tag:blogger.com,1999:blog-579265960012007263.post6112009122151412502..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: MH 17 ගැන නෙැඇසූ කථාසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-579265960012007263.post-63477896578709911292014-07-23T18:58:49.217+05:302014-07-23T18:58:49.217+05:30ඉතාම කනගාටු දායකයි..අර බෝනික්කොත් එක්ක මොහොතකට කලි...ඉතාම කනගාටු දායකයි..අර බෝනික්කොත් එක්ක මොහොතකට කලින් උන්න බෝනික්කො ටික..?තමන්ම දිනන්න ඕනෙ කියල හිතන අනිත් උන්ගේ ජිවිත තුට්ටුවකටවත් මායිම් නොකරන ජඩයින්ගේ වැඩක් මිසක් හිතක් පපුවක් තියෙන මිනිස්සු කරන වැඩක් නෙමෙයි මේව.මිය ගිය හැමෝටම නිවන් සුව පතමි.ගොඩක් ස්තුතියි මල්ලි මෙච්චර විස්තර බෙදා හදා ගත්තට. ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27254852123012946992014-07-22T22:10:50.825+05:302014-07-22T22:10:50.825+05:30හරිම කනගාටුදායකයි.. කොහොම වුනත් හුඟක් ස්තූතියි මේ...හරිම කනගාටුදායකයි.. කොහොම වුනත් හුඟක් ස්තූතියි මේ තොරතුරු අපිටත් කිව්වට ...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69091498418994245102014-07-22T11:43:45.014+05:302014-07-22T11:43:45.014+05:30මලයාසියා අහසේ
ඉකි වලාකුළු හැපි හැපී
මහ කඳුළු වැහි...මලයාසියා අහසේ
ඉකි වලාකුළු හැපි හැපී
මහ කඳුළු වැහි වහී
බිම් ලකුණු
ඉම් සොයන
ලෝකයක යන බෙදී
නිදහසේ ඉගිළෙන්න
සියොතුන්ටවත් බැරී

වෙඩි තබා බිම දැමූ
දරැවන්ට පණ නොදී
නිදිගත්ත හැටියෙන්ම
හිඳිනු කිම මව් මහී...Anonymoushttps://www.blogger.com/profile/09688972242258803675noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90038606518092156952014-07-22T08:28:10.194+05:302014-07-22T08:28:10.194+05:30ලිපියට ස්තූතියි!! වෙන ලියන්න දෙයක් නැහැ සිරා මහා ක...ලිපියට ස්තූතියි!! වෙන ලියන්න දෙයක් නැහැ සිරා මහා කලකිරීමක් තියෙන්නේ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65698467280520240122014-07-21T18:48:46.034+05:302014-07-21T18:48:46.034+05:30ඇත්ත වශයෙන්ම....මේ සිදුවීම ගැන සිංහලෙන් පලවූ වෙනත්...ඇත්ත වශයෙන්ම....මේ සිදුවීම ගැන සිංහලෙන් පලවූ වෙනත් ලිපි වලට මගහැරුනු කරුණුත් එකතු කරලා වාර්තාමය ස්වරූපයෙන් ලිපියක් ලියන්න තමයි සිරා කොලුවාට අවශ්‍ය උනේ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6167686970706262472014-07-21T18:47:53.032+05:302014-07-21T18:47:53.032+05:30අත්වැරදීමක් කියලා තමයි මමත් හිතාගෙන ඉන්නෙ. ඒ උනාට ...අත්වැරදීමක් කියලා තමයි මමත් හිතාගෙන ඉන්නෙ. ඒ උනාට අද තියෙන දියුණු තාක්ෂණයත් එක්ක....එපමණ උසකට මිසයිලයක් යවන අය ලග ගුවන් යානයේ විස්තර, අඩුම තරමේ එය හොදින් නිරීක්ෂණය කල හැකි දුරදක්නයක් හෝ නොතිබෙන්න විදියක් නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46911677354081572312014-07-21T18:46:50.888+05:302014-07-21T18:46:50.888+05:30ඇත්ත වශයෙන්ම මේ ලිපිය ලියලා නැවතීමේ තිත තබන වෙලාවෙ...