tag:blogger.com,1999:blog-579265960012007263.post7470337922957100954..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අහිමි පෙම සහ මමසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-579265960012007263.post-40747345883051439312023-12-16T17:36:35.545+05:302023-12-16T17:36:35.545+05:30Sira kathawaSira kathawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1435684157647828362019-09-06T23:08:05.808+05:302019-09-06T23:08:05.808+05:30මේවට කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ අප්ප. පව...මේවට කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ අප්ප. පව් දැන් බැදලා ඉන්න මනුස්සය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79320401297756141212016-11-30T09:59:14.568+05:302016-11-30T09:59:14.568+05:30එදා මම එයත් එක්ක පැය ගානක් ඉඳලත් මුකුත් කියුවෙ නෑ....එදා මම එයත් එක්ක පැය ගානක් ඉඳලත් මුකුත් කියුවෙ නෑ.ඊට පස්සෙ උනත් මට එයාව කොහොම හරි ලබාගන්න ඕන කියලා හිතුවනම් ඒක කරන්න බැරි වෙන එකකුක් නෑ කියලා හිතෙනවා. ඒත් මම මුකුත් කලේ නෑ. මේ දේ අද උනානම් මම කවදාවත් එයාව නැති කරගන්නෙ නෑ. එයාව තරකරගන්න මට කරන්න පුලුවන් උපරිමය කරනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88883969061983016062016-11-08T16:52:02.895+05:302016-11-08T16:52:02.895+05:30e welawata kiyanne monawada karanne monawada kiyal...e welawata kiyanne monawada karanne monawada kiyala hithaganne kohomada.. mulu lokema kadawatuna wage danenakota monawa kiyannada...saumiyahttps://www.blogger.com/profile/10162643357898700027noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12837158377057234632016-04-05T12:03:31.374+05:302016-04-05T12:03:31.374+05:30ඒ විශ්වාස නිසා අපිට අපි නැතිවුනා.ඒ විශ්වාස නිසා අපිට අපි නැතිවුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3074768809766934732016-03-31T01:10:15.488+05:302016-03-31T01:10:15.488+05:30
කෙන්දරේට සෙකන්ඩ් නම් පිරිමියෙක් නෙමේ.
කෙන්දරේට සෙකන්ඩ් නම් පිරිමියෙක් නෙමේ. දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62902161800987891032016-03-22T07:47:41.471+05:302016-03-22T07:47:41.471+05:30කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින් නම් ම...කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුනට කම් නැතී
නුඹ මගේ නොවුනට කම් නැති...

උන්නු දා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැති ...

නුඹ ලඟත් මතකය ඇතී
නමුදු අප වෙන්වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇතී.....

කොහේ හෝ නුඹ .....

ගී පද - ශාමිලා හුසේන්
සංගීතය - දර්ශන වික්‍රමතුංග
ගායනය - කරුණාරත්න දිවුල්ගනේAnonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13858127891184453292016-03-11T07:11:22.785+05:302016-03-11T07:11:22.785+05:30ඒත් පස්සෙ කියුව ඒ කතාව මගේ හිතේ ලොකු පසුතැවීමක් ඉත...ඒත් පස්සෙ කියුව ඒ කතාව මගේ හිතේ ලොකු පසුතැවීමක් ඉතිරිකලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2664094123270671982016-03-07T13:09:38.250+05:302016-03-07T13:09:38.250+05:30ඔය වගේ සිල්ලර කේස් එකකට කෙල්ලෙක් අතාරිනවා නං මම මග...ඔය වගේ සිල්ලර කේස් එකකට කෙල්ලෙක් අතාරිනවා නං මම මගේ නෝනා දාල ගිහිං සෑහෙන කල්. පස්සේ ඇවිත් මොනවා කිව්වත් වැඩක්ද? නමුත්, මම ඔබේ හිතට ඔය ටික ඔය විදියට දැනීම ගැන අගය කරනවා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56739777188311791412016-03-03T10:17:22.304+05:302016-03-03T10:17:22.304+05:30එයා විතරක් නෙවෙයි මමත් කලේ මෝඩ වැඩක්. මට එයාව නවත්...එයා විතරක් නෙවෙයි මමත් කලේ මෝඩ වැඩක්. මට එයාව නවත්තන්න තිබුනා. එයා එයා කලදේ ගැන දුක්වෙනව වගේම මම මම නොකල දේ ගැනත් දුක්වෙනවා. කොහොම හරි අන්තිමට උනේ අපිට අපි නැතිවුන එක විතරයි.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39334395729670524802016-03-03T09:24:39.162+05:302016-03-03T09:24:39.162+05:30මට හිතෙන්නෙ, ජානක ඒ කාලෙ මෝඩ වැඩේ කරල, දැං තේරුං අ...මට හිතෙන්නෙ, ජානක ඒ කාලෙ මෝඩ වැඩේ කරල, දැං තේරුං අරගෙන, දැන් ඔයාගෙ පිටිං වරද පටවල මං සුදනා වෙන්න හදනව කියල.

