tag:blogger.com,1999:blog-579265960012007263.post7323469526837929317..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: රතු කොණ්ඩේ සහ ප්රථම ප්රේමයසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-579265960012007263.post-28756665233048056222013-10-19T22:37:11.618+05:302013-10-19T22:37:11.618+05:30ඒ කාලෙ මේ අත්දැකීම් බොහොම සුන්දරවයි දැනුනෙ මලයො......ඒ කාලෙ මේ අත්දැකීම් බොහොම සුන්දරවයි දැනුනෙ මලයො...අද ඒකත් හොදටම වාණිජකරණය වෙලා...ෆේස් බුක් එකෙන් නැත්නම් SMS එකෙන් කැමැත්ත අහන්න පුලුවන් කාලයක් උදාවෙලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6229096929985138402013-10-07T22:27:06.806+05:302013-10-07T22:27:06.806+05:30sira aiye mamath oya modakama kara ........... isk...sira aiye mamath oya modakama kara ........... iskole hoda putha nisa mage 1st adare wenakenekge wenawa balagena hitiya.............. edara mama thaniyama aduwa........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82098102719110774182013-08-28T14:32:25.787+05:302013-08-28T14:32:25.787+05:30ඒ ගැන කියලා වැඩක් නෑ...එහෙම අත්දැකීමක් ලබපු කෙනෙක්...ඒ ගැන කියලා වැඩක් නෑ...එහෙම අත්දැකීමක් ලබපු කෙනෙක් තමයි ඒකෙ රහ දන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23279355859734415302013-08-28T14:31:42.988+05:302013-08-28T14:31:42.988+05:30ඒ දන්න දේවල් ඔබේ බ්ලොගියෙ අකුරු කලොත් නරකද සහන්......ඒ දන්න දේවල් ඔබේ බ්ලොගියෙ අකුරු කලොත් නරකද සහන්...රහට තියෙයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48434635933468213122012-12-03T10:28:00.681+05:302012-12-03T10:28:00.681+05:30ආ... ඔය ලියුම දෙන්න හිතන කොට පපුව ඇම්ලිෆයර් එක දාල...ආ... ඔය ලියුම දෙන්න හිතන කොට පපුව ඇම්ලිෆයර් එක දාල සවුන්ඩ් එක දෙන එක කොච්චර වදයක්ද බං.. කියලා වැඩක් නෑ අප්පා මටත් ඔය ගෑනු සබකෝලය හොද එකෙන් තිබ්බා 11 ට කලින්... සිරා ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84120051189427849622012-11-26T00:02:10.939+05:302012-11-26T00:02:10.939+05:30ඔව් සිරා මගෙත් පලවෙනි ආදරේ කිසිම කෙනෙක් නෙවේ .අපේම...ඔව් සිරා මගෙත් පලවෙනි ආදරේ කිසිම කෙනෙක් නෙවේ .අපේම
ගෙයක් ළඟ හිටපු කෙනෙක්.ඒත් එයාව මම මට අවුරුදු
16 වෙනකන් දැකල නැහැ තිබුනේ.මම පස්සේ හොයන් යද්දියි
දන්නේ එයා ඉන්නෙත් ගෙවල් 15 වගේ එහා කියල.පොස්ට් එකක් විදිහට
දන්නා තරම් ඒවා තියෙනවා ඒක ගැනත් ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40931924509912119572012-11-21T21:47:05.099+05:302012-11-21T21:47:05.099+05:30Thanks a lot for your valuable comment...such comm...Thanks a lot for your valuable comment...such comments make me strong day by day...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61693768281480818592012-11-21T15:53:10.373+05:302012-11-21T15:53:10.373+05:30Your writtings are ausome buddy I feel your story ...Your writtings are ausome buddy I feel your story to hardly keep up the good work most nayakanz have matters like your`s with there first love including me. any way it`s a really good experiance for life Anonymoushttps://www.blogger.com/profile/16516443279272559047noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66488300295266843812012-10-08T13:01:42.385+05:302012-10-08T13:01:42.385+05:30ස්තූතියි ආචාර්ය තුමනි...ස්තූතියි ආචාර්ය තුමනි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64719413524831753462012-09-28T19:42:19.873+05:302012-09-28T19:42:19.873+05:30හොඳයි තව තවත් හොඳට කරගෙන යන්න බලන්න මේ පුතාට සුබ ප...හොඳයි තව තවත් හොඳට කරගෙන යන්න බලන්න මේ පුතාට සුබ පතමිආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83136078285933771612012-09-24T23:17:53.977+05:302012-09-24T23:17:53.977+05:30මොනා කරන්නද ලබා උපන් හැටි තමයි... සිරා තවමත් තනිකඩ...මොනා කරන්නද ලබා උපන් හැටි තමයි... සිරා තවමත් තනිකඩයි...