ඇත්ත වශයෙන්ම මේ ලිපිය ලියලා නැවතීමේ තිත තබන වෙලාවෙත් මම කල්පනා කලේ මෙවැනි ලිපියක් ලියන්න මට යලිත් අවස්ථාවක් ලැබෙන්න එපා කියලා. මොකද මේ දෙවැනි ලිපිය. මගීන් 537 දෙනෙකුගේ ජීවිත විනාශ වූ සිදුවීම් දෙකක් ගැන ලියන්න සිරා අවාසනාවන්ත උනා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9392010250964968672014-07-21T18:45:38.665+05:302014-07-21T18:45:38.665+05:30ස්තූතියි මෙන්ඩිස් අයියා.ස්තූතියි මෙන්ඩිස් අයියා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27624190428218263012014-07-21T18:45:20.097+05:302014-07-21T18:45:20.097+05:30සමහර විට එහෙම වෙන්නත් පුලුවන්. Yahoo Malaysia අඩවි...සමහර විට එහෙම වෙන්නත් පුලුවන්. Yahoo Malaysia අඩවියේ පැහැදිලිව දක්වා තියෙනවා, ගුවන් ගමන් පාලකයො කෙලින්ම පියාසර කරන්න කියලා යානාවේ නියමුවන්ට උපදෙස් දුන්න බව. අද වන විටත් මේ ප්‍රදේශයට පිවිසෙන්න කැරලි කාර හමුදාව බාහිර පාර්ශව සම්පූර්ණ අවසරය දීලා නෑ. ඔවුන් මළසිරුරු සියල්ල එකතුකර ශීතකරණ සහිත දුම්රියකට පටවා තිබෙනවා. යානයේ කළු පෙට්ටිය හමුවුනේ නෑ කියලා ඒ අය කිව්වත්, එය සටන් කාමීන් අතට පත් වෙන්න ඇති කියලයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4952385274479014502014-07-21T18:42:55.857+05:302014-07-21T18:42:55.857+05:30අඩි 30000 ක් උඩට මිසයිලය යවන්න පුලුවන් නම් මේ නිවැ...අඩි 30000 ක් උඩට මිසයිලය යවන්න පුලුවන් නම් මේ නිවැරදි ගුවන් යානයද නැද්ද කියලා දැනගන්න තාක්ෂණයක් නැතිද කියලත් වෙලාවකට හිතෙනවා. කාටවත් වරදක් නොකල අහිංසකයින් ටිකකට මේ වගේ අපරාධයක් කරපු එක ගැන නම් කියන්න වචන නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47347238207167095262014-07-21T18:41:46.172+05:302014-07-21T18:41:46.172+05:30ස්තූතියි දේශකයා....මේ සිදුවීම ගැන කියවන්න කැමැත්තෙ...ස්තූතියි දේශකයා....මේ සිදුවීම ගැන කියවන්න කැමැත්තෙන් හිටි අයට බොහෝ තැන් වල තිබුන කරුණු එක තැනකට ගොනු කලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54280501077863358032014-07-21T18:41:16.104+05:302014-07-21T18:41:16.104+05:30ඇත්ත වශයෙන්ම පුදුමාකාර අපහසුතාවකට තමයි මැලේසියානු ...ඇත්ත වශයෙන්ම පුදුමාකාර අපහසුතාවකට තමයි මැලේසියානු ජාතික ගුවන් සේවය දැන් මුහුණ දී සිටින්නේ. තමන්ගෙ රටේ මිනිස්සුත් යන්න අකමැති කල අනෙක් අය ගැන කවර කථාද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30001500974169111522014-07-21T18:40:25.307+05:302014-07-21T18:40:25.307+05:30කාර්මික දෝෂයකින් වගේ අනතුරක් උනා නම් මේ තරම් කම්පන...