tag:blogger.com,1999:blog-579265960012007263.post937526060869441933..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අෆ්රීඩි සහ මා දුටු ක්රිකට් සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-579265960012007263.post-86920682071389496152014-03-13T20:26:34.445+05:302014-03-13T20:26:34.445+05:30ගෙදර ආවාට පස්සේ කම්මැලිකමටත් එක්ක මැච් 2 බැලුවා..ක...ගෙදර ආවාට පස්සේ කම්මැලිකමටත් එක්ක මැච් 2 බැලුවා..කලින් ටිකනම් බලන්න බැරිවුනා..අපේ අයගේ දැන් ටීම් වර්ක් හොඳට තියෙනවා වගේ.....Anonymoushttps://www.blogger.com/profile/06560809409250391620noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84210876966961043952014-03-13T16:31:14.679+05:302014-03-13T16:31:14.679+05:30මොනව වුනත් එදා මැච් එක තමයි මැච් එක අෆ්ෆා..හුග දවස...මොනව වුනත් එදා මැච් එක තමයි මැච් එක අෆ්ෆා..හුග දවසකින් ගැම්මක් ආව ක්රිකට් ගැන..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76591004989005870582014-03-11T18:54:45.365+05:302014-03-11T18:54:45.365+05:30මටනම් අෆ්රිඩි කියන්නෙ පේන්න බැරි එකෙක්.හැබැයි ඉති...මටනම් අෆ්රිඩි කියන්නෙ පේන්න බැරි එකෙක්.හැබැයි ඉතින් මිනිහා ඇත්තටම දක්ෂයෙක්.Anonymoushttps://www.blogger.com/profile/15552918930959430616noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41827243588544168882014-03-11T12:00:54.517+05:302014-03-11T12:00:54.517+05:30කමා කරමි :Dකමා කරමි :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7258688536531638422014-03-10T17:42:04.325+05:302014-03-10T17:42:04.325+05:30බන් සිරෝ මම අහලා තිබුනේ ඔය බුලට් එක හෙන අවුල් පොර ...බන් සිරෝ මම අහලා තිබුනේ ඔය බුලට් එක හෙන අවුල් පොර කියලා. මිනිහට බයේ ටීම් එකම ඉන්නේ කියලා දන්නේ.සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2275349304296745562014-03-10T15:25:15.063+05:302014-03-10T15:25:15.063+05:30අපි මේක මෙහෙමත් කියමු. කඩායි කියනවා, කරාහි කියලත් ...අපි මේක මෙහෙමත් කියමු. කඩායි කියනවා, කරාහි කියලත් කියනවා. කරාහි කියන්නේ උර්දුවලින් තාච්චියට. ඕනෑම මසකින් හදන්න පුළුවන්. මාළුවලින් හදන්න අමාරුයි. මාළු ඉක්මනට කුක් වෙලා කැඩෙන නිසා. පාකිස්තාන් කෑමක්. අරාබි රටවල හරිම ප්රසිද්ධයි. පාකිස්තාන් අය ගොඩාක් තෙල් පාවිච්චි කරන නිසා...තෙල් අඩුවෙන් දාලා හදලා දෙන්න කියන්න. ඇත්තටම බටර් නාන් එක්ක මරු. මම නම් ආසා පරෝටා එක්ක. නමුත් පාකිස්තාන් පරෝටා, ඉන්ඩියන් පරෝටා තරම් රස නැහැ.

පකිස්තාන් කඩේකින් කඩායි කාලා...ඉන්ඩියන් කඩේකින් පරෝටා කමු :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22081363991938100592014-03-10T13:44:09.971+05:302014-03-10T13:44:09.971+05:30uba kamathi net ball walatada ???uba kamathi net ball walatada ???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88549399329464800062014-03-10T13:43:33.983+05:302014-03-10T13:43:33.983+05:30ara misbha wagemai neda ban... kalakanni hora...ara misbha wagemai neda ban... kalakanni hora...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16576686702195184162014-03-10T13:16:50.660+05:302014-03-10T13:16:50.660+05:30මං කිකට් වලට කැමති නැ ඒ හිංද බලන්නෙත් නැ... බලන්නැ...මං කිකට් වලට කැමති නැ ඒ හිංද බලන්නෙත් නැ... බලන්නැති හංද අදහසක් කියන්න තොරතුරක් දන්නෙත් නෑ... සොලි වෙන්න ඕනෙ......... ආපුපළවෙනි දවසෙම මේම ලීවට...
ආයෙ එන්න රොලට දාගත්ත ඒ හිංද ඊලග ලිපියට හොද කොමෙන්ටුවක් අතාරින්නං...