ස්තූතියි මේ පැත්තට ආවට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1241288325903668182012-09-24T23:17:15.693+05:302012-09-24T23:17:15.693+05:30අනේ ඔව් හරිම වේදනයි මෙයා....අනේ ඔව් හරිම වේදනයි මෙයා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80631498109553070092012-09-24T23:16:56.290+05:302012-09-24T23:16:56.290+05:30ස්තූතියි චන්දන... මේ ලිවීමේ රටාව මේ වෙද්දි වෙනස් ව...ස්තූතියි චන්දන... මේ ලිවීමේ රටාව මේ වෙද්දි වෙනස් වෙලානෙ මටත් නොදැනිම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40320759526866039282012-09-20T18:05:47.088+05:302012-09-20T18:05:47.088+05:30අනේ පව් සිරා..ආරම්භයම කදුලක් වෙලා..නෙ..
ඔන්න එහෙ...අනේ පව් සිරා..ආරම්භයම කදුලක් වෙලා..නෙ..
ඔන්න එහෙනම් තට්ටුවක් නොදාම කාමරයට ගොඩ වුනා මං..nishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11837303867016461222012-09-20T15:53:33.788+05:302012-09-20T15:53:33.788+05:30හ්ම්ම්ම්ම් ඔන්න ඔහොමලු සිරාට උනා කියන්නේ....හ්ම්ම්ම්ම් ඔන්න ඔහොමලු සිරාට උනා කියන්නේ.... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11207383043004948812012-09-17T19:43:30.288+05:302012-09-17T19:43:30.288+05:30උඹගේ ලිවිල්ල නම් මරු බං. මම ඒ ක්ලාස් එකේ මාත් හිටි...උඹගේ ලිවිල්ල නම් මරු බං. මම ඒ ක්ලාස් එකේ මාත් හිටියා වගේ දැනුනා. ලව් නම් ලව් මය. තවමත් මතක වෙනකොට එච්චරම නැති උනත් හීනියට වගේ කියන්න බැරි හැගීමක් දැනෙනවා බං.

චන්දනගේ සටහන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8728984341766121512012-09-06T16:28:45.280+05:302012-09-06T16:28:45.280+05:30ගොඩ නම් මම තාම තනිකඩව ඉන්නවා යෑ... හික්ස් :)ගොඩ නම් මම තාම තනිකඩව ඉන්නවා යෑ... හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8702292600044822262012-08-29T22:11:27.823+05:302012-08-29T22:11:27.823+05:30පහු කරපු දේ වලින් අත්දැකීම් අරගෙන ඉස්සරහට යනවා හොද...පහු කරපු දේ වලින් අත්දැකීම් අරගෙන ඉස්සරහට යනවා හොදා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15915369351418736122012-08-29T22:10:53.962+05:302012-08-29T22:10:53.962+05:30ලස්සනයි හිරු.... ඔබට වගේ හැමෝටම පළමු ආදරය ජය ගන්න ...ලස්සනයි හිරු.... ඔබට වගේ හැමෝටම පළමු ආදරය ජය ගන්න ලැබෙන්නෙ නෑ නොවැ... ඒ අතින් ඔබ වාසනාවන්තයි... ඔබේ පවුල් ජීවිතය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා කියලා පතනවා...