කාර්මික දෝෂයකින් වගේ අනතුරක් උනා නම් මේ තරම් කම්පනයක් දැනෙන එකක් නෑ. කිසිම දෝෂයක් නැතුව හිටි ගමන් මිනිසා විසින් හිතා මතා කරපු ක්‍රියාකාරකමකින් මෙපමණ ජීවිත සංඛ්‍යාවක් අහිමි උනා කිව්වම ඒක දැනෙනවා වැඩියි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78591223068145718612014-07-21T18:39:05.813+05:302014-07-21T18:39:05.813+05:30බොහොම ස්තූතියි මිත්‍රයා....කාමරයට සාදරයෙන් පිළිගන්...බොහොම ස්තූතියි මිත්‍රයා....කාමරයට සාදරයෙන් පිළිගන්නවා. සිරා කොලුවා ඉතින් කවදත් හඩක් නැති අසරණයන් වෙනුවෙන් හඩක් වෙන්න කැමති මිනිහෙක්. මගේ ලිපි එකතුව තුල එවැනි මං සලකුණු ඔබට තැනින් තැන දකින්න ලැබේවි. සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2149687983118449632014-07-21T18:37:48.538+05:302014-07-21T18:37:48.538+05:30මම ඉහළ කමෙන්ටුවකත් සදහන් කලා වගේ මිනිස්සු ආගම දහමෙ...මම ඉහළ කමෙන්ටුවකත් සදහන් කලා වගේ මිනිස්සු ආගම දහමෙන් ඈත් වෙද්දි ඔවුන් තුල හික්මීම, මනුස්සකම වගේ යහගුණත් ඈත් වෙනවා. ඒවායේ ප්‍රතිඵල තමයි මේ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9473793304766576282014-07-21T18:36:03.342+05:302014-07-21T18:36:03.342+05:30ඇත්ත වශයෙන්ම....මැලේසියානුවන් දැන් හරිම භයයි ඔවුන්...ඇත්ත වශයෙන්ම....මැලේසියානුවන් දැන් හරිම භයයි ඔවුන්ගේ ජාතික ගුවන් සේවයේ යන්න. අපේ ආයතනය සංචාරයක් පිළිබද අන්තර්ජාලයේ සදහන් කලොත් ඉස්සෙල්ලාම අහන ගැටලුව තමයි ඒ අය මොකක්ද ගුවන් සේවය කියන කාරණය. මැලේසියානු ගුවන් සේවයට ඉතාම අමාරු කාලයක් මේ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80342900282676678072014-07-21T18:34:41.486+05:302014-07-21T18:34:41.486+05:30හොරු අරන් ගියා වගේ...අඩුම තරමේ මළ සිරුරක් කියලා දෙ...හොරු අරන් ගියා වගේ...අඩුම තරමේ මළ සිරුරක් කියලා දෙයක්වත් දකින්න නැති කොට බොහොම තද වේදනාවක් දැනෙනවා ඇති....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16196529831063465662014-07-21T18:33:54.248+05:302014-07-21T18:33:54.248+05:30ඒ ඡායාරූපයත් දැන් ඉවත් කර තිබෙන්නේ. ස්තූතියි ඔබේ අ...ඒ ඡායාරූපයත් දැන් ඉවත් කර තිබෙන්නේ. ස්තූතියි ඔබේ අදහසට....මම මේ බොහෝ දේ උපුටා ගත්තෙ අන්තර්ජාල පුවත් අඩවි වලින්...විශේෂයෙන් Yahoo අඩවියෙන්. ඒ තැන් වලත් එම ඡායාරූපය භාවිතා කොට තිබුනා. ඒ නිසාමයි මේ ලිපියටත් ඒ ඡායාරූපය එකතු කලේ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41030023344527096992014-07-21T17:53:18.778+05:302014-07-21T17:53:18.778+05:30ගොඩක් දේවල් අහන්න ඕනේ වුනත් ඒවා බොහොමයක් සිරාගෙන් ...ගොඩක් දේවල් අහන්න ඕනේ වුනත් ඒවා බොහොමයක් සිරාගෙන් අහල වැඩක් නැති නිසා මම අහන්න යන්නේ නෑ. ඔබ කලේ වාර්තාකළ එක විතරක් නේ. ඒ කටයුත්ත නං ඉතාම හොඳින් වෙලා තියනවා, සෑහෙන පාර්ශව ගැන මෙතන සටහන් වෙනවා. ස්තුතියි සිරා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47221528710145384502014-07-21T14:43:41.492+05:302014-07-21T14:43:41.492+05:30හොඳ ලිපියක් සිරා(සිද්ධිය නරක උනත්).