(සමාන සුඛ දුක්ඛ ඇසුරිනි) ඔයා ඔය මත්තෙ දුක් වෙන එකේ තේරුමක් නෑ. ඔයාට අහිමි වුනේ, ඔයාට තරම් නොවෙන චපලයෙක්. ඒ බව තේරුම් ගන්න. තමුං අවතක්සේරුවට ලක්කරගෙන දුක් විඳින්න ඕනෙ නෑ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67280513815891946822016-03-03T03:40:01.538+05:302016-03-03T03:40:01.538+05:30මටත් හිතෙන්නෙ මොකට කේන්දර බැලුවද කියලා.මටත් හිතෙන්නෙ මොකට කේන්දර බැලුවද කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80623213552320659162016-03-03T03:38:29.377+05:302016-03-03T03:38:29.377+05:30තවම මාමා කියන්නෙ ඉස්කෝලෙ යන පොඩි අය විතරයි හොදේ. ...තවම මාමා කියන්නෙ ඉස්කෝලෙ යන පොඩි අය විතරයි හොදේ. 40 වෙන්නත් තව අවුරුද්දක් දෙකක් තියනවා...
එයානම් මූණ බලාගෙනද වෙන තැනක් බලාගෙන කියුවද නම් දන්නෙ නෑ. ඒත් ඊට පස්සෙ මට නම් එයාගෙ මූණ බලන්න අමාරුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91466924122768296992016-03-02T22:48:35.450+05:302016-03-02T22:48:35.450+05:30පුංචි අපිට ඕවා තේරෙනවා අඩුයි එත් අවුරුදු 6 තිබුන එ...පුංචි අපිට ඕවා තේරෙනවා අඩුයි එත් අවුරුදු 6 තිබුන එකකට නම් කේන්දර මොකටද api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2112107335164474962016-03-02T11:18:29.098+05:302016-03-02T11:18:29.098+05:30මට නං හිතෙන්නෙ ජානක මාමගෙ මොත්තෙ කියල. ඔය වගේ දෙයක...මට නං හිතෙන්නෙ ජානක මාමගෙ මොත්තෙ කියල. ඔය වගේ දෙයක් මූණ බලාගෙන කියන්න පුළුවං පිරිමියෙක් ඉන්නවද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78680674202718693462016-03-01T03:54:32.328+05:302016-03-01T03:54:32.328+05:30එයා එහෙමවත් කියුව කියමුකෝ මගේ වරදකාරී හිතෙන් ගැලවෙ...එයා එහෙමවත් කියුව කියමුකෝ මගේ වරදකාරී හිතෙන් ගැලවෙන්න මම මොනවද කියන්නේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4012975209365135332016-03-01T03:52:11.151+05:302016-03-01T03:52:11.151+05:30ජනකව බැන්දනම් කියලා නෙවෙයි ඇයි මම අපේ ආදරේ පරිස්සම...ජනකව බැන්දනම් කියලා නෙවෙයි ඇයි මම අපේ ආදරේ පරිස්සම් කරගත්තෙ නැත්තෙ කියලා හිතෙනවා...
ඒ කාලෙ phone එහෙම තමයි එකදාස් නවසිය අනූ ගනන් වල නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1874399295598484242016-03-01T03:38:43.257+05:302016-03-01T03:38:43.257+05:30සමහර විට තමන් ආදරරේ කරන කෙනාට ඒකෙන් පොඩි හරි නරකක්...සමහර විට තමන් ආදරරේ කරන කෙනාට ඒකෙන් පොඩි හරි නරකක් වෙයි කියලා හිතුනොත් "මොනව උනත් කමක් නෑ මම අයිතිකර ගන්නව" කියලා හිතන්නෙ නැතිව "මගේ නොවුනත් හොදින් ඉන්නවනම් ඒ ගැන සතුටු වෙනවා" කියලා හිතන්නෙ ගොඩාඩාඩාක් ආදරේ කරය අය වෙන්න බැරිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75452476904236220602016-03-01T03:32:32.993+05:302016-03-01T03:32:32.993+05:30වාසනාවන්ත බිරිඳක්... අවාසනාවන්ත පෙම්පතියක්.... එහෙ...වාසනාවන්ත බිරිඳක්... අවාසනාවන්ත පෙම්පතියක්.... එහෙම නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62501026600683122852016-02-29T19:07:55.602+05:302016-02-29T19:07:55.602+05:30ඔබ ජනකව බැන්දනම් මේ ගත කරන ජීවිතේ වෙනස් වෙන්න තුබු...ඔබ ජනකව බැන්දනම් මේ ගත කරන ජීවිතේ වෙනස් වෙන්න තුබුනා. නොලැබෙන දේවල් ගෙන හිතන්නේ නැතුව ඉන්න එක තමයි හොද
