tag:blogger.com,1999:blog-579265960012007263.post8098910098968008749..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: ඔටුවා සහ චාරිකා 2සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-579265960012007263.post-42541409500874230402014-01-17T14:27:51.372+05:302014-01-17T14:27:51.372+05:30අඩෝ ගීතිකා කියන්නේ මාර කෙල්ලෙක්නේ බං ,ඔන්න කෙල්ලෝ ...අඩෝ ගීතිකා කියන්නේ මාර කෙල්ලෙක්නේ බං ,ඔන්න කෙල්ලෝ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51438301812265897222014-01-17T09:41:39.784+05:302014-01-17T09:41:39.784+05:30එලද කියන්නෙ. අන්න නියම කෙල්ලෝ... :)එලද කියන්නෙ. අන්න නියම කෙල්ලෝ... :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71305698635922979652014-01-16T19:59:03.094+05:302014-01-16T19:59:03.094+05:30මම නම් පළවෙනි දවසෙ නාඩියට ගහලා කික් එකේ තරම මැනගත්...මම නම් පළවෙනි දවසෙ නාඩියට ගහලා කික් එකේ තරම මැනගත්තා...එදායින් පස්සෙ පියවරෙන් පියවර තමයි ඉස්සරහට ආවෙ...14 සහ 17 නිවාඩු....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27143865019282463762014-01-16T19:57:56.347+05:302014-01-16T19:57:56.347+05:30වැව රවුමෙ බෝතල් කැඩුවා නම් ඉතිං සොරි තමා...මොකද ඔට...වැව රවුමෙ බෝතල් කැඩුවා නම් ඉතිං සොරි තමා...මොකද ඔටුවගෙ මූණෙ තිබුනෙ ගුටිකන පෙනුමක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66141429156784014542014-01-16T19:56:42.268+05:302014-01-16T19:56:42.268+05:30ඒ දැරිවියන්ව දැන් බැදගෙන ඉන්න උන් දිනපතා පින් දෙනව...ඒ දැරිවියන්ව දැන් බැදගෙන ඉන්න උන් දිනපතා පින් දෙනවා ඇති....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31076424994743647972014-01-16T19:55:46.159+05:302014-01-16T19:55:46.159+05:30දෙමාපියන්ගෙන් යැපෙන කාලෙ ඉතිං ජීවිතය ගැන එච්චර බරක...දෙමාපියන්ගෙන් යැපෙන කාලෙ ඉතිං ජීවිතය ගැන එච්චර බරක් පතලක් නෑ නොවැ...තමන්ගෙන් පිරිසක් යැපෙන කාලෙට තමයි දෙමාපියො කරපු කැපකිරීම් වල තරම දැනෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18684796553696200062014-01-16T19:54:12.668+05:302014-01-16T19:54:12.668+05:30කොහොමද ගම්පහ පලාතෙ කෙල්ලො...එළ නේද ?කොහොමද ගම්පහ පලාතෙ කෙල්ලො...එළ නේද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46414863920676988042014-01-16T16:18:43.464+05:302014-01-16T16:18:43.464+05:30ඔන්න කියෙව්වා.. ඔටුවා ඔක්කොගෙම සූර ටික තනියම බාර අ...ඔන්න කියෙව්වා.. ඔටුවා ඔක්කොගෙම සූර ටික තනියම බාර අරගෙන නෙ.. උඹලත් එක්ක හිටිය කෙල්ලෝ සෙට් එක නොවෙන්න ඔටුවා වටුවා වෙන්නත් තිබුනා.. :)

@ඩ්රැකී

ඔන්න විස්තරේ ලියල ම තිබ්බා. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52293954722852610492014-01-16T16:17:29.134+05:302014-01-16T16:17:29.134+05:30හා හා පුරා කියලා බොන්න පටන් ගත්ත මුල් දවසෙම මාත් ඔ...හා හා පුරා කියලා බොන්න පටන් ගත්ත මුල් දවසෙම මාත් ඔටු චරිතෙ රඟ පෑවනෙ
එදයින් පස්සෙ නාඩියට තමා බොන්නෙ

උඹට 14, 15 නිවාඩු වගෙ Anonymoushttps://www.blogger.com/profile/00641867883005507491noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40571400942949140552014-01-16T09:30:21.284+05:302014-01-16T09:30:21.284+05:30නියම කතාව !
