tag:blogger.com,1999:blog-579265960012007263.post8950324810776459492..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අපි සමග අපිසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-579265960012007263.post-81181569991441787012015-07-24T18:02:24.418+05:302015-07-24T18:02:24.418+05:30Dumi aiya mokada oyage blog eka nihada wela.. man ...Dumi aiya mokada oyage blog eka nihada wela.. man hari asawen kiyawapu blog ekak.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81899179140347881882015-06-30T22:01:27.469+05:302015-06-30T22:01:27.469+05:30 බෞද්ධ මධ්‍යස්තානෙත් හිටිය ෆට්ට සර්ලා සෙට් එකක් .... බෞද්ධ මධ්‍යස්තානෙත් හිටිය ෆට්ට සර්ලා සෙට් එකක් . විද්‍යාව උගන්නනන්න හිටපු පොර ති හැට්ට අදිං කෙල්ලන්ගේ අතේ චෝක් පාරවල් අදිනවා. කුණුහරුප කතා කියනවා නියමෙට උගන්න්නනවා. ගණිතය ගුරත් උඹල වගේම ගහල පන්නනවා.
සිරාම කාලයක් මචං පචවෙන කිචවෙන පොරවෙන ගහන ගුටිකන පැනිහලන මල්කදන ..ල්කපන ඒ කාලෙට ආයෙත් යන්න තියනම් ෂාහ් ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79500369378229352492015-06-29T21:11:20.675+05:302015-06-29T21:11:20.675+05:30චානක සර්ට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
පාසැල් කාලෙ හ...චානක සර්ට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
පාසැල් කාලෙ හිටිය යාළුවො දැන් හමුවෙද්දී මාර සතුටක් තියෙන්නෙ. හරියට ආයෙත් ඉස්කෝලෙදී හම්බවුනා වගේ දැනෙනවා. ඒ කාලෙ උන සිද්දි කවදාවත් අමතක වෙන්නෙ නෑ. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65882408819031910172015-06-27T09:29:37.854+05:302015-06-27T09:29:37.854+05:30නෑ..සමියා උඔලා හිතනවට වඩා වෙනස් කතාවක්..මම එදාට ඇත...නෑ..සමියා උඔලා හිතනවට වඩා වෙනස් කතාවක්..මම එදාට ඇත්තම ලියනවා කිසි දෙයක් හංගන්නෙ නෑ..ස්වයං පාපොච්චරනයක්.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20270686084531382602015-06-27T00:44:28.806+05:302015-06-27T00:44:28.806+05:30මෙන්ඩා උඹේ කතාව වැඩිහිටියන්ට පමණයි වේවිද දන්නේ නෑ ...මෙන්ඩා උඹේ කතාව වැඩිහිටියන්ට පමණයි වේවිද දන්නේ නෑ නේද.?

හැක් හැක්Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77195013582425545212015-06-24T17:07:41.028+05:302015-06-24T17:07:41.028+05:30මම උඔට හැමදාම දෙන බොරැ පොරොන්දුව..කතාවක් ලියන්නම් ...මම උඔට හැමදාම දෙන බොරැ පොරොන්දුව..කතාවක් ලියන්නම් කියලා...මගේ පංතියේ මටත් හිටියා කොමනි කෙනෙක්. දවසක ඒ කතාව උඔගේ කාමරේ ලියනවා මචං..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48876705560180272562015-06-24T12:51:48.912+05:302015-06-24T12:51:48.912+05:30සමාධියෙ උගන්නපු අපෙත් සර් කෙනෙක් හිටියා ඒලෙවල් වලට...සමාධියෙ උගන්නපු අපෙත් සර් කෙනෙක් හිටියා ඒලෙවල් වලට. එකපාරටම මතක් උනේ එයාව. අපි ක්ලාස් කීයකට ගියත්, එයාට අපි කිව්වෙ “අපේ සර්“ කියලා. අපිට සිලබස් එක තුන් පාරක් කවර් කළා. කොටලා පෙව්වා සබ්ජෙක්ට් එක. එයාගෙ නම ගහපු පෑන් දෙක ගානෙ දුන්නා, එකකින් විභාගෙ ලියන්න, අනිත් පෑන ජීවිතේ වැදගත් හැම අවස්ථාවකම අත්සන් කරන්න, කියලා.

