tag:blogger.com,1999:blog-579265960012007263.post6078537460959443579..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: රුධිරය සමග බාර ඔප්පු කරනු දුටිමි. (සංවේදී දසුන් සහිතයි)සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-579265960012007263.post-64772904392834928342016-05-18T23:32:02.139+05:302016-05-18T23:32:02.139+05:30මම හිතනවා රුධිරයෙන් බාරය ඔප්පු කරද්දි ඔවුන්ගේ චිත්...මම හිතනවා රුධිරයෙන් බාරය ඔප්පු කරද්දි ඔවුන්ගේ චිත්ත සන්තායටම ඒ දේ දැනෙනවා ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38466392844855433542016-05-18T23:31:30.206+05:302016-05-18T23:31:30.206+05:30සිරා සෑහෙන දවසකින් කාමරේ පැත්තෙ ආවෙ. කාමරේට සාදරයෙ...සිරා සෑහෙන දවසකින් කාමරේ පැත්තෙ ආවෙ. කාමරේට සාදරයෙන් පිළිගන්නවා. ලංකාවෙ ක්‍රිස්තියානි බහුතරයක් අය මෙවැනි චාරිත්‍රයක් ලංකාවෙ තියෙන බව දන්නෙ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22716079285838507582016-05-17T20:19:48.283+05:302016-05-17T20:19:48.283+05:30Alcohol as antiseptic !
Faith as pain killer !Alcohol as antiseptic !
Faith as pain killer !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60144889169240058102016-05-01T14:30:11.097+05:302016-05-01T14:30:11.097+05:30මේ වගේම දෙයක් සමහර ඉස්ලාම් රටවලත් තියෙනව. මේ විදිහ...මේ වගේම දෙයක් සමහර ඉස්ලාම් රටවලත් තියෙනව. මේ විදිහමයි.helahttps://www.blogger.com/profile/11958991699263600392noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89959253330531289492016-04-26T13:50:37.629+05:302016-04-26T13:50:37.629+05:30ටොක් ටොක් ටොක්... සිරා ඉන්නවද?
මං මේ අසල්වාසියෙක්,...ටොක් ටොක් ටොක්... සිරා ඉන්නවද?
මං මේ අසල්වාසියෙක්, ළඟදි බ්ලොග් වල පදිංචියට ආවෙ. අදමයි ගොඩ වුනේ මේ පැත්තෙ.

මේ වගේ චාරිත්‍රයක් චිත්රපටියෙදි දැක්ක. ඒත් කතෝලික ආගමිකයො මෙහෙම දෙයක් කරනව කියල ඇහුවමයි...ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17942969951319709112016-04-07T20:34:40.298+05:302016-04-07T20:34:40.298+05:30කසියා විසට Bacteria තියා virus වත් පලාතට එන්නෙ නෑ
...කසියා විසට Bacteria තියා virus වත් පලාතට එන්නෙ නෑ
K නැන්දාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16121734460524611292016-04-03T13:32:00.660+05:302016-04-03T13:32:00.660+05:30ඔව් නංගි...ගොඩාක් දෙනා අහලා නැති චාරිත්‍රයක් තමයි....ඔව් නංගි...ගොඩාක් දෙනා අහලා නැති චාරිත්‍රයක් තමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48023266394105043312016-04-03T13:31:36.484+05:302016-04-03T13:31:36.484+05:30ඔව් මනෝජ්...ගියවර ඡායාරූප දකිනතුරු මමත් දැකලා තිබු...ඔව් මනෝජ්...ගියවර ඡායාරූප දකිනතුරු මමත් දැකලා තිබුනෙ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81814472807563056412016-04-03T13:31:09.576+05:302016-04-03T13:31:09.576+05:30එහෙම තමයි මමත් හිතන්නෙ. අපි කරන සමහර ක්‍රියාකාරකමක...