tag:blogger.com,1999:blog-579265960012007263.post8417873851438490843..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: බෝම්බ හාල් සහ පල්ලියසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger132125tag:blogger.com,1999:blog-579265960012007263.post-41955349408782943902022-04-30T15:47:30.806+05:302022-04-30T15:47:30.806+05:30ඒ කතාව හරියට හරි ඒ කතාව හරියට හරි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60570547102676068662018-11-18T08:12:34.069+05:302018-11-18T08:12:34.069+05:30Senna kiyapu karana tikak hari,oba kisima deyak no...Senna kiyapu karana tikak hari,oba kisima deyak nodena sira liyala thiyenne hariyata kalawam mallumak wage..mokada yehowa devige shakshi karuwan sira oya hithanawata wada godak wenas.oyata mama dena web ekata gihin balanna hodata balala aye apita eyala gana niwaradiwa kiyanna.web eka thama..
jw.org ratawal 240 wada basha 985 wada wisala sewayak karanawa.oba hodata web eka balala liyanna.pil iwalata.sthuthi sira.hodata thorathuru balala niwaradiwa liyanna ha kiyalaAnonymoushttps://www.blogger.com/profile/06540155768292239201noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22811187129591394272014-07-20T21:46:37.139+05:302014-07-20T21:46:37.139+05:30මේ පිරිස යොවාගේ සාක්ශිකාරයෝ නොවන බව පැහැදිලිවම කිව...මේ පිරිස යොවාගේ සාක්ශිකාරයෝ නොවන බව පැහැදිලිවම කිව හැකියි, යොහෝවා සාක්ශි කාරයින්, මුද්ලට මිනිසුන් බඳවා නොගන්නා බව නම් අත්දැකීමෙන්ම කිව හැකියි. ඔවුන්ගේ අමුතු දේකට කරන්නේ රුධිර පාරවිලයනය ප්‍රතික්ශේප කිරීම පමනි. මොවුන්ගෙන් කෙනෙකු ඉතා සමීපව අපේ නිවසේ සිටි බැවින් මට මේ බවට දිවුරා කිව හැකියි. කිතුනුවේ හැටියට ලඟදීම ලෝක විනාසය එනබවත්, එවිට ධාඑමික අය ඉතිරි වනබවත් කියා එනිසා ධාර්මික වීමත් දීවියන්ට කීකරු වීමත් අත්යවෂ්ය බව කීම තමා ඔය සුභාර/න්චිය. එය ගෙන් ගෙට නොගියත් හැම කිතුනු නිකායේම සුභාර/න්චියයි. මොවුන් අතර ඉක්මනින් දර්මය ඉගෙන ගන්නා අය මිනිටීරියල් සර්වන්ට්, එල්ඩර් සහ පයර්නියර් යනුවෙන් හැඳින්වේ. ඒ සන්විධානය ඇතුලේ සල්ලි ඇති නැති බේදයක් නැත, මුදල් කැටයක් තබා ඇත ඊට කැමති ආධාරයක් දිය හැකියි.

මොවුන් කිසිම රටක ජාතික කොඩියකට හිස නැවීම ප්‍රතික්ශේප කරයි, මන්ද ඔවුන් අදහන්නේ දේව රාජ්‍යය නිසා, නත්තල සමරන්නේද නැත ( නත්තල ඇත්තටම කලින් වෙන උත්සවයකට ආදේෂ වූවක් බව කවුරුට් පිලිගන්න කරුනක්නේ )

මේ නීති වලට අනුගත නොවන අය සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලබයි, මයිකල් ජැක්සන්ගේ කුඩ්ඩාකාලයේ යොහොවා සාක්ශිකාරුව්කු වූ අතර ඔහු ගේ ගීත සදාචාරාත්මක නොවන බැවින් සන්ගමයෙන් ඉවත් කලේය