සර්ගෙ නම - ධම්මික සුභසිංහඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33278222952370455222015-06-24T10:04:44.260+05:302015-06-24T10:04:44.260+05:30දුකකටත් වඩා මානසික අබාධයක් නිසා එහෙම වෙච්චි තමයි ආ...දුකකටත් වඩා මානසික අබාධයක් නිසා එහෙම වෙච්චි තමයි ආරංචි වුනේ.සර්ගේ ගෙදරට පැනපු හොරෙක් සර්ගේ ඔලුවට ගහපු පොලු පාරක් නිසා තමයි කියනවා එහෙම සිද්ධ වුනේ.රත්මලානේ හරි ප්‍රසිද්ධ ගුරුවරයෙක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8139361620113709722015-06-23T22:43:01.318+05:302015-06-23T22:43:01.318+05:30අපිට යහපත් දේ දුන්න කෙනෙක් අකාලයේ මියැදුනා කිව්වම ...අපිට යහපත් දේ දුන්න කෙනෙක් අකාලයේ මියැදුනා කිව්වම වේදනාවක් ඇති වෙනවා කියන කාරණය සාධාරණයි. ඒ වේදනාව මටත් දැනුනා. ඔහු නිසයි විද්‍යව විෂයට හොඳ සාමාර්ථයක් ලැබුවෙ. ඉතින් මියදෙන්න තව වයස තියෙද්දි මේ හදිසි වෙන්වීම මා තුල යම් කම්පනයක් ජනිත කලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50131645070258197022015-06-23T22:40:56.552+05:302015-06-23T22:40:56.552+05:30මේ ආරංචිය අහපු ගමන් හිත අතීතයට දිව්වා. ඒ අතීතයේ ...මේ ආරංචිය අහපු ගමන් හිත අතීතයට දිව්වා. ඒ අතීතයේ හිත නතර වචේච තැන්වලින් සමහර දේ ගැනයි මේ ලිපිය.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-36037609015744972002015-06-23T22:39:55.548+05:302015-06-23T22:39:55.548+05:30උපදින හැම දේම දිනක නැසී යයි. ඒක තමයි පරම සත්‍ය...උපදින හැම දේම දිනක නැසී යයි. ඒක තමයි පරම සත්‍ය...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80827544293239097462015-06-23T22:39:01.350+05:302015-06-23T22:39:01.350+05:30ගණිතය සිසුන්ට මීට වඩා ගෝචර වෙනවා ගුරුවරු බොහොම සුහ...ගණිතය සිසුන්ට මීට වඩා ගෝචර වෙනවා ගුරුවරු බොහොම සුහදව ඒ විෂය ඉගැන්වූවා නම්...මගේ පාසල් අත්දැකීම් වලින් කියන්නෙ. බොහොම සුහද ගණිත ගුරුවරු හිටියෙම නෑ අපේ පාසලේ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40813572477595148762015-06-23T22:38:02.604+05:302015-06-23T22:38:02.604+05:30මම හිතන්නෙ මේ ලිපියෙන් මම කියන වකවානුව ඕනෑම කෙනෙක...මම හිතන්නෙ මේ ලිපියෙන් මම කියන වකවානුව ඕනෑම කෙනෙක්ට අමතක කරන්න බැරි සුන්දර මතක සටහන් රාශියක් සහිත එකක්. අපි මුලින්ම ආදරයේ රහ බලන්න පටන් ගන්නෙත් සා/පෙ පන්තිය කිට්ටුවට එද්දි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-36637184122139796192015-06-23T22:36:55.647+05:302015-06-23T22:36:55.647+05:30රසායන විද්‍යාව ගුරුවරයිත් ඔබ කියන අායතනයත් ගැන මම ...