tag:blogger.com,1999:blog-579265960012007263.post6566640960296327612..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: ආදරය සහ වේදනාවසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger125125tag:blogger.com,1999:blog-579265960012007263.post-91540766187978082862021-09-23T11:15:34.778+05:302021-09-23T11:15:34.778+05:30විවාහය කියන්නෙ වගකීම් සහගත ජීවිතයක්, ඔයා කියන වර්ග...විවාහය කියන්නෙ වගකීම් සහගත ජීවිතයක්, ඔයා කියන වර්ගයේ ප්‍රේමවන්තයෙක් එක්ක එවැනි වටපිටාවක ජීවත් වෙන හැටි, විවාහ උනාට පස්සෙ ඔහු වගකීම්සහගතව ජීවත් වෙයිද නැද්ද කියන කාරණය ගැන මට තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්...මගේ පුද්ගලික අදහස ඔහු වැන්නෙක් ඔබට නොගැලපෙන බවයි..නොගැලපෙන චරිතයක් ජීවිතයට ලං කරගෙන ඔබේ ජීවිතය විනාශ කරගන්න එපා. ඔහුව මගහැර ඔබ ඔබේ ගමන යන්න..නිසැකවම ඔබේ හිමිකරු ඔබට වඩාත් ලස්සන අනාගත දවසක මුණගැසේවි...බලාපොරොත්තු අප ජීවත් කරවයි...ඒ නිසා කවදාවත් බලාපොරොත්තු නැති කරගන්න එපා සොයුරිය...ඔබට ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-32465369672399992582021-09-22T07:03:13.302+05:302021-09-22T07:03:13.302+05:30ඇත්තටම ගොඩක් පින්..මං විරහ වේදනාවෙන් තැවී තැවී ඉන්...ඇත්තටම ගොඩක් පින්..මං විරහ වේදනාවෙන් තැවී තැවී ඉන්නකොට තමයි මේක දැක්කෙ.මේක කියෙව්වම හිත ගොඩක් නිදහස් වුනා.මාත් මගේ ප්‍රශ්න් ගැන්වත් කාත් එකවත් කතා කරන කෙනෙක් නෙවෙයි.මං ගොඩක් වේලාවට ඉන්නෙ හුදෙකලාව.අනික් කෙල්ලො වගේ මං යාලුවෝ අශ්‍රය කරන්නෙත් නැ.ඒ හේතුව වෙන මොකක්වත් නෙවෙයි.එ මං පොඩි කාලේ ඉදන් පුරුදු වුන විදිය.ිිිඉතින් මගේ දුක මං කාටවත් කියන්නෙ නැ.එත් මේ ලිපිය කියෙව්වම හිතෙ දුක ගොඩක් තූනී වුනා..ඒකට බොහොම පින්..මගේ කතාව මට කාට හරි කියන්න ඔනි.එත් අදුරන කෙනෙක්ට කියන්න මං කැමති නැ.ඒකයි මේකෙ පල කරන්නේ

