tag:blogger.com,1999:blog-579265960012007263.post8512213286884227025..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: ඔහු නුවන් කුලසේකර නම් විය | Tribute to Nuwan Kulasekaraසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-579265960012007263.post-38558675203135295652021-11-10T00:07:33.989+05:302021-11-10T00:07:33.989+05:30මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කො...මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67739358406483074512021-10-18T22:51:57.149+05:302021-10-18T22:51:57.149+05:30ආපහු කාමරේ අරින්නේ නැද්ද ආපහු කාමරේ අරින්නේ නැද්ද සමන් කුමාරhttps://www.blogger.com/profile/12328821480599877356noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70269276909375814122021-05-12T13:04:03.383+05:302021-05-12T13:04:03.383+05:30කුලේ වගේ එකෙක් ඉක්මණින් කැපිල ගියෙ, සිරා කොල්ල වගේ...කුලේ වගේ එකෙක් ඉක්මණින් කැපිල ගියෙ, සිරා කොල්ල වගේ උන් ගිය ගොඩේ ඉස්කෝලෙකින් ආපු නිසානෙ. කොළඹ ආනන්දෙන් ආවානම් මෙලහකට කැප්ටන්, අඩුම ගානෙ කොළඹ ඉස්කෝලෙකින් ආවානම්, මේ විධියට ටීම් එකෙන් කැපෙන්නෙ නෑ, පව්..Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48357037299358662062020-11-22T02:17:00.787+05:302020-11-22T02:17:00.787+05:30අපිත් නමට හරි "කුළසේකර" කෑල්ලක් තියෙන මි...අපිත් නමට හරි "කුළසේකර" කෑල්ලක් තියෙන මිනිස්සු .. දවසක් ගුවන්තොටුපළේදී මුණගැහුණා .. හරිම නිරහංකාර චරිතයක්Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26600767884924581992020-07-06T22:22:39.615+05:302020-07-06T22:22:39.615+05:30ඔහේ බ්ලොග් එක අතෑරලැයි දැංඔහේ බ්ලොග් එක අතෑරලැයි දැංPraසන්னhttps://www.blogger.com/profile/13750633966093931836noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49464284451673506672020-03-29T23:32:40.894+05:302020-03-29T23:32:40.894+05:30මේක සනොදන්න මඟලක් නැහැ බොල මේක සනොදන්න මඟලක් නැහැ බොල ˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44866806739457546102019-08-27T16:42:14.050+05:302019-08-27T16:42:14.050+05:30මට හිතුණෙම සෙල්ලම් කරන්න අවස්ථාව නොදී සමු ගැනීමක් ...මට හිතුණෙම සෙල්ලම් කරන්න අවස්ථාව නොදී සමු ගැනීමක් දීලා මොකටද බොරුවට කියලමයි....

අනේ ඒ සුන්දර නිර්ව්‍යාජ සිනාවෙන් හදවත් කීයක් ළං කරගෙනද...

සුබ පැතුම් ...
කළගුණ නොදත් මේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් කැපවෙලා වැඩක් තියේද කියලා මට නම් හිතෙන්නෙ.. මේ තරම් කැපිලි එක්ක මේ වගේ සිනා මුහුණින් කොහොමද සමු ගත්තේ කියලයි මට පුදුම...

