tag:blogger.com,1999:blog-579265960012007263.post650445719513837666..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අරක්කු සහ ආතල්සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger110125tag:blogger.com,1999:blog-579265960012007263.post-80917698545441165152022-11-22T11:54:41.456+05:302022-11-22T11:54:41.456+05:30ඔබගේ භාෂා විලාශය කතාවේ ගිල්ල වූවා😁ඔබගේ භාෂා විලාශය කතාවේ ගිල්ල වූවා😁සයිබර් රහස්https://www.blogger.com/profile/14914470858920247206noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31816664892852173522013-11-05T23:04:30.283+05:302013-11-05T23:04:30.283+05:30Sira Aiya Sira wadak kale...Mama Mulinma Kiyawapu ...Sira Aiya Sira wadak kale...Mama Mulinma Kiyawapu Blog Site 1 thamai "Sirage Kamare"..Mama ekata addict wuna..Kaalekata passe adath kiyewwa..me post1ta adaala nathi wunath me cmment 1 daanne mama pahu giya tike ath vidapu dewal saha paaluwen idala mata mental upset 1k athi kiyala mama dadi theeranyakta avith inna welawaka thawamath mama yahathin wenada paridima suwen innwa kiyala mata mathak karala dunnata aiyata pin denna..menna PIN!!!! post 1ta adaalawa kiyanna tiyenne nam bona minissunta mage manaapayak na..mage thaththawa mata nathi wune beema nisa wagema adatath mama eka nisa ambanaka kathaa ahala thiyenwa..e wagema thamai mama mage koluwata kiyala thiynwa beemata thitha thiyanna kiyala..Deiyane kiyala me pirimi kiyana de akuratama ahana nisa me lagadith beela mata maattu..mak korannada dan eyata bona awasara deela thiyenne..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40814216847277160802013-10-09T01:37:26.630+05:302013-10-09T01:37:26.630+05:30මං අහලා තියෙන විදියට මත්පැන් හොයාගත්තේ කැලේ අතරමං ...මං අහලා තියෙන විදියට මත්පැන් හොයාගත්තේ කැලේ අතරමං වුණු වැද්දෙක්. පොර කැලේ අතරමං වෙලා ඉබාගාතෙ යනකොට ගස් බෙනයක රැඳිල තිබුන පල් වෙච්ච වතුර වගයක් බීලා. . එහෙමලු හොයාගත්තේ අරක්කු. :-) මට මතක විදියට ටී.බී. ඉලංගරත්න ශූරින්ගේ "හපනා" පොතේ තමා ඔය හෑල්ල තිබුනේ..Anonymoushttps://www.blogger.com/profile/07530335028760419693noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40300808416522869052013-09-10T19:30:37.559+05:302013-09-10T19:30:37.559+05:30අනේ බොට #$%@&%$# !!!!අනේ බොට #$%@&%$# !!!!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57451874807277176612013-09-09T16:01:07.480+05:302013-09-09T16:01:07.480+05:30තාම කම්පනාවට ආවෙ නැද්ද...පොඩි ෂොට් එකක් දැම්මා නම්...තාම කම්පනාවට ආවෙ නැද්ද...පොඩි ෂොට් එකක් දැම්මා නම් අයිඩියා එකක් එනවා ෂුවර්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-36389815300681566142013-09-09T16:00:35.369+05:302013-09-09T16:00:35.369+05:30හැමෝම ආරම්භය ගන්නෙ එතනින් නොවැ....හැමෝම ආරම්භය ගන්නෙ එතනින් නොවැ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2521218137542899972013-09-09T15:58:42.073+05:302013-09-09T15:58:42.073+05:30බොරු නම් අටමගෙන් අහලා බලහං...බොරු නම් අටමගෙන් අහලා බලහං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67595522881552804212013-09-09T15:57:50.312+05:302013-09-09T15:57:50.312+05:30ඒ ටිකත් කොටහංකො ලෝභ නැතුව...ඒ ටිකත් කොටහංකො ලෝභ නැතුව...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65462816390131304672013-09-09T11:48:49.110+05:302013-09-09T11:48:49.110+05:30යෑස් .. යෑස් ... චූටි කාලෙ අයියයි මමයි තාත්තා අවුර...යෑස් .. යෑස් ... චූටි කාලෙ අයියයි මමයි තාත්තා අවුරුදු වෙලාවක ගෙනත් තියපු බෝතලයකින් බිව්වා ‘පණු අමාරුවට‘. :) (අයිය නම් ඇත්තටම මත් උනා, ඉන් පස්සෙ සිද්ධිය අතිශය ශෝචනීයයි.) DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70523864752777155082013-09-09T11:45:36.988+05:302013-09-09T11:45:36.988+05:30ෂෙහ් ! දී කිරට සාක්ෂි දෙන්න ඉන්න බළල්ලු ගොඩ. :)ෂෙහ් ! දී කිරට සාක්ෂි දෙන්න ඉන්න බළල්ලු ගොඩ. :)DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40650243795203959652013-09-09T11:44:20.707+05:302013-09-09T11:44:20.707+05:30අප්පටසිලි... එතකොට ඔහේ කියන්නෙ ඔය ලෙඩ ටික ඔක්කොම ත...අප්පටසිලි... එතකොට ඔහේ කියන්නෙ ඔය ලෙඩ ටික ඔක්කොම තියෙන එවුන්ය දැන් පානය කරන්නෙ, මළ මඟුලයි ! හෙනං ඕනැවෙනකක් නෑ බං රත්තරනේ. :D

