tag:blogger.com,1999:blog-579265960012007263.post8450721728180711875..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: හිතුමතේ ජීවිතේ 3සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-579265960012007263.post-70500550318334970802020-02-21T17:55:44.953+05:302020-02-21T17:55:44.953+05:30මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත්...මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.LILIAN NIKKYhttps://www.blogger.com/profile/09529033820668660885noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21879923654386707952014-06-17T20:50:44.329+05:302014-06-17T20:50:44.329+05:30ඒ නිසාම තමයි කියවලා නැති අය වෙනුවෙන් මේ කථාව කාමරේ...ඒ නිසාම තමයි කියවලා නැති අය වෙනුවෙන් මේ කථාව කාමරේට අරගෙන ආවෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52625561558627891172014-06-17T20:50:16.043+05:302014-06-17T20:50:16.043+05:30අවසන් කොටස දැන් පල කරලා තියෙන්නෙ. ඒ කථාවත් කියවලා ...අවසන් කොටස දැන් පල කරලා තියෙන්නෙ. ඒ කථාවත් කියවලා නිවී සැනසිල්ලෙ කල්පනා කරන්න. ඔබත් කැමති වේවි තමන්ගෙ නැගණියට මේ තරම් ආදරය කරන සහෝදරයෙකු ලබන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27529559709229769642014-06-17T20:49:32.279+05:302014-06-17T20:49:32.279+05:30ඔහු මිනීමැරුම් සිදුකලත්..ඒ යුක්තිය ඉටුකිරීම උදෙසා ...ඔහු මිනීමැරුම් සිදුකලත්..ඒ යුක්තිය ඉටුකිරීම උදෙසා නිසා..ස්වභාව ධර්මයාත් සමහර විට හිතුමතේගෙ පැත්ත ගන්න ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90486053420473407062014-06-17T20:48:41.265+05:302014-06-17T20:48:41.265+05:30තමන්ගෙ නැගණිය දේපොළ වෙනුවෙන් මරාදාන, සාහසික ලෙස දූ...තමන්ගෙ නැගණිය දේපොළ වෙනුවෙන් මරාදාන, සාහසික ලෙස දූෂණය කරන අයියලා ඉන්න සමාජයක හිතුමතේ කියන්නෙ මොන වගේ සහෝදරයෙක්ද කියලා ඔබට වැටහෙනවා...මේ කථාව කියවන සහෝදරියො මෙවැනි සහෝදරයන් තමන්ගෙ ජීවිත වලට ලං වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවත් ඇති සමහර විට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39728081760653628442014-06-17T20:46:17.326+05:302014-06-17T20:46:17.326+05:30ඒක පාපයද...අපේ හිත් අසරණ මිනිහෙක් යුක්තිය හොයාගෙන ...ඒක පාපයද...අපේ හිත් අසරණ මිනිහෙක් යුක්තිය හොයාගෙන ගිය ගමනට කරන ආශිර්වාදයක්ද කියලා අර්ථකථනයක් දෙන්න අමාරුයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64400892412266565512014-06-17T15:56:40.337+05:302014-06-17T15:56:40.337+05:30Maru lipiya siraaMaru lipiya siraaAnonymous https://www.blogger.com/profile/03245351368177432583noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30142561055051912892014-06-17T15:35:00.195+05:302014-06-17T15:35:00.195+05:30වැඩ ගොඩකට හිර වෙලා හිටිය නිසා කතාව කියවන්න එන්න ටි...