tag:blogger.com,1999:blog-579265960012007263.post6831267857767014136..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: පති භක්තිය සමග වෙසක් කූඩුසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-579265960012007263.post-71547940966627747962015-06-12T14:23:14.506+05:302015-06-12T14:23:14.506+05:30ප්‍රියාගෙ හදවත් ඉල්ලා දියං...
සමිතගෙ රණ හංස යුවල ද...ප්‍රියාගෙ හදවත් ඉල්ලා දියං...
සමිතගෙ රණ හංස යුවල දීහං

hahahaaa...nice meaning dude :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41217563053803432812015-05-31T18:07:59.968+05:302015-05-31T18:07:59.968+05:30නන්දා මිස් තමයි 9,10,11 අපේ පන්තිබාර හිටියෙ ඉතින් ...නන්දා මිස් තමයි 9,10,11 අපේ පන්තිබාර හිටියෙ ඉතින් හැමදාම වගේ උදේට කාටහරි බැනල තමයි වැඩ පටන්ගන්නෙ :D
ඇස්වහ කටවහ යන්නත් ඒක්ක හොදයි කියල ඒකපාරක් වෙන මිස් කෙනෙක් (අපි දාල තිබ්බ නම විතරයි මතක) කිඋවChamhttps://www.blogger.com/profile/05554964191268836698noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35727894792767895762015-05-31T13:32:28.131+05:302015-05-31T13:32:28.131+05:30"වීඩියෝ සංස්කරණය..."
හොඳ ප්‍රැක්ටිකල් ..."වීඩියෝ සංස්කරණය..."

හොඳ ප්‍රැක්ටිකල් එකක් ;-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19462922916005946982015-05-31T00:25:03.811+05:302015-05-31T00:25:03.811+05:30කාගෙන්ද උඹ ඔය අහන්නෙ තුන්ඩිලයගෙන්ද...ඒකා අද ෆෝන් ක...කාගෙන්ද උඹ ඔය අහන්නෙ තුන්ඩිලයගෙන්ද...ඒකා අද ෆෝන් කඩයක් කරනවා ගම්පහ ටවුමෙ..මම අහන්නම් මුණ ගැහුන දවසක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18575292983656056802015-05-31T00:24:07.039+05:302015-05-31T00:24:07.039+05:30වී පොකුර දැක්ක කල් බොලේ...මොකද ඔහෙට වැස්සද...වී පොකුර දැක්ක කල් බොලේ...මොකද ඔහෙට වැස්සද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77903636985291001982015-05-31T00:23:41.002+05:302015-05-31T00:23:41.002+05:30අපේ ප්‍රින්සිපල් උතුමා අැන්දෙ එහෙමයි. පිට්ටනියෙ උද...අපේ ප්‍රින්සිපල් උතුමා අැන්දෙ එහෙමයි. පිට්ටනියෙ උදෑසන රැස්වීම් තියෙන වෙලාවට ළමයි අස්සෙ හිටගෙන ඉන්නවා ගිහින්. බෙල්ට් එකක් තියෙන බව දකින්නෙ නැති උන් මචං කියලා තට්ටුව දානවා.