මොවුන් මුදල් දී ආගමට හරවන, යාඝ්නාවෙන් ලෙඩ සුවකරන සහ බලෙන් ආගමට හරවන්නන් නොවන බව නම් කිව හැකියි, ඒත් මොවුන්ගෙන් කෙනෙක් බුදු පිලිමයක් අතර සිට පින්තූරයක් ගත්තත් එය වරදක් සේ දකිති. සාමාජිකත්වය දෙන්නේ විභාගයක් සමත් වීමෙන් පසුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61144752720687202762014-04-30T01:52:37.238+05:302014-04-30T01:52:37.238+05:30www.jw.org/siwww.jw.org/siAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7505474120016792782014-02-27T22:35:49.744+05:302014-02-27T22:35:49.744+05:30අනිවාර්යෙන්ම...ලංසුවට ලංසුව ගියොත් ඉතිං වැඩි ලන්සු...අනිවාර්යෙන්ම...ලංසුවට ලංසුව ගියොත් ඉතිං වැඩි ලන්සුවක් ලැබෙන තුරා තාවකාලික නැවතීමක් පමණයි අපේක්ෂා කල හැකි වෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25460918068222604332014-02-27T22:35:11.003+05:302014-02-27T22:35:11.003+05:30අපේ පැත්තෙත් පොඩි අප්පුහාමි කියලා මනුස්සයෙක් ඉන්නව...අපේ පැත්තෙත් පොඩි අප්පුහාමි කියලා මනුස්සයෙක් ඉන්නවා ටිකක් වයස...මිනිහා ගෙට එන්න කියලා සැට් එකම ඉන්දවලා අහලා තියෙන්නෙ ඇයි කිරි පණුවව දෙවියන් වහන්සේ මැව්වෙ...උගෙන් මට හරි කරදරයි කියලා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5064111050758122862014-02-27T22:33:49.273+05:302014-02-27T22:33:49.273+05:30මේ අයට ඉතිං ඇඩ්රස් නෑ...ඒකනේ හැමදාමත් ගෙයින් ගෙට ...මේ අයට ඉතිං ඇඩ්රස් නෑ...ඒකනේ හැමදාමත් ගෙයින් ගෙට යන්නෙ....ස්ථිර පදිංචියක් නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30035955994965033622014-02-27T19:44:16.153+05:302014-02-27T19:44:16.153+05:30කමෙන්ට් එකක්වත් කියවන්නේ නැතිව කමෙන්ට් කරන්නේ.
ඔ...කමෙන්ට් එකක්වත් කියවන්නේ නැතිව කමෙන්ට් කරන්නේ.

ඔය වගේ දේවල් තාවකාලිකයි කියලා මම විශ්වාස කරන්නේ. මුදල් මත යම් දෙයක් ඇති වුවහොත් මුදල් නැති දා එයට පැවැත්මක් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51044926110641751112014-02-27T15:04:17.405+05:302014-02-27T15:04:17.405+05:30මුරටැඹ ගැහුවෙ යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියලා කාන්ඩයක් ...මුරටැඹ ගැහුවෙ යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියලා කාන්ඩයක් කියලා මතකයි. ඒකත් එක ආගමික නිකායක් වෙන්න ඇති. ඔය සඟරාවක තිබ්බා එක පාරක්, පරිණාමය කියන දේ බොරුවක් කියලා.

අපේ තාත්තත් දවසක් ගෙදරට ආව ඔය කණ්ඩායමේ දෙන්නෙක් එක්ක තර්ක කරලා ලැජ්ජාවට පත් කළා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65439516954773366022014-02-26T23:41:38.117+05:302014-02-26T23:41:38.117+05:30සිරා කපා පං කපාපං මලේසිරා කපා පං කපාපං මලේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86303384694203010542014-02-26T20:41:41.314+05:302014-02-26T20:41:41.314+05:30අපේ පැත්තෙත් ඉස්සරම ඔහොම කස්ටියක් හිටියා...දැන් නම...අපේ පැත්තෙත් ඉස්සරම ඔහොම කස්ටියක් හිටියා...දැන් නම් ආරංචියක් නෑ..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1427913142034204962014-02-26T20:19:39.167+05:302014-02-26T20:19:39.167+05:30බෞද්ධ පන්සල් නැතිද බන් එකක්වත්...