tag:blogger.com,1999:blog-579265960012007263.post8742021556894303838..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: කජු මුලට පෙම් බැදි ජයවර්ධනසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-579265960012007263.post-30630066425602435192012-11-17T15:24:32.460+05:302012-11-17T15:24:32.460+05:30අන්න එහෙම යන්න තමයි සිරාගෙ ට්‍රයි එකත්... කෝ ඉතිං...අන්න එහෙම යන්න තමයි සිරාගෙ ට්‍රයි එකත්... කෝ ඉතිං අපි ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55076941381993835092012-11-16T19:23:56.288+05:302012-11-16T19:23:56.288+05:30මාර ප්ලෑන් එකක්නේ.. ඔන්න මිනිස්සු. ඉස්සරලා ටාගට් ක...මාර ප්ලෑන් එකක්නේ.. ඔන්න මිනිස්සු. ඉස්සරලා ටාගට් කරලා ගිහිං බලල පස්සේ හෙමීට සෙට් වෙනවා. :)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47136641353716735682012-11-14T20:18:34.352+05:302012-11-14T20:18:34.352+05:30කාමරයට සාදරයෙන් පිළිගන්නවා...
දිගටම මේ පැත්තට එන්...කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

දිගටම මේ පැත්තට එන්න... ඔබේ කෙරුවාවත් බලන්න වෙලාවක එන්නම්...
වෙනස් යමක් කරන්න මගෙන් සුභ පැතුම් !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90101025088236651772012-11-14T18:29:33.144+05:302012-11-14T18:29:33.144+05:30ලස්සන කතාව, දිගටම ඔය වගෙ කතා ලියන්න.කම්මැලිකමක් නැ...ලස්සන කතාව, දිගටම ඔය වගෙ කතා ලියන්න.කම්මැලිකමක් නැතුව කියවන්න පුලුවනි.
මම බ්ලොග් ලොකෙට අලුත් කෙනෙක්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41539229971675467932012-11-14T15:01:00.987+05:302012-11-14T15:01:00.987+05:30ස්තූතියි සජිත්... හැමදාම කාමරේ පැත්තට එන එක ගැන සත...ස්තූතියි සජිත්... හැමදාම කාමරේ පැත්තට එන එක ගැන සතුටුයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17344391392843213392012-11-14T12:38:06.054+05:302012-11-14T12:38:06.054+05:30may liyana widihat narkma naha..sira liyana ewa it...may liyana widihat narkma naha..sira liyana ewa iten sira...
Jayawewa,
Sajith.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31606768749492641862012-11-13T17:16:16.251+05:302012-11-13T17:16:16.251+05:30ඔව් බොල මල්සරෝ... සිරා පොළොවෙ පය ගහලා ඉන්න එකෙක් න...ඔව් බොල මල්සරෝ... සිරා පොළොවෙ පය ගහලා ඉන්න එකෙක් නිසා මේ වගේ චරිත මුණගැහුන වෙලාවක අනිවාර්යෙන්ම සුහද වෙනවා... ඒ අය අව්‍යාජයි කියලයි මට හිතෙන්නෙ... ඒකෙ ප්‍රතිඵලය තමයි කාමරෙන් මේ විදියට එළියට පනින කතන්දර විදියට.

බොටත් ජයම වේවා!සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-36189712236754935442012-11-13T17:14:31.789+05:302012-11-13T17:14:31.789+05:30ඒ දවස් වල දීලා තියෙන්නෙ තමන්ගෙ දක්ෂතාව වැඩිදියුණු ...ඒ දවස් වල දීලා තියෙන්නෙ තමන්ගෙ දක්ෂතාව වැඩිදියුණු කරගන්න පුලුවන් විදියෙ තෑගි... නොමිලේ ගීත තැටිගත කරන්න අවස්ථාව දෙන එකම බොහොම ලොකු ජයග්‍රහණයක් මේ කියන කාලෙ...

අනුන්ගෙ වත්තෙන් කජු කඩපු කෙල්ලෙක්ද නැද්ද බලන්න මම හිතන්නෙ ජයවර්ධන ගොයියා විපරමක් දාන්න ඇති.... වැඩි දුරක නෙමෙයිනෙ ඉදලා තියෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82242920021743171992012-11-13T16:53:42.547+05:302012-11-13T16:53:42.547+05:30නියම කථාවක් අයියේ.. අයියට නිතරම ඔහොම මින්සුන්ව හම්...නියම කථාවක් අයියේ.. අයියට නිතරම ඔහොම මින්සුන්ව හම්බෙනවා නේද.. ඒ මිනිස්සු එකක් කථා කරද්දි මාර සැහැල්ලුවක් එනවා නේද සිරෝ.. උඹ මීට කලින්නුත් ලියලා තිබ්බේ බයිසිකලේ ෆුල් ගැජට් තියන සීය කෙනෙක් ගැන නුවර යන ගමන් ද කොහෙද..