මං ආදරය කරපු පිරිමි ලමයා ගොඩක් රැ වෙනකම් නිදි මරාගෙන ඇහැරල ඉන්න කෙනෙක්.එයා ගොඩක් වෙලාවට සෝශල් මීඩීයා වල ඉන්නෙ.මං එයාට හැම නිතරම කියනව එහෙම නිදි මරන්න එපා නිදා ගන්න කිය්ලා.සාමානයෙන් මට 11 ට විතර නිදා ගන්න ඔනි.ඒ මං පුරුදු වෙලා ඉන්න විදිය.ඒත් එයා දවසක් කිව්ව මට පාන්දර වෙනකම් ඇහැරල ඉන්න බැරිනම් මගෙන් වැඩක් නැ කියල.එයා රැ එලි වෙනකම් සෙක්ස් චැට් කරන කෙනෙක්.ඇත්තටම මට සෙක්ස් චැට් කරන එක එපා වෙල තිබුනේ මොකද මං කවදාවත් එවා ආසාවෙන් නෙවෙයි කලේ.මං සමහර වේලාවට මූන හෝද හෝද එයාගේ සතුට වෙනුවෙන් ඒක කලේ.නමුත් මට ඒක දිගින් දිගටම කරන්න බැරි වුනා.දවසක් එයාට දිගින් දිගටම කේන්ති යන්න පටම් ගත්තා.මං එහෙම චැට් නොකලම.පස්සෙ එයා කිව්ව ඒ වෙනුවට එයා වෙන කෙල්ලක්ව හොයා ගන්නම් කියල.එයා එහෙම කිව්ව ට් මං හිතුවෙ නැ එයා ඇත්ත්ටම එහෙම කරයි කිය්ල.එත් දවසක් මට මගෙ අතටම අහු වුනා.එයා වෙන කෙල්ලෙක් එක දවස් ගනන් රැ එලි වෙනකම් සෙක්ස් චැට් කරලා තිබ්බා.එයාලා විඩීයෝ කෝල් අරන් තිබ්බ.අසභ්‍ය ෆොටොස් මාරු කරගෙන තිබ්බ.කොටිනම් එයා ඇදුම් නැතුව ෆොටොස් එ කෙල්ලට යවලා තිබ්බ.ඒක දැක්කම මට හෙනයක් වැදුනා වගේ.මගේ මූලූ ඇගම හීතල වෙලා ගියා.මට හිතා ගන්න බැරි වුනා මං මොන ද කරන්න ඔනි කිය්ල.මට ඇස් වලට කදුලු ආවෙත් නැ.ඒ තරමටම මං ශොක් වුනා.මං බය වුනා මට මොකක් හරි වෙයි කියලා එ තරමට මගෙ පපුව හිර වුනා.පස්සෙ එයාට ගොඩක් කේන්ති ගියා.මට බැනගෙන බැනගෙන ගියා."උබ හරියට හිටියනම් මෙහෙම වෙන්නෙ නැ" කියල බැන්නා.හරිනම මමයි කෙනෙති ගන්න ඔනි.එත් එතනදි එයා මගෙන් සමාව ඉල්ලම්ම ඔනි වෙනුවට,එතනදිත් එයයි කේන්ති ගත්තෙ.මට අප්පිරිය හිතුනා.ඇයි එහෙම කියල හිතුනා.පස්සෙ මං දවස් දෙකක් කතා නොකල හිටියා.ඒත් ඒයා මොන වැරද්ද කලත් මට එයාව අමතක කරන්න බැ.එයා කරපුවා කියපුව මතක් වෙනව.පස්සෙ මං එයාට කතා කලා.එයා කිව්ව හරි හැමදේම අමතක කරලා ආයේ අලුතිම් පටන් ගමු කියල.පස්සෙ මං කල්පනා කරල කමක් නැ ලිංගිකත්වය කියන්නෙ තව දෙයක් ආදරය කියමමෙ තව දෙයක් නෙ කියල මං මාවම රවට්ටගෙන් හිත හදා ගත්තා.ආයේ මාස දෙකක් විතර අපි හොදින් හිටියා.මට ආයෙමත් දවස් කිපයකට එයත් එක්ක එහ්ම චැට් කරන්න බැරි වුනා.අයෙමත් එකට එයාට කෙන්ති ගියා.අය්යෙමත් එයා පරන දේම කරනව කිව්ව.මට තෙරුනා එයාව ආයේ කවදාවත් හදන්න බැ මං එයාට අවස්තාවක් දුන්නට කියල..මං මේක කවුරුම හරි පිරිමියෙක් කියවනවන්ම් කාරුනිකව ඉල්ලන්නෙ.ක්වදාවත් තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් හෝ බිරිදට වංචා කරන්න එපා.බොරු කරන්න එපා.මොක්ද ඒ වේදනාව කියා ගන්න බැ.ඒ වගෙම මේක බලන අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක්ට හරි කියන්නෙ කවදාවත් අනුන්ගෙ පිරිමි එක්ක කිසිම සම්බන්ධ කමක් පවත්තන්නත් එපා.මොකද ඒක ලොකු පාපයක්.ගැහැනියක් විදිය්ට තව ගැහැනියෙක්ට දුකක් දෙන්න එපා.ඒ වගේම මේ කතාව වෙනස් වෙන්න පුලුවම් ලිපියට අනුව බැලුවම.එත් මං මෙකෙන් කවුරුම හරි වරදේ බැදෙන කෙනෙක්ට පනිවිඩයක් දෙන්නයි උතසහ කලේ

