tag:blogger.com,1999:blog-579265960012007263.post7312425564227828505..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: ත්‍රී වීල් බාබුසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-579265960012007263.post-4301996849334360832015-07-31T20:15:58.694+05:302015-07-31T20:15:58.694+05:30 ගොඩ දවසකින් මේ පැත්තෙ ආවෙ සිරා අයියෙ. බාබු වගේ කී... ගොඩ දවසකින් මේ පැත්තෙ ආවෙ සිරා අයියෙ. බාබු වගේ කීප දෙනෙක් අපේ පැත්තෙත් හිටියා සහ දැනටත් ඉන්නවා. මේ සමාජ ක්‍රමය නිසා ඒ වගේ අය බිහිවෙන එක නවත්තන්න අමාරුයි කියල තමා මටනම් හිතෙන්නෙ.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20827752971435735142015-07-30T07:41:13.083+05:302015-07-30T07:41:13.083+05:30සිරා බොට පේනවද මේ කතාව ඇතුලේ හැOගිලා තියන කතාව......සිරා බොට පේනවද මේ කතාව ඇතුලේ හැOගිලා තියන කතාව....තවත් මේ වගේ බාබුලා අපේ රටේ තව කොච්චර නම් ඉන්නවද.........
Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74694348491365692442015-07-29T11:57:11.284+05:302015-07-29T11:57:11.284+05:30සිරා... කාලෙකින් ආවෙ....ගම් වල ඔය "බාබු"...සිරා... කාලෙකින් ආවෙ....ගම් වල ඔය "බාබු" ටයිප් බුවාලා ඕනෑතරම් ඉන්නවා. සමාජේ බැනුම් ගැරහුම් නිසා ඔය විදියේ කොල්ලො තවතවත් වලට තල්ලු වෙන එකයි වෙන්නෙ. කොහොම නමුත් බාබුලාට අනුකම්පා කරන උදවිය සමාජයේ විරලයි. සෙකන්ඩ් චාන්ස් එකක් දෙන එක , එහෙම කරලා හැදෙන්න අවස්තාවක් දෙන එක අපේ සමාජෙන් ජීවිතේට බලාපොරොත්තු වෙන්න බෑ..
අපේ ගමේ රුවනා ඔයවගේ කුකුල් මාරයෙක් වෙලා හිටිය කාලයක්. ඌ කුකුල්ලුන්ගේ බෙලි කපන්නෙ ඇඟ හරියෙන් දිගට හිටින්න. පස්සෙ ඔලුව අයිනෙන් කපල බෙලි කෑලි වෙනම එකතු කරලා බාර් එක ගාව බයිට් කඩේට විකුණලා ඒකෙන් හවසට බොනවා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60230749210455046652015-07-24T18:03:23.864+05:302015-07-24T18:03:23.864+05:30උඹේ පට්ට චරිත අතරින් තවත් එක සිරා කතාවක්...
බාබු ව...උඹේ පට්ට චරිත අතරින් තවත් එක සිරා කතාවක්...
බාබු වගේ උන්ව මුල් අවධියේදීම යාළුවෙකුට උනත් ගොඩ දා ගන්න බැරි කමක් නැහැ.