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89663355645222202712015-05-31T00:22:24.221+05:302015-05-31T00:22:24.221+05:30කමෙන්ටුවක් තිබුනෙ නෑ..මම ස්පෑම් ෆෝල්ඩරයෙත් බැලුවා....කමෙන්ටුවක් තිබුනෙ නෑ..මම ස්පෑම් ෆෝල්ඩරයෙත් බැලුවා..එතනත් නැත. ඔය ප්‍රසන්න අයියා කියන තැනත් බලන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72653933058529110592015-05-31T00:11:24.698+05:302015-05-31T00:11:24.698+05:30පති භක්තිය වෑහෙනවා...පති භක්තිය වෑහෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70259375811161894042015-05-31T00:10:34.124+05:302015-05-31T00:10:34.124+05:30හෆොයි...මෙහෙමත් ළමයි ඉන්නවද...ඒවා ඉතින් දෙමාපිය වැ...හෆොයි...මෙහෙමත් ළමයි ඉන්නවද...ඒවා ඉතින් දෙමාපිය වැරදි. මේ වගේ පුංචි පුංචි වැඩ වලින් ආත්ම ශක්තිය / නිර්මාණහශීලීත්වය / වගේ දේ ඉගෙන ගන්න පුලුවන්...එහෙම නැති නම් ඉතිං කද බඩ තියෙන රොබෝලා තමයි ලංකාවට උරුම වෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34096311749299694102015-05-31T00:06:34.424+05:302015-05-31T00:06:34.424+05:30මොනවා හිතෙන්න ඇතිද නේද....ඒ මදිවට උන් නූල් දාලා රූ...මොනවා හිතෙන්න ඇතිද නේද....ඒ මදිවට උන් නූල් දාලා රූකඩ නැටෙව්වා ඒ හදපු අටමගලෙසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69691519787605251802015-05-31T00:04:53.886+05:302015-05-31T00:04:53.886+05:30පති භක්තියෙන් හැදුවවා නම් උඹලට වැරදීමක් වෙන්න ඉඩක්...පති භක්තියෙන් හැදුවවා නම් උඹලට වැරදීමක් වෙන්න ඉඩක් නෑ
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14023214679435828792015-05-31T00:03:37.608+05:302015-05-31T00:03:37.608+05:30කටු බැල්ලිගෙ කට කතුර වගේ...කියවන්න ගත්තම පළාතෙ ඉන්...කටු බැල්ලිගෙ කට කතුර වගේ...කියවන්න ගත්තම පළාතෙ ඉන්න බැ. ඒ නිසයි එ තරම් දරුණු නමක් වැටුනෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67842225964008318692015-05-31T00:02:08.880+05:302015-05-31T00:02:08.880+05:30ඔය වගේ වැඩ අපේ උන්ටත් උනා පිට්ටනියෙදි...සමහර වෙලාව...ඔය වගේ වැඩ අපේ උන්ටත් උනා පිට්ටනියෙදි...සමහර වෙලාවට ප්‍රින්සිපල් උතුමා පිට්ටනියෙ හිටගෙන ඉන්නවා ලමයි අස්සෙ. සුදු කලිසම සුදු ෂර්ට් එක...ඉනේ තියෙන කලු බෙල්ට් එකෙන් විතරයි ශිෂ්‍යයෙක් නෙමෙයි කියලා කියන්න පුලුවන්. නමුත් සමහරුන්ට කලබලේට ඒක පේන්නෙ නෑ. දවසක් එකෙක් උගෙ යාලුවෙක් කියලා හිතලා පිටට තට්ටුවක් දාලා අඩෝ කීයද වෙලාව කියලා අහලා...වෙලාව කියන්න ලොකුතැන පස්ස හැරෙද්දි...වෙලාව අහපු එකා වාෂ්ප වෙලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-59711766237142725452015-05-30T23:57:05.193+05:302015-05-30T23:57:05.193+05:30පති භක්තිය නැතුව හැදුවට හැදෙයිද නැද්ද කියලා මගෙන් ...පති භක්තිය නැතුව හැදුවට හැදෙයිද නැද්ද කියලා මගෙන් අහන්නෙ...ඔය කම්මල අයියා වගේ වැඩිහිටියෙකුගෙන් ඇහුවොත් නාකද...

ඔකපතනයා මගෙ බොක්ක...අදටත් එහෙමයි...මිනිහා දැන් කටාර් ඉන්නෙසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79417356539548641292015-05-30T23:52:12.643+05:302015-05-30T23:52:12.643+05:30ඒ කාලෙ කැමරාවක් කියන්නෙ බේතකටවත් හොයාගන්න බැරි ජා...ඒ කාලෙ කැමරාවක් කියන්නෙ බේතකටවත් හොයාගන්න බැරි ජාතියක්...ෆිල්ම් රෝල දාන කැමරා තමයි වැඩි හරියක් තිබුනෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-59159892633546384942015-05-30T23:50:30.215+05:302015-05-30T23:50:30.215+05:30මම අන්තිමටම ලංකාවෙ කල ඩිප්ලෝමාවෙ තිබුනා වීඩියෝ සංස...