ස්තූතිය �� හශිනිnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35344822081968949502015-02-13T20:36:05.794+05:302015-02-13T20:36:05.794+05:30ලස්සන ගීතයක්...කලින් අහලා තිබුනට මේ වෙලාවෙ මට මාර ...ලස්සන ගීතයක්...කලින් අහලා තිබුනට මේ වෙලාවෙ මට මාර විදියට දැනුනා...මගේ කථාවම නේද එතැන කියන්නෙත් කියලා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84627140214462448922015-02-13T20:35:23.106+05:302015-02-13T20:35:23.106+05:30සහතික ඇත්ත බං...මාව දාලා ගිය කෙනත් කවදාවත් මගෙන් ව...සහතික ඇත්ත බං...මාව දාලා ගිය කෙනත් කවදාවත් මගෙන් වෙන් වෙන්නෙ නෑ කියලා තමයි කිව්වෙ....අන්තිමට මේ අපූරුවට දාලා ගියේ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23381898139420010842015-02-13T20:34:01.839+05:302015-02-13T20:34:01.839+05:30එහෙමත් වෙනවා තමයි....සූත්තර කාරියකට අහු උනොත්...එහෙමත් වෙනවා තමයි....සූත්තර කාරියකට අහු උනොත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54347202462868318342015-02-13T20:32:54.598+05:302015-02-13T20:32:54.598+05:30මමත් එහෙම හිතනවා මලයා.....මට හිමි කෙනාට අවස්ථාව දෙ...මමත් එහෙම හිතනවා මලයා.....මට හිමි කෙනාට අවස්ථාව දෙන්න වෙන්න ඇති මෙහෙම වෙන්නෙ...මේ හේතුව නිසි තමයි ඒ විදියෙ කමෙන්ට් එකක් එතැන අතඇරියෙ..දැන් නම් අවුලක් නෑ..මමම කල්පනා කරලා මගේ දුක නැති කරගත්තා. සුකුමාර් මේ දවස් වල ඉන්දියාවට ගිහින්...මට නැවත මුණගැහුනම අහලා කියන්නම්...ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-122705654590297902015-02-13T06:48:43.747+05:302015-02-13T06:48:43.747+05:30
පෙම් කවක් ලිවු නුබ සිත් අහසේ
එය මකා දමා ගිය හෑ...

පෙම් කවක් ලිවු නුබ සිත් අහසේ
එය මකා දමා ගිය හෑටි රහසේ
නුබ මෙතෙක් රෑදී උන් මා මනසේ
පෙම් පුරා වතක්.. නිමා කරන්නද මා කෙලෙසේ...

නුබ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බෑනේ ඉතින්...
යලි එන්නම එන්නම හිතුනේනම්
නුබ එන්න එපා මගේ හිත තහනම්...

හුරතලෙන් දෑවටිලා මගේ ලගින්
දුන් සතුට එපමනද මට පවසන්...
සද එලිය පොලොවටයි හිමි වූයේ
සද අහසේ රෑදුනාට රත්තරනේ...