මුල්ම ආදර හැගීම දැනෙන කාලෙ අපි එච්චරම අත්දැකීම් නැති නිසාද කොහෙද හැමදාමත් ඒ සුන්දරත්වය දැනෙනවා... කෙල්ලෙක්ගෙන් අහගන්න විදපු දුක මතක් වෙනකොට දැන් නම් හිනා යනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34481109126656542032012-08-29T22:07:01.122+05:302012-08-29T22:07:01.122+05:30මම ඒ ආදර කථාවත් කියවලා බලන්නම්... ප්රථම ආදරේ ගොඩ...මම ඒ ආදර කථාවත් කියවලා බලන්නම්... ප්රථම ආදරේ ගොඩ ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7521771229667047702012-08-29T16:55:47.964+05:302012-08-29T16:55:47.964+05:30මැක්සා කතාව අයියා අපි නම් තාම ඔය කාලෙ පහු කොලා විත...මැක්සා කතාව අයියා අපි නම් තාම ඔය කාලෙ පහු කොලා විතරයි........රොබින් කුරුල්ලා.......https://www.blogger.com/profile/14779668915463138338noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53054720206972492982012-08-09T08:04:12.238+05:302012-08-09T08:04:12.238+05:30හි හි... මටත් මගේ පළවෙනි (සිරා) ආදරේ දැක්කම තාමත් ...හි හි... මටත් මගේ පළවෙනි (සිරා) ආදරේ දැක්කම තාමත් කකුල් මැඩ්ලින් ගහනවානේ.. මේක ලෙඩක්ද කොහෙද......

හැමදාම හවසට කකුල් මැඩ්ලින් ගහන එක හොද නෑ නේද....? මොකද මං එයාව තමා බැන්දේ....

මරැ කතාව... මාත් ඉස්කෝලෙ හොද ළමයෙක් තමා... කොච්චර හොදද කියනවානම් එයා ලියුම දුන්නට පස්සේ මාව නිකම්ම බුක් උනා....... මට හා කිව්වෙත් නෑ.... ඒත් ඊට පස්සේ එකක්වත් මට ලියුමක් දුන්නේ නෑ නේ... දුකේ බෑ.....

මේ කතාවට මට ආස හිතුනා අප්පා.. ඇයි මන්දා..... ඔය බලන් හිටපු ඇස් වලින් ලවු කරපු ඒවා තිබුනානේ පස්සේ...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9172262299863047352012-07-28T22:21:47.705+05:302012-07-28T22:21:47.705+05:30මමත් ඒ දවස්වල ලිව්වා ඔය වගේ පලවෙනි ආදර කතාවක්.
සිර...මමත් ඒ දවස්වල ලිව්වා ඔය වගේ පලවෙනි ආදර කතාවක්.
සිරාගේ ආදර කතාවත් පට්ට සිරා !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17992057969126526592012-07-18T11:37:21.521+05:302012-07-18T11:37:21.521+05:30ස්තූතියි සහෝදරී... මටත් හොරෙන් මගේ හිතින් බිදින් බ...ස්තූතියි සහෝදරී... මටත් හොරෙන් මගේ හිතින් බිදින් බිද ආදරය සොරා ගෙන, මගේ සිතම ඔබ රැගෙන ගිහින් කියලා රෝහණ සිරිවර්ධනත් කියලා තියෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16233994598908260682012-07-18T11:36:52.136+05:302012-07-18T11:36:52.136+05:30ලියන්න ලියන්න බලන්න අපි ඉන්නවා නොවැ...ලියන්න ලියන්න බලන්න අපි ඉන්නවා නොවැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com