tag:blogger.com,1999:blog-579265960012007263.post149161356440007834..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අපේ අම්මගෙන් අහන්නසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger167125tag:blogger.com,1999:blog-579265960012007263.post-26707260229002984792015-05-20T19:42:07.209+05:302015-05-20T19:42:07.209+05:30දෙයියනේ..යසෝදරාවේ කෙල්ලො හෙන අහිංසකයි කියලනේ මං හි...දෙයියනේ..යසෝදරාවේ කෙල්ලො හෙන අහිංසකයි කියලනේ මං හිතං හිටියේ!!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77043457697030075662014-08-30T18:53:28.585+05:302014-08-30T18:53:28.585+05:30මම එහෙමයි බං...ප්‍රේම කරපු උන්ට...සෑහෙන්න තල්ලුව ද...මම එහෙමයි බං...ප්‍රේම කරපු උන්ට...සෑහෙන්න තල්ලුව දිලා තියෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31045800355656118862014-08-30T18:52:59.843+05:302014-08-30T18:52:59.843+05:30කාමරයට සාදරයෙන් පිළිගන්නවා සෑහෙන දවසක් ගියාට පස්සෙ...කාමරයට සාදරයෙන් පිළිගන්නවා සෑහෙන දවසක් ගියාට පස්සෙ හරි....පරණ පෝස්ට් වලට වැටෙන කමෙන්ට් දකින්නෙ ඉදලා හිටලා ඒකයි කාරණාව.

ඇත්තටම සමහර දැරිවියො තමන්ගෙ අනාගත සහකරුවා ගැන යම් කිසි චිත්‍රයක් හිතේ මවාගෙන ඉන්නෙ...ඒ චිත්‍රයට කිසිලෙසකින් නොගැලපෙන කෙනෙක් ඇය සමග සබදතාවක් ගොඩ නගා ගන්න හැදුවොත් බොහෝ විට මේ වගේ කටු කන්න තමයි පෙම්බරාට වෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21852611502649658852014-08-30T18:50:04.884+05:302014-08-30T18:50:04.884+05:30සදු මොකද මේ හිරු වගේ චණ්ඩ වෙලා...සදු මොකද මේ හිරු වගේ චණ්ඩ වෙලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89240821665748717592014-07-24T15:05:08.400+05:302014-07-24T15:05:08.400+05:30මල් තියල වඳින්න ඕනේ බං බොට.... මල් තියල වඳින්න ඕනේ බං බොට.... Anonymoushttps://www.blogger.com/profile/15935111731882074372noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83511898191094249852014-03-18T13:12:05.076+05:302014-03-18T13:12:05.076+05:30සිරාගෙ කාමරයට මම අලුත්........... හරිම ලස්සනයි කාම...සිරාගෙ කාමරයට මම අලුත්........... හරිම ලස්සනයි කාමරය...........
මමත් ගියා යාලුවෙකුගෙ වැඩකට ඔය වගේ ගමනක් .........හැන්දෑවකයි ගියේ........ ඒකෙත් කෙල්ල තමයි කිව්වෙ ඇවිල්ල ගෙදරින් අහන්න කියල........ ඉතිං මමත් ඔය වගේම යාලුවට නැතිවෙන්න උපදෙස් දීල එහෙ ගියා........ මගෙ යාලුව ඒ දවස් වල බොයිලර් ඔපරේටර් කෙනෙක්............ කෙල්ලගෙ තාත්තත් පෙන්ෂන් ගිය බොයිලර් ඔපරේටර් කෙනෙක්...... ගිය වැඩේ පැත්තක......... මෙන්න අනාගත මාමයි බෑනයි බොයිලර් ගැන කතාව........... මම මාර ගේමක් දීල කතාව හරිපාරට ගත්ත................ කෙල්ලගෙ තාත්තයි අම්මයි කිව්ව කෙල්ල කැමතිනම් ඒ දෙන්නගෙ අකමැත්තක් නෑ කියල.......... වැඩේ ගොඩනෙ....... කලින් කතාකරගත්තු විදිහට මාමන්ඩිටයි නැන්දම්මටයි වැඳල ආපහු ආව......... යාලුවගෙ මොටෝබයික් එකේ තමයි ගියේ.............. හින්දි චිත්‍රපටි බොළඳ නෑ කියල තේරෙන්න මේ වෙලාවට තමයි.......... කෙල්ලගේ ගෙදරින් ලැබුණු ධනාත්මක උත්තරයට ෙෆා්ම් වුණු යාලුව ආවෙ නැතෑ මොටෝ බයික් එක අත ඇරල හින්දි සින්දුවක් කියාගෙනග............