බෞද්ධ පන්සල් නැතිද බන් එකක්වත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39167113052210365242014-02-26T20:18:56.079+05:302014-02-26T20:18:56.079+05:30මේ කියන වෙනස ඇති කරන්න මලයො පාලක පක්ෂයේ ඉදලම ආදර්ශ...මේ කියන වෙනස ඇති කරන්න මලයො පාලක පක්ෂයේ ඉදලම ආදර්ශය වැදගත්. අද ඉතිං පාලකයො තමයි කරන තරමක් වැරදි වැඩ කරන්නෙ...ඉතිං කොහොමද පොඩි උන්ව හදන්නෙ. ආගමික වශයෙන් සහජීවනයක් ඇති කරන්න බෑ එක එක නායකයන්ගෙ පුද්ගලික න්‍යාය පත්‍ර තියෙන නිසා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13835281650430119472014-02-26T20:17:05.117+05:302014-02-26T20:17:05.117+05:30ඔය කථාව ඔය විදියටම මගේ මිත්තරයෙකුත් මේ ලිපිය ලිව්ව...ඔය කථාව ඔය විදියටම මගේ මිත්තරයෙකුත් මේ ලිපිය ලිව්වට පස්සෙ කිව්වා...කතෝලික පූජක පක්ෂයට විවාහ වෙන්න තහනම් වුවත් ක්‍රිස්තියානි පූජකයන්ට ඒ කාරිය කොරන්න පුලුවන් කියලත් කිව්වා...තොරතුරු වලට ස්තූතියි මිත්තරයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12595117993913944952014-02-26T20:15:17.484+05:302014-02-26T20:15:17.484+05:30බොලා බේරුනේ එතකොට රබර් කෑල්ලක් දාගෙන ගිය නිසා...වෙ...බොලා බේරුනේ එතකොට රබර් කෑල්ලක් දාගෙන ගිය නිසා...වෙන එකෙක් නම් අනිත් දවසෙ සපත්තු දෙකක් දාගෙන ඇවිල්ලා කොල්ලො ටිකත් එක්ක කෝලිත්තමක් කරන්න හිතා ගන්නවා නිසැකයි....බොලා හොද හැදියාව තියෙන එකෙක් නොවැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68551181088834907152014-02-26T15:47:37.661+05:302014-02-26T15:47:37.661+05:30ආගම් භේදයක් නැතුව එකම රටක් විදියට ඉන්නවනම් අපිට රට...ආගම් භේදයක් නැතුව එකම රටක් විදියට ඉන්නවනම් අපිට රටක් විදියට ගොඩක් දේවල් ලබාගන්න පුළුවන් කියල තමයි මට හිතෙන්නෙ.ඒ වෙනුවෙන් මිනිස්සුන්ගෙ ආකල්ප කියන දේ තව ගොඩක් දුරට වෙනස් විය යුතුයි.විශේෂයෙන්ම ලංකාව වගේ රටක මේ දේවල් වෙනස් කරන්න හදන එක ගොඩක් අමාරු දෙයක්..ඒත් උත්සහ කලොත් කරන්න බැරි වෙන්නෙත් නැහැ.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17340033110465624392014-02-26T14:52:19.727+05:302014-02-26T14:52:19.727+05:30මුරටැඹ & පිබිදෙව් සඟරා එක්ක නම්, යොහෝවාගේ සාක්...මුරටැඹ & පිබිදෙව් සඟරා එක්ක නම්, යොහෝවාගේ සාක්ෂිකාරයෝ (http://www.jw.org/en/) ;) සැහෙන්න අන්තවාදි වැඩි එයාල. ඉතිං අවුල් තමා.
ලේ ගන්නේ නැහැ, මොනම අසාධ්‍ය ලෙඩකදිවත්. ඒ ආගමෙන් පිට විවාහ වෙන්නෙත් නැහැ. අනික ප්‍රතිමා වලට වන්දනාමාන කරන්නේ නැහැ. හැබැයි උඩ කොමෙන්ට් එහෙක සෙන්නා කියපු එක හරි. එයාල 'මුදල් ගෙවා තම ආගමට පිරිස් බඳවා ගන්නේ නෑ. ඔවුන් බෙහෙත් නොගෙන ඉන්නෙත් නෑ.'

දන්න තරමින් රෝමානු කතොලික සහ ක්‍රිස්තියානි හැටියට මුලික වශයෙන් දෙගොල්ලක් ඉන්නවා. අපේ, ථෙරවාද මහායාන වගේ. රෝමානු කතොලික අයගේ තමා පුජකයන් කසාඳ නොබැඳ ඉන්නේ. සුදු ලෝගුවක් දාගෙන එන පල්ලියේ ෆාදර්? එයාලගේ තමා සාන්තුවරයෝ ඉන්නෙත්.