( මාව මතකද දන්නෙත් නෑ.. දැන් අවුරුදු දෙකකට විතර පස්සේ තමා බ්ලොග් එකක් කියෙව්වෙත්...)බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48278261570122176262019-08-06T11:39:28.342+05:302019-08-06T11:39:28.342+05:30මට ඉස්කෝලේ දී කුලසේකර ගැන මතකයක් නැහැ. 2000දී මම එ...මට ඉස්කෝලේ දී කුලසේකර ගැන මතකයක් නැහැ. 2000දී මම එලියෙනේ. අනිත් එක කොමස් පැත්තට එවෙන්නෙම නැති තරම් ඒ දවල් වල. කනිෂ්ක අයියව නම් මතකයි. කොහොම වුනත් මේ සටහන ලස්සනට ලියල තියෙනවා. මම ක්‍රිකට් ගැන එච්චර උනන්දුවක් නැති උනත් කුලසේකරගේ අව්‍යාජ හිනාවට සහ ඔහුගේ ගතිගුණ වලට කැමතියි. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9459329829385226362019-07-30T08:56:54.626+05:302019-07-30T08:56:54.626+05:30එදා රිටය්රින්ග් මිඩියා බ්‍රිෆ් එක දැකපු ගමන් මටත් ...එදා රිටය්රින්ග් මිඩියා බ්‍රිෆ් එක දැකපු ගමන් මටත් මතක් උනේ උඹලගේ අරුනලු ගමන.. උගේ හිනාව කතාව දැක්කම බඩ පිරෙනවා බන්.. ජයවේවා!! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66149116506263746582019-07-29T22:52:54.454+05:302019-07-29T22:52:54.454+05:30බොටත් එසේම වේවා...බොටත් එසේම වේවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24579497502812872482019-07-29T22:51:32.407+05:302019-07-29T22:51:32.407+05:30ස්තූතියි...ප්රාස්තූතියි...ප්රාසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54730876793738823512019-07-29T22:51:17.223+05:302019-07-29T22:51:17.223+05:30එසේම වේවා කියා පතන්නට මමද එකතු වෙමි.එසේම වේවා කියා පතන්නට මමද එකතු වෙමි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77582638564861277212019-07-29T22:50:49.034+05:302019-07-29T22:50:49.034+05:30විචාරක දියණියට ස්තූතියි. ලකුණු 57 වගේම, කැන්ගරැවන්...විචාරක දියණියට ස්තූතියි. ලකුණු 57 වගේම, කැන්ගරැවන්ට ගහපු 73 ත් අමතක වෙන්නෙ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17893119904872737432019-07-29T22:49:35.544+05:302019-07-29T22:49:35.544+05:30අනිවා..දිඹුලාගල ගියෙත් මේ කුලේම තමයි..නිහතමානී කිය...අනිවා..දිඹුලාගල ගියෙත් මේ කුලේම තමයි..නිහතමානී කියලා බොක්කෙන්ම කියන්න පුලුවන් කෙනෙක්සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72792919533062515822019-07-29T22:47:55.935+05:302019-07-29T22:47:55.935+05:30පාසල් කාලයේදිත් ඔහු එහෙමයි...පාසල් කාලයේදිත් ඔහු එහෙමයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22172935525960248822019-07-29T22:47:30.662+05:302019-07-29T22:47:30.662+05:30උපන් වෙලාව හොඳ නිසාද මන්දා ජනප්‍රිය චරිත බොහොමයක් ...උපන් වෙලාව හොඳ නිසාද මන්දා ජනප්‍රිය චරිත බොහොමයක් හමුවෙනවා අායාසයකින් තොරවසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51035893359771846002019-07-29T22:27:27.564+05:302019-07-29T22:27:27.564+05:30අවසාන තරගයට පෙර තරගෙදි කඩුලු 4ක් අරගෙන තරගයේ වීරයා...අවසාන තරගයට පෙර තරගෙදි කඩුලු 4ක් අරගෙන තරගයේ වීරයා වෙනවා.ඊට පස්සෙ එක තරගයක් දීලා කපලා දානවා. කුලයා පොලවෙ පය ගහලා ඉන්න නියම කොල්ලෙක්... සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43319673453167147052019-07-29T22:24:39.975+05:302019-07-29T22:24:39.975+05:30එසේමැයි...දේශපාලනය නිසා කුණු වෙච්ච රටක් මේක...එසේමැයි...දේශපාලනය නිසා කුණු වෙච්ච රටක් මේක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43993370352827176672019-07-29T22:22:52.491+05:302019-07-29T22:22:52.491+05:30ක්‍රිකට් මුදලාලිලගෙ අතට ගියා කියලා මටත් හිතෙනවාක්රිකට් මුදලාලිලගෙ අතට ගියා කියලා මටත් හිතෙනවාසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12318156065233547822019-07-29T22:22:07.308+05:302019-07-29T22:22:07.308+05:30ස්තූතියි රතු..හුග දවසකින් දැක්කෙ. අපේ පැතුමත් එයමය...ස්තූතියි රතු..හුග දවසකින් දැක්කෙ. අපේ පැතුමත් එයමයි.
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-87585055361253045952019-07-29T22:21:09.108+05:302019-07-29T22:21:09.108+05:30අනේ වාසනාවන්...අනේ වාසනාවන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51939145997651958742019-07-29T14:04:49.760+05:302019-07-29T14:04:49.760+05:30අපේ ඉස්කෝලේ කොල්ලෝ තමා ඉතින් :)
සුබ වේවා!!! රාජ...අපේ ඉස්කෝලේ කොල්ලෝ තමා ඉතින් :)

සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12667742214641689762019-07-29T11:23:09.730+05:302019-07-29T11:23:09.730+05:30++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70616935340676929102019-07-28T16:35:27.329+05:302019-07-28T16:35:27.329+05:30ඔහු සමුගත්තත් එය ඔහුගේ ජීවිටයේ අවසානය නොවේ. ඔහුගේ ...ඔහු සමුගත්තත් එය ඔහුගේ ජීවිටයේ අවසානය නොවේ. ඔහුගේ ඇති නිරහංකාර බව නිසා ඔහු ජීවිතයේ තවත් සාර්ථක පුද්ගලයෙක් වෙයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74909715379766796392019-07-27T22:15:46.707+05:302019-07-27T22:15:46.707+05:30මොකුත් නැතැත් හිතේ සතුට ම මැදැයි මහත්තයෝ.....මොකුත් නැතැත් හිතේ සතුට ම මැදැයි මහත්තයෝ.....Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.com