tag:blogger.com,1999:blog-579265960012007263.post7003168479908560528..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: පරංගියාවාඩියට තෑගි දෙන්නට ගියෙමි.සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-579265960012007263.post-27695635457502217762016-09-27T12:26:46.514+05:302016-09-27T12:26:46.514+05:30නියමයි සිරා...නියමයි සිරා...Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80732010514533970172016-09-11T19:09:04.692+05:302016-09-11T19:09:04.692+05:30ඌ මෙහෙ නෑවිත් දැන් සෑහෙන කාලයක්...මිනිහා මට කිව්වා...ඌ මෙහෙ නෑවිත් දැන් සෑහෙන කාලයක්...මිනිහා මට කිව්වා උගෙන් සමාව ඉල්ලුවොත් මෙහෙ එනවා කියලා...මාතලන් කියන නපුංසකයා මෙහෙ නාවට කමක් නෑ කියලා මම මාතලන්ට කිව්වා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64844812284997984572016-09-09T18:23:03.350+05:302016-09-09T18:23:03.350+05:30මාතලන් පොන්නය එහෙම දැන් එන්නේ නැතිද මෙහෙමාතලන් පොන්නය එහෙම දැන් එන්නේ නැතිද මෙහෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37731034017073098982016-09-08T15:02:40.230+05:302016-09-08T15:02:40.230+05:30අද හෙටම දමමි.අද හෙටම දමමි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41454871539398640482016-09-08T15:02:15.602+05:302016-09-08T15:02:15.602+05:30ස්තූතියි ඉසුරු...ස්තූතියි ඉසුරු...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85600982888183101692016-09-05T11:44:41.668+05:302016-09-05T11:44:41.668+05:30අගනා වැඩක් මචං...
ඉතුරු කොටස ඉක්මණට දාපං...අගනා වැඩක් මචං...
ඉතුරු කොටස ඉක්මණට දාපං...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-32859786609966656992016-09-05T01:51:33.586+05:302016-09-05T01:51:33.586+05:30සතුටුයි අයියේ..සාදු සාදු....සතුටුයි අයියේ..සාදු සාදු....Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23028764628809686352016-09-03T12:14:42.521+05:302016-09-03T12:14:42.521+05:30ඔය කිඹුලා මැටි ගිලින කතාව මිත්‍යාවක් මම හිතන්නෙ......ඔය කිඹුලා මැටි ගිලින කතාව මිත්‍යාවක් මම හිතන්නෙ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-92163931724075030682016-09-02T22:55:48.802+05:302016-09-02T22:55:48.802+05:30වයසක අම්මලා තාත්තලා තරුණ වයසෙදි තමයි දන්සැල් සමිති...වයසක අම්මලා තාත්තලා තරුණ වයසෙදි තමයි දන්සැල් සමිතියෙ සාමාජිකයො වෙලා තියෙන්නෙ. තවමත් ඔවුන් කාර්ය ශූරයි. ඊලග වතාවෙ පොසොන් දන්සැලට යද්දි මම බොලාට කථා කරන්නං වේලාසනම. වැවෙන් නාලා බත් ඩිංගක් කාලා කන්න එන යන ඇත්තන්ට සංග්‍රහ කරන්නයි තියෙන්නෙ. සම්බන්ධ වෙන්න තියේ නම් කියලා සුසුමක් හෙලන්න උවමනා නෑ මම පයින්ඩෙ දෙන්නෙ.