පෙම් කවක් ලිවු නුබ සිත් අහසේ.../Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83147144950344694672015-02-13T06:45:37.698+05:302015-02-13T06:45:37.698+05:30කවඳාවත් ඔබ මාගෙන් වෙන්වෙන්නේ නෑ කියා....හැමඳාටම ඔ...කවඳාවත් ඔබ මාගෙන් වෙන්වෙන්නේ නෑ කියා....හැමඳාටම ඔබ මාගෙන් ඳුර වෙන්වීලා ගියා...... ඉතිරි වුනේ ඳුක මට විතරක්ම නිසා මා ආඳරේ නමින් තනිවුණා..... තනිවුණා.Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29264793044267952362015-02-13T01:56:29.606+05:302015-02-13T01:56:29.606+05:30ඈ හිනා උනා.... මා ගොනා උනා.....!!!ඈ හිනා උනා.... මා ගොනා උනා.....!!!Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40569882307547339282015-02-12T20:12:41.398+05:302015-02-12T20:12:41.398+05:30වික්ටර් රත්නායකගෙ ගීතය අහලා නෑ ගොයියො...දෙවැන්න නම...වික්ටර් රත්නායකගෙ ගීතය අහලා නෑ ගොයියො...දෙවැන්න නම් හොදට අහපු සින්දුවක්...ප්‍රේමකීර්ති කසාද දෙකක් බැන්දත් තනිකම ආශ්වාදය කරපු කෙනෙක් කියලත් හිතෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51810865792216753042015-02-12T20:10:37.842+05:302015-02-12T20:10:37.842+05:30අපි ලංකාවෙ සෙට් වෙන දවසක මේ සින්දු සෙට් එකම කියමු....අපි ලංකාවෙ සෙට් වෙන දවසක මේ සින්දු සෙට් එකම කියමු...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27083210263767640762015-02-12T20:09:49.569+05:302015-02-12T20:09:49.569+05:30සුරලොව යන්නෝ ගල්ම ගහන්නෝ...සුරලොව යන්නෝ ගල්ම ගහන්නෝ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71992731708290869492015-02-11T22:22:55.807+05:302015-02-11T22:22:55.807+05:30පිවිතුරු සිතින් එනු මැන ළඳේ
අවසන් සුසුම් ගිළිහෙන ද...පිවිතුරු සිතින් එනු මැන ළඳේ
අවසන් සුසුම් ගිළිහෙන දිනේ
මට පැන් පොදක් අරන් දෝතින්
එතුවක් දුරින් ඉන්න ඈතින්....

ඇය මා ළඟින් වෙළී බැඳී
ළතැවුල් මවා ගියා ඇදී
ඒ දුක් රැහැන් වලින් මිදී
අද මම විඩා හරින්නෙමී....

තනිකම වගේ සුවක් ලොවේ
මිනිසත් බවේ තවත් නොවේ
මනසින් ලබන්න හැකි සුවේ
අප ලං වුණොත් දුරස් වෙතේ....

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව, සංගීතය සහ ගායනය : සිසිර සේනාරත්නසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55444379963478968292015-02-11T22:16:54.805+05:302015-02-11T22:16:54.805+05:30විකසිත තරු රෑනේ
එපා මවන්නට ඉතින් ඇගේ රුව
මුකුලිත ම...විකසිත තරු රෑනේ
එපා මවන්නට ඉතින් ඇගේ රුව
මුකුලිත මල් ළඳුනේ
එපා අසන්නට ඉතින් ඇගේ වත
ඈ නැත මගේ ලොවේ

එකම සිතක් ලෙස සිත් දෙක හඳුනා
එකම පැතුම වී දෙසිතම පිපුණා
හෙටත් උදෑසන කුරුල්ලනේ තොප
ඈ මා එන මඟ බලා හිඳිනවද
ඈ නැත මගේ ලොවේ

අටවක පෝයට පන්සල වැඳලා
කන්දෙ විහාරේ දෙවියන් පුදලා
පහන් දල්වලා දෑතම සිපගෙන
දිවුරා කීවත් පලා නොයන වග
ඈ නැත මගේ ලොවේ