මරු අත්දැකීම් ටිකක් අරගෙන තියෙන්නේ. වැ...නියම කතාව !
මරු අත්දැකීම් ටිකක් අරගෙන තියෙන්නේ. වැව රවුමේ ඉදන් බෝතලේ කැඩුවා නං සමහරවිට පොලෝසියෙන් කාලා ජීප් පදින්ඩත් තිබ්බා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-625941326842602962014-01-16T09:27:04.380+05:302014-01-16T09:27:04.380+05:30ඔය දැරිවියන්ට පින් දියන්.එකටත් එක්ක දැන් ඉන්න එවුන...ඔය දැරිවියන්ට පින් දියන්.එකටත් එක්ක දැන් ඉන්න එවුන්...:(Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40273922912772936312014-01-15T22:59:41.121+05:302014-01-15T22:59:41.121+05:30ඇත්තටම ඔයවගේ නිදහස් තියෙන්නේ ජීවිතේ එක් සමයකදී විත...ඇත්තටම ඔයවගේ නිදහස් තියෙන්නේ ජීවිතේ එක් සමයකදී විතරයි. ඊට පස්සේ ඒ ජීවිතෙන් මිදිලා යාන්ත්‍රිකයන් බවට පත්වෙනවා. අන්න ඒ කාලෙට කියවන්න තමයි මේව වැදගත් වෙන්නේදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65525010472075203192014-01-15T19:58:39.160+05:302014-01-15T19:58:39.160+05:30අනිවාර්යෙන්ම...වතාවක් අපි හික්කඩුව වෙරළ තීරයේ නාන්...අනිවාර්යෙන්ම...වතාවක් අපි හික්කඩුව වෙරළ තීරයේ නාන්න ගිය වෙලාවක අපේ වැඩිවෙලා හිටිය එකෙක් ඔලුව මුහුදු වතුර යට තියාගෙන ඉන්නවා කොයි වෙලෙත්...අපි එදා කල්පනාවෙන් හිටියෙ නැත්තං ඒකා මැරෙන්න උනත් ඉඩ තිබුනා....බැරිම තැන පුකට දෙකක් ගහලා ගොඩට පැන්නුවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42968178646145457752014-01-15T19:57:20.372+05:302014-01-15T19:57:20.372+05:30ඒක ඇයි බන් මගෙන් අහන්නෙ....උගෙන්ම අහපං...ඒක ඇයි බන් මගෙන් අහන්නෙ....උගෙන්ම අහපං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19802935938911924552014-01-15T19:56:49.566+05:302014-01-15T19:56:49.566+05:30සීදේවි දැරිවියො ටිකක් මෙයා...සීදේවි දැරිවියො ටිකක් මෙයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42847545066728180502014-01-15T19:56:16.191+05:302014-01-15T19:56:16.191+05:30මම හිතන්නෙ බඩියා තමයි කබරයා රැස් කලේ..නැත්තං ගල් බ...මම හිතන්නෙ බඩියා තමයි කබරයා රැස් කලේ..නැත්තං ගල් බට්ටා....හැලෙන පරක්කුවට බඩු එකතු කරලත් ඉවරයි බන්...එච්චර ස්පීඩ්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47617495465758095292014-01-15T19:55:29.086+05:302014-01-15T19:55:29.086+05:30සංගිලි පාලමේ දැන් කීයක් යවනවද දන්නෙ නැ...ඒ කාලෙ යව...සංගිලි පාලමේ දැන් කීයක් යවනවද දන්නෙ නැ...ඒ කාලෙ යවපු ගානත් මට මතක නෑ...වතාවක් අපේ ගමේ යෞවන සමාජයෙන් ට්‍රිපක් ඇවිල්ලා සංගිලි පාලමට එහා පැත්තෙන් මහවැලි ගගට බැහැලා කොල්ලො සෙට් එක අඩියක් ගහන ගමන් නෑවා...අපේ කෙලියො ටික බලාන උන්නා...අන්න ඒ ස්පොට් එකට මල්වත්තෙ අකුල් අස්සෙ හිටිය කපොල් ටික නියමෙට පෙනුනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20139752122666564222014-01-15T19:53:48.386+05:302014-01-15T19:53:48.386+05:30අපි අතරත් නොබොන්නො වගේම යන්තං සැනහෙන අයත් ඉන්නවා.....