මම අන්තිමටම ලංකාවෙ කල ඩිප්ලෝමාවෙ තිබුනා වීඩියෝ සංස්කරණය පිළිබඳ ඉගෙන ගන්න. එතනැදි අපිට සමහර නම් දරාපු චිත්‍රපට පෙන්නුවා. කොරියානු චිත්‍රපටයක් තිබුනා දෙබස් ඉතාම අඩු කලාත්මක ගණයේ එකක්. ඒක නරඹමින් අපි ඉන්න අතරෙ ප්‍රධාන නිළිය හිටි ගමන් ඇදුම් ගැලෙව්වා. අපේ පන්තියෙ කෙල්ලො අත්දෙකෙන් මූණ වහගත්තා. ඊට පස්සෙ මේ ඇත්ති ප්‍රධාන නලුවා එක්ක අහවල් වැඩේ කරනවා...කෙල්ලො ඇස් පියාගෙනම උන්නා සෑර් එනකං..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4815639872116374822015-05-30T23:46:29.396+05:302015-05-30T23:46:29.396+05:30ප්‍රියාව දැක්ක කල්..කොහෙද බොල මකබෑවිලා උන්නෙ...ප්‍රියාව දැක්ක කල්..කොහෙද බොල මකබෑවිලා උන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30857513483067451762015-05-30T23:46:01.621+05:302015-05-30T23:46:01.621+05:30පති භක්තිය ඇති කරගෙන ට්‍රයි එකක් දීලා බලමු ගොයියො....පති භක්තිය ඇති කරගෙන ට්‍රයි එකක් දීලා බලමු ගොයියො...කූඩුවක් හදන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22898682747605117762015-05-30T23:45:14.145+05:302015-05-30T23:45:14.145+05:30තුන්ඩිලයා දැන උන්නෙ නෑ පති භක්තිය යනු කුමක්ද කියලා...තුන්ඩිලයා දැන උන්නෙ නෑ පති භක්තිය යනු කුමක්ද කියලා...ඒකයි මහ සභාවක් මැද කුජීත උනේ විහින්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39868465402711247072015-05-30T23:44:11.727+05:302015-05-30T23:44:11.727+05:30ඔය ඉතින් වයසක උන්දැ දන්න තරම තමයි. මට වෙච්ච දේවල් ...ඔය ඉතින් වයසක උන්දැ දන්න තරම තමයි. මට වෙච්ච දේවල් මම මගේ නමින්මයි ලියන්නෙ. වෙන වෙන උන්ගෙ නම් වලින් ලියන්නෙ නෑ...බොලා ඒ බවක් දන්නෙ නැතෙයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15436163109355151552015-05-30T23:42:43.099+05:302015-05-30T23:42:43.099+05:30ස්තූතියි ක.මිස්තූතියි ක.මිසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45034745227595748082015-05-30T23:41:06.155+05:302015-05-30T23:41:06.155+05:30ඔය වගේම සිදුවීමක් උනා අපේ පැත්තෙ විහාරස්ථානයක පොසො...ඔය වගේම සිදුවීමක් උනා අපේ පැත්තෙ විහාරස්ථානයක පොසොන් උත්සවයට මිහින්තලාවක් හදපු තැනක. පොඩි එකෙක් බල්බ් එකක් අමුනන්න ගිහින් කරන්ට් එක වැදිලා බල්බ් එක පපුවට තුරුලු කරගෙන වැටිලා. හරියටම පපුව උඩ. ඒ වැදුන විදුලියෙන් කෙල්ලා නැති උනා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85529841433215775702015-05-30T23:37:35.182+05:302015-05-30T23:37:35.182+05:30මම දන්නෙ නෑ බොලාගෙ පන්තිය දිනුවද කියලා..හැබෑටම බං ...මම දන්නෙ නෑ බොලාගෙ පන්තිය දිනුවද කියලා..හැබෑටම බං උඹ ඒ කාලෙ මොන පන්තියෙද උන්නෙ...මට මතක නෑ මොකේ හිටියද කියලා...සාදුවා හිටිය පන්තියෙද ? ටීචර්ගෙ නම මේ ලිපියෙම තැනක තියෙනවා උඹ දැක්කෙ නැතෙයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63724280900830272872015-05-30T23:23:43.272+05:302015-05-30T23:23:43.272+05:30පති බක්තියෙන් කුඩු විතරද දන්නේ නෑ හැදුචේ!පති බක්තියෙන් කුඩු විතරද දන්නේ නෑ හැදුචේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74326570894482838282015-05-30T23:21:16.296+05:302015-05-30T23:21:16.296+05:30පති භක්තිය තියෙන්නෙ ඉතින් බිරිඳ ලගනෙ. ඒ හැගීම නිසා...පති භක්තිය තියෙන්නෙ ඉතින් බිරිඳ ලගනෙ. ඒ හැගීම නිසා තමයි ඉතින් පැටව් හැදෙන්නෙ. ඒක ඇත්ත.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com