වැඩ ගොඩකට හිර වෙලා හිටිය නිසා කතාව කියවන්න එන්න ටිකක් ප්‍රමාද වුනා.. <br /><br />හරිම පුදුම මනුස්සයෙක්.. බලමුකො කතාවේ අවසානයත්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41901064556326999212014-06-17T14:19:19.973+05:302014-06-17T14:19:19.973+05:30මේ සම්පුර්ණ කතාවම මම කියවලා තියෙනවා.., හරි පුදුම ච...මේ සම්පුර්ණ කතාවම මම කියවලා තියෙනවා.., හරි පුදුම චරිතයක් ඒ වගේම මිනිහා වටේ වාසනාවත් කැරකිලා තියෙනවා කරලා තියෙන කෙරුම් වල හැටියට තවම යහතින් ජිවත් වෙන්නේ ඒ හින්දා වෙන්න ඇති. එල්ලුම් ගහෙ තොන්ඩුවත් බෙල්ලට දාලා ආයෙමත් නිදහස් කරපු කෙනෙක් නෙවැ.. සුමතිපාල උන්නැහේ කියන්නේ .චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23351930727181912392014-06-16T12:05:22.743+05:302014-06-16T12:05:22.743+05:30නියම අයිය කෙනෙක්, අයිය කෙනෙක් කිවුවෙ තමාගෙ නංගිට ක...නියම අයිය කෙනෙක්, අයිය කෙනෙක් කිවුවෙ තමාගෙ නංගිට කරපු අපරාධයක් වෙනුවෙන ජීවිතේම කැප කල සහෝදරයෙක්.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-862763215389946242014-06-16T07:01:50.814+05:302014-06-16T07:01:50.814+05:30එක හුස්මට කියෙව්වා. අර මනුස්සයා මරන මරන ගානට මගෙ හ...එක හුස්මට කියෙව්වා. අර මනුස්සයා මරන මරන ගානට මගෙ හිතේ ඉන්න අපරාදකාරයා ඒක අනුමත කරන එක තමා පාපය.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65869623351429768822014-06-15T21:36:30.735+05:302014-06-15T21:36:30.735+05:30සත්ගුණවත් කොම පැත්කට දාලා මේ නම හොදා කියලා මට යෝජන...සත්ගුණවත් කොම පැත්කට දාලා මේ නම හොදා කියලා මට යෝජනා කලේ අපේ දේශකයා...ඉතිං මම කැමති උනා මේ අලුත් වෙනසට...අද කාලෙ කෙල්ලො සත්ගුණවත් උන්ට වඩා ගුණය නැති උන්ට තමයි කැමති.<br /><br />කාමරේ ඇරලා මොනවා කරනවා....චීයා...මෙයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81130990488273111852014-06-15T21:35:04.173+05:302014-06-15T21:35:04.173+05:30නැත්තං නැත්තං...එහෙම නැති උනා නම් නිදහස් වෙලා එළිය...නැත්තං නැත්තං...එහෙම නැති උනා නම් නිදහස් වෙලා එළියට එන්න සුමතිපාල කෙනෙක් ඉතිරි වෙයිද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41157197790204235942014-06-15T21:34:34.172+05:302014-06-15T21:34:34.172+05:30දෙන්නටම ඉතිං අරලිය ගහ මන්දිරයේදි රජතුමාවවත් බැහැ ද...දෙන්නටම ඉතිං අරලිය ගහ මන්දිරයේදි රජතුමාවවත් බැහැ දකින්න චෑන්ස් එකත් වැදුනා නොවැ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52661544952714504142014-06-15T21:33:46.724+05:302014-06-15T21:33:46.724+05:30යකඩෝ පාතයගෙ සැර...නිකං සද්ද නං තියා ගන්න එපා පාතෙ....යකඩෝ පාතයගෙ සැර...නිකං සද්ද නං තියා ගන්න එපා පාතෙ...මම මේ කේස් එක හැන්ඩ්ල් කරන්න පත්තරයට බාර දෙනවා...පත්තරයා ඉවානයාට පස්සෙ උඹේ නම උගෙ පොතේ ලියාගනීවි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84699829129880585172014-06-15T21:32:37.461+05:302014-06-15T21:32:37.461+05:30ඒ කොටසින් මේ කථාව සර්ව සම්පූර්ණ වේවි. සිත තුල පැන ...