tag:blogger.com,1999:blog-579265960012007263.post7256200212197544261..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: සිංගප්පූරුවේ ලංකාරාමය - සහ වව්නියාවේ ගුරු පුරප්පාඩුසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-579265960012007263.post-30639555958614849782013-08-05T22:50:12.050+05:302013-08-05T22:50:12.050+05:30එන්නම් එන්නම්...පන්සල් ගියේ මොකටද කියලා බලන්න..බොග...එන්නම් එන්නම්...පන්සල් ගියේ මොකටද කියලා බලන්න..බොගෙ බොග පැත්තෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56444277071017248882013-08-05T22:49:01.308+05:302013-08-05T22:49:01.308+05:30බොහොම ස්තූතියි....ගුරු වෘත්තියට ගැලපෙන්නෙ සැබෑවටම ...බොහොම ස්තූතියි....ගුරු වෘත්තියට ගැලපෙන්නෙ සැබෑවටම ඒ හැගීම හිතේ තියෙන...රැකියාවකට වඩා සේවයක් කියන හැගීමෙන් එය ඉටු කරන්න පුලුවන් අයට තමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29684819953784026912013-06-09T18:34:12.169+05:302013-06-09T18:34:12.169+05:30තෑන්කු තෑන්කු සිරා වෑඩෙ ගොඩතෑන්කු තෑන්කු සිරා වෑඩෙ ගොඩDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66515103185825282332013-06-09T13:43:07.768+05:302013-06-09T13:43:07.768+05:30එන්න පරක්කු උනාට සමා වෙනඩ ඕනේ .... මගේ යාලුවෙකුත්...එන්න පරක්කු උනාට සමා වෙනඩ ඕනේ .... මගේ යාලුවෙකුත් ඉන්නවා සිංගපුරුවේ... මිනිහා මට මේ ගැන කලින් කියලා තියෙනවා... අපි පන්සල් ගියේ ඇයි කියලා බලා ගන්න ඕනෙනම් මගේ බොග පැත්තේ වරෙන් සිරෝ... Anonymoushttps://www.blogger.com/profile/04449942840069059404noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72843160439544035192013-06-07T21:45:19.550+05:302013-06-07T21:45:19.550+05:30සිරාගේ සංගප්පූරු සටහන් අතරට සිංගප්පූරු විහාරස්ථානය...සිරාගේ සංගප්පූරු සටහන් අතරට සිංගප්පූරු විහාරස්ථානයේ මේ සටහනත් අපූරු අත්දැකිමක්. පන්සල නම් ඉතාම නිහඬ නිවුණ තැනක් බව පේනවා.

