tag:blogger.com,1999:blog-579265960012007263.post650335969350342356..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: මම සහ ඇමරිකාවසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-579265960012007263.post-23231905943147466042014-09-04T08:03:49.530+05:302014-09-04T08:03:49.530+05:30බොහොම ස්තුතියි දයානන්ද අයියා. ඔව් එකනම් ඇත්ත ලස්සන...බොහොම ස්තුතියි දයානන්ද අයියා. ඔව් එකනම් ඇත්ත ලස්සන රටක්. බොහෝ මිනිස්සු ඒ ලස්සන පරිස්සම් කරනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-968300509128677332014-09-03T21:43:18.240+05:302014-09-03T21:43:18.240+05:30නිසූ ඇමෙරිකාවට ගිය වග මුහුණු පොත හරහා තමයි දැනගත්ත...නිසූ ඇමෙරිකාවට ගිය වග මුහුණු පොත හරහා තමයි දැනගත්තේ. කොහොම වුනත් මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක්. ලස්සන රටක්. ඉගනිම්වලටත් නියමයි.

නිසූට ජයෙන් ජය වේවා.......
Dayananda Rathnayakehttps://www.blogger.com/profile/08956126859679431699noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12083250725342989442014-09-03T20:55:52.137+05:302014-09-03T20:55:52.137+05:30හිකිස්..... එලවන්න බැරි වුනා. ඌ හිටියේ එලියෙනේ. උඩ...හිකිස්..... එලවන්න බැරි වුනා. ඌ හිටියේ එලියෙනේ. උඩ බලාගෙන නම් ඉන්නේ නෑ. වැඩ තියෙනෝ කරන්න.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26755770846438768252014-09-03T20:53:53.932+05:302014-09-03T20:53:53.932+05:30ස්තුතියි. මං ඔහේ හිතට එන විදිහට තමා ලිව්වේ. ඒක ඇත්...ස්තුතියි. මං ඔහේ හිතට එන විදිහට තමා ලිව්වේ. ඒක ඇත්ත අපේ කරන්නෙම ඇමෙරිකාව පට්ට ගහන එකනේ. :v

ඇත්තටම එහෙම සැලකිල්ලක් දක්වන්නේ ඇයි කියලා මටත් හිතා ගන්න බෑ. Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58030430932322972232014-09-03T20:15:48.575+05:302014-09-03T20:15:48.575+05:30ඇයි බං කෑල්ලක්...සම්පූර්ණ එකක් ගත්තොත් නරකද ?ඇයි බං කෑල්ලක්...සම්පූර්ණ එකක් ගත්තොත් නරකද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30303049424990637082014-09-03T19:33:35.022+05:302014-09-03T19:33:35.022+05:30නෑ නෑ එහෙම තහනමක් නෑ. :Dනෑ නෑ එහෙම තහනමක් නෑ. :DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19230067242999686922014-09-03T17:41:33.088+05:302014-09-03T17:41:33.088+05:30දැන් ඇමරිකාවට වෙලා බ්ලොග් එකත් නොලිය රැහැය්යො එලෝ ...දැන් ඇමරිකාවට වෙලා බ්ලොග් එකත් නොලිය රැහැය්යො එලෝ එලෝ උඩබලං ඉන්නද දිගට්ම කල්පනාව?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-87485992075813232702014-09-03T12:22:33.804+05:302014-09-03T12:22:33.804+05:30හැක් හැක්....හැක් හැක්....දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83041359780421533932014-09-03T10:07:00.984+05:302014-09-03T10:07:00.984+05:30නැහැ බන් බැලුවේ 18 කැල්ලක් ගෙන්න බැරිද කියලානැහැ බන් බැලුවේ 18 කැල්ලක් ගෙන්න බැරිද කියලාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26056380238314853262014-09-03T10:05:33.655+05:302014-09-03T10:05:33.655+05:30ඇයි බං ඇනෝ නවත්තලා තියන වාහන කටින් බ්රැම් බ්රෑම් ප...ඇයි බං ඇනෝ නවත්තලා තියන වාහන කටින් බ්රැම් බ්රෑම් පිප් පිප් ගගා එලෙව්වා මතක නැද්ද? ඒකට ඉතින් බ්‍රෙික් ඔිනැය?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69771755068039897282014-09-03T10:02:38.639+05:302014-09-03T10:02:38.639+05:30ටැංකියු ටැකියු කම්මලේ
බයිට් එකට ත්‍රි පෝෂ
-ස්තුති...ටැංකියු ටැකියු කම්මලේ
බයිට් එකට ත්‍රි පෝෂ
-ස්තුතියි-එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84905211908417359342014-09-02T22:27:45.464+05:302014-09-02T22:27:45.464+05:30අන්න ඒක තමා හේතුව. මාත් හරි බයේ හිටියේ අපේ කට්ටිය ...අන්න ඒක තමා හේතුව. මාත් හරි බයේ හිටියේ අපේ කට්ටිය ලංකාවේ කරන ඒවාගේ හැටියට මොනවා වෙයිද කියලා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38382382922662798892014-09-02T22:25:57.630+05:302014-09-02T22:25:57.630+05:30හිකිස්.... එක මිසක් :Dහිකිස්.... එක මිසක් :DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7200597556900530952014-09-02T21:02:18.308+05:302014-09-02T21:02:18.308+05:30මේක හරි වැදගත් කතාවක්නේ...හරි ලස්සනට හරියට ඇමරිකාව...මේක හරි වැදගත් කතාවක්නේ...හරි ලස්සනට හරියට ඇමරිකාව වගේම පිළිවෙලට පිරිසිදුවට ඉදිරිපත් කරලා තියනවා...මේවයින් අපේ රටේ මිනිස්සුත් විශේෂයෙන් පාලකයො ආදර්ශයක් දෙන්න පටන් ගන්න ඕන...එතකොටයි අපි වගේ සාමාන්‍ය මිනිසුන්ගේ ආකල්ප හැදෙන්න පටන් ගන්නේ...අපේ රටට මේ තරම් සැලකිල්ලක් දක්වන්නේ ඇයි...ආඩම්බරයක් ආවා...ඒත් ඒ සැලකිල්ල දෙන්න හේතුව නම් පැහැදිලි නෑ...ඇත්තටම ඇයි ඒ???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17047099607772096942014-09-02T20:24:40.134+05:302014-09-02T20:24:40.134+05:30ඔහොම බැලුවොත් බොට ආයෙ සිස්සත්තෙ ලියන්නත් බැරි වෙන ...ඔහොම බැලුවොත් බොට ආයෙ සිස්සත්තෙ ලියන්නත් බැරි වෙන එකක් නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22303725878910602572014-09-02T13:00:30.809+05:302014-09-02T13:00:30.809+05:30ඇමරිකා එ. ජනපදයේ බ්ලොග් ලිවීමට තහනමක් තියෙනවා වගේ?...ඇමරිකා එ. ජනපදයේ බ්ලොග් ලිවීමට තහනමක් තියෙනවා වගේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66109457215523026712014-09-02T12:27:28.755+05:302014-09-02T12:27:28.755+05:30උඹ හර්ස් එකක්ද බන් එළවන්නේ බ්රේක් වත් බලන්න උවමන...උඹ හර්ස් එකක්ද බන් එළවන්නේ බ්රේක් වත් බලන්න උවමනා නැත්තේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26145818090048502572014-09-02T11:28:30.062+05:302014-09-02T11:28:30.062+05:30මට 21 යි.. රඡයේ ප්‍රසිද්ධ නිවාඩු අතඇරලා වයස ගනන් හ...මට 21 යි.. රඡයේ ප්‍රසිද්ධ නිවාඩු අතඇරලා වයස ගනන් හදන්නේ.//
සෙනසුරාදා වරුවත් අතඇරපන් මෙන්ඩො, එතකොට 18යි.