ඔබ මතු කරලා තියෙන කාරණා නිවැරදියි...වර්තමානයේ මොනවද මාකට් වෙලා නැත්තෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29921443846210799652016-09-02T22:48:55.916+05:302016-09-02T22:48:55.916+05:30මේ දිනවල ඉතිරිය ලියමින් ඉන්නෙ...මේ දිනවල ඉතිරිය ලියමින් ඉන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40818452049921385742016-09-02T22:48:30.927+05:302016-09-02T22:48:30.927+05:30ඇත්ත. විවිධාකාර ගැටලුත් එක්ක ජීවිතේ ජීවත් කරන මිනි...ඇත්ත. විවිධාකාර ගැටලුත් එක්ක ජීවිතේ ජීවත් කරන මිනිස්සුන්ට ඒ අයගෙ පරිසරයෙ සුන්දරත්වයවත් විඳින්න වෙලාවක් සහ මානසිකත්වයක් නෑ.
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28469579698112756242016-09-02T22:47:22.298+05:302016-09-02T22:47:22.298+05:30අනිවාර්යෙන්ම ගිහින් එන්න. හෝටල් උවමනා නෑ...පන්සලේම...අනිවාර්යෙන්ම ගිහින් එන්න. හෝටල් උවමනා නෑ...පන්සලේම නතර වෙන්නත් පුලුවන්. අපි නවාතැන් ගත්ත තිරප්පන්කඩවල පන්සල ආසන්නයේම සිවිල් ආරක්ෂක බලකායෙ කඳවුරකුත් තියෙනවා.
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3760850636185321362016-09-02T22:46:09.699+05:302016-09-02T22:46:09.699+05:30එලද බ්‍රා මෙන්ඩා සෑහෙන දොහකින් කාමරේදි දැක්කෙ.එලද බ්‍රා මෙන්ඩා සෑහෙන දොහකින් කාමරේදි දැක්කෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35544332752666755462016-09-02T22:45:49.644+05:302016-09-02T22:45:49.644+05:30ස්තූතියි ගස් ලබ්බො..හැමදාමත් වගේ කාමරේ පැත්තට ආවට....ස්තූතියි ගස් ලබ්බො..හැමදාමත් වගේ කාමරේ පැත්තට ආවට...බොටත් ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56983059306308260322016-09-02T22:45:20.613+05:302016-09-02T22:45:20.613+05:30හරිම අව්‍යාජ අහිංසක මනුස්සයෙක්..එක් වරම මට හදුනාගන...හරිම අව්‍යාජ අහිංසක මනුස්සයෙක්..එක් වරම මට හදුනාගන්නත් බැරි උනා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56980590361696715732016-09-02T22:44:53.574+05:302016-09-02T22:44:53.574+05:30උපුල්විල තමයි ඒ ගමට ගැලපෙන නියම නම. අපේ කම ඒ නම ඇත...උපුල්විල තමයි ඒ ගමට ගැලපෙන නියම නම. අපේ කම ඒ නම ඇතුලෙ තියෙනවා.

හාමුදුරුවො හැමදාම වගේ වැවේ ස්නානය කරන නිසා කිඹුල්ලු දැකලා තියෙනවා. වතාවක් පුංචි හාමුදුරු කෙනෙක් වතුරෙ ගිලිලා නාලා උඩ ඇවිත් බලද්දි එයාට අඩි ගානක් ඈතින් කිඹුල් තඩියෙක් හිටියලු...

මනෝජ්ගෙ කථාව හරියටම හරි..හැල කිඹුල්ලු කිරි මැටි ගිලලා කොහෙ හරි මුල්ලකට වෙලා ඉන්නලු කැමති. මිනිසුන්ට පහර දෙන්නෙ ගැට කිඹුල්ලු කියලයි මමත් අහලා තියෙන්නෙ.

මේ විදියට පොඩි දරුවො මහණ කරන්නෙ පවුලෙ තියෙන අගහිගකම් නිසා..දවසට වේලක් විතරක් කාපු දරුවෙක් මහණ උනාට පස්සෙ අඩුම තරමෙ තුන් වේලවත් කනවනෙ කියලා ඒ දෙමාපියො සැනසුම් සුසුමක් හෙලනවා ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77465065345208260262016-09-02T19:39:07.858+05:302016-09-02T19:39:07.858+05:30ජීවිතයේ සැඳෑ සමය ගතකරන අම්මල තාත්තල ටිකක් එකතුවෙලා...ජීවිතයේ සැඳෑ සමය ගතකරන අම්මල තාත්තල ටිකක් එකතුවෙලා කරන වැඩක් වෙන්ට ඕන..! ඒ වගේම අනුශාසක හාමුදුරුවන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕන මේ වගේ දේ වලට ගම්වැසියන්ව පොලඹවන එකට.
අපේ පැත්තෙ පන්සල වගේම..හාමුදුරුවරුත් එපාවෙලා ඉන්නෙ අපට නම්...හේතුව ඔවුන්ගෙ අල්පේච්ඡ නොවන ජීවිතය නිසා. හරිම කනගාටුවක් ඇතිවන්නෙ සංඝ රත්නය ගැන...ඉස්තරම් ෆෝන්..ඩයලොග් ටී.වී..!
හැමදාම පන්සලේ මොකක් හරි කියල මුදල් එකතු කරනව..!සමහර වෙලාවට මහ ආටෝප දේකට..