ඒ කොටසින් මේ කථාව සර්ව සම්පූර්ණ වේවි. සිත තුල පැන නැගුන බොහෝ ගැටලු වලට පිළිතුරු ලැබේවි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5974377636437570582014-06-15T21:31:59.534+05:302014-06-15T21:31:59.534+05:30මේ ඉන්නෙ මේ කථාව මට එවපු හාදයා....මේ ඉන්නෙ මේ කථාව මට එවපු හාදයා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45378346550324701672014-06-15T21:31:39.957+05:302014-06-15T21:31:39.957+05:30කෙන්ජයියා මාර දරුනු පොරක් වෙලානෙ හැබෑටම...අර බනිස්...කෙන්ජයියා මාර දරුනු පොරක් වෙලානෙ හැබෑටම...අර බනිස් විකුණන්න ගත්තට පස්සෙ තමයි මෙහෙම උනේ...ලෑලි දොර වෙනුවට යකඩ දොරක් හයි කරන්න වෙයිද මන්දා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49193008286631659782014-06-15T21:30:47.465+05:302014-06-15T21:30:47.465+05:30ඒ මනුස්සයගෙ හිතේ කැකෑරෙන වෛරය, පරාජිත හැගීම, පස්සෙ...ඒ මනුස්සයගෙ හිතේ කැකෑරෙන වෛරය, පරාජිත හැගීම, පස්සෙ ලොකු අධිෂ්ඨානයක් වෙලා චූදිතයන්ගෙන් පලි ගන්න තැන දක්වා ඔහුව මෙහෙයවන්න ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44534017524393530142014-06-15T21:29:56.141+05:302014-06-15T21:29:56.141+05:30කථා වස්තුවේ තියෙන ප්‍රාණවත් බව නිසා තමයි එහෙම වෙන්...කථා වස්තුවේ තියෙන ප්‍රාණවත් බව නිසා තමයි එහෙම වෙන්න ඇත්තෙ. අපේ ඉතිහාසය තුල කලින් කියවා නැති කථා ප්‍රවෘත්තියක් වීමත්...සත්‍ය කථාවක් වීමත් එයට හේතු වෙන්න පුලුවන්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53718243947701552812014-06-15T21:29:10.984+05:302014-06-15T21:29:10.984+05:30අර කිව්ව කාම පැයේද හරි වැරදි බලන්නෙ....වෙලාව තියේද...අර කිව්ව කාම පැයේද හරි වැරදි බලන්නෙ....වෙලාව තියේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20058775690130036422014-06-15T21:28:47.116+05:302014-06-15T21:28:47.116+05:30තමන්ගෙ ආරක්ෂාවට තමයි හිතුමතේ සෑම ඝාතනයකටම පස්සෙ පො...තමන්ගෙ ආරක්ෂාවට තමයි හිතුමතේ සෑම ඝාතනයකටම පස්සෙ පොලෝසියට භාර වෙලා හිර ගෙදරට යන්න ඇත්තෙ. ඉස්සර එහෙම උනාට ප්‍රියා මම හිතන්නෙ නෑ වර්තමානයේ මරණ දඩුවම හිමි වෙච්ච අය සහ දඩය ගෙවාගත නොහැකි අය එකම සිරකූඩුවක ඉන්නවා ඇති කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55839707672099907712014-06-15T21:27:11.800+05:302014-06-15T21:27:11.800+05:30ඒ බව තමයි ඉහළින් කීප දෙනෙකුම කියා තියෙන්නෙ. මේ විද...ඒ බව තමයි ඉහළින් කීප දෙනෙකුම කියා තියෙන්නෙ. මේ විදියට ඇතුලට යන්නයි...නැවත පිටතට එන්නයි කටයුතු කරමින් මිනී මැරූ කෙනෙක් අපේ ඉතිහාසයේ නැතුව ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5476162692893012242014-06-15T21:26:24.520+05:302014-06-15T21:26:24.520+05:30වැරැද්දක් කලොත් ඉතිං දඩුවමකුත් තියෙන්න එපායැ...වැරැද්දක් කලොත් ඉතිං දඩුවමකුත් තියෙන්න එපායැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26077756704083485192014-06-15T21:26:02.125+05:302014-06-15T21:26:02.125+05:30ඒ කොටසත් එහෙමනං බලන්නකො..ඒ කොටසත් එහෙමනං බලන්නකො..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com