tag:blogger.com,1999:blog-579265960012007263.post6132044370987857240..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: බංගලි සහ බංග්ලාදේශයසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-579265960012007263.post-62574573637764001062014-11-12T22:40:50.826+05:302014-11-12T22:40:50.826+05:30යකෝ අපිව දාල තියෙන තැන බලපන්කො සිරා අයියේ ;)යකෝ අපිව දාල තියෙන තැන බලපන්කො සිරා අයියේ ;)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75843966074537504942014-11-08T10:24:45.378+05:302014-11-08T10:24:45.378+05:30මේ තියෙන හැටියට ලංකාව හොඳයි නේ බං.අර ත්‍රිවිල් වලට...මේ තියෙන හැටියට ලංකාව හොඳයි නේ බං.අර ත්‍රිවිල් වලට යකඩ දැල් ගහන් ඉන්න සින් එකට නම් හිනත් ගියා.බංගලාදේශ් වල අධ්‍යාපනය අනිවාර්ය නැතිද ?මේ තරම් අඩු ශ්‍රමයක්,අඩු අධ්‍යාපනයක් තියෙන්නේ ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27886540842094118502014-11-06T10:09:24.852+05:302014-11-06T10:09:24.852+05:30නැතුව..නැතුව..ඔයා ආපු දවසක..නැතුව..නැතුව..ඔයා ආපු දවසක..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21761553081279101762014-11-05T21:38:14.360+05:302014-11-05T21:38:14.360+05:30හත් වෙනි ලිපියක් ලියන්න දුන්න නිසානෙ මමත් මේ ලිපිය...හත් වෙනි ලිපියක් ලියන්න දුන්න නිසානෙ මමත් මේ ලිපිය ලියලා එව්වෙ. මේ සංකල්පය හරිම අලුත් එකක් තමයි. ඒ හින්දා විවිධත්වයක් තියෙන ලිපි පලවෙනවා.<br /><br />මොකද කියන්නෙ මෙන්ඩිස් ලොක්කො...මමත් එන්නද අඩියක් ගහන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51890679201518460652014-11-05T21:35:48.258+05:302014-11-05T21:35:48.258+05:30අන්න ඔයාට අනිත් අයට වැටහුනෙ නැති දෙයක් වැටහිලා..අන්න ඔයාට අනිත් අයට වැටහුනෙ නැති දෙයක් වැටහිලා..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16078560802685620292014-11-05T21:35:04.128+05:302014-11-05T21:35:04.128+05:30ස්තූතියි නගේ....නොදන්න අයට දැනගන්න තමයි මේ ලිපිය ල...ස්තූතියි නගේ....නොදන්න අයට දැනගන්න තමයි මේ ලිපිය ලිවවෙසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15603955076130149032014-11-05T21:33:37.376+05:302014-11-05T21:33:37.376+05:30මට ඉතින් කියන්න අමුතුවෙන් දෙයක් නෑ ඉන්දික. බංගලියන...මට ඉතින් කියන්න අමුතුවෙන් දෙයක් නෑ ඉන්දික. බංගලියන්ගෙ ජන්ම ගති ඔය කියන ඒවා තමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58087606726108683122014-11-05T21:32:24.467+05:302014-11-05T21:32:24.467+05:30ස්තූතියි ප්‍රසන්න සහෝදරයා. ලංකාවෙත් තෙල් ලාභ උනා න...ස්තූතියි ප්‍රසන්න සහෝදරයා. ලංකාවෙත් තෙල් ලාභ උනා නම් සමහර විට මේ වගේ කොටන සංස්කෘතියක් ඒවි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88771167418091546142014-11-05T21:30:06.756+05:302014-11-05T21:30:06.756+05:30ඔබේ අදහස් මට සතුටක්...ඔබේ අදහස් මට සතුටක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4538897172703065312014-11-05T21:29:46.974+05:302014-11-05T21:29:46.974+05:30ස්තූතියි....ස්තූතියි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-36968620355839443992014-11-05T21:29:29.629+05:302014-11-05T21:29:29.629+05:30ඒක තමයි...මේක රස සාගරයක්...ඒක තමයි...