ඉතුරු කොටස, ඒ කිව්වේ ක්‍රිස්තියානි අය අනු කොටස් බර ගාණකට කැඩිල ඉන්නේ. මේතොදිස්ත, ඇන්ග්ලිකන්, පෙන්තකොස්ත සහ බයිබල් අරන් යන එන ඉතුරු ක්‍රිස්තියානි ආගම් හැම එකක්ම ඒ එක එක කොටස්. බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82846002440607029202014-02-26T06:51:17.037+05:302014-02-26T06:51:17.037+05:30මම කැම්පස් ෆයිනල් ඉන්න කාලේ ගිය ඔය සාක්ෂි කාරයෝ පස...මම කැම්පස් ෆයිනල් ඉන්න කාලේ ගිය ඔය සාක්ෂි කාරයෝ පස්සේ ,මහනුවර මුල්ගම්පල හරියේ තමයි ඔය ශාක්ෂි කාරයොන්ගේ ඔෆිසිය තිබ්බේ . මම රබර් සෙරෙප්පු දෙකක් එහෙම දාගෙන ටීෂර්ට් එකක් ඇඳගෙන අපතයා වාගේ ගියාම ,අප්පේ මෙන්න උන් ඉන්නවා ටයිපොලු දාගෙන ...විච්චූරණ කරගෙන ...අප්පේ අර කෙල්ලෝ එහෙම ඉඹලා ලෙව කාලා පිලිගත්තම් යන්න හිතෙන්නේ නෑ ආපහු. අන්තිමට බේරිලා ආවේ හද්ද අමාරුවෙන්ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29007950969898960952014-02-26T03:07:51.296+05:302014-02-26T03:07:51.296+05:30යම් තරමකට නිදහසක් තියෙනවා සිරා...මෙහෙ කුවේට් එකෙත්...යම් තරමකට නිදහසක් තියෙනවා සිරා...මෙහෙ කුවේට් එකෙත් කතෝලික පල්ලියක් තියෙනවා..හැම සිකුරාදාම හවස ලංකාවේ පාදර් කෙනෙක්ගේ පූජාවකුත් තියෙනවා..මමත් පල්ලියක පූජාවකට ගිහින් නැති නිසා දවසක් ගිහින් බලාගෙන හිටියා..Anonymoushttps://www.blogger.com/profile/06560809409250391620noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63148123295755105062014-02-25T22:47:52.343+05:302014-02-25T22:47:52.343+05:30//සල්ලි දෙන කතාව නම් මට එච්චර විශ්වාස නෑ.ඒක සිරාට ...//සල්ලි දෙන කතාව නම් මට එච්චර විශ්වාස නෑ.ඒක සිරාට කවුරුහරි කියපු එකක් වෙන්නත් පුළුවන්.//
යකෝ ඔයා ඉගෙනගන්න ගියා කිවුව නේද ඔය ආගම්? අනේ මන්ද! :3බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5782673046698060342014-02-25T21:06:18.736+05:302014-02-25T21:06:18.736+05:30අරාබි රටක වෙනත් ආගමක් ප්‍රචාරය සදහා නිදහසක් ලැබෙන්...අරාබි රටක වෙනත් ආගමක් ප්‍රචාරය සදහා නිදහසක් ලැබෙන්නෙ නෑ නේද...කොහොමද මේ කටයුතු සිදු වෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26566038580573152102014-02-25T21:05:32.643+05:302014-02-25T21:05:32.643+05:30හැබෑට...රාළෙ කියනකං මේ දේවල් ගැන හාංකවිසියක්වත් මම...හැබෑට...රාළෙ කියනකං මේ දේවල් ගැන හාංකවිසියක්වත් මම දැන උන්නෙ නෑ නොවැ...ඒ කියන්නෙ හතේ හත වැදිලා ඉන්න උන්ට පොට කපාගෙන තැනකට එන්න මාර්ගයක් මෙහෙ රජය හදලා දීලා තියෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75591028008073678672014-02-25T21:03:37.180+05:302014-02-25T21:03:37.180+05:30සති අන්තයේ දවසක අනිවාර්යෙන්ම කියවන්නම්...ලින්කුවට ...සති අන්තයේ දවසක අනිවාර්යෙන්ම කියවන්නම්...ලින්කුවට ස්තුතියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9896107764037526562014-02-25T21:03:00.933+05:302014-02-25T21:03:00.933+05:30ඇයි 5 ක් දාමු 10 ක්ම ...කාලා බලලා හොද නම් මටත් කිය...ඇයි 5 ක් දාමු 10 ක්ම ...කාලා බලලා හොද නම් මටත් කියනු සොදා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55297263117699471932014-02-25T21:02:16.429+05:302014-02-25T21:02:16.429+05:30දීර්ඝ කමෙන්ටුවක් සටහන් කලාට ස්තූතියි සිත්තරී...මේ ...දීර්ඝ කමෙන්ටුවක් සටහන් කලාට ස්තූතියි සිත්තරී...මේ විදියට ආගම් ප්රචාරයට ගෙවල් ගානෙ යන තරුණ අය දන්නෙ නෑ තමාව රවටලා වෙනත් කෙනෙකුගේ අරමුණක් ඉෂ්ඨ කරගන්න මේ හදන්නෙ කියලා....ඒ අයගෙ චින්තන ශක්තිය මොට කරලා තියෙන්නෙ හරි වැරැද්ද කුමක්ද කියලා හදුනාගන්න බැරි වෙන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com