මම නං කැමතියි ...හොඳ ලිපියක් සිරා(සිද්ධිය නරක උනත්).
මම නං කැමතියි මේක අත්වැරදීමක් නං. අඩු ගානෙ එ්කෙන් ම්ලේච්ඡත්වය ටිකක් අඩුවෙනව කියල හිත හදාගන්න පුළුවන්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53385233850127080612014-07-21T14:29:46.489+05:302014-07-21T14:29:46.489+05:30කිසිම පින්තුරයක් බලන්නේ නැතුව ස්ක්‍රෝල් කරපු හින්ද...කිසිම පින්තුරයක් බලන්නේ නැතුව ස්ක්‍රෝල් කරපු හින්ද සමහර ලියපු කෑලි මගෑරුනා. කමක් නැහැ. මට ඔය වගේ සිද්ධි දරාගන්න බැහැ. කම්පනය එතරම් වැඩියි.

කියන්න දන්නේ නැහැ ඇයි මිනිස්සු තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම ජිවිත සංඛ්‍යාවක් උනත් කිසිම ගානක් නැතුව නැතිකරන්නේ කියල. එදත් අදත් එහෙමයි... දැන් ඕක බේස් කරගෙන බලය පතුරවන්න හදනවා මිසක් කවදාවත් ඇත්ත එළිවෙන්නේ නැහැ...

සිද්ධිය, රට මොකක් උනත් බලය ගැන ලෝකයේ කොතනත් තියෙන්නේ මේ තිරිසන් හැසිරීම...

ලිපිය ගොඩක් හොඳයි. කවදාවත් මෙහෙම දෙයක් ආයෙත් ලියන්න ලැබෙන්න එපා..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15037656796193698012014-07-21T13:29:27.777+05:302014-07-21T13:29:27.777+05:30ගොඞක් විස්තර දැන ගත්තේ මෙි ලිපියෙන්.ගොඞක් විස්තර දැන ගත්තේ මෙි ලිපියෙන්.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25027539352741530232014-07-21T12:50:29.389+05:302014-07-21T12:50:29.389+05:30මම ඉස්සල්ලාම හිතුවෙ පාලක මද්‍ය්ස්තානය සමග කතා කරද්...මම ඉස්සල්ලාම හිතුවෙ පාලක මද්‍ය්ස්තානය සමග කතා කරද්දි ඇතිවූ බාසා ප්‍රශ්නයක් කියල. මම තාමත් හිතන්නෙ බාසාව අවුලක් වෙලා ඇති කොතන හරි. තුන්වන පාර්ශවයක් ප්ලේන් එක සමග කතාකරන ඒව අහගෙන ඉදල වැරදියට තේරුම් අරන් මිසයිලෙ ගහන්න ඇති.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37192108081380020852014-07-21T11:10:20.173+05:302014-07-21T11:10:20.173+05:30හැමදාම වගේ හොඳට ලියල තියෙනවා. මේ විදියේ මිස්ටේක් ව...හැමදාම වගේ හොඳට ලියල තියෙනවා. මේ විදියේ මිස්ටේක් වෙන්න තරම් නුපුහුණු සෙබළුද ඔය යුක්රේනය, රුසියාව වගේ අවි ආයුධ, ගුවන් යානා නිපදවන,යුදකාමී රටවල ඉන්නේ.. සමහර විට අත්වැරදිමකට වඩා ගිය දේවල් තියෙන්න පුළුවන්. කොහොම වුනත් අසරණ මිනිස්සු නිරපරාදේ මැරෙනවා.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17400766964339964272014-07-21T09:21:06.307+05:302014-07-21T09:21:06.307+05:30සාර්ථක ලිපියක් සිරා.. ඒකට ස්තුතියි..
මෙවැනි සිද්ධ...සාර්ථක ලිපියක් සිරා.. ඒකට ස්තුතියි..

මෙවැනි සිද්ධින් ලෝකය පවතින තුරුම නතර නොවේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com