මද පමණට ගහන එවුන්ට තමා බං හිටිගමන් මදින් මද වැඩි වෙන්නෙ. :)DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37590787642581200742013-09-09T11:16:40.460+05:302013-09-09T11:16:40.460+05:30මේකට මොන විදියේ කමෙන්ට් එකක් දාන්නද කියලා මම මේ දව...මේකට මොන විදියේ කමෙන්ට් එකක් දාන්නද කියලා මම මේ දවස් දෙකක් තිස්සේ කල්පනා කරන්නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35090656783718955662013-09-09T10:53:13.453+05:302013-09-09T10:53:13.453+05:30Gal suttak thola nogapu ekek sinhala kollek wenna ...Gal suttak thola nogapu ekek sinhala kollek wenna ba macho
"SPR"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40082271822781194232013-09-09T07:35:01.855+05:302013-09-09T07:35:01.855+05:30අන්න හරි...සිරා කොලුවත් ලිමිට්...අන්න හරි...සිරා කොලුවත් ලිමිට්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16992273548958014712013-09-09T07:34:43.641+05:302013-09-09T07:34:43.641+05:30ඔබ සිටින්නේ අරාබි රටක යැයි සිතමි...මොනා කරන්නද ගොය...ඔබ සිටින්නේ අරාබි රටක යැයි සිතමි...මොනා කරන්නද ගොයියො...ලබා උපන් හැටි තමයි...සල්ලි තියෙන උන්ට තමයි හැම තැනම පහසුකම්...නැද්ද මං අහන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52523635693311021182013-09-09T07:32:47.650+05:302013-09-09T07:32:47.650+05:30වෙනී මාමා නොබොන අන්දම ඉතිං මම දන්නවා නොවැ...ලගදිද ...වෙනී මාමා නොබොන අන්දම ඉතිං මම දන්නවා නොවැ...ලගදිද අමධ්‍යප සංගමයට එකතු වුනේ ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2467795692819057102013-09-09T07:32:14.800+05:302013-09-09T07:32:14.800+05:30අපරාදෙ කොලුවො තරණ ජීවිතේ...නිකං නාස්ති වෙනවා... අක...අපරාදෙ කොලුවො තරණ ජීවිතේ...නිකං නාස්ති වෙනවා... අක්මාවෙන්මයි කිව්වෙ...හැක හැක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31510617989458923052013-09-09T07:31:45.111+05:302013-09-09T07:31:45.111+05:30මම වැඩිය අහලා නැති විෂයක්...දන්න දේවල් ටිකක් ලිව්ව...මම වැඩිය අහලා නැති විෂයක්...දන්න දේවල් ටිකක් ලිව්වොත් නරකද හැබෑටම... FAMOUS GROUSE ඉදලා හිටලා අපිත් ගන්නවා...ඒකෙ රස නියමයි...

අදහසට ස්තූතියි !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22431828721440448732013-09-09T07:29:33.864+05:302013-09-09T07:29:33.864+05:30අන්න හරි මගියො...මගේ අදහසත් ඒකයි...ඒ උනාට බොලා බීල...අන්න හරි මගියො...මගේ අදහසත් ඒකයි...ඒ උනාට බොලා බීලා රිය පදවන්නෙ නැතුව හිටියොත් හොදා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79672164262319342472013-09-09T07:28:49.019+05:302013-09-09T07:28:49.019+05:30චීයා නේද නගේ...චීයා නේද නගේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63652846958947155142013-09-09T07:27:56.642+05:302013-09-09T07:27:56.642+05:30ලෝකෙ තියෙන රහම ජොබ් එක තමයි...චොකලට් රස පරීක්ෂක......ලෝකෙ තියෙන රහම ජොබ් එක තමයි...චොකලට් රස පරීක්ෂක...අන්න ඒ වගේ වෙන්න ඇති වයින් පරීක්ෂාවත්...මේ මිනිස්සු හැමදාම ඕක කොරන්න ගිහින් වයින් වෙන්නෙ නැද්ද හැබෑටම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6778454198315356852013-09-09T07:26:32.374+05:302013-09-09T07:26:32.374+05:30බැන්ද අලුත සමහරු ඔහොමයි...ඒත් අවුරුද්දකට දෙකකට පස්...බැන්ද අලුත සමහරු ඔහොමයි...ඒත් අවුරුද්දකට දෙකකට පස්සෙ ආයෙ පරණ තැනටම එනවා....බ්‍රැන්ඩි ටිකක් ගන්න කියලා දොස්තර මහත්තුරු කියනවලු නේද....

ප්‍රශ්න විසදගන්න බොනවා නම් ඒක හරිම ගොං වැඩක්...හිතේ සතුට තියෙන වෙලාවක තමයි අපි ඉතිං හීනියට අඩියක් ගහන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11345669918878361912013-09-09T07:24:46.090+05:302013-09-09T07:24:46.090+05:30එහෙම කියලා බෑ...වෙනදා ගහන ගල් කාල අදත් ගහපන් ඩ්රැ...එහෙම කියලා බෑ...වෙනදා ගහන ගල් කාල අදත් ගහපන් ඩ්‍රැකියො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33554824155206486652013-09-09T07:24:09.691+05:302013-09-09T07:24:09.691+05:30නැත්නම් සිරාගෙ සත්ගුණවත් භාවයට කැළලක් වෙන්න ඉඩ තිබ...නැත්නම් සිරාගෙ සත්ගුණවත් භාවයට කැළලක් වෙන්න ඉඩ තිබුනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-59267823905079334882013-09-09T07:23:45.415+05:302013-09-09T07:23:45.415+05:30තමන්ට තමන් පාලනය කරගන්න පුලුවන් ප්‍රමාණය සෑහෙනවා.....තමන්ට තමන් පාලනය කරගන්න පුලුවන් ප්‍රමාණය සෑහෙනවා...මේ කථාවටම සම්බන්ධ තවත් කොටසක් ඊළගට තියෙනවා ගොයියො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com