නමුත් ඌ සමාජ ආශ්‍රයක් නැති එකෙක් නිසා ඒ අවස්ථාවත් නැති උනා, ඒත් මට හිතා ගන්න බැරි ඌත් එක්ක හයර් ගිය කවුරු හරිවත් මිනිහට උපදෙසක් දෙන මට්ටමට හිතවත් උනේ නැත්තේ ඇයි කියලයි.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77136824984016739742015-07-24T11:12:16.033+05:302015-07-24T11:12:16.033+05:30බාබු තමන්ගෙ ගමට මොකුත් නොකරපු එක ගැන පුදුමයි. පොඩි...බාබු තමන්ගෙ ගමට මොකුත් නොකරපු එක ගැන පුදුමයි. පොඩිකාලෙ ඉඳංම ඌ ගමත් එක්ක සමාජානුයෝජනය වෙලා නෑනෙ. උං කොන් කරලා වගේ තියෙන්න ඇති. විස්තරේ හැටියට නම් බාබු ඒ සැම්පලේ සාමාන්‍යයෙන් අහන්න ලැබෙන උන්ට වඩා ගොඩක් හොඳයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-92122384204298641072015-07-23T22:33:25.481+05:302015-07-23T22:33:25.481+05:30බාබු කිව්වා ම බයත් හිතෙනවා සිරා................ බාබු කිව්වා ම බයත් හිතෙනවා සිරා................ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38664402345723796092015-07-23T21:36:14.830+05:302015-07-23T21:36:14.830+05:30ඩබල් වෙලා පේනවා නම් බීමත් ඩබල් කරන්න කියලා තමයි සි...ඩබල් වෙලා පේනවා නම් බීමත් ඩබල් කරන්න කියලා තමයි සිග්නල් එක දෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24119225497470735892015-07-23T21:35:42.210+05:302015-07-23T21:35:42.210+05:30ඒ කථාවම තමයි මම ඉහළ කමෙන්ටුවෙන් සදහන් කලෙත්. දෙමාප...ඒ කථාවම තමයි මම ඉහළ කමෙන්ටුවෙන් සදහන් කලෙත්. දෙමාපියන්ගෙන් හෝ ගුරුවරයෙකුගෙන් අවවාද නොලබන දරුවෙක් බොහෝ විට නතර වෙන්නෙ සමාජයටම අප්‍රිය මිනිහෙක් වෙලා.

ඊලග වතාවෙ බොනවා නම් මේ දේශක මාමා වත් රැගෙන යන්න...බැදපු හුරුල්ලො බයිට් එකට තමයි එයා මනාප...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88651771189519626332015-07-23T21:33:47.105+05:302015-07-23T21:33:47.105+05:30ඔබේ කථාවෙ ඇත්තක් තියෙනවා. දෙමාපියන් සතුව තමයි දරුව...ඔබේ කථාවෙ ඇත්තක් තියෙනවා. දෙමාපියන් සතුව තමයි දරුවෙකුගෙ ප්රමුඛ වගකීම තියෙන්නෙ. ඊලගට ගුරුවරුන්ටත් වගකීමක් තියෙනවා යහපත් පුරවැසියෙක් රටට දායාද කරන්න. වේලාසන පාසල් ගමන නැවැත්තුව, දෙමාපියන්ගෙ නිසි විමසීමක් නැති බාබු වගේ දරුවෙකුට සරුංගලයක් හොරකම් කල එක ගැන අවවාද කරන්න කෙනෙක් ඉන්න නැතුව ඇති. නමුත් ඔහුගේ වාසනාවට සමාජයෙන් ඒ ගුරුහරුකම් ලැබුනා නම් බාබුගේ දෛවය වෙනස් වෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19204386051193345122015-07-23T21:30:50.391+05:302015-07-23T21:30:50.391+05:30හොරකම දේශපාලනයට හොද සුදුසුකමක් ලංකාවෙ. ගොඩාක් උන් ...හොරකම දේශපාලනයට හොද සුදුසුකමක් ලංකාවෙ. ගොඩාක් උන් දේශපාලනයට එන්නෙත් හොරකං කරන්න...