රසායන විද්‍යාව ගුරුවරයිත් ඔබ කියන අායතනයත් ගැන මම දන්නවා. මම හිතන්නෙ වර්තමානයේ මුදල මතම යැපෙන අතිරේක පන්ති ගුරුවරු බිහිවී ඉන්නවා කියලයි. ඒ කාලයේ අතිරේක පන්ති ගුරුවරු තමන්ගෙ වගකීමට හොඳ සාධාරණයක් ඉටු කලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46920588444879182332015-06-23T22:35:17.688+05:302015-06-23T22:35:17.688+05:30කනට කරලා හෙමින් කියන්න එපායැ...කවුද දන්නෙ.කනට කරලා හෙමින් කියන්න එපායැ...කවුද දන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88737824182971557762015-06-23T18:18:41.733+05:302015-06-23T18:18:41.733+05:30චානක සර්ගේ අවසන් කටයුතු වලට සහභාගී වීමට නොහැකි වීම...චානක සර්ගේ අවසන් කටයුතු වලට සහභාගී වීමට නොහැකි වීම නිසා ඔබට ලොකු දුකක් ඇති වෙන්නට ඇති කියා සිතනවා.ඔබ මව්බිමේ සිටියානම් ඔහු වෙනුවෙන් සෑහෙන දෙයක් කරයි කියල සිතුනා .

මෙ වගේ අනපේක්ශිත සමු ගැනීම් ලොකු වේදනාවක්.
චානක සර්ට නිවන් සුව ලැබේවා !!Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44856443662817828352015-06-23T16:01:07.249+05:302015-06-23T16:01:07.249+05:30මුල ඉඳන් කතාව කියවගෙන එද්දී මේ වගේ අවසානයක් ඇතිවේව...මුල ඉඳන් කතාව කියවගෙන එද්දී මේ වගේ අවසානයක් ඇතිවේවි කියල හිතුවෙ නෑ බං.හරිම සංවේදී කතාවක්.
උඹේ ගුරුතුමාට නිවන් සුව පතමි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60598110825818748302015-06-23T15:31:48.538+05:302015-06-23T15:31:48.538+05:30පව්! කතාව අන්තිමට ගොඩක් දුක හිතුනා.
එතුමාට නිවන් ස...පව්! කතාව අන්තිමට ගොඩක් දුක හිතුනා.
එතුමාට නිවන් සුව!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-92117613506357931572015-06-23T13:01:48.243+05:302015-06-23T13:01:48.243+05:30ප්රචණ්ඩ සමාජ, ප්රණ්ඩ සංස්කෘති, ප්‍රචන්ණ්ඩ ආගම් ග...ප්රචණ්ඩ සමාජ, ප්රණ්ඩ සංස්කෘති, ප්‍රචන්ණ්ඩ ආගම් ගැන ගැන කතාකලාව ප්රචණ්ඩ විෂයයන් තියෙන බව කල්පනා වුනේ සිරාගෙ ලිපියෙන්. උඹ කියන කතාවෙ සෑහෙන ඇත්තක් තියෙනවා තමයි.

සිරාගෙ ගුරුතුමාට නිවන් සුව.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6744844044938317092015-06-23T09:53:39.681+05:302015-06-23T09:53:39.681+05:30පිස්සුද යකෝ. එව්වා ඒ කාලේ මෙව්වා මේ කාලේ. හැක් පිස්සුද යකෝ. එව්වා ඒ කාලේ මෙව්වා මේ කාලේ. හැක් vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65262000952337103332015-06-23T08:36:16.698+05:302015-06-23T08:36:16.698+05:30හිත ආපස්සට ඇදල ඇරං පොලෝ ගහන අපූරු සංවේදී සටහනක්......හිත ආපස්සට ඇදල ඇරං පොලෝ ගහන අපූරු සංවේදී සටහනක්... ඒ වගේ කාලවල කරපු මරිසි වැඩ ගොබ්බ වැඩ අමන වැඩ ඔක්කම මතක් වෙනව...
