tag:blogger.com,1999:blog-579265960012007263.post1241561625213380534..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: සිංගප්පූරුවේ මිත්‍ර සමාගමසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-579265960012007263.post-5279317855209602552013-08-05T23:45:18.650+05:302013-08-05T23:45:18.650+05:30මමත් ඉතිං අවංකව අනිත් අයට උදව් කරන කෙනෙක් නොවැ.......මමත් ඉතිං අවංකව අනිත් අයට උදව් කරන කෙනෙක් නොවැ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-279132099619443612013-08-05T23:43:50.296+05:302013-08-05T23:43:50.296+05:30හොද යාලුවො ඉන්නවා නම් එතැන වෙනසක් දැනෙන්නෙ නෑ....එ...හොද යාලුවො ඉන්නවා නම් එතැන වෙනසක් දැනෙන්නෙ නෑ....එය කා හටත් පොදු දහමක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75077166355769663012013-08-05T23:43:11.426+05:302013-08-05T23:43:11.426+05:30දැන් මැලේසියාවෙ රැකියාවක් කරනවා...දැන් මැලේසියාවෙ රැකියාවක් කරනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66657975821278036562013-08-05T23:42:37.907+05:302013-08-05T23:42:37.907+05:30මක්ක කිව්වා...චාරුලතා පැනලා ගියා...මක්ක කිව්වා...චාරුලතා පැනලා ගියා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54527415933225593772013-08-05T23:41:51.695+05:302013-08-05T23:41:51.695+05:30කොහොමත් නැවුම් බව රැකගෙන කල්තබා ගන්න අපහසුයි...මෙහ...කොහොමත් නැවුම් බව රැකගෙන කල්තබා ගන්න අපහසුයි...මෙහෙ තියෙන ටින් කල අන්නාසි පානයත් එහෙමයි...බොන්න හරිම අපහසුයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26061742239769989132013-08-05T23:39:27.347+05:302013-08-05T23:39:27.347+05:30අනේ නෑ...බඩේ අමාරුවක් හැදුනා නම් මම දන්වා එවනවා හැ...අනේ නෑ...බඩේ අමාරුවක් හැදුනා නම් මම දන්වා එවනවා හැරෙන තැපෑලෙන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29505845692201908832013-08-05T23:38:52.365+05:302013-08-05T23:38:52.365+05:30ස්තූතියි...ගයානි...ස්තූතියි...ගයානි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66859390572103646692013-08-05T23:38:32.729+05:302013-08-05T23:38:32.729+05:30එහෙමම තමා යන්නෙ...එහෙමම තමා යන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40912992595732814612013-08-05T23:38:12.045+05:302013-08-05T23:38:12.045+05:30ලංකාවෙන් යනකොටම වීසා අරගෙන ගියෙ....මැලේසියාවට වීසා...ලංකාවෙන් යනකොටම වීසා අරගෙන ගියෙ....මැලේසියාවට වීසා ගන්නා කාර්යය දැන් ටිකක් අපහසුයි...විවිධ ලියවිලි රාශියක් ඉල්ලනවා...<br /><br />සිංගප්පූරුවෙ තියෙන නීති රීති පද්ධතිය නිසා ඒ මිනිසුන් බොහොම සන්සුන් ස්වරූපයෙන් ඉන්නවා...මැලේසියාවෙ ඒකට අනිත් පැත්ත....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45251566711502760712013-08-05T23:35:15.638+05:302013-08-05T23:35:15.638+05:30තාම ස්ථාවර වෙමින් පවතිනවා...කට්ටක් කෑවෙ නැත්නම් මේ...තාම ස්ථාවර වෙමින් පවතිනවා...කට්ටක් කෑවෙ නැත්නම් මේ තරම් හොදට මේ රට ගැන දැනගන්න ලැබෙන්නෙ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67180577910093901902013-08-05T23:34:11.134+05:302013-08-05T23:34:11.134+05:30සහතික ඇත්ත...සහතික ඇත්ත...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4169426080374863872013-08-05T23:33:17.405+05:302013-08-05T23:33:17.405+05:30මම පුංචි කාලෙ ඉදන්ම විවිධ රටවල් වල සංචාරය කරන්න හර...මම පුංචි කාලෙ ඉදන්ම විවිධ රටවල් වල සංචාරය කරන්න හරිම ආශාවෙන් හිටිය චරිතයක්...