tag:blogger.com,1999:blog-579265960012007263.post6416949534181258213..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: වසර 800 කට පසු මුට්ටියෙන් මතු වූ පරණ වට්ටක්කාසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-579265960012007263.post-6251511334282390162016-05-10T17:49:32.030+05:302016-05-10T17:49:32.030+05:30ඇත්තටම පුදුමයි ඒ තරන් කාලයක් කොහොමද ඒ බීජ වල ජීව ග...ඇත්තටම පුදුමයි ඒ තරන් කාලයක් කොහොමද ඒ බීජ වල ජීව ගුනය රැකිලා තිබ්බේ.. අනිත් එක කොහොමද පැල කලේ,, කොහොම උනත් ගස් කොලන් නැති වේගෙන එන කාලෙක අහන්න ලැබෙන එකත් ලොකු දෙයක් මෙහෙම දේවල්..දිගටම ලියන්න..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51175366557825628682016-03-26T11:30:49.804+05:302016-03-26T11:30:49.804+05:30ස්තූතියි ඔත්තුවට...ඒ කමෙන්ටුව මකා දමනු ලැබුවා..කම්...ස්තූතියි ඔත්තුවට...ඒ කමෙන්ටුව මකා දමනු ලැබුවා..කම්මැලි කම නිසයි මේ වසරෙ ලිපි අඩු වෙලා තියෙන්නෙ. ඉදිරියට හැකි තරමක් ලියන්න උත්සාහ කරනවා. ස්තූතියි ඔබට...ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84902236570227297172016-03-24T19:52:57.803+05:302016-03-24T19:52:57.803+05:30සිරා අයියේ, මම මේ ළඟඳි තමයි බ්ලොග් කියවන්න පටන් ගත...සිරා අයියේ, මම මේ ළඟඳි තමයි බ්ලොග් කියවන්න පටන් ගත්තෙ මෙ වෙද්දි බ්ලොග් 4ක් 5ක් කියෙව්ව මුල ඉදන් ඉවර වෙනකන් එව ඔක්කොම දැන් නැවතිලාද කොහෙද. මම තාම ඔයාගේ බ්ලොග් 1 මුල ඉදන් වෙලාව තියෙන විදියට කියවගෙන එනගමන්. 2014 මැයි මාසෙ මැලේසියවෙ වෙසක් ගැන ලියල තියෙන ලිපියට කව්ද කෙනෙක් sex site වල වෙබ් ලින්ක් වගයක් දාල පොඩ්ඩක් බලල අයින් කරන්න.
මම වැඩ කරන්නෙ දෝහා කටාර් වල පොඩ්ඩක් live traffic feed චෙක් කලොත් ඔයා දකියි නිතරම සතියෙ දවස් වල දෝහා වලින් visitor කෙනෙක් එනවා. ඔයා හොදට ලියන්ව අයියෙ. අපේ පරන සිද්දිත් මතක් කරගෙන ගොඩක් ආසවෙන් කියවන් යන්නෙ. ඔයගේ ලිපි ටික ටික අඩුවෙලා වගේ මේ අවුරුද්දෙ. අනිත් අය වගේ නවත්තන්නෙ නෙතුව දිගටම ලියාගෙන යන්න. ජය වෙවා!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78842015667701287782016-03-24T11:44:31.759+05:302016-03-24T11:44:31.759+05:30ඔය කථාවම මමත් අහලා තියෙනවා ලොකු පුතා..මගේ යක්කල මි...ඔය කථාවම මමත් අහලා තියෙනවා ලොකු පුතා..මගේ යක්කල මිත්තරයෙකුගෙ ගෙදරත් ස්වයං ජාත වී ගහක ඵලදාව නෙලා ගත්තා. මිනිහා නොමසුරුව ගොඩාක් අයට ඒ බීජ බෙදා දුන්නා. බුදුන්ගේ කාලය දක්වාම ස්වයංජාත වී වල ඉතිහාසය දිව යනවා කියලයි කියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24211485841153454012016-03-24T11:43:15.704+05:302016-03-24T11:43:15.704+05:30අපේ පැත්තෙ ඩයල් එකක් ඔයේ පාවෙලා ආව පරණ බියර් එකක් ...අපේ පැත්තෙ ඩයල් එකක් ඔයේ පාවෙලා ආව පරණ බියර් එකක් බීලා යටියන්තොට ගියා...අන්න ඒ වගේ බොලාගෙ ඇන්ටික් ගල් බෝතලේ ගහලා තව දෙතුන් දෙනෙක් දවසක යටියන්තොට යයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72393281705886765662016-03-24T11:42:26.989+05:302016-03-24T11:42:26.989+05:30සුමනදාසගෙන් තමයි අහන්න වෙන්නෙ....සුමනදාසගෙන් තමයි අහන්න වෙන්නෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74787869179976581162016-03-24T11:42:00.376+05:302016-03-24T11:42:00.376+05:30අවුරුදු 800 කට පස්සෙ වගා කරලා ඒවායින් ඵලදාවත් ගන්න...අවුරුදු 800 කට පස්සෙ වගා කරලා ඒවායින් ඵලදාවත් ගන්නවා කියන්නෙ මොන තරම් විශ්ම කර්ම වැඩක්ද හැබෑට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78831709410706421722016-03-24T11:41:29.601+05:302016-03-24T11:41:29.601+05:30වට්ටක්කා ඇට විකුනනවා වෙන රටවල නම්...හරියට බැදපු රට...වට්ටක්කා ඇට විකුනනවා වෙන රටවල නම්...හරියට බැදපු රටකජු වගේ ආතල් එකට හපන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27610178994406767112016-03-24T11:40:55.590+05:302016-03-24T11:40:55.590+05:30ගමන යන්න කලින් නොවැ මට ඇමතුමක් දෙන්න තිබුනෙ. එහෙම ...ගමන යන්න කලින් නොවැ මට ඇමතුමක් දෙන්න තිබුනෙ. එහෙම උනා නම් විචාරක තුමාට හොදට සලකලා ගෙදර යවන්නෙ. මගෙ හමුදා මිත්තරයෙක් ඉන්නවා 1 SR, මිනිහා අප්‍රියෙල් නිවාඩුවට ආවම අපි සෙට් වෙමු.