එහෙමත් නැතිනම් පරම්පරා ගානකට ගාන කපාගන්න. කිසිම උගත් කමක් නැති උන්ට වෙන කරන්න දෙයක් නැති නිසා හොරකමනෙ කරන්න වෙන්නෙ ජීවිතේ රැක ගන්න. ඒ දෙයින් තෙම්පරාදු උනාම උන් දේශපාලනයට එනවා හොරකම් කරපු සල්ලි විසිකරලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75840965143703609222015-07-23T09:21:13.023+05:302015-07-23T09:21:13.023+05:30නැහ් බං මේ බොන එක අඩුකලා දැන් තමයි අවුල්, ඉස්සර සන...නැහ් බං මේ බොන එක අඩුකලා දැන් තමයි අවුල්, ඉස්සර සනීපෙට හිටිය. දැන් ඩබල් වෙලා පේන්නෙ. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2427994537023157142015-07-23T08:43:27.019+05:302015-07-23T08:43:27.019+05:30කම්මලේ.. උඹ දැං බොනවා වැඩියි හොදටෝම....කම්මලේ.. උඹ දැං බොනවා වැඩියි හොදටෝම....දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54124113803503051612015-07-22T10:27:24.575+05:302015-07-22T10:27:24.575+05:30//එතකොට මේ ධනවත්තු, උගත්තු, බලවත්තු හොරකම් කරන්නේ ...//එතකොට මේ ධනවත්තු, උගත්තු, බලවත්තු හොරකම් කරන්නේ ඇයි?//

අපේ වගේ රටවල ඔය තත්ත්වයට සාමාන්‍යයෙන් කියන්නෙ දේශපාලනය කරනව කියල. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52981366377976905542015-07-22T10:26:47.940+05:302015-07-22T10:26:47.940+05:30මට නෙවෙයි.. මගේ යාලුවෙකුට සුගත් කියලා.. හැක්. මට නෙවෙයි.. මගේ යාලුවෙකුට සුගත් කියලා.. හැක්. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51470610730516324092015-07-22T09:22:21.083+05:302015-07-22T09:22:21.083+05:30පොඩි හොරකමක් කරපු වෙලාවෙ ඒකට දඩුවමක් දෙන්න වැඩිහිට...පොඩි හොරකමක් කරපු වෙලාවෙ ඒකට දඩුවමක් දෙන්න වැඩිහිටියෙක් හිටියනම් බාබු හොද මිනිහෙක් වෙන්ඩ තිබුන.
සිරාලගෙ පැත්තෙ ඉදන් අපේ ඉස්කෝලෙට ආපු එකෙක් හිටිය , පොඩි කාලෙ ඉදන් ඌට කිවුවෙ බාබු. ගමේ නම ප්‍රදීප්.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74661555032583821702015-07-22T09:11:37.115+05:302015-07-22T09:11:37.115+05:30ස්තුතියි සිරා..මේ පැහැදිලි කිරිම නිසා කතාවේ වටිනාන...ස්තුතියි සිරා..මේ පැහැදිලි කිරිම නිසා කතාවේ වටිනානම වැඩි වුනා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6019104758732103292015-07-22T08:55:20.523+05:302015-07-22T08:55:20.523+05:30පිස්සුද, මාලදිවයිනේ වෙන්නැති එහෙම වෙන්නෙ.පිස්සුද, මාලදිවයිනේ වෙන්නැති එහෙම වෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23159757513821780572015-07-22T08:32:53.185+05:302015-07-22T08:32:53.185+05:30සිරකරුවොත් මනුෂ්‍යයෝය කියලා කිව්වාට එහෙම නෑ...
බාබ...සිරකරුවොත් මනුෂ්‍යයෝය කියලා කිව්වාට එහෙම නෑ...
