tag:blogger.com,1999:blog-579265960012007263.post8428535729691954477..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අපි නොදන්න ටෙඩී සහ ඔබ නොදන්න අසංකසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-579265960012007263.post-76006367914697274642013-02-25T07:05:21.631+05:302013-02-25T07:05:21.631+05:30අපි ඉගෙනගන්න කාලෙ ගුරුවරු බැරි එකා පාගලා තලලා චප්ප...අපි ඉගෙනගන්න කාලෙ ගුරුවරු බැරි එකා පාගලා තලලා චප්ප කල හැටි මට මතක් වෙනවා. පොඩි තල්ලුවක් දුන්නා නම් ඉගෙන ගන්න හැකියාවතිබුණ ගොඩක් ඒ අතරේ හිටියා. අදත් එහෙමමයි කියලා මම අහල තියෙනවා. මගෙ අත්දැකීම් මම ලියන්නම්කො.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17767031609436232462013-02-24T22:20:58.573+05:302013-02-24T22:20:58.573+05:30අද ඉන්න ගුරුවරුන්ගෙන් කී දෙනාද තමන්ට පැවරිලා තියෙන...අද ඉන්න ගුරුවරුන්ගෙන් කී දෙනාද තමන්ට පැවරිලා තියෙන ඒ වගකීම හරියටම ඉටු කරන්නෙ...අන්න එතැනයි ගැටලුව තියෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66006184537258500932013-02-24T22:04:36.924+05:302013-02-24T22:04:36.924+05:30සිරා විහිලුවෙන් වගේ හරි බැරෑරුම් කතාවක් කියල තියෙන...සිරා විහිලුවෙන් වගේ හරි බැරෑරුම් කතාවක් කියල තියෙන්නෙ. ඇත්ත, ගුරුවරයෙකුට පුළුවන් ලමයෙක් සරසවියට යවන්නත් හිරගෙදරට යවන්නත්. අර කතාව ගැන දැනුවත් කලාට හුඟක් ස්තුතියි...උමංගනාhttps://www.blogger.com/profile/06033973192499062059noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75890221266961800162013-02-24T15:52:20.458+05:302013-02-24T15:52:20.458+05:30#&*%^*#&%^*#$#&*%^*#&%^*#$නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81692975658025140142013-02-24T15:26:51.661+05:302013-02-24T15:26:51.661+05:30හැබෑටම ඉතිං ගණං විතරද පාස් වුනේ ?හැබෑටම ඉතිං ගණං විතරද පාස් වුනේ ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48973248315222942702013-02-24T15:26:30.989+05:302013-02-24T15:26:30.989+05:30වෛර කරන්න එපා...මමත් මට නරක විදියට සලකපු කිසිම ගුර...වෛර කරන්න එපා...මමත් මට නරක විදියට සලකපු කිසිම ගුරුවරයෙක්ට වෛර කරන්නෙ නෑ...දුටු තැන බොහොම හොදට ගෞරව දක්වලා කථා කරද්දි...ඒ අයම අතීතයෙ අපට සළකපු විදිය මතක් වෙලා කදුලු සලනවා...සමාව ඉල්ලනවා...මේවා මගේ අත්දැකීම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52206089779356555332013-02-24T15:25:24.137+05:302013-02-24T15:25:24.137+05:30අර ටීචර් තව දුරටත් සේවයේ යෙදී සිටියා නම් ඒ ශිෂ්‍යය...අර ටීචර් තව දුරටත් සේවයේ යෙදී සිටියා නම් ඒ ශිෂ්‍යයත් දුර ගමනක් යන්න ඉඩ තිබුනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57319741657258748632013-02-24T15:24:29.201+05:302013-02-24T15:24:29.201+05:30හෆොයි... සිරා කොලුවා දැන් සෑහෙන්න නාකියිනෙ එහෙනං.....හෆොයි... සිරා කොලුවා දැන් සෑහෙන්න නාකියිනෙ එහෙනං...

ගොසිප් 9 සමාජයේ පිළිගත් වෘත්තිකයන්ට අපහාස කල අවස්ථා කීපයක්ම මම දැක්කා...අවසන් අවස්ථාව අයි.ටී.එන් දුලක්ෂිගෙ...ඒ ප්‍රවෘත්තිය දැකපු ගමන් ඒ ආයතනයෙ සේවය කරන මගේ මිත්‍රයෙක්ගෙන් ඇහුවාම කිව්වෙ....කවුද කියන්නෙ අමූලික බොරු ඕවා කියලා...