ඒ ආශාව තවත් අයට ඇති කියලා හිතන නිසයි මේ වගේ චාරිකා සටහන් පෙළක් ලිව්වෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49329548265768281522013-08-05T23:31:28.835+05:302013-08-05T23:31:28.835+05:30බොහොම ස්තූතියි කකා...බොහොම ස්තූතියි කකා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61598523069988205232013-08-05T23:31:11.329+05:302013-08-05T23:31:11.329+05:30කමක් නැද්ද ?කමක් නැද්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63822786343168197202013-08-05T23:30:57.482+05:302013-08-05T23:30:57.482+05:30ගහට නැගලා එපායැ ගොයියො වල්ල කපන්න...ගහට නැගලා එපායැ ගොයියො වල්ල කපන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62730039371294359162013-08-05T23:30:03.936+05:302013-08-05T23:30:03.936+05:30ලෙඩක් දුකක් නෙමෙයි වීයා...අවිවේකය සහ හිතේ සහනය මද ...ලෙඩක් දුකක් නෙමෙයි වීයා...අවිවේකය සහ හිතේ සහනය මද කම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49130226182639229972013-08-05T23:28:50.492+05:302013-08-05T23:28:50.492+05:30නැගලම යයි එහෙනං...නැගලම යයි එහෙනං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29294767082678574402013-08-05T23:28:24.074+05:302013-08-05T23:28:24.074+05:30බොහොම ස්තූතියි අක්කෙ...හරිම සතුටක්...හැකි තරම් පාස...බොහොම ස්තූතියි අක්කෙ...හරිම සතුටක්...හැකි තරම් පාසල් සම්බන්ධ දේ ඉදිරියේදී ලියන්නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46450838629419889512013-08-05T23:26:15.704+05:302013-08-05T23:26:15.704+05:30සිංගප්පූරුව අතඇරලා දැන් මැලේසියාවට ඇවිත් ඉන්නෙ...සිංගප්පූරුව අතඇරලා දැන් මැලේසියාවට ඇවිත් ඉන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26794936979775174682013-08-05T23:25:31.653+05:302013-08-05T23:25:31.653+05:30ඇයි නාකද ?
ඇයි නාකද ?<br />සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41627877131625840452013-08-05T23:25:02.134+05:302013-08-05T23:25:02.134+05:30වීදුරුවෙ තිබුනු ඒවා කටට හලාගෙන නේද කමෙන්ටුව කෙටුවෙ...වීදුරුවෙ තිබුනු ඒවා කටට හලාගෙන නේද කමෙන්ටුව කෙටුවෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40654609759013883682013-08-05T23:24:04.836+05:302013-08-05T23:24:04.836+05:30කථාව සහතික ඇත්ත....මිනිස් ජාවාරාම සැරටම සිදුවෙන රට...කථාව සහතික ඇත්ත....මිනිස් ජාවාරාම සැරටම සිදුවෙන රටක් තමයි මැලේසියාව...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56928522523696316202013-08-05T23:22:47.472+05:302013-08-05T23:22:47.472+05:30සිංගප්පූරුව හොදයි...වියදම සැරයි....වියදම දරාගන්න ප...සිංගප්පූරුව හොදයි...වියදම සැරයි....වියදම දරාගන්න පුලුවන් නම් භය නැතුව යන්න...ශිෂ්‍ය වීසා ඔබ සතු නම් නීත්‍යානුකූලව යම් පැය ගණනක් සේවය කර මුදලක් උපයන්නත් පුලුවන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28540353793473782812013-08-05T23:21:06.512+05:302013-08-05T23:21:06.512+05:30හරි පරිස්සමට ජීවත් වෙන්න ඕනෙ රටක්....විශේෂයෙන් මාර...හරි පරිස්සමට ජීවත් වෙන්න ඕනෙ රටක්....විශේෂයෙන් මාර්ගයේ ගමන් කරද්දි හොද අවධානයෙන් ඉන්න ඕනෙ....වාහන ගැන වගේම හොරු ගැනත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49192243974560782132013-08-05T23:19:26.515+05:302013-08-05T23:19:26.515+05:30අනික හෙන්රි සෑර් ඉන්න රට කියලා තමා ආරංචිය...අනික හෙන්රි සෑර් ඉන්න රට කියලා තමා ආරංචිය...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com