tag:blogger.com,1999:blog-579265960012007263.post6991216746457018702..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: ඔටුවා සමග අපිසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger83125tag:blogger.com,1999:blog-579265960012007263.post-17734688698295066572013-12-25T22:34:45.976+05:302013-12-25T22:34:45.976+05:30රට බැලුම් පුම්බලා මගේ එක නෙවෙයි රට බැලුම් පුම්බලා මගේ එක නෙවෙයි Anonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72271484606998578862013-12-24T19:36:17.899+05:302013-12-24T19:36:17.899+05:30අපිටත් ඔය වගේ වැඩ වෙලා තියෙනවා බොලං...යාලුවන්ගෙ ගෙ...අපිටත් ඔය වගේ වැඩ වෙලා තියෙනවා බොලං...යාලුවන්ගෙ ගෙවල් වල ගිහිල්ලා උගෙ දෙමාපියන්ගෙන් ඒකා ගෙදර ඉන්නවද කියලා අහන්න නියම නම මතක නැතුව සාටර් වෙච්ච සීන්...බොගේ නම කොපු ලීලෙ නේද ? හරි ලස්සන නමක් මෙයා....කොප්පකට වතුර දාපු සීන් එකක්ද යට තියෙන්නෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48303037715311623122013-12-24T13:09:31.886+05:302013-12-24T13:09:31.886+05:30හම්මේ ඉස්කෝලේන් ගහන කාඩ් එක නම් හලා ගන්න අමාරැයි ම...හම්මේ ඉස්කෝලේන් ගහන කාඩ් එක නම් හලා ගන්න අමාරැයි මුන්ට අපේ ඇත්ත නම මතකම නෑ බස් එකේ දැක්කත් කාඩ් එකෙන්ම තමයි කතා කරන්නේ එතකොට ඉතින් අපි නෙවෙයි වගේ ඉන්නවා

කොපු ලිලේ-
පුකා
ගෙරි
නන්දෙ
ලෑලි
කොටා
ගුවා
නවුවා
මැටි චමිත්
බුරියා
ඇන්ටික්
ලෝන්සින්
ජෝන්

ඔය අස්සේ මගේ නමත් තියනවා Anonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77259740742556011052013-12-23T22:06:30.662+05:302013-12-23T22:06:30.662+05:30නසියර්???? බෙන්ගිලාගේ නසියර් හෙම නෙවේ නේද සිරෝ?? ...නසියර්???? බෙන්ගිලාගේ නසියර් හෙම නෙවේ නේද සිරෝ?? :Dayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63063929113906833802013-12-23T20:26:25.938+05:302013-12-23T20:26:25.938+05:30Ranjith sir ta Deiya kiyala kiwwe Lab 1ke wate ell...Ranjith sir ta Deiya kiyala kiwwe Lab 1ke wate ellila kollo polimata enawada kiyala balan inna hindaAnonymoushttps://www.blogger.com/profile/12999262495549784828noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17979544809326888562013-12-23T19:30:46.400+05:302013-12-23T19:30:46.400+05:30ඇත්ත තමයි බොලාගෙ කථාව....අද ඉන්න ළමයි කරන දේවල් තව...ඇත්ත තමයි බොලාගෙ කථාව....අද ඉන්න ළමයි කරන දේවල් තව අවුරුදු 10 කින් විතර එතැනට එන ළමයින්ට කරන්න වෙන්නෙත් නෑ...මේක තමයි ලෝක ස්වභාවය...හැම දෙයක්ම සැනෙන් වෙනස් වෙනවා....අපි දිනෙන් දින මරණය කරා ලං වෙනවා....නොපමාව කුසල් රැස් කර ගන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58805167874130868502013-12-23T19:29:36.443+05:302013-12-23T19:29:36.443+05:30කෙහෙල් ගෙඩි එක එක අහුමුළු වල ගහගන්න ඔටුවො ඉන්නවලු....කෙහෙල් ගෙඩි එක එක අහුමුළු වල ගහගන්න ඔටුවො ඉන්නවලු...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50069421717407454932013-12-23T19:29:10.284+05:302013-12-23T19:29:10.284+05:30පාසලේ ඉදිරියෙන්ම තියෙන විද්‍යාගාරයට තමයි රංජිත් සර...පාසලේ ඉදිරියෙන්ම තියෙන විද්‍යාගාරයට තමයි රංජිත් සර් නිතරම ආවෙ ගියෙ...ඔටුවගෙ නම ගෑවුන තවත් දේ ඉදිරියට ලියන්නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44109623882705763982013-12-23T19:28:25.902+05:302013-12-23T19:28:25.902+05:30අනේ නෑ බං...මට උනා නම් මම වෙන එකෙකුගේ පිට දාන්නෙ න...අනේ නෑ බං...මට උනා නම් මම වෙන එකෙකුගේ පිට දාන්නෙ නෑ....ඇත්ත ඇති සැටියෙන් ලියනවා...අර ෆොටෝවෙ ඉදිරියේම ඉන්නවා කොට සංජීවයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73587122031977708962013-12-23T19:27:37.168+05:302013-12-23T19:27:37.168+05:30කෙහෙල් ගෙඩි ගැන මෙතන ලියන්න බැරුවා...නොදරුවො ඒ කථා...කෙහෙල් ගෙඩි ගැන මෙතන ලියන්න බැරුවා...නොදරුවො ඒ කථා කියවලා වැඩිහිටියො බවට පත් වෙන්ට පුලුවන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44555589429910969762013-12-23T19:26:56.466+05:302013-12-23T19:26:56.466+05:30ඕකට ලගින් යන එකක්ලු..ඕකට ලගින් යන එකක්ලු..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77869917639373382032013-12-23T19:26:26.535+05:302013-12-23T19:26:26.535+05:30උඹ මගෙන් පුද්ගලිකව අහගන්නවද මැරුම් නොකා....උඹේ අයි...උඹ මගෙන් පුද්ගලිකව අහගන්නවද මැරුම් නොකා....උඹේ අයිඩින්ටියත් අරන් වරෙන්....18 ට වැඩිද කියලා සහතික කර ගන්ට අවශ්‍යයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33246542593219819402013-12-23T19:25:41.499+05:302013-12-23T19:25:41.499+05:30ඒකට නම හැටුන හැටි හොයාගන්න මේ කපේට වෙන්නෙ නෑ බොලං....ඒකට නම හැටුන හැටි හොයාගන්න මේ කපේට වෙන්නෙ නෑ බොලං...මේ ලියන්නෙ අවුරුදු 15 කට එහා පැත්තෙ වෙච්ච දේවල්....එදාට වඩා අපේ ජීවිත අද කොච්චර වෙනස් වෙලාද...ඒ අව් අස්සෙ කාටද ඔය පැරණි රසාංග මතක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88364964181116857442013-12-23T18:56:49.441+05:302013-12-23T18:56:49.441+05:30@ අප
menna kathawa....
kesel gedi dekak thiye...@ අප