අලුතින් අත ගහපු රාජකාරිය කෙරීගෙන යනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24984542186532252992016-03-24T11:39:14.876+05:302016-03-24T11:39:14.876+05:30අනාගතයේ යම් කිසි ඵලදාවක් ගන්න අරමුණින් වෙන්න ඇති ව...අනාගතයේ යම් කිසි ඵලදාවක් ගන්න අරමුණින් වෙන්න ඇති වට්ටක්කා ඇට සුරක්ෂිතව මුට්ටියක ගබඩා කරලා පොළව යට තැන්පත් කරන්න ඇත්තෙ. මැලේසියාවෙ නම් ක්‍රිස්පි විදියට හපන්න පැකට් කරපු වට්ටක්කා ඇට තියෙනවා...හරියට ආමන්ඩ් හෝ රටකජු වගේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64145365654186451412016-03-24T11:37:58.516+05:302016-03-24T11:37:58.516+05:30වදවෙලා ගිය දෙයකින් හොද ප්‍රයෝජනයක් ගන්න හැකි නම් ආ...වදවෙලා ගිය දෙයකින් හොද ප්‍රයෝජනයක් ගන්න හැකි නම් ආයෙ වවන එක හොදයි නේද...ඇරත් අවුරුදු 800 කට පස්සෙ හමුවුන ඇටවලින් පැලවෙන ශාකය මොකක්ද කියලා දැනගන්න තියෙන කුතුහලය කොහොමද...බොටත් ජය වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50591855622061234542016-03-24T11:17:34.784+05:302016-03-24T11:17:34.784+05:30මිනිහා දැන් වැලයෙක් වෙලා ඉන්නෙ...මොන වට්ටක්කදමිනිහා දැන් වැලයෙක් වෙලා ඉන්නෙ...මොන වට්ටක්කදසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73774995838232915492016-03-24T11:17:08.148+05:302016-03-24T11:17:08.148+05:30මම හිතන්නෙ ඇටයක් අැතුලෙ තියෙන සැකැස්ම, පිටතින් තිය...මම හිතන්නෙ ඇටයක් අැතුලෙ තියෙන සැකැස්ම, පිටතින් තියෙන ඝණ ආවරණය වගේ දේවල් නිසා සෑහෙන කාලයක් ජීව ගුණය රැකගන්න හැකියාව ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21160067742523840412016-03-24T11:15:34.241+05:302016-03-24T11:15:34.241+05:30කවුද දන්නෙ මාමෙ...අපි ඉතින් සූටි එව්වො නොවැ...මාමා...කවුද දන්නෙ මාමෙ...අපි ඉතින් සූටි එව්වො නොවැ...මාමා බැදපු හුරුල්ලො අරගෙන අපිව බලන්න එනකං මම මේ බලාන ඉන්නෙ...එතකං තමයි කම්මැලි කම.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-916789961480166782016-03-24T11:14:43.927+05:302016-03-24T11:14:43.927+05:30ඇත්ත වශයෙන්ම...මටත් පුදුමයි.ඇත්ත වශයෙන්ම...මටත් පුදුමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6459879639173013082016-03-24T11:13:09.829+05:302016-03-24T11:13:09.829+05:30කොහොමද ඒ බෝංචි ඇට මායා බෝංචි ඇට උනොත්...වැලේ නැගලා...කොහොමද ඒ බෝංචි ඇට මායා බෝංචි ඇට උනොත්...වැලේ නැගලා උඩ යන්න පුලුවන්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23041414646924382382016-03-24T11:07:15.792+05:302016-03-24T11:07:15.792+05:30ඔය ගැන යම් පමණකට අහලා තියෙනවා ඩ්‍රැකියො. දැන් බලන්...ඔය ගැන යම් පමණකට අහලා තියෙනවා ඩ්‍රැකියො. දැන් බලන්න ගොටුකොළ කොතල හිඹුටු වගේ දේවල් අපේ රටවල තිබුනට මේ දෙවර්ගයේම පේටන්ට් අයිතිය අරගෙන තියෙන්නෙ බටහිර රටවල්. ජාන මංකොල්ලය සැරටම වෙනවා. උන්ගෙ රටවල නැති ප්‍රයෝජනවත් ශාක පිටරටවලින් හොරකම් කරගෙන ඇවිත් බෝ කරනවා.