ඇත්තටම රැකියා හොයල දෙන්න උදව්කරන්න පුළුවන් ගැටලුව තියෙන්නේ ඒ අය වවුනියාව වගේ දුර බැහැර ගිහින් ඉන්න කැමති නෑ. ඒකත් හොයන්නේ අත ළඟටමයි. ඔන්න අපේ රටේ හැටි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4453728413321798752013-06-07T18:34:10.331+05:302013-06-07T18:34:10.331+05:30පන්සලේ දැනෙන සුවය විදින්න හිත බොහොම නිස්කලංක වෙලාව...පන්සලේ දැනෙන සුවය විදින්න හිත බොහොම නිස්කලංක වෙලාවක තමයි පන්සලට යන්න උවමනා. පරක්කු වෙන පුරුද්ද නම් දැන් සෑහෙන්න දුරු කරගෙන තියෙන්නෙ...ඉංග්‍රීසියෙන් ලියන්න අපහසු නම් සින්ග්ලිෂ් ගැජට් එක පාවිච්චි කර බලන්න.
http://unicode.malindaprasad.com/
ඔය ලින්කුවෙන් ගිහිල්ලා බලන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29657747992269803442013-06-07T18:31:11.344+05:302013-06-07T18:31:11.344+05:30වීයා කොහොමත් නිහතමානී කොල්ලා කියලා මම දන්නවා නොවැ....වීයා කොහොමත් නිහතමානී කොල්ලා කියලා මම දන්නවා නොවැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66614978362426874112013-06-07T18:29:50.718+05:302013-06-07T18:29:50.718+05:30ස්පෑම් ගොඩෙත් බැලුවා...තියෙනවා නම් ගොඩින් තියන්න.....ස්පෑම් ගොඩෙත් බැලුවා...තියෙනවා නම් ගොඩින් තියන්න...එතනත් නෑ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73313585253616317362013-06-07T18:29:02.655+05:302013-06-07T18:29:02.655+05:30Pansalakadi danena suwaya vidinna pin karala thiya...Pansalakadi danena suwaya vidinna pin karala thiyanna ona sira.goda denekuta oka feel wenne ne.mama giya post ekedi kiyanna hitiye yako parakku wena eka maha sauththu puruddak ban.
liyanna godak dewal thibunata mata me engirisiyen sinhala liyana eka epa wenawa ban.Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64971927041206168722013-06-07T18:27:39.324+05:302013-06-07T18:27:39.324+05:30බොහොම ස්තූතියි සංජීව අයියා...අපි හමුවෙමු එහෙනම්......බොහොම ස්තූතියි සංජීව අයියා...අපි හමුවෙමු එහෙනම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44798175609488511582013-06-07T17:57:26.524+05:302013-06-07T17:57:26.524+05:30Anurdhapura tour eka organize karana mama. oya ena...Anurdhapura tour eka organize karana mama. oya ena mama hamadayakma balaganam.
Jayawewaඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39593737697498926072013-06-07T17:38:30.187+05:302013-06-07T17:38:30.187+05:30මගේ කොමෙන්ට් එක හොයපන් කෝ බං.මගේ කොමෙන්ට් එක හොයපන් කෝ බං.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33205872481583926432013-06-07T12:02:38.517+05:302013-06-07T12:02:38.517+05:30අක්කා සෑහෙන දවසකට පස්සෙ දැකීම සතුටක්...ඇත්තටම පිටර...අක්කා සෑහෙන දවසකට පස්සෙ දැකීම සතුටක්...ඇත්තටම පිටරටක ජීවත් වෙද්දි තනිකම කියන කාරණයත් එක්ක මේ වගේ දුක්ඛදායක පුවතකුත් අසන්න ලැබුනොත් ඒ කාරණය විද දරා ගන්නා අන්දම පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපෙක්ෂයි...මමත් ඔබ කියූ තරුණිය වගේ ධර්මයේ පිහිටක් තමයි ඒ අවස්ථාවේ පතන්නෙ...

ඔබටත් ජයම වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14293576336901703982013-06-07T11:57:35.290+05:302013-06-07T11:57:35.290+05:30Thanks for your idea Hasitha, when I was in grade ...Thanks for your idea Hasitha, when I was in grade 5 my teachers said you have a good talents for writing.. here after many teachers said same thing again and again, but Iam writing a blog for my own satisfaction, no any hidden agendas here.

Novels..mmmmmm no idea present, after collecting sufficient experiences in this life journey I will try.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86463239200069083362013-06-07T11:52:54.444+05:302013-06-07T11:52:54.444+05:30ඇත්තටම...විවිධ හේතු නිසා මානසිකව පීඩාවට පත්වුනාම ඒ...ඇත්තටම...විවිධ හේතු නිසා මානසිකව පීඩාවට පත්වුනාම ඒ අගාධයෙන් ගොඩ එන්න ධර්මයෙන් ලැබෙන පිටිවහල බොහොම ඉහළයි...ඒ සදහා ඊටම ගැලපෙන පරිසරයකුත් තිබීම වැදගත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10842421820799735362013-06-07T11:51:36.071+05:302013-06-07T11:51:36.071+05:30සෑහෙන්න හේතු තියෙනවා...පන්සල් යනවා කිව්වත් සැබෑ හැ...සෑහෙන්න හේතු තියෙනවා...පන්සල් යනවා කිව්වත් සැබෑ හැගීමෙන් පන්සල් ගිහිල්ලා ඒ කාර්යයට දායක වෙන්නෙ කීයෙන් කී දෙනාද...සමහර කොල්ලො / කෙල්ලො යන්න ලව් කරන්න...උපාසක අම්මලා ඕපයක් ගහන්න...රස්සාවක් නොකරන කම්මැලියො යන්නෙ පිනට කන්න.

සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26305499794242705792013-06-07T11:48:39.512+05:302013-06-07T11:48:39.512+05:30ඇත්ත සහන්...වැටුප කියන සාධකයම නෙමෙයි... මේ ළමයින්ට...ඇත්ත සහන්...වැටුප කියන සාධකයම නෙමෙයි... මේ ළමයින්ට මට හැකි විදියට උපකාර කරනවා කියන හැගීම තමයි පෙරට එන්න ඕනෙ...හාමුදුරුවො කැමතිත් එහෙම අයට...එහෙම ගුරුවරුන්ට තමයි කටපුරා ගුරුවරු කියන්න පුලුවන්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44809561357548033862013-06-07T11:47:04.429+05:302013-06-07T11:47:04.429+05:30මට සාමාන්‍ය ජීවිතයේදී එහෙම දුකක් නොදැනෙන්න ජීව්ත් ...මට සාමාන්‍ය ජීවිතයේදී එහෙම දුකක් නොදැනෙන්න ජීව්ත් වෙන්න පුලුවන් උනත්...කිරි අම්මා සහ කුඩා කල මගේ මතකය එකතු වෙන පරිසරයන්හිදී මට සෑහෙන දුකක් දැනෙනවා ඒ පැරණි මතකයන් නිසා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78004702338519584942013-06-07T11:45:49.396+05:302013-06-07T11:45:49.396+05:30අගය කල යුතුයි මෙවැනි සේවාවන් කරනා සත්පුරුණයන්...අගය කල යුතුයි මෙවැනි සේවාවන් කරනා සත්පුරුණයන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41842808483929122522013-06-07T11:44:05.149+05:302013-06-07T11:44:05.149+05:30කාට හරි උදව්වක් කරන්න පුලුවන් නම් ඒක ලොකු සතුටක්.....කාට හරි උදව්වක් කරන්න පුලුවන් නම් ඒක ලොකු සතුටක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38770376450746036002013-06-07T11:27:56.934+05:302013-06-07T11:27:56.934+05:30අනිවාර්යෙන්ම...ඒ අපේ අධ්‍යාත්මයටම ඒ දේවල් කිදා බැස...අනිවාර්යෙන්ම...ඒ අපේ අධ්‍යාත්මයටම ඒ දේවල් කිදා බැස තිබෙන නිසයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4584628566247416742013-06-07T11:26:56.628+05:302013-06-07T11:26:56.628+05:30ගුණරතන හාමුදුරුවො නිතරම වගේ ලංකාවට වඩිනවා මේ පාසලේ...ගුණරතන හාමුදුරුවො නිතරම වගේ ලංකාවට වඩිනවා මේ පාසලේ කටයුතු සොයා බලන්න. විශේෂයෙන් දරුවන්ට තියෙන අඩුපාඩු සහ ගුරුවරුන්ගේ ගැටළු ගැන උන්වහන්සේ දැඩි අවධානයකින් ඉන්න බවක් තමයි පේන්නෙ...

ඇනෝ මිතුරා මම දැනගෙන හිටියෙ ලංකාවෙ හිමිවරු වැඩ සිටින පන්සල් 2 පමණයි සිංගප්පූරුවේ තිබෙන්නේ කියලා...අනිත් සියල්ල මහායාන බෞද්ධ මධ්‍යස්ථාන බවයි මට මිතුරන් කිව්වෙත්....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25136101874653009232013-06-07T11:24:42.667+05:302013-06-07T11:24:42.667+05:30ස්තූතියි ඩ්‍රැකියා...සිරාගේ ඒ ගතිය මැරෙන තුරාවටම ත...ස්තූතියි ඩ්‍රැකියා...සිරාගේ ඒ ගතිය මැරෙන තුරාවටම තියේවි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54957266367988598342013-06-07T11:23:58.412+05:302013-06-07T11:23:58.412+05:30එහෙමත් කාරණයක් තියෙනවද ...මම ඒ ගැන දැනගෙන හිටියෙ න...එහෙමත් කාරණයක් තියෙනවද ...මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22214952085838588402013-06-07T11:23:22.145+05:302013-06-07T11:23:22.145+05:30ස්තූතියි ප්‍රසන්න අයියෙ...ඇත්තටම පිටරට වෙසෙන සංඝයා...ස්තූතියි ප්‍රසන්න අයියෙ...ඇත්තටම පිටරට වෙසෙන සංඝයා වහන්සේලාට ලැබෙන අරමුදල් වලින් සෑහෙන සේවයක් ලංකාවට කරන්න පුලුවන්. නමුත් ඒ අය අතරින් අතලොස්සක් තමයි මේ වගේ සත්ක්‍රියාවන්ට දායක වෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com