බාබු පටන් ගත්තේ සරංගලෙන් නම් එතනදී සම්පූර්ණ වැරුද්ද බාබුගේ...සරුංගලයක් හොරකම් කරේ සමාජයේ වැරුද්දෙන් නෙවෙයි නේ??රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71627380601905054392015-07-22T08:29:12.462+05:302015-07-22T08:29:12.462+05:30ඕං එතකොට තමා බාබක්‍යු කරන්න හිතෙන්නේ.. හැක්ඕං එතකොට තමා බාබක්‍යු කරන්න හිතෙන්නේ.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85054668330785948312015-07-21T23:25:34.890+05:302015-07-21T23:25:34.890+05:30බාබු නම් හොරකමට වැටුනේ අසරණ කමට කියමු. එතකොට මේ ධ...බාබු නම් හොරකමට වැටුනේ අසරණ කමට කියමු. එතකොට මේ ධනවත්තු, උගත්තු, බලවත්තු හොරකම් කරන්නේ ඇයි? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24874029165814077702015-07-21T22:48:39.420+05:302015-07-21T22:48:39.420+05:30සහතික ඇත්ත. හිරේ ගිහින් ආව කෙනෙක්ට අඩු තරමේ රස්සාව...සහතික ඇත්ත. හිරේ ගිහින් ආව කෙනෙක්ට අඩු තරමේ රස්සාවක් තියා හිනාවකින්වත් සංග්‍රහ කරන්න බොහෝ අය කැමති නෑ. ඔහුට හිරේ යන්න හේතු උන වටපිටාව බලලා යම් සහනයක් සලසන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඒකටත් අකුල් හෙලනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89072065091087446262015-07-21T22:47:15.114+05:302015-07-21T22:47:15.114+05:30බොලගෙ මතයෙ යම් සත්‍යතාවක් තියෙනවා. තමන්ගෙ වර්තමාන ...බොලගෙ මතයෙ යම් සත්‍යතාවක් තියෙනවා. තමන්ගෙ වර්තමාන ජීවන තත්වයෙන් අඩියක් හරි උඩට යන්න අවශ්‍ය නම් ඒ උවමනාව දැඩිය පැවතිය යුත්තෙ තමන්ගෙ හිතේ. බාබුට උවමනාවක් තිබුනා නම් මේ ජීවිතය යම් තරමකට වෙනස් කරගන්න තිබුනා. රෝද තුනෙන් ලද ආදායම ගෙඩිය පිටින්ම දමයන්තිට දුන්නද දන්නෙත් නෑ.
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57806567542536832062015-07-21T22:45:47.115+05:302015-07-21T22:45:47.115+05:30මම හිතනවා යම් අධීක්ෂණයක් යටතේ බාබු හට අවස්ථාවක් දු...මම හිතනවා යම් අධීක්ෂණයක් යටතේ බාබු හට අවස්ථාවක් දුන්නා නම්, කරුණාවෙන් හොඳ නරක කියා දුන්නා නම් යම් වෙනසක් වෙන්නට ඉඩ තිබුනා කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42166881476031517672015-07-21T22:44:59.480+05:302015-07-21T22:44:59.480+05:30ඇත්ත තත්වය ඒක තමයි. වරක් හිරේ ගිහින් ආව ගමන් ඒ මනු...ඇත්ත තත්වය ඒක තමයි. වරක් හිරේ ගිහින් ආව ගමන් ඒ මනුස්සයා දිහා බලන්නෙ අමුතු සතෙක් දිහා බලන විදියට. ඔහුට සුමගට එන්න කෙතරම් උවමනාවක් තිබුනත් සමාජයෙක් ලැබෙන දරුණු ප්‍රතිචාර නිසා ඒ අදහස යථාර්තයක් බවට පත් කරගන්න ලැබෙන්නෙ නෑ
ඒ නිසා නොමගටම තමයි යන්න වෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68664249131861555062015-07-21T22:43:40.238+05:302015-07-21T22:43:40.238+05:30නෑ බං බාබුවාගෙන් කරදර වෙන්න ඇති. නැත්තං තුන් රෝදෙ ...නෑ බං බාබුවාගෙන් කරදර වෙන්න ඇති. නැත්තං තුන් රෝදෙ ආදායම හරියට ගනං බේරන්න නැතුව ඇති.

අපේ ගම පොඩි එකක් නෙමෙයි බොල...ඉතිරි උන් ගැනත් මම හරියට ලියනවා නං තව අවුරුදු 5 ක්ම උන්ගෙ කථා විතරක් ලියතහැකි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com