මාධ්‍ය නිදහස කියලා පුද්ගලයන්ට අපහාස කරන්න ඔවුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46959943262071466132013-02-24T15:22:15.507+05:302013-02-24T15:22:15.507+05:30අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඇති කියලා තමයි මටත් හිතෙන්...අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඇති කියලා තමයි මටත් හිතෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20836136850517889512013-02-24T15:21:50.387+05:302013-02-24T15:21:50.387+05:30අසංකව හොයාගන්න හෙන්රි අයියගෙ අදහසෙන් පස්සෙ මම ක්ර...අසංකව හොයාගන්න හෙන්රි අයියගෙ අදහසෙන් පස්සෙ මම ක්‍රියා කලා...තවම හොයාගන්න බැරි වුනා...සමහර විට දැන් ලංකාවෙ නැතුව ඇති...

කෙල්ලො දාලා ගියා කියලා ඒ විදියට අඩන්නෙ ඇත්තටම කොන්ද පණ නැති පිරිමි...මටත් එවැනි දේ සිදුව ඇතත් කවදාවත්...ඔවුන් ඉදිරියේ බැගෑපත් වෙලා නෑ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52952586326857165322013-02-24T15:20:26.333+05:302013-02-24T15:20:26.333+05:30පුලුවන් නම් අසංකව සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් ත...පුලුවන් නම් අසංකව සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් තියේද කියලා බලන්න...ඔහුගෙ ඇත්ත නම තමයි අසංක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-36617746857208862472013-02-24T15:19:50.149+05:302013-02-24T15:19:50.149+05:30මිලානෝ කලා සංගමයට සම්බන්ධයක් නැතත් හොද දේ කවුරු කල...මිලානෝ කලා සංගමයට සම්බන්ධයක් නැතත් හොද දේ කවුරු කලත් හොදමය යන පදනමේ සිට ඔවුන්ගේ වෑයම අගය කිරීම කලෙමි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41934288680190753192013-02-24T15:19:03.145+05:302013-02-24T15:19:03.145+05:30සෙනසුරාදට වෙන වැඩ කිව්වේ ????
කථාව අහලම කියමුකො බ...සෙනසුරාදට වෙන වැඩ කිව්වේ ????

කථාව අහලම කියමුකො බලන්න එහෙනං අදහස..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80626887831251117642013-02-24T15:18:27.548+05:302013-02-24T15:18:27.548+05:30ටෙඩීගෙ කථාවත් ශ්‍රවණය කලොත් තමයි මේ ලියවිල්ල සම්ප...ටෙඩීගෙ කථාවත් ශ්‍රවණය කලොත් තමයි මේ ලියවිල්ල සම්පූර්ණ වෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89453770967360901922013-02-24T15:17:50.362+05:302013-02-24T15:17:50.362+05:30වෙලාවට අපේ පාසලේ ඔබ හිටියෙ නැත්තෙ...සා/පෙ විභාගෙන්...වෙලාවට අපේ පාසලේ ඔබ හිටියෙ නැත්තෙ...සා/පෙ විභාගෙන් ගණිතයට සම්මාන සාමාර්ථයක් නැත්නම් අපේ පාසලේ විද්‍යා/ගණිත/වාණිජ යන විෂයන් කරන්න අවස්ථාව දෙන්නෙ නෑ...කලා පමණයි කල හැක්කේ...