එහෙම තමයි මමත් හිතන්නෙ. අපි කරන සමහර ක්‍රියාකාරකමක් තවත් කෙනෙකුට විහිලුවක් වෙන්න පුලුවන්...ඇදුම් අදින්නේ නැති ගෝත්‍රිකයන් අපේ ජන සමාජයේ කෙනෙකුට විහිලුවක් උනාට...ඒ ඇත්තන්ට අපි ඇදුම් අදින එක විහිලුවක් වෙන්න පුලුවන්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45415684687354501312016-04-03T13:30:07.777+05:302016-04-03T13:30:07.777+05:30ඒ අයත් ඉන්දියාවෙ ගෝවේ දූපතෙන් ආව කථාවක් තමයි කියන්...ඒ අයත් ඉන්දියාවෙ ගෝවේ දූපතෙන් ආව කථාවක් තමයි කියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76181653028390622322016-04-03T13:29:43.504+05:302016-04-03T13:29:43.504+05:30මෙතන තියෙන්නෙ ඔවුන් ජීවත් වන වටපිටාව එක්ක හැදුන උප...මෙතන තියෙන්නෙ ඔවුන් ජීවත් වන වටපිටාව එක්ක හැදුන උප සංස්කෘතියක් තුල පැවත එන චාරිත්‍රියක්...ධර්මයේ මූලික කරුණු වල අඩංගු නැති උනත් ඒ මිනිස්සු එදිනෙදා ජීවිතය තුල මුහුණ දෙන ගැටලු පීඩා හමුවේ ඇති වූ දෙයක් වෙන්න ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64832430613515665012016-04-03T13:28:39.720+05:302016-04-03T13:28:39.720+05:30දැඩි විශ්වාසයකට ගොඩාක් දේ කරන්න පුලුවන්. ඒ බව තමයි...දැඩි විශ්වාසයකට ගොඩාක් දේ කරන්න පුලුවන්. ඒ බව තමයි මෙතන පේන්නෙ. ස්තූතියි අදහසට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17538828694135830572016-04-03T13:28:09.063+05:302016-04-03T13:28:09.063+05:30හින්දු ආගමෙන් නෙමෙයි. පෘතුග්‍රීසීන් යටතේ තිබුන ගෝව...හින්දු ආගමෙන් නෙමෙයි. පෘතුග්‍රීසීන් යටතේ තිබුන ගෝවේ දූපතෙන් යටත් විජිත සමයෙ ලංකාවට එන්න ඇති කියලයි ඒ ඇත්තො විශ්වාස කරන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72117320468573317752016-04-03T13:27:21.220+05:302016-04-03T13:27:21.220+05:30සංවේදී කථාව කිව්වෙ බොලාට නෙවෙයි...කාන්තා පරාණ වලට....සංවේදී කථාව කිව්වෙ බොලාට නෙවෙයි...කාන්තා පරාණ වලට...බොලාට ඉතින් මෙතන බෙල්ලක් කපන පින්තූර ටිකක් දැම්මත් සංවේදී නෑනෙ කියයි...:Dසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80096452143735699022016-04-03T13:26:31.526+05:302016-04-03T13:26:31.526+05:30මිනිස් චර්යාවන් රටින් රටට ඉතින් සමාන වෙන්න බැරි කම...මිනිස් චර්යාවන් රටින් රටට ඉතින් සමාන වෙන්න බැරි කමක් නෑනෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11066746154909824962016-04-03T13:25:59.344+05:302016-04-03T13:25:59.344+05:30මේ පල්ලියට අමතරව දූව පල්ලියෙත් කරන බව අහන්නට ලැබුන...මේ පල්ලියට අමතරව දූව පල්ලියෙත් කරන බව අහන්නට ලැබුනා. මේ කාර්යය කරන්න හිතේ දැඩි බවකුත් අධිෂ්ඨානයකුත් අවශ්‍යයි නොවැ...අනිත් අය ඉදිරියේ යම් කිසි වීරත්වයක් ඔවුන්ගේ හිතට දැනෙනවාත් ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43995411570062955772016-04-03T13:24:53.083+05:302016-04-03T13:24:53.083+05:30මේ චාරිත්‍රය මම හිතන්නෙ පාරම්පරිකව සිදු වෙන දෙයක්...