25.228+05:302015-03-09T19:16:25.228+05:30බඩගාන සතෙක් හෙමින් හෙමින් සත්තු වත්තෙ සීමාවෙන් පිට...බඩගාන සතෙක් හෙමින් හෙමින් සත්තු වත්තෙ සීමාවෙන් පිටතට පැන්නා කියන්නෙ කාටවත් නොපෙනී...මට සැකයක් ඇති වෙනවා කවුරු හරි ඩීල් එකක් දාන්න මකරව පැන්නුවද කියලා එළියට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2081688876892375132015-03-09T19:15:31.170+05:302015-03-09T19:15:31.170+05:30පොඩ්ඩක් ඇවිදලා බැලුවා නම් හොයාගන්න බැරි වෙන එකක් ...පොඩ්ඩක් ඇවිදලා බැලුවා නම් හොයාගන්න බැරි වෙන එකක් නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53199036456254864392015-03-09T19:15:03.425+05:302015-03-09T19:15:03.425+05:30මමත් ආයෙ කවදාවත් යන්නෙ නෑ කියලා හිතාගත්තා අන්තිමට ...මමත් ආයෙ කවදාවත් යන්නෙ නෑ කියලා හිතාගත්තා අන්තිමට ගිහින් ආවට පස්සෙ. එදා මම දැක්කා මානසික ආතතිය ගොඩාක් වැඩි බැබුන් කෙනෙක් සහ චිම්පන්සියෙක්...මේ දෙන්නා නොනවත්වා තමන්ගෙ කූඩුව වටේට අැවිදිනවා...මට පුදුම දුකක් දැනුනෙ...ඒ වගේම බඩගින්නට කන්න දෙයක් නැති නිසා දවස් ගානකට කලින් කෑමට ලබා දුන්න කොස් අතුවල වේලිච්ච නාරටි කන ගෝන්නු ටිකකුත් දැක්කා.

කොමඩෝ මකරා ගැන මම ඉස්සෙල්ලාම ඇහුවෙත් මේ සිදුවීම සමග තමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5553355902222214272015-03-09T19:09:38.462+05:302015-03-09T19:09:38.462+05:30ස්තූතියි මිත්රයා..ස්තූතියි මිත්රයා..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42181422557804994962015-03-09T19:09:16.768+05:302015-03-09T19:09:16.768+05:30ඊලග වතාවෙ අවස්ථාවක් ලැබුනොත් පොඩ්ඩක් හුරතල් කරලම එ...ඊලග වතාවෙ අවස්ථාවක් ලැබුනොත් පොඩ්ඩක් හුරතල් කරලම එන්න ලගට ගිහිල්ලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-813394891178824292015-03-08T11:16:21.337+05:302015-03-08T11:16:21.337+05:30මුගේ කෙල පොඩ්ඩක් ණයට ඉල්ලගන්න බැරිවෙයිද දන්නේ නෑ.....මුගේ කෙල පොඩ්ඩක් ණයට ඉල්ලගන්න බැරිවෙයිද දන්නේ නෑ... තරහකාරයෙක් ඉන්නවා පොඩි ගේමක් දෙන්න... Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13882511132494407112015-03-07T15:17:56.904+05:302015-03-07T15:17:56.904+05:30මේ වගේ බඩගාන සතෙක් සත්තුවත්තෙන් පැනල ගියා කියන එක ...මේ වගේ බඩගාන සතෙක් සත්තුවත්තෙන් පැනල ගියා කියන එක මොන තරම් භයානකද? වෙන රටක උනානම් අදාල සේවකය ගෙදර. ඒත් වෘත්තීය සමිති වලට ස්තූති වෙන්න අපේ රටේ උන්ට මොන හෙනයක්වත් නෑ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12055461240102628882015-03-07T15:16:26.455+05:302015-03-07T15:16:26.455+05:30ඒ ෆිල්ම් එකෙත් හිටියෙ මේ වගේ තඩි මකරොම තමා බන්.ඒ ෆිල්ම් එකෙත් හිටියෙ මේ වගේ තඩි මකරොම තමා බන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49944506182594324722015-03-07T11:52:37.725+05:302015-03-07T11:52:37.725+05:30මටත් මෙකෙක් ඇති කරන්න අසයි බොලවූ දෙහිවල පැත්තේ හොය...මටත් මෙකෙක් ඇති කරන්න අසයි බොලවූ දෙහිවල පැත්තේ හොයන්න ඕන කබරයෙක්ට හරි තලගොයෙක්ට හරි ක්රොස් වෙලා නැද්ද කියල අල්ල ගන්න කලින්ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57626217429385305722015-03-07T11:14:34.307+05:302015-03-07T11:14:34.307+05:30අප්පද බොල...මේ මං වෙන තැනක දාපු කමෙන්ටුවක්නෙ බොලාට...අප්පද බොල...මේ මං වෙන තැනක දාපු කමෙන්ටුවක්නෙ බොලාට දාපු එක වෙන එකක්නෙ....මම මේක ඇහැව්වෙ..අපේ නලින් අය්යගෙන්...සොරිවේවා...සිරෝ..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86855006695569009592015-03-07T11:10:34.831+05:302015-03-07T11:10:34.831+05:30සත්තු වත්ත ගැන නම් කියලා වැඩක් නැහැ.හුණ්ඩුවක් වගේ ...සත්තු වත්ත ගැන නම් කියලා වැඩක් නැහැ.හුණ්ඩුවක් වගේ කුඩු ඇතුලේ හිර වෙලා උන් විදින දුකක්.
එක පාරක් නයෙකුත් මිසින් වෙලා තිබ්බා සත්තු වත්තේ හිටිය.පව් අහිංසක සත්තු.

කමන්ඩෝ මකරා ගැන ඇහුවේ ඔය සිද්දියෙන් පස්සේ.ස්තූතියි උඹේ මේ පැහැදිළි කිරීමට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45634322055219079762015-03-07T07:23:29.562+05:302015-03-07T07:23:29.562+05:30ඔක්කොම කියෙව්ව. දුන් දැනුමට තුති...ඔක්කොම කියෙව්ව. දුන් දැනුමට තුති...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85610853628532130812015-03-07T05:31:02.279+05:302015-03-07T05:31:02.279+05:30ඉන්දුනීෂියාවෙදි මම මේ එකෙක් දැක්කා...කෙල ටිකක් ගෑව...ඉන්දුනීෂියාවෙදි මම මේ එකෙක් දැක්කා...කෙල ටිකක් ගෑවුනත් මැරෙනවා කීව හන්දා දුරින් ඉඳන් තමයි බැලුවේ. :Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.com