අවන්හල
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61236966387530501452014-03-10T11:56:01.510+05:302014-03-10T11:56:01.510+05:30මතකද සිරා ගිය ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ අපේ ක්...මතකද සිරා ගිය ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ අපේ ක්රිකට් ඇල්ම අන්තිමේටම ගිහින් තිබුණේ.ඕකට පරිපාලනේ අයත් වග කියන්න ඕනේ.කොහොම වුනත් ක්රිකට් වලට තියෙන කැමැත්ත නැති වෙන්නේ නැති එකනේ වැඩේ.මම හිතන්නේ ඕක අපේ ජාන එක්ක බැදිලා තියෙන දෙයක්ද කොහේද?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2160876714883496702014-03-10T10:51:04.565+05:302014-03-10T10:51:04.565+05:30අපේ සනත් ජයසූරිය වගේ ඩයල් එකක් තමා ඔය අෆ්රිඩිත්.....අපේ සනත් ජයසූරිය වගේ ඩයල් එකක් තමා ඔය අෆ්රිඩිත්.. ඒ කාලේ බුවාගේ බැටින් බලන්ඩත් ආසයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37676945902301238432014-03-10T10:01:07.759+05:302014-03-10T10:01:07.759+05:30කඩායි කියන්නේ කුකුල් මස් ව්යංජනයක් ඒක මේසෙට ගේන්න...කඩායි කියන්නේ කුකුල් මස් ව්යංජනයක් ඒක මේසෙට ගේන්නේ තාච්චුවක තියලයි. මගේ නම් ආසම කෑමක් ඔය අරූ අයියත් කියල තියෙන්නේ පට්ට එකෙත් උපරිමයි අපේ ඇනෝ මිත්රයා කියන විදියට චන්නා (කඩල) මසාලා එකකුත් එක්ක තන්දුරි රොටි දෙකක්වත් කන්න පුළුවන්. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23789881927686492662014-03-10T09:41:23.925+05:302014-03-10T09:41:23.925+05:30ආඩෝ මැච් එකක් ගහන දවසට කථා කරපන්කෝ... ආඩෝ මැච් එකක් ගහන දවසට කථා කරපන්කෝ... AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24740195437418007562014-03-10T09:02:35.380+05:302014-03-10T09:02:35.380+05:30බොක්කටම වැදුන පොස්ටුවක් ක්රිකට් කියන්නේ මගේ ජීවන ...බොක්කටම වැදුන පොස්ටුවක් ක්රිකට් කියන්නේ මගේ ජීවන ගමනේ තවත් පැත්තක් නෙව කුලයා ජාතික තලයට ගියා ආඩම්බරයි මාත් අපේ ඇවිද්දපය ලියන සූදීකත් බ්ලොග් වලදි පමනක් නොවෙයි ක්රිකට් පිටියේදි ක්රිඩකයන් විදිහට හමුවීමත් හරී අපූරුයි ඒ ඔහු ඔහුගේ බැංකුව නියොජනය කරමින් සහ මා මාගේ බැංකුව නියොජනය කරමින් ජනසතුසේවා කුසලානයට තරඟ කරන අවස්තාවල ලංකාවේ ක්රිකට් ක්රිඩකයන් හැමෝටම කැමති වුවත් මාත් කැමතිම ක්රිඩකයන් කිහිපදෙනෙක් සිටිනවා කලුවා සංගා මහියා කුලේ ඒ අතර විශේෂයි දැන් දැන් කුසල් ජනිත් ඒ අතරට එක්වෙමින් සිටිනවා යකෝ ඇහැට කඳුලක් ඉනුවා බං..!!!Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75556854346235095572014-03-10T02:55:12.071+05:302014-03-10T02:55:12.071+05:30පහුගිය කාලෙනෙම් ක්රිකට් වලින් ටිකක් ඈත් වෙලාම හිට...පහුගිය කාලෙනෙම් ක්රිකට් වලින් ටිකක් ඈත් වෙලාම හිටියේ.. ඒත් ඊයේනම් ෆයිනල් බැළුවා නිවාඩුවකුත් දාලාම.. අෆ්රිඩී ගැනනම් මගේ හිතේ ඒ තරම්ම හොදක්වත් නරකක්වත් නෑනේ ඉතින් කියන්න කියලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4520806825333787742014-03-09T23:23:55.232+05:302014-03-09T23:23:55.232+05:30කාලෙකට පස්සේ බ්ලොග් එකක ක්රිකට් ගැන පෝස්ට් එකක් ක...කාලෙකට පස්සේ බ්ලොග් එකක ක්රිකට් ගැන පෝස්ට් එකක් කියෙව්වේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70056404132487700662014-03-09T23:16:35.667+05:302014-03-09T23:16:35.667+05:30චිකන් කඩායි නේද.........