බ්‍රෑන්ඩ් එක හැලිබොරේන්ජ්
- ස්තූතියි -

කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9034596299772425402014-09-02T10:55:01.850+05:302014-09-02T10:55:01.850+05:30මටත් තියෙන්නේ පුදුමයක් වගේ හැඟීමක් ඔහොම අපි ගැන ඇම...මටත් තියෙන්නේ පුදුමයක් වගේ හැඟීමක් ඔහොම අපි ගැන ඇමරිකාව මිත්‍රශිලිව බලනවා කිව්වාම.
සමහර විට අපේ ආණ්ඩු විසින් ඇමරිකානුවන් අපිට නොසලකන ගාණට නිතරම කතා කරන නිසා වෙන්න ඇති අපිට එහෙම හිතෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42210269122800712282014-09-02T09:43:14.150+05:302014-09-02T09:43:14.150+05:30බැරි වුනෝත් යනවා කැකිරාවට හරිබැරි වුනෝත් යනවා කැකිරාවට හරිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28229134594177131872014-09-02T09:41:22.357+05:302014-09-02T09:41:22.357+05:30මැලේ යනවේලාවේ හිටපු ඉමිගෙරේෂන් ඔපිසර්ට ඡෝබ් එක නෑල...මැලේ යනවේලාවේ හිටපු ඉමිගෙරේෂන් ඔපිසර්ට ඡෝබ් එක නෑලු ඌව අයින් කරලා තියෙන්නේ මුව රට ඇතුල් කරා කියලා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3274985435794944482014-09-02T09:07:37.146+05:302014-09-02T09:07:37.146+05:30හෝන් ගහන්නේ කිසිම හික්මීමක් නැති ඉවසීමක් නැති ඔට්ට...හෝන් ගහන්නේ කිසිම හික්මීමක් නැති ඉවසීමක් නැති ඔට්ටපාලුවො.. මම නං අඩු ගානේ බ්රේක් එක තියේද හොයන්නෙත් කලාතුරකින්.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31511247132426906822014-09-02T08:55:53.927+05:302014-09-02T08:55:53.927+05:30මට 21 යි.. රඡයේ ප්‍රසිද්ධ නිවාඩු අතඇරලා වයස ගනන් හ...මට 21 යි.. රඡයේ ප්‍රසිද්ධ නිවාඩු අතඇරලා වයස ගනන් හදන්නේ.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-948961156691082742014-09-02T08:53:49.727+05:302014-09-02T08:53:49.727+05:30තේ...යකෝ උඔට ගෙදරදි තේ දෙනවද? මට නම් කහට.. තේ ඉල්ල...තේ...යකෝ උඔට ගෙදරදි තේ දෙනවද? මට නම් කහට.. තේ ඉල්ලුවෝත් සිනි බෝතලේන් ඔලුවට ගහන්නේ.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26335936028699742122014-09-02T08:51:16.805+05:302014-09-02T08:51:16.805+05:30දේශකයා හෝන් ගහන්නේ නැත්තේ ඌට වාහන එලවන්න බැරි නිසා...දේශකයා හෝන් ගහන්නේ නැත්තේ ඌට වාහන එලවන්න බැරි නිසා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com