මේක රස සාගරයක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68548993612624841272014-11-05T21:27:30.966+05:302014-11-05T21:27:30.966+05:30ඒ අයට තරහා යන්නේ නිකං නෙමෙයි. මේ රටවල් වල බුදු දහම...ඒ අයට තරහා යන්නේ නිකං නෙමෙයි. මේ රටවල් වල බුදු දහම ආරක්ෂාකර ගන්න. ඒ අය දිවි හිමියෙන් අවුරුදු ගානක් සටන් කරලා තියෙනවා. දැන් නිදහස උනත් ඒ අය ඉන්න පැති වල බුදු දහමට අදාළ බොහෝ දේ ඒ අය ඉන්න පළාත් වල ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා ඒ අයගෙ පැතිවලට කවුරුවත් එනවට කැමති නෑ. තවමත් බුදුන් වහන්සේගේ බොහෝ ධාතූන් වහන්සේලා නිදන් කරපු වෙහෙර විහාර විශාල ප්‍රමාණයක් කාටවත් හොයාගන්න බෑ. සමහර අය කියනවා ඒ අය ඒවා ගැන දන්නවා කියලා<br /><br />සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89687008053316678232014-11-05T21:24:33.506+05:302014-11-05T21:24:33.506+05:30මාර දේවල්නෙ ඔයත් දන්නෙ. මම ගණිකා වෘත්තිය ගැන ලියන්...මාර දේවල්නෙ ඔයත් දන්නෙ. මම ගණිකා වෘත්තිය ගැන ලියන්නෙ නැත්තෙ අපේ කොන බලන නිසා. කථාව ඇත්ත. ඉතාම ලස්සන ලාබාලා ගෑණු ළමයි ඉන්නවලු. ඒ තැන්වලට යන්න නාඩියයි, සිරා කොලුවයි එනවා කිව්වා. ඔයත් ආවොත් එක්කගෙන යන්නම්. (බලන්න විතරයි) අයකිරීමත් ඉතාම අඩුයි කියලා තමයි කියන්නෙ. බලෙන් යොදාගත් නමට වැඩිය බඩගින්න ඔවුන්ව ඒ තත්වයට ඇඳලා දාලා තියෙනව කියලා තමයි මට හිතෙන්නේ. ප්‍රතිපත්තියක් හැටියට මම ඔය වැඩේට කැමති නෑ. ඊට වඩා හොඳයි පොඩි අඩියක් ගහලා පැත්තක් බලාගෙන ආතල් එකක් ගන්න එක. සුරාවේ ඇති රසයත්, එහි ඇති මනා රසයත්, බොන දුදනෝ මිස නොබොන සුදනෝ නොදනිත්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53087078380011901372014-11-05T21:18:29.302+05:302014-11-05T21:18:29.302+05:30ඇවිල්ලම බලපං කොල්ලෝ. එතකොට තේරෙයි ලංකාවෙ පාලනය කොච...ඇවිල්ලම බලපං කොල්ලෝ. එතකොට තේරෙයි ලංකාවෙ පාලනය කොච්චර හොඳද කියලා. මෙහේ පාලනය කරන්නෙ අකුරුවත් දන්නෙ නැති පොල්ලක් අතේ තියෙන මානවකයෙක්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62663941595049373482014-11-05T21:16:29.980+05:302014-11-05T21:16:29.980+05:30මෙහෙ තියෙන ප්‍රතිපත්ති එක්ක ආර්ථික බලවතෙක් වෙන්න ග...මෙහෙ තියෙන ප්‍රතිපත්ති එක්ක ආර්ථික බලවතෙක් වෙන්න ගොඩ දවසක් යයි. ඒත් ගොඩාක් රටවල් වලට වැඩිය විදේශ විනිමයක් මේ රටට එනවා. හැබැයි දුෂණය වැඩියිසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66962139699819954012014-11-05T21:15:22.001+05:302014-11-05T21:15:22.001+05:30වැඳගත් ලිපියක් කිව්වෙ ?වැඳගත් ලිපියක් කිව්වෙ ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24053692128117742262014-11-05T21:14:38.567+05:302014-11-05T21:14:38.567+05:30මස්සිනාගෙ නොම්බරය සිරාට එවන්න. මමත් ඉන්නෙ ඩකා වල. ...මස්සිනාගෙ නොම්බරය සිරාට එවන්න. මමත් ඉන්නෙ ඩකා වල. සෙට් වෙලා කයියක් දාන්නම්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65792785047378499432014-11-05T21:12:39.182+05:302014-11-05T21:12:39.182+05:30නාඩි මල්ලියේ ආවට බලන්න දේවල් අඩුයි. බලන්න පුලුවන් ...