මේ වගේ දේකට සම්භන්ද වෙන්න තියේ නම්.......!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43116657349921427442016-09-02T19:23:09.668+05:302016-09-02T19:23:09.668+05:30අලේ මටත් අර දිය මංකඩින් නාන්න තිබ්බනම්..!
ලස්සන වැ...අලේ මටත් අර දිය මංකඩින් නාන්න තිබ්බනම්..!
ලස්සන වැඩක් ලොක්කා..!
මෙන්න පෝස්ට්..වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71760320303250294522016-09-02T18:59:04.318+05:302016-09-02T18:59:04.318+05:30දේශක යා.......
//කාලෙකට පසු අමුඩෙට පුක සෙට්වී..//...දේශක යා.......

//කාලෙකට පසු අමුඩෙට පුක සෙට්වී..// හෑක්... පුකට අමුඩෙ නෙවේ වෙන්න ඇති..!අජිත් ඉන්ද්‍රකhttps://www.blogger.com/profile/09699198028787469852noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3344817757706632442016-09-02T17:13:15.212+05:302016-09-02T17:13:15.212+05:30හොඳ වැඩක් සහ අපූරු පිංතුර ටිකක්. ඉතුරු හරියත් ඉක්ම...හොඳ වැඩක් සහ අපූරු පිංතුර ටිකක්. ඉතුරු හරියත් ඉක්මනට ලියපං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2197041068634957872016-09-02T14:14:57.055+05:302016-09-02T14:14:57.055+05:30ඔය වියලි කලාපයේ සුන්දරත්වය පිටින් යන අපිට තිබ්බාට ...ඔය වියලි කලාපයේ සුන්දරත්වය පිටින් යන අපිට තිබ්බාට එකේ ජිවත් වෙන අයට ඒ සුන්දරත්වය විදින්න අමාරුයි.එකට එක හේතුවක් දුප්පත්කම.

පොඩි ළමයි මහන කරන එක ගැන නම් උඩින් සෙන්නායියා කියා තියෙන දේත් එක්ක එකඟයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33977666906025995092016-09-02T14:10:42.814+05:302016-09-02T14:10:42.814+05:30ඔය වැව් වල ඉන්නේ "ගැට කිඹුල්ලු"නෙමේ &quo...ඔය වැව් වල ඉන්නේ "ගැට කිඹුල්ලු"නෙමේ "හැල කිඹුල්ලු" උන් අර ගංගාවල් වල ඉන්න උන් තරම් දරුණු නැතිලු.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30538875205763812082016-09-02T12:53:14.967+05:302016-09-02T12:53:14.967+05:30දානයකටත් වඩා අපුරු චාරිකා සටහනක්.. ආසාවක් ඇති උනා ...දානයකටත් වඩා අපුරු චාරිකා සටහනක්.. ආසාවක් ඇති උනා නිදහසේ දවසක් දෙකක් ගිහින් එන්න වෙලාවක.. සුපිරියි මචෝ!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7428155132159189052016-09-02T08:49:23.282+05:302016-09-02T08:49:23.282+05:30සිරා වැඩක් සිරා වැඩක් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15081518414120225902016-09-01T22:56:19.111+05:302016-09-01T22:56:19.111+05:30මානුෂිකත්වය පිරුනු වැඩක්.. ඒ තෘප්තිය අපිත් එක්ක බෙ...මානුෂිකත්වය පිරුනු වැඩක්.. ඒ තෘප්තිය අපිත් එක්ක බෙදාගැනීම ගැන ඔබටත් පින් සිදු වේවා..!!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com