menna kathawa....

kesel gedi dekak thiyenawalu... ekak kaawama thawa kiyak ithuruda...?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51750602893345473332013-12-23T14:49:21.343+05:302013-12-23T14:49:21.343+05:30ඇත්තටම සිරෝ.. මගේ පාසල් කාලෙ කියන්නෙ හරි සුන්දර මත...ඇත්තටම සිරෝ.. මගේ පාසල් කාලෙ කියන්නෙ හරි සුන්දර මතකයන් සමුදායකින් පිරුනු තැනක්... පාසලේ හතර කොන සහ පාසලෙන් පිටත තියෙන මා දං කැලේ අපේ මතකයන් අතීතයට ඇදී යනව සිරෝ... ඉස්සර කරපු සෙල්ලම්.. කරපු පිස්සු වැඩ දැන් ලමයි කරනවද සිරෝ.. නෑ.... උන් දැන් කරන්නෙ කොම්පියුටර ජිල් මාර්ට්.. කතා කරොත් කතා කරන්නෙ ඌ බලපු "ෆිල්ම් එකක් හරි වැලක් හරි කෙල්ලෙක්ගෙ දැකපු ගලක් ගැන" පාසල නිම වෙලා ගෙදරට යන පාර දෙපැත්තෙ තියෙන පල වැල නෙල නෙල වැවුවල, ඇලවල,කුබුරු වල, වෙල් එලියේ සරුං ගල් යවන ලමයි දැන් ඉන්නවද සිරෝ.. උන් දැන් කරන්නෙ රිමෝට් කොන්ට්‍රෝල් එකෙන් උඩ බිම යන යන්තර එහෙ මෙහෙ කොරන එක... උන්ට පුලුවන්ද හරියට උඩ යන්න සරුන් ගලයක් හදන්න.... බෑ සිරෝ... ඒ කාලෙ ආයි ගන්න බෑ.... ඒව අතීතයත් එක්ක වැලලියා යාවි... ඇත්තටම දුකයි සිරෝ.....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21628204397046204912013-12-23T09:11:08.762+05:302013-12-23T09:11:08.762+05:30කෙහෙල් ගෙඩි කන ඔටුවොත් ඉන්නවාද...?කෙහෙල් ගෙඩි කන ඔටුවොත් ඉන්නවාද...?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57868954629657742942013-12-22T21:45:38.757+05:302013-12-22T21:45:38.757+05:30එල එල කතාව රහට ලියලා තියනවා.. අපි බලමු ඔටුවගේ ඉතුර...එල එල කතාව රහට ලියලා තියනවා.. අපි බලමු ඔටුවගේ ඉතුරු කෑල්ල මොන වගේ වෙයිද කියලා...