නාඩි මල්ලියේ ආවට බලන්න දේවල් අඩුයි. බලන්න පුලුවන් උනත් යන්න භයයි. ලස්සන කෙල්ලො ඉන්නවා. පිටින් විතරයි ලස්සන. විශ්වාස කරන්න බැහැ කනෙන් අතදාලා දත් ගලවගෙන එන්න පුලුවන් අය. අපේ රටේ අය ගොඩාක් මට්ටු වෙලා ඉන්නෙ. පුලුවන්නම් සිරා කොලුවවත් කැන්දාගෙන එන්න. මගේ ගෙදර ඉන්නෙ මම විතරයි. කාමර 3යි. දෙන්න පුලුවන් හැම සැපක්ම සෙට් කරන්නම්. ලෝකෙ ඕනෙම බ්‍රෑන්ඩ් එකක ඇඳුම්, සපත්තු රු 1000 කට ගන්න පුලුවන්. හැමදාම උදේට හරක් මරණවා බලන්න පුලුවන්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-59300540528586882112014-11-05T21:10:05.001+05:302014-11-05T21:10:05.001+05:30සිරා කොලුවට තමයි ස්තූති කරන්න ඕනෙ. අපිට ලියන්න චාන...සිරා කොලුවට තමයි ස්තූති කරන්න ඕනෙ. අපිට ලියන්න චාන්ස් එකක් දුන්නටසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12436743289936932912014-11-05T21:09:11.719+05:302014-11-05T21:09:11.719+05:30ලගකදි රංගමාටි වල තිබෙන පන්සල් ගොඩකට ගිණි තිබ්බා. ක...ලගකදි රංගමාටි වල තිබෙන පන්සල් ගොඩකට ගිණි තිබ්බා. කවුරු හරි කෙනෙක් කුරාණය පාගාගෙන ඉන්න ෆොටෝ එකක් ෆේස් බුක් එකේ දාලා. මුන්ට ඒවගේ දේවල් පේන්න බෑ. ගොඩක් පරණ ලී වලින් හදපු පන්සලකුත් ගිණිතියලා දැම්මා. රජයෙන් පස්සෙ හැදුවා. වැඩක් නෑ දැන් පැරණි වටිනාකම ඉවරයි. අශෝක රජතුමා හදපු වෙහෙර විහාර 84000 න් 40000 ක් විතර තියෙන්නෙ ඔය පැති වල. මමත් ඔය පන්සල් වලට නිතරම යනවා. ලංකාවේ වගේ සංවර හාමුදුරුවරු අඩුයි. බණ කියනකොට / පන්සිල් දෙනකොට ඉතා වේගයෙන් කියන්නෙ. සල්ලි නම් බැංකුවෙන්ම ස්ටේප්ලර් කරලා දෙන්නෙ. ඒ නිසයි මැද්දෙන් ඉරිලා තියෙන්නෙ. මම ඩකා සත්තු වත්ත බලන්න නම් ගියා. මින් මැදුරෙ ඉන්නෙ ගෝල්ඩ් ෆිෂ්, ප්ලේටි වගේ මාළු. සත්තු නම් නැහැ මිනිස්සු නම් හිටියා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45066723875724348422014-11-05T21:04:22.855+05:302014-11-05T21:04:22.855+05:30ඔළිඳ තියෙනවද දන්නෙ නෑ. හැබැයි ළිං ජලය බොන්නෙ නෑ. න...ඔළිඳ තියෙනවද දන්නෙ නෑ. හැබැයි ළිං ජලය බොන්නෙ නෑ. නල ජලය තමයි බොන්නෙ. මුං හරිම පණ්ඩිත රැලක් තමයි මචෝ. ළඟදි අපේ ගෙදර වැඩකරන එකාට මම නූඩ්ල්ස් පැකට් එකක් ගෙනත් දුන්නා හදන්න කියලා. මම එනකොට මේකා ඒක හොදට ටැප් එකට අල්ලලා හෝදනවා. මම ඇයි කියලා ඇහුවා. මේකා ගත් කටටම කියනවා මම කිව්වලු හෝදල ගන්න කියලා. මොනවා කරන්නද...කන්න දෙයක් වෙන තිබුනෙත් නෑ..පස්සෙ පාන් කෑවා නූඩ්ල්ස් හොද්දත් එක්ක.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88976252335761256032014-11-05T21:01:05.695+05:302014-11-05T21:01:05.695+05:30ජනතාව කොහෙත් රැවටෙනවා තාම. හරි වැරැද්ද බලන්නෙ නෑ. ...ජනතාව කොහෙත් රැවටෙනවා තාම. හරි වැරැද්ද බලන්නෙ නෑ. අපේ උතුරේ එවුන් වගේ තමයි. වෙඩි තියලා මැරුවත් කොටියට තමයි කතිරෙ ගහන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46816187714172926222014-11-05T20:53:14.629+05:302014-11-05T20:53:14.629+05:30සිකුරිටි කුරුල්ලා ගැනද ?සිකුරිටි කුරුල්ලා ගැනද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42642174240996620892014-11-05T20:52:44.827+05:302014-11-05T20:52:44.827+05:30බලමුකෝ පුලුවන්ද කියලා. මෙහෙ ඕනෑම වාහනයක් ගෙනාපු ගම...බලමුකෝ පුලුවන්ද කියලා. මෙහෙ ඕනෑම වාහනයක් ගෙනාපු ගමන් වෙනස් කරනවා. මෙහේ තියෙනවා ලොරි බස් කරන ගැරේජ්, ත්‍රීවීල් බස් කරන තැන්, බයිසිකල් පවා බස් වගේ හදනවාසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38161361571482263802014-11-05T20:51:41.219+05:302014-11-05T20:51:41.219+05:30මුන්ට සින්දු කීම කෙසේ වෙතත් හොඳට කියවන්න නම් පුලුව...මුන්ට සින්දු කීම කෙසේ වෙතත් හොඳට කියවන්න නම් පුලුවන්සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com