බුදු අම්මේ ඒ කාලේ ෆෝන්වල මිල... දැන් රුපියල් 500කට උනත් ෆෝන් එකක් ගන්න පුලුවන්.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90242332926339974392016-02-29T16:05:40.308+05:302016-02-29T16:05:40.308+05:30සින්දු ඇනෝගෙ සින්දු දෙක මමත් කැමතිම ඒවා..දිවුල්ගෙ ...සින්දු ඇනෝගෙ සින්දු දෙක මමත් කැමතිම ඒවා..දිවුල්ගෙ සින්දුව ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරදෙන පල්ලේගම හේමරතන හිමි ලියපු ගීතයක්... ගීත සියල්ලම මේ කථාව එක්ක කදිමෙට බද්ධ වෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-32319505648513614712016-02-29T11:58:27.220+05:302016-02-29T11:58:27.220+05:30ආදරේ ඉස්සරහා කේන්දර වගේ දේවල් හිර කරන් ඉන්නේ ආදරයක...ආදරේ ඉස්සරහා කේන්දර වගේ දේවල් හිර කරන් ඉන්නේ ආදරයක් දන්නේ නැති මිනිස්සු.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10275644022200136072016-02-29T09:18:48.599+05:302016-02-29T09:18:48.599+05:30අතීතය සිහිනයක් පමනයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් න...අතීතය සිහිනයක් පමනයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ//
තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ//
සිනහා වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ
අතීතය සිහිනයක් පමනයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ//
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ//
ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ
අතීතය සිහිනයක් පමනයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14916115920031441242016-02-29T04:12:44.924+05:302016-02-29T04:12:44.924+05:30මම දන්නෙ නෑ කොල්ලෙකුට ඒ දේවල් දැනෙන්නෙ කොහොමද කියල...මම දන්නෙ නෑ කොල්ලෙකුට ඒ දේවල් දැනෙන්නෙ කොහොමද කියලා. ඒත් ගැහැණු ගොඩක් ඒ වගේ වෙලාවලට අනිත් අයට පේන්න හිනාවෙලා හිතින් දුක්වෙනවා. ගැහැණියෙක්ගෙ හිත කියවන්න තමන්ට පුලුවන් කියලා හිතාගෙන ඉන්න ගොඩක් පිරිමින්ට බෑ. ඉතින් අපි කිසි කරදරයක් නැතිව හිනාවෙලා ඉන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17657595772205923422016-02-29T04:01:18.559+05:302016-02-29T04:01:18.559+05:30ඒකනම් ඇත්ත තමයි මම අදටත් ඔහුගෙ වැරැද්දක් අහන්න කැම...ඒකනම් ඇත්ත තමයි මම අදටත් ඔහුගෙ වැරැද්දක් අහන්න කැමති නෑ. අපි ආයෙත් හමු නොවුනානම්... මටත් සහස් වාරයක් හිතෙනවා.Anonymousnoreply@blogger.com