උදාහරණයකට බලන්න දැන් ඉස්සර වගේ ගස් ලබු හැදෙනවද කියලා...හරිම කලාතුරකින් තමයි ලංකාවට ආවේණික ප්‍රභේද පැලවෙලා ඵලබර වෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2706214336563914302016-03-24T11:05:05.753+05:302016-03-24T11:05:05.753+05:30වාසුවා ඉතින් වට්ටක්කා වලට වඩා වැල වලට තමයි සමීප. ව...වාසුවා ඉතින් වට්ටක්කා වලට වඩා වැල වලට තමයි සමීප. වාසු දෙන ආතල් ගැන නම් කියලා වැඩක් නෑ...සමාජවාදය දැන් අමතකම වෙලා ගිහින් මිනිහට.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52296014032938626152016-03-24T11:03:11.448+05:302016-03-24T11:03:11.448+05:30අනිවාර්යෙන්ම..විශාල සතුටක් දැනෙන්න ඇති...කොටින්ම ව...අනිවාර්යෙන්ම..විශාල සතුටක් දැනෙන්න ඇති...කොටින්ම විශ්වාස කරන්නත් බැරි තරමෙ වැඩක්...අවුරුදු 800 කට පස්සෙ ඇටයක් පැළ වෙනවා කිව්වම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77801776536730536782016-03-24T11:02:31.101+05:302016-03-24T11:02:31.101+05:30පොඩ්ඩිව කාලෙකින් දැක්කෙ. දැන් ඉස්සර වගේ බ්ලොග් ඉසව...පොඩ්ඩිව කාලෙකින් දැක්කෙ. දැන් ඉස්සර වගේ බ්ලොග් ඉසව්වෙ පැල පදියම් වෙලා නැති නිසා මට මගහැරෙන ලිපි ප්‍රමාණය වැඩියි. ඔයා කියන වර්ගය පිපිඥ්ඤා වලට නෑකම් කියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-87112203798144602852016-03-24T11:00:58.119+05:302016-03-24T11:00:58.119+05:30බොට පේනවද මලයො ඒ ඇට ස්වභාවිකව හොයාගත්ත අමුතුම පැසක...බොට පේනවද මලයො ඒ ඇට ස්වභාවිකව හොයාගත්ත අමුතුම පැසක දාලා තමයි මුට්ටියෙ දාලා තියෙන්නෙ. අන්න ඒ ක්‍රමය නිසා මේවා නැවත දවසක පැල කරන්න පුලුවන් විදියට ජීවය රැකෙන්න ඇති කියලා මට හිතෙනවා...නැත්තං අවුරුදු 800 ක් කියන්නෙ මොන තරම් දිගු කාලයක්ද ?

මම නං වට්ටක්කා වලට මනාපයි..මැලේසියාවෙදි දවසක් අමතක නොවන වට්ටක්කා සුප් එකක රස බලන්න ලැබුනා...ඇත්තටම බොහොම රසයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62460924532411887332016-03-24T10:59:18.487+05:302016-03-24T10:59:18.487+05:30කම්මැලි වෙලා හොදටම...ලියන්න හිතෙන්නෙම නෑ අප්පා දැන...කම්මැලි වෙලා හොදටම...ලියන්න හිතෙන්නෙම නෑ අප්පා දැන් ඉස්සර වගේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86275109551124471972016-03-24T10:58:54.550+05:302016-03-24T10:58:54.550+05:30හෙ හෙ...වතාවකුත් මට මෙහෙම දෙයක් උනා...අද වගේම එදත්...හෙ හෙ...වතාවකුත් මට මෙහෙම දෙයක් උනා...අද වගේම එදත් ඒ ගැන මතක් කරලා දුන්නෙ සෙන්නම තමයි.ත..ස්තූතියි..ඊලග වතාවෙ මේ උපදේශය තරයේ හිතේ තියාගන්නං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49570173551472449032016-03-24T10:57:48.823+05:302016-03-24T10:57:48.823+05:30ඇට හමුවුන විගසම පැල කලේ නෑනෙ සෙන්නා....තවත් වසර 7 ...ඇට හමුවුන විගසම පැල කලේ නෑනෙ සෙන්නා....තවත් වසර 7 ක්ම විද්‍යාත්මක පරීක්ෂණ කරලා බලන්න ඇති මෙමගින් පරිසරයට යම් බලපෑමක් වේවිද කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31819601519019042062016-03-24T10:57:02.774+05:302016-03-24T10:57:02.774+05:30ඇයි සැකද ?ඇයි සැකද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com