මොනා කරන්නද ඒ මතක මතකයක් විතරක් වෙද්දි සමහරු ඇත්තටම මතකයක් විතරයි සමහරු එහෙමත් නෑ හේදිලම ගිහින්

සිරාගෙ චානක සර්ට නිවන් සුව අත්වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26892498650755067152015-06-23T02:38:41.284+05:302015-06-23T02:38:41.284+05:30ඒ කාලෙ ටියුෂන් ගුරුවරු නිසා තමන්ගේ පාසලේ ගුරුවරුන්...ඒ කාලෙ ටියුෂන් ගුරුවරු නිසා තමන්ගේ පාසලේ ගුරුවරුන්ට එරෙහිව යන්නට තරම් ආවේග ශීලී වෙච්ච සිසු පරපුරක් හිටිය.අත්දැකීමෙන් මම දන්නවා අපේ සමහර ගුරුවරු නියම ආකාරයෙන් ඉගැන්වීම් කලේ නැහැ.ඒ නිසා සල්ලි දීල ඉගෙන ගත්තත් පුද්ගලික පන්ති ගුරුවරු ඔවුන්ගේ ජනප්‍රියතාවය සලකා හෝ ළමයින්ව ඇදගෙන ඉස්සරහට ගියා.මමත් කාලයක් ඔය රස්සාව කල කෙනෙක් හින්ද ඒ අත්දැකීම මටත් තියෙනව.ඒ වගේම මමත් අමතර ඉගෙනුම ලැබුවෙ ඔය කියන රෝහල ලගම තිබ්බ ආයතනයක.රසායන විද්‍යාවට හොද ප්‍රසිද්දියක් තියාගෙන හිටපු ගුරුවරයෙක් ලග.ඔහු දැඩි නීති රීති ගොඩක් එක්ක ළමයි සමග ගනුදෙනු කලේ.නමුත් ඉතා හොදින් කියා දුන්න.
කෙසේ වෙතත් පුද්ගලික හෝ රජයේ හෝ ගුරුවරුන් නිසයි අපි අද මෙතැන ඉන්නෙ.ඒ සියලු ගුරුවරුන්ට මාගේ ප්‍රණාමය.
එසේම ඔබගේ ගුරුතුමාට මේ සසර කෙලවර ගෞතම බුදු සසුනේදීම නිවන් අවබෝද වේවායි ප්‍රාර්ථනා කරමි.
ජය.ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-59185400649720598012015-06-22T22:24:59.328+05:302015-06-22T22:24:59.328+05:30ස්තූතියි විචාරක තුමා. මේ දවස් වල මට ඔයාලා ලියන දේව...ස්තූතියි විචාරක තුමා. මේ දවස් වල මට ඔයාලා ලියන දේවල් කියවන්න තරම් ඉසිඹුවක් නෑ. විවේකයක් ලැබුන ගමන් ඒ පැත්තට එනවා.

ඔය ඇමිනුන හිච් එකද දැන් අර දුවලා දෙන්නෙක් ඉන්න වීර මාතාව.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17555696887007088932015-06-22T22:23:52.563+05:302015-06-22T22:23:52.563+05:30බොලාගෙ මතකයක් බොහොම දුක්බර මතකයක් නේද...සියදිවි නස...බොලාගෙ මතකයක් බොහොම දුක්බර මතකයක් නේද...සියදිවි නසාගත්තා කිව්වාම මට පුදුමත් හිතුනා. සමහර දරාගන්න බැරි දුකක් ඉස්සරහා ගුරුවරයත් පොඩි දරුවෙක් ගානට වැටෙනවා ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18363722033563311262015-06-22T22:22:33.472+05:302015-06-22T22:22:33.472+05:30ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙයි කියලා කියමනක් තියෙන...ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙයි කියලා කියමනක් තියෙන්නෙ. මට ඔබේ කථාව දැක්කම ඒ කියමන මතක් උනේ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com