අපි අතරත් නොබොන්නො වගේම යන්තං සැනහෙන අයත් ඉන්නවා....මේ වගේ අවස්ථාවක ඒ අය අනාරාධිතවම කෙයාර් ටේකර් චරිතය රගදක්වනවා...එහෙම අයෙක් හෝ දෙදෙනෙකු අත්‍යවශ්‍යයෙන්ම ඉන්න අවශ්‍යයි. සමහර වෙලාවට ගම් පෝරියල් වලින් සැට් එක බේරා ගන්නෙත් මේ අය...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90925094593230297662014-01-15T19:47:38.459+05:302014-01-15T19:47:38.459+05:30ඔටුවට එදා වේයන්ගොඩින් බහිනකොටත් ඩෝප් සම්පූර්ණයෙන් ...ඔටුවට එදා වේයන්ගොඩින් බහිනකොටත් ඩෝප් සම්පූර්ණයෙන් පහවෙලා තිබුනෙ නෑ...වැනි වැනී තමයි ගෙදර ගියේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46938901943225520702014-01-15T19:46:54.012+05:302014-01-15T19:46:54.012+05:30ලියන්න ඕනෙ කියලා ඇතිවෙච්ච හැගීම හොදයි....මම ඒ සදහා...ලියන්න ඕනෙ කියලා ඇතිවෙච්ච හැගීම හොදයි....මම ඒ සදහා මගේ බොගේ අවස්ථාවක් ලබා දීලා තියෙන එකේ ලියමු ලිපියක්...විදින්න ඊයක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52862553017473515412014-01-15T19:45:44.060+05:302014-01-15T19:45:44.060+05:30මේ වගේ හදිසි අවස්ථාවක් එළඹෙන්නෙ ඉතිං හිතලා මතලා නෙ...මේ වගේ හදිසි අවස්ථාවක් එළඹෙන්නෙ ඉතිං හිතලා මතලා නෙමෙයි නොවැ...එවැනි අවස්ථාවක අපි අමුවෙන් හරි ඉදලා...වැඩි වෙච්ච එකාව පරිස්සම් කරගෙන අරන් එන එක තමයි අපේ යුතුකම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12199037791441701022014-01-15T19:43:46.460+05:302014-01-15T19:43:46.460+05:30අනිවාර්යෙන්ම වෙලාවක සැට් වෙමු...එදාට අර ඩෝලෙත් අරන...අනිවාර්යෙන්ම වෙලාවක සැට් වෙමු...එදාට අර ඩෝලෙත් අරන් එන්න ඕනෙ වීයො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5066095916100169962014-01-15T19:21:38.389+05:302014-01-15T19:21:38.389+05:30ඇත්තෙන්ම ඔය වගේ ඇඩ්රස් නැතුව යන්න බොන උන් එක්ක ට්...ඇත්තෙන්ම ඔය වගේ ඇඩ්රස් නැතුව යන්න බොන උන් එක්ක ට්‍රිප් යන එකේ භයානක කම ඔය තැන් තැන් වල නාන්න හෙම යනවා නම් නරක විදියට බලපානවා. විශේෂයෙන් ඔය දිය ඇලි බලන්න, ගල්වලවල් වල, මුහුදේ, ගංගාවල, වැව් වල නාන්න හෙම යනවා නම් ඕක මහාම ප්‍රශ්නයක් නොබී ඉන්න එකාට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90098553851031052342014-01-15T17:56:31.986+05:302014-01-15T17:56:31.986+05:30විශයයන් ගනනාවක් ගැන පුලුල් දැනුමක් ඇති ආරක්ශක අන්ශ...විශයයන් ගනනාවක් ගැන පුලුල් දැනුමක් ඇති ආරක්ශක අන්ශයට සම්භන්ද ඉහලම තනතුරක් දරා ඇති අර සයිලන්ට් සහන් කියන මහත්මයා දැන් පෙනෙන්නට නැත්තේ ඇයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85041879746580823432014-01-15T17:44:30.259+05:302014-01-15T17:44:30.259+05:30කෙල්ලො ටික නිසා යන්තම් ගොඩ ගිහින් නේකෙල්ලො ටික නිසා යන්තම් ගොඩ ගිහින් නේDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.com