ජයෙන් ජය සිරෝ...!මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-92231669559897931542012-11-13T13:53:29.559+05:302012-11-13T13:53:29.559+05:30//කලිසම් රෙද්දකුයි, නූඩ්ල්ස්, සෝස් වගේ දේවල් අඩංගු...//කලිසම් රෙද්දකුයි, නූඩ්ල්ස්, සෝස් වගේ දේවල් අඩංගු තෑගි පාර්සලේකුයි// අද ස්ටාර්ලටත් මේ වගේ තෑග්ගක් ගෙම දුන්නොත් කොහොමට හිටීද?
//කජු මද එච්චර ගොඩක් එකතුකර ගන්න ලොකු වත්තක් තියෙන්න එපාය බන්... මම එහෙම හිතලා එයාට කීප වතාවක් උත්තර ලිව්වා// කොහොමද ටිකිරි මොළේ :D හැබැයි අල්ලපු වත්තකට පැනලා කඩපු කජු ටිකක් වුණානම් තමා ඕන් වැඩේතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81568901395381926152012-11-13T09:52:47.198+05:302012-11-13T09:52:47.198+05:30ඔන්න ඉතින් උබලා අපටත් මැනර්ස් දාන්ඩ හදනවනේ. යකෝ මො...ඔන්න ඉතින් උබලා අපටත් මැනර්ස් දාන්ඩ හදනවනේ. යකෝ මොන එහෙකටද ස්තුති කරන්නේ...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58906167922801528772012-11-13T08:48:42.031+05:302012-11-13T08:48:42.031+05:30නෑ මම ජයවර්දන ගොයිය නයෙක් අරිනවා කියලා නෙමෙයි කියු...නෑ මම ජයවර්දන ගොයිය නයෙක් අරිනවා කියලා නෙමෙයි කියුවෙ. උඹ ලියලා තියන විදියට හිතෙන්නෙ පොර නයක් අරිනවා කියලා. කොහොමත් ඒ කාලෙ පිබිදෙන ගායක පරපුරේන් විශිෂ්ඨ ගායකයො බිහි උනා ඒ අයගේ හැකියාව අදත් එදත් ස්ථාවරයි . ඒත් අවාසනාවකට අද "තරු" නම් ඉක්මනටම බැහැලා යනවා නගින සුනංගුවට Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86749658739092638862012-11-12T19:17:50.380+05:302012-11-12T19:17:50.380+05:30ඇත්ත කෙනාගෙ නම කියන්න බෑ මලයො... පොඩි හරි අපහාසයක්...ඇත්ත කෙනාගෙ නම කියන්න බෑ මලයො... පොඩි හරි අපහාසයක් උනා කිව්වොත් කියලා මට භයයි.... කලාකරුවො හිගන්නො කියලා ඉස්සර මතයක් තිබුනත් දැන් නම් ඒ තත්වය වෙනස් වෙලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16791445016450092312012-11-12T19:12:15.437+05:302012-11-12T19:12:15.437+05:30ඇත්ත කෙනාග නම නොකීම ගැන බලවත් විරෝධය. කොහොම නමුත් ...ඇත්ත කෙනාග නම නොකීම ගැන බලවත් විරෝධය. කොහොම නමුත් අව්‍යාජ කලාකරුවන් හැටි ගැන අපූරු උදාහරණයක්. මට කපුගේ මහත්තයාව මතක් වුණා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9763754629512019772012-11-12T19:02:25.331+05:302012-11-12T19:02:25.331+05:30කජ්ජ ගහේ වල්ල බිම කිව්වලු...කජ්ජ ගහේ වල්ල බිම කිව්වලු...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61566315466232858322012-11-12T19:01:53.153+05:302012-11-12T19:01:53.153+05:30සදරුවා දිහා බලාගෙන නොවැ කාමරේ දොර ඇරියෙ ඒ නිසා වෙන...සදරුවා දිහා බලාගෙන නොවැ කාමරේ දොර ඇරියෙ ඒ නිසා වෙන්ට ඇති මගෙ හිතේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70122311715117242932012-11-12T19:01:03.102+05:302012-11-12T19:01:03.102+05:30කජු පුහුලමක් බලාගෙන යනවා මයික්... උඹ ලංකාවට ආ වෙලා...කජු පුහුලමක් බලාගෙන යනවා මයික්... උඹ ලංකාවට ආ වෙලාවක ආවොත් ජයවර්ධන ගොයියව මුණ ගස්සන්නම්... සදරුවා දැන් අලුත් ස්ථානයක රැකියාවක් කරනවා... ඒ නිසා තරමක් කාර්ය බහුල වෙලා... බොටත් ජයම වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11484792578858202122012-11-12T18:59:30.574+05:302012-11-12T18:59:30.574+05:30මේ භාෂාව ඇත්තටම සැබෑ ජීවිතයේදී මම භාවිතා කරන්නෙ නෑ...මේ භාෂාව ඇත්තටම සැබෑ ජීවිතයේදී මම භාවිතා කරන්නෙ නෑ... නමුත් ඒ භාෂාවෙන් ලියන්න මම පෙරේතයි... ඒ නිසයි එහෙම ලියන්නෙ... ස්තූතියි ඔබට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70278994809541951182012-11-12T18:58:23.048+05:302012-11-12T18:58:23.048+05:30අනේ මේ කියන ජයවර්ධන ගොයියා නම් අන්තර් ජාලය දැකලවත්...අනේ මේ කියන ජයවර්ධන ගොයියා නම් අන්තර් ජාලය දැකලවත් නෑ.... ඔබ කියන ජයවර්ධන ගොයියා නේද අර සිරා කොලුවා එක්ක හුජ්ජ බෑග් බිස්නස් එකට බැස්සෙ... අර කාර් එක බල්ලො කෑවෙ.. එයාගෙ නේද....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74677945603576442222012-11-12T18:56:23.586+05:302012-11-12T18:56:23.586+05:30ජයවර්ධන උන්නැහේ නයෙක් නෙමෙයි ඇරලා තියෙන්නෙ... ඇත්ත...ජයවර්ධන උන්නැහේ නයෙක් නෙමෙයි ඇරලා තියෙන්නෙ... ඇත්තම කථාවක්... එයාව හොදට දන්න කීප දෙනෙකු ඒ බැව් සනාථ කරලා තියෙනවා...