තාච්චිය පිටින් කන්න හිතෙනව...චිකන් කඩායි නේද.........තාච්චිය පිටින් කන්න හිතෙනවා මතක් වෙනකොට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49396310655123661752014-03-09T21:41:51.543+05:302014-03-09T21:41:51.543+05:30අපේ රට ලෝකෙට විවෘත යවන්නෙ මේ වගේ දේවල් වලින් ඉතිං ...අපේ රට ලෝකෙට විවෘත යවන්නෙ මේ වගේ දේවල් වලින් ඉතිං ඒ ගැන සතුටු නොවි ඉන්නෙ කොහොමද?lakmini wijerathnahttps://www.blogger.com/profile/14225245647988977807noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68394700555146968412014-03-09T21:22:49.608+05:302014-03-09T21:22:49.608+05:30වීයාගෙ අදහස් එක්ක මමත් එකගයි. කවදාවත් ක්රිකට් පිට...වීයාගෙ අදහස් එක්ක මමත් එකගයි. කවදාවත් ක්රිකට් පිටිය තුලදි අෆ්රීඩි ලෙඩක් දාගෙන නෑ කියලයි මට මතක. කෝලිව ඉතින් අපේ ක්රීඩා ලෝලීන් බහුතරයකට දිරවන්නෙ නෑ නොවැ...කොහොමත් ක්රීඩාවට ලොක්කො තමන් වගේ...අමුතුම හීනමානයක් ගොඩාක් ඉන්දියානුවන්ට තියෙනවා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31700764300480819922014-03-09T21:21:28.485+05:302014-03-09T21:21:28.485+05:30මම නම් මිනිහා සෙල්ලං කරනවා නම් අනිවාර්යෙන්ම නරඹනවා...මම නම් මිනිහා සෙල්ලං කරනවා නම් අනිවාර්යෙන්ම නරඹනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3573061754795523322014-03-09T21:21:00.421+05:302014-03-09T21:21:00.421+05:30ඔය ටේප් ඔතලා ගහන කථාව වතාවක් මගේ යාලුවෙකුත් කිව්වා...ඔය ටේප් ඔතලා ගහන කථාව වතාවක් මගේ යාලුවෙකුත් කිව්වා...මිනිහා කිව්වෙත් මුන් ගහන්නෙ 6 ඒවා නෙමෙයි 12 ඒවා කියලා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73692965906692198772014-03-09T21:20:12.283+05:302014-03-09T21:20:12.283+05:30ඒ පේන හැටි බන්..මිනිහා හැමෝම එක්ක හිනා වෙන්න නොගිය...ඒ පේන හැටි බන්..මිනිහා හැමෝම එක්ක හිනා වෙන්න නොගියට කවදාවත් විරුද්ධ පිලේ ක්රීඩකයො සමග ගැටෙන්න යන්නෙ නෑ...තීරණයක් ලැබුනාම විනිසුරුවො එක්ක හැප්පෙන්න යන්නෙ නෑ...ඒ වගේම තමන්ගෙ පිලේ ක්රීඩකයෙකු උඩ පන්දුවක් තමා පන්දු යවද්දි බිම දැම්මත් කුපිත වෙන්නෙ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75381803074231349602014-03-09T21:19:03.337+05:302014-03-09T21:19:03.337+05:30ඊලග වතාවෙ අමුත්තෝ නොඒවා කියලා ප්රාර්ථනා කොරනවා......ඊලග වතාවෙ අමුත්තෝ නොඒවා කියලා ප්රාර්ථනා කොරනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27558822297459268462014-03-09T21:18:36.035+05:302014-03-09T21:18:36.035+05:30අපේ තාත්තත් ඉස්සර ඔය වගේ තමයි...අපිට බනිනවා බොරුවට...අපේ තාත්තත් ඉස්සර ඔය වගේ තමයි...අපිට බනිනවා බොරුවට කාලය නාස්ති කරනවා කියලා. ඒ උනාට තරගය නැගලම යන වෙලාවට එයත් එනවා ඒක බලන්න....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88116246501764716742014-03-09T21:17:56.366+05:302014-03-09T21:17:56.366+05:30එහෙමද...ගොඩාක් අය එහෙම හිතනවා නේද....එයාට හොරෙන් ෆ...එහෙමද...ගොඩාක් අය එහෙම හිතනවා නේද....එයාට හොරෙන් ෆයිනල් එක තිබ්බා නම් හරි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com