රංජිත් සර්ව නම් තාම මතකයි මට.. කනිෂ්ඨ විද්‍යාගාරේ භාරව හිටියා අපි පොඩි කාලේ.. කොල්ලෝ සර්ට නම දාලා තිබ්බේ "දෙයියා" කියලා ඒත් හේතුවක් නම් මං දන්නේ නෑ බන්..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49108574065734721532013-12-22T17:41:05.343+05:302013-12-22T17:41:05.343+05:30අර කොට සංජීවයා කිව්වේ සිරා අයියාටදැයි මට සැකයක් ඇත...අර කොට සංජීවයා කිව්වේ සිරා අයියාටදැයි මට සැකයක් ඇත කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25656278003117692562013-12-22T15:36:29.033+05:302013-12-22T15:36:29.033+05:30මම බොහොම පරක්කුයි නෙව අද .... ලියමු බලන්න කෙහෙල් ග...මම බොහොම පරක්කුයි නෙව අද .... ලියමු බලන්න කෙහෙල් ගෙඩි ගැන..අපටත් රස කතා මතක් වේවි ඒවා බලද්දී ....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65103129143161055172013-12-22T15:35:21.674+05:302013-12-22T15:35:21.674+05:30නසීර් ...නසීර් ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29588607932884851982013-12-22T08:57:11.747+05:302013-12-22T08:57:11.747+05:30හරි දැන් මෙ ඔක්කොම කියන අතරෙ කියපන්කො උබට තිබුන නම...හරි දැන් මෙ ඔක්කොම කියන අතරෙ කියපන්කො උබට තිබුන නම මොකක්ද කියල.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41643264233337766542013-12-22T07:21:39.131+05:302013-12-22T07:21:39.131+05:30මදැයි කෙහෙල් ගෙඩි දෙකේ කතාව අහන්න ආවා. සිරා මේ ඒ ක...මදැයි කෙහෙල් ගෙඩි දෙකේ කතාව අහන්න ආවා. සිරා මේ ඒ කතාව දානවද නිකං කන්නේ නැතුව ..:Dඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56792861332267036932013-12-21T20:22:40.701+05:302013-12-21T20:22:40.701+05:30ඔටු කතා සීරිස් එකට ජය වේවා.අපෙත් ඔටුවෙක් හිටිය.ඌ...ඔටු කතා සීරිස් එකට ජය වේවා.අපෙත් ඔටුවෙක් හිටිය.ඌ හැම එකාගෙම කුණු කන්දල් ඔළුවට දාගන්න නිසා තමයි එහෙම නමක් වැටුනේ.උඹලගේ ඔටුවට නම වැටුන හැටිත් හොයාගනින්.තව ලස්සන අතුරු කතාවක් ලියන්න පුළුවන් වෙයි.ayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19209325493229716972013-12-21T20:16:49.674+05:302013-12-21T20:16:49.674+05:30///මම ඇත්තටම හොද ළමයෙක්...මම මගේ පාසල් කාලය තුල කි...///මම ඇත්තටම හොද ළමයෙක්...මම මගේ පාසල් කාලය තුල කිසිම දවසක පීරියඩ් කට් කරලා...වේලාසන ඉස්කෝලෙන් පැනලා ගිහිල්ලා නෑ...///

සිරෝ,,උඹ ඇත්තටම ඉස්කෝලේ ගියාද බං??
මගේ උසස් පෙළ කාලය පුරාවටම මං ඉංග්‍රීසි සහ තවත් එක විෂයක් කට් කළා.ඒ කියන්නේ පීරියඩ් හතරක්ම :D
ඔය පීරියඩ් 4 හවසට වැටුනොත්....ඉන්ටවල් එකෙන් පස්සේ මං ගෙදර. ;)ayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28923803723859222102013-12-21T18:23:49.501+05:302013-12-21T18:23:49.501+05:30අයියෝ ටැපලිලානේ.... ඒත් බ්‍රිස්ටල් බෝඩ් එක එල්ලගෙන...අයියෝ ටැපලිලානේ.... ඒත් බ්‍රිස්ටල් බෝඩ් එක එල්ලගෙන සිටි කොලුවා අපේ පන්තියේ නේ (බෙම්මුල්ලේ කණියා)... මම දන්නා විදිහට කොලඹ වරායේ වගකිවයුතු රැකියාවක් කරන එක් දරු පියෙක් දැන්.Anonymousnoreply@blogger.com