මේ චාරිත්‍රය මම හිතන්නෙ පාරම්පරිකව සිදු වෙන දෙයක් වෙන්න ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55369801926521379082016-04-03T13:24:13.896+05:302016-04-03T13:24:13.896+05:30කසියා දැම්මම තුවාලෙ ඉතාම ඉක්මනින් පැසවන්නෙ නැතුව ස...කසියා දැම්මම තුවාලෙ ඉතාම ඉක්මනින් පැසවන්නෙ නැතුව සුව වෙනවා කියලයි ඒ අය කියන්නෙ. මම ඔවුන්ගේ පරණ තුවාල ගැන බැලුවා..ඒ කථාව ඇත්ත වෙන්න ඇති. කැලැල් පේන්න තිබුනෙ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1472472048549366512016-04-03T13:23:25.936+05:302016-04-03T13:23:25.936+05:30වීදුරු කටු බෝලෙන් පිට තුවාල කරගනිද්දි ඒ අයට රිදෙනව...වීදුරු කටු බෝලෙන් පිට තුවාල කරගනිද්දි ඒ අයට රිදෙනවා කියන හැගීම ඇති වෙද්දි පොඩි නොසන්සුන් තාවයක් නම් ඇතිවෙනවා තමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54185778638473233352016-04-03T13:22:42.070+05:302016-04-03T13:22:42.070+05:30දැඩි විශ්වාසය , භක්තිය...මේ දේවල් නවීන විද්යාවටවත...දැඩි විශ්වාසය , භක්තිය...මේ දේවල් නවීන විද්‍යාවටවත් මනින්න බෑනෙ. බොටත් ජය වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70667835202382254612016-04-03T13:21:58.057+05:302016-04-03T13:21:58.057+05:30ලග කිව්වෙ බොලා මීගමුවෙද ?ලග කිව්වෙ බොලා මීගමුවෙද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-87965285678570141402016-04-03T13:21:40.095+05:302016-04-03T13:21:40.095+05:30ලින්කුවට ස්තූතියි...එය ඉතාමත් අගනා ලිපියක්...ලින්කුවට ස්තූතියි...එය ඉතාමත් අගනා ලිපියක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6296676846055591102016-04-03T13:15:19.855+05:302016-04-03T13:15:19.855+05:30මෙතන ඇත්තටම තියෙන්නෙ ඔවුන්ගේ හිත් වල තියෙන අධි්ක භ...මෙතන ඇත්තටම තියෙන්නෙ ඔවුන්ගේ හිත් වල තියෙන අධි්ක භක්තිය ඔවුන්ගේ පූජා ස්ථානයකදී ක්‍රියාවට නැගීම කියලයි මට හිතෙන්නෙ. මලක් පහනක් පූජා කරනවට වඩා තමන්ගෙම රුධිරයෙන් මේ වැඩේ කරද්දි ඔවුන්ගේ හිත් වලට දැනෙන තෘප්තිය වැඩි ඇති. ධීවර සහෝදරයො පිරිසක් නිසා වෙනත් පිරිසකට වඩා දෙචියන්ගේ සරණ යදින්නට ඒ අයට සිදුවන වාර ගනන වැඩි ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9324993555967222532016-04-03T13:13:23.988+05:302016-04-03T13:13:23.988+05:30ඇත්ත වශයෙන්ම....ගියවර ඡායාරූප වලින් තමයි මමත් ඉස්ස...ඇත්ත වශයෙන්ම....ගියවර ඡායාරූප වලින් තමයි මමත් ඉස්සෙල්ලාම දැක්කෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33980064854010702152016-03-31T22:02:37.020+05:302016-03-31T22:02:37.020+05:30මාත් අද තමයි ඇහුවේ කතෝලික බැතිමතුන් අතර මේ වගේ චාර...මාත් අද තමයි ඇහුවේ කතෝලික බැතිමතුන් අතර මේ වගේ චාරිත්‍ර තියෙනවා කියලා.Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.com