නෝක්කාඩුවක් කිව්වෙ නෑ ජෝන් අයියා, මම හිතුවෙ අපිව අමතක වෙලා කියලා... මම නොදන්නවායැ එකසිය ගානට බිසි කියලා...විවේක පාඩුවෙ මේ පැත්තට ගාටන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14493753273661944862012-11-12T18:54:26.681+05:302012-11-12T18:54:26.681+05:30වෙලාවක එන්න කිසිම අවුලක් නෑ... මම ලියන්නෙ හැබෑම කථ...වෙලාවක එන්න කිසිම අවුලක් නෑ... මම ලියන්නෙ හැබෑම කථා නිසා මේ ඕනෑම චරිතයක් සැබෑ ජීවිතයේදී මට මුණගස්සන්න පුලුවන්... කොමෙන්ටුවට ස්තූතියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67308086913666511612012-11-12T18:53:40.781+05:302012-11-12T18:53:40.781+05:30සෙන්නා දීලා තියෙනවා නියම උත්තරයක්... ඇත්ත ඒක තමා එ...සෙන්නා දීලා තියෙනවා නියම උත්තරයක්... ඇත්ත ඒක තමා එදාට වෙන්නෙ... හැමදේම තාක්ෂණයට යට වෙලා අතීතයේ තිබුණ ගුණ සුවද නැසිලා යනවා... යන්ත්‍ර වගේ දුවන මිනිස්සු කොට්ඨාශයක් බිහිවෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62790487464182980692012-11-12T18:51:51.692+05:302012-11-12T18:51:51.692+05:30ඉතිං බොලාට තිබුනෙ එදා මෙදාතුර එකම ලව් එකක් නේද ? ඒ...ඉතිං බොලාට තිබුනෙ එදා මෙදාතුර එකම ලව් එකක් නේද ? ඒ අපේ මහත්තයා නේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47788347315621438072012-11-12T17:24:12.223+05:302012-11-12T17:24:12.223+05:30හි හි.. ඕක තව චුට්ටෙන් මටත් වෙනවා... හි හි... හි හි.. ඕක තව චුට්ටෙන් මටත් වෙනවා... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62817237091455259852012-11-12T16:53:49.245+05:302012-11-12T16:53:49.245+05:30හොල්මංද කජු ගස් කිව්වලු ඈ.....හොල්මංද කජු ගස් කිව්වලු ඈ.....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.com