ගායනය : වික්ටර් රත්නායක
තනුව : එච්. එම්. ජයවර්ධන
ගී පද : උපාලි ධනවලවිතානසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13053346123774564342015-02-11T21:56:09.538+05:302015-02-11T21:56:09.538+05:30ඔයිට වඩා ගින්දර පරණ සින්දු තියෙනවා බං...ඉදහංකො මම...ඔයිට වඩා ගින්දර පරණ සින්දු තියෙනවා බං...ඉදහංකො මම එනකං...මමත් සින්දු පුස්තකාලයක් බොල...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40691819956001797502015-02-11T21:55:25.400+05:302015-02-11T21:55:25.400+05:30මිල්ටන් මල්ලවාරච්චි තමයි විරහවට සින්දු කිව්ව විශිෂ...මිල්ටන් මල්ලවාරච්චි තමයි විරහවට සින්දු කිව්ව විශිෂ්ඨතම ගායකයා...මගේ මේ ආදර කථාව සුවිශේෂී එකක්...ඒ නිසාම වෙනත් ආදර කථාවක තියෙන සංයමය මගේ ලග තිබුනෙ නෑ...මගෙ අතිනුත් වැරදි උනා...මම ඒක පිළිගන්නවා....නමුත් ඇයට තිබුනා මට අවස්ථාවක් දෙන්න මට අවසාන වශයෙන් කියන්න තිබුන දේවල් කියන්න..නැතුව අදුනන්නෙ නැති කෙනෙක් වගේ හැසිරෙන එක නෙමෙයි කරන්න තිබුනෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26528710037432722712015-02-11T21:53:09.109+05:302015-02-11T21:53:09.109+05:30ඔය කියන විරහා කථාව මේ ආත්මෙ ලියන එකක් නෙමෙයි...බොල...ඔය කියන විරහා කථාව මේ ආත්මෙ ලියන එකක් නෙමෙයි...බොලාට ලියන්න අකැමති නම් කෙල්ලෙක්ට හරි කියලා ලියවලා එවන්නකො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5262571032033086172015-02-11T21:52:09.524+05:302015-02-11T21:52:09.524+05:30බොලා වටේටත් ඉන්නවා නේද පිරිවරක්...මම එන්නම්කො ඒ පැ...බොලා වටේටත් ඉන්නවා නේද පිරිවරක්...මම එන්නම්කො ඒ පැත්තෙත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25324717877466152182015-02-11T21:51:12.025+05:302015-02-11T21:51:12.025+05:30ඒක දුකක් අනිවාර්යෙන්ම දුකක්..ආදරය කරපු හිතකට විතරය...ඒක දුකක් අනිවාර්යෙන්ම දුකක්..ආදරය කරපු හිතකට විතරයි දුක දැනෙන්නෙ..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63389687068889434512015-02-11T21:48:52.840+05:302015-02-11T21:48:52.840+05:30හමුවුන දවසක කථා කරමු මෙන්ඩයියා...එලද බ්‍රා...හමුවුන දවසක කථා කරමු මෙන්ඩයියා...එලද බ්‍රා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73353071013609650512015-02-11T17:36:11.131+05:302015-02-11T17:36:11.131+05:30එකට දෙකක් එව්වා මෙන්ඩෝ ... මේ මාසේ සිරගෙ කාමරේ බුට...එකට දෙකක් එව්වා මෙන්ඩෝ ... මේ මාසේ සිරගෙ කාමරේ බුට් මාසයක් කරන්න මගේ වෑයම Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3674948247589181112015-02-11T17:27:30.608+05:302015-02-11T17:27:30.608+05:30අද තනියෙන් මා.... හඬන්නේ නෑ මා....
මා දමා.. ඔබ ගිය...අද තනියෙන් මා.... හඬන්නේ නෑ මා....
මා දමා.. ඔබ ගියා... කියා... මා දමා....
සිත දුක් දෙන්නෑ... අද මට තනි නෑ..
ඔබ නෑ කියා... මා ගතින්... මා සිතින්... ඔබ ගියා කියා....

ඔන්න ඕක කියලා ගල් බෝතලයක් හිස් කරලා අපි ආතල් එකක් දාමු සිරෝ...Anonymoushttps://www.blogger.com/profile/07674657247425995680noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18613931106783714712015-02-11T14:55:25.567+05:302015-02-11T14:55:25.567+05:30පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොව්...පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොව්ලෝ
මිදුනා මා ආදරෙන්...

පෙම් බැන්ද දා ඉදන් උපන් හඳේ
සිත වේදන ඉතින් රිදුම් නොදේ
ජිවිතේ පවන් සැලේ
මල් මල් යොවුන් වියේ ජිවිතේ...

රෑ නින්ද යා නොදී හිතේ උපන්
නෑ පෙම්වති කියා රුවක් ඉතින්
පෙම් යදම් සිදී බිදී ගිහින්
මල් මල් යොවුන් වියේ ජිවිතේ...

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධනසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11280310315808974312015-02-11T14:44:22.659+05:302015-02-11T14:44:22.659+05:30කට කෙල උනනවා බං..බ්‍රෑන්ඩ් එක ඇහෙනකොටත්කට කෙල උනනවා බං..බ්‍රෑන්ඩ් එක ඇහෙනකොටත්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34811598638171941262015-02-11T09:50:44.149+05:302015-02-11T09:50:44.149+05:30ඔබ එනතුරැ මගබලා ඉමි..ඔබ එනතුරැ මගබලා ඉමි..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com