කුමක් වුවත් ඔබ ගැන මට ඇත්තටම සතුටුයි.. ඔබ දක්ෂයෙක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15719505345249963172013-02-24T15:16:33.295+05:302013-02-24T15:16:33.295+05:30ඔබ කියන තොරතුරු අනුව ළමා මනස හදුනානොගත් ගුරුතුමියක...ඔබ කියන තොරතුරු අනුව ළමා මනස හදුනානොගත් ගුරුතුමියක් තමයි ඔබට ලැබිලා ඇත්තෙ... පුංචි දරුවන්ගෙ මනස පීඩාවට පත්විය හැකි ආකාරයන් පිළිබද බොහොමයක් ගුරුවරුන්ට දැනීමක් නෑ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73503453402750251942013-02-24T15:15:24.949+05:302013-02-24T15:15:24.949+05:30ඔබේ මිතුරාත් කාටත් පූර්වාදර්ශයක් ගත හැකි විශිෂ්ඨ ච...ඔබේ මිතුරාත් කාටත් පූර්වාදර්ශයක් ගත හැකි විශිෂ්ඨ චරිතයක් කියලා මට හිතෙනවා... ඔහුගෙ ආත්ම ශක්තිය ඔහු නියම තැනට රැගෙන ගිහින් තියෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17533118508631816842013-02-24T15:14:20.988+05:302013-02-24T15:14:20.988+05:30සිස්සත්වෙ සමත් කරගන්න මෙච්චර දෙමාපියො වලිකන්නෙ හො...සිස්සත්වෙ සමත් කරගන්න මෙච්චර දෙමාපියො වලිකන්නෙ හොද පහසුකම් තියෙන පාසලකට දරුවා යවන්න නිසා නොවැ...සියලුම පාසල් හොද පහසුකම් සහිතව නවීකරණය කලොත් මේ තරගය නිකම්ම නැතුව යාවි...
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28652835907310943062013-02-24T15:12:54.223+05:302013-02-24T15:12:54.223+05:30බොහොම සන්තෝසයි කෝරලේ මලයො...ඔබට අපහාස කරපු අයට දෙන...බොහොම සන්තෝසයි කෝරලේ මලයො...ඔබට අපහාස කරපු අයට දෙන්න පුලුවන් හොදම පිළිතුර තමයි ඒ අයට බොහොම සුහදව ප්‍රතිචාර දැක්වීම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83990245940545570092013-02-24T15:12:06.900+05:302013-02-24T15:12:06.900+05:30උ/පෙ ෆේල් උනා කියලා ඔබ අද වෘත්තීය ජීවිතය තුල පැරදි...උ/පෙ ෆේල් උනා කියලා ඔබ අද වෘත්තීය ජීවිතය තුල පැරදිලා නෑ නොවැ...අධිෂ්ඨානය තමයි වැදගත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81649619292484256302013-02-24T15:11:21.914+05:302013-02-24T15:11:21.914+05:30ඇත්ත වශයෙන්ම එය තමයි ප්‍රධාන වෙන්නෙ...නමුත් ඒ තැන...ඇත්ත වශයෙන්ම එය තමයි ප්‍රධාන වෙන්නෙ...නමුත් ඒ තැනට ශිෂ්‍යයා පත්වෙන්න ඔහු පිටුපසින් නිහඩ සේවයක් කරන්නෙ ගුරුවරු...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62889602167472256652013-02-24T15:10:40.682+05:302013-02-24T15:10:40.682+05:30මමත් බොහොම ප්‍රියයි...එතුමා කථාවක් පවත්වන අපූරුව න...මමත් බොහොම ප්‍රියයි...එතුමා කථාවක් පවත්වන අපූරුව නිසා කම්මැලිකමකින් තොරව බලාඉන්න පුලුවන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69391248329778340402013-02-24T15:10:03.410+05:302013-02-24T15:10:03.410+05:30අයින්ස්ටයින් ගෙ කථාවත් මම අහලා තියෙනවා...අසංකගෙ පව...අයින්ස්ටයින් ගෙ කථාවත් මම අහලා තියෙනවා...අසංකගෙ පවුල් පසුබිමින්, සමාජයෙන්, අවශේෂ ශිෂ්‍යයන්ගෙන්, ගුරුවරුන්ගෙන් ඉල්ල වෙච්ච අපවාද, පීඩනය නිසා ඔහු මෙවැනි තැනකට යන්න ධෛර්යය ගන්න ඇති කියලා මට හිතෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29397873104767676522013-02-24T15:08:09.742+05:302013-02-24T15:08:09.742+05:30ඔහොම තමා බන් බොහෝ දෙනාගෙ පාසල් කාලය...ළමයි උවමනාවෙ...ඔහොම තමා බන් බොහෝ දෙනාගෙ පාසල් කාලය...ළමයි උවමනාවෙන්ම අධ්‍යාපනයට යොමු වෙන්නෙ විවිධ තැන් වලදි...සමහරු පාසල් ජීවිතය නිමවෙනතුරු මේ විදියට කැප වෙන්නෙ නෑ...

සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65643317386343494512013-02-24T15:06:17.318+05:302013-02-24T15:06:17.318+05:30ඔය කියන චිත්‍රපටය මට මතක විදියට මම නරමලා තියෙනවා....ඔය කියන චිත්‍රපටය මට මතක විදියට මම නරමලා තියෙනවා...අමීර් ඛාන් නේද ගුරුතුමාගේ චරිතය රගපාන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com