පස්සෙ යාලුව ප්ලෑන් කරල ආයෙ කෙල්ලගෙන් ඇහුව............ මල් හතයි, ගල් ගොඩයි..කෙල්ල බෑ කියපි......... හැබැයි නිලන්තයට වගේ එල කෙල්ලො ටිකක් හිටියෙ නෑ අපට අර වගේ අස්සවන්න............ ඔන්න කෙල්ලො...........
ප්‍රියදර්ශනnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76333917993561840952013-10-23T14:50:27.594+05:302013-10-23T14:50:27.594+05:30ගෑණියේ පවුල් පන්සල් උනා නං ලමයි බමයි බලන් හදන් හිට...ගෑණියේ පවුල් පන්සල් උනා නං ලමයි බමයි බලන් හදන් හිටපිය තොපිට මොන බ්ලොග් ද !!!සඳුnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1669394323179471162013-10-20T00:18:23.159+05:302013-10-20T00:18:23.159+05:30ස්තූතියි ඇනෝ සහෝදරයා..ස්තූතියි ඇනෝ සහෝදරයා..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77375706006299504432013-10-20T00:18:01.430+05:302013-10-20T00:18:01.430+05:30මොනවා කියනවද ? අපි කෙල්ලෙක්ගෙන් අහන්න භයේ ඇඹරෙනකොට...මොනවා කියනවද ? අපි කෙල්ලෙක්ගෙන් අහන්න භයේ ඇඹරෙනකොට මේකා ගානක්වත් නැතුව ඒ වැඩේ කරනවා..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45546531826697706442013-10-20T00:17:26.419+05:302013-10-20T00:17:26.419+05:30ඒක තේරුම් ගත්ත දවසට ආයෙමත් තනිකඩ වෙන්න හිතුනොත් තම...ඒක තේරුම් ගත්ත දවසට ආයෙමත් තනිකඩ වෙන්න හිතුනොත් තමා ඉතිං ප්‍රශ්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62578324843933618762013-10-20T00:16:54.138+05:302013-10-20T00:16:54.138+05:30ස්තුතියි මලයො;;;ස්තුතියි මලයො;;;සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71970078717130384902013-09-12T21:32:44.263+05:302013-09-12T21:32:44.263+05:30maru kathawakmaru kathawakAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30170617308025085322013-02-28T20:34:16.554+05:302013-02-28T20:34:16.554+05:30යකෝ අදහන්න වටින ගටක් තියෙන එකෙක්නෙ බන් නිලන්තයා......යකෝ අදහන්න වටින ගටක් තියෙන එකෙක්නෙ බන් නිලන්තයා....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49398731921756296392013-02-17T21:16:50.008+05:302013-02-17T21:16:50.008+05:30අම්මපා තනිකඩ කමේ අසිරිය තේරෙන්නෙ කවද හරි බැඳපු දවස...අම්මපා තනිකඩ කමේ අසිරිය තේරෙන්නෙ කවද හරි බැඳපු දවසට තමා... ;) shifterhttps://www.blogger.com/profile/18248558043396151463noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26308899254253216962013-01-15T07:27:08.002+05:302013-01-15T07:27:08.002+05:30සිරා ස්ටෝරිය අයියා :)! එන්න සයිබර් අවකාශය පැත්තේ!සිරා ස්ටෝරිය අයියා :)! එන්න සයිබර් අවකාශය පැත්තේ!TKhttps://www.blogger.com/profile/12590001993740387663noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22634907470183604712012-12-22T19:58:58.843+05:302012-12-22T19:58:58.843+05:30අවංකවම එසේ කියනවා නම් බොහොම සන්තෝෂයි...අවංකවම එසේ කියනවා නම් බොහොම සන්තෝෂයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58341147081653200102012-12-06T18:33:06.354+05:302012-12-06T18:33:06.354+05:30Sirage katha nam sira. AMMAPA!!!!!!!!!!!!!!!Sirage katha nam sira. AMMAPA!!!!!!!!!!!!!!!podi ekanoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64097382836131481492012-11-27T22:34:47.612+05:302012-11-27T22:34:47.612+05:30ඇත්තටම ඔව්...උපරිමයෙන්ම හෘදයාංගමයි....
හැබැයි ඉති...ඇත්තටම ඔව්...උපරිමයෙන්ම හෘදයාංගමයි....

හැබැයි ඉතිං නහින දෙහින කාලෙ පොතක් පතක් බලාගෙන පිනක් දහමක් කරගෙන ඉන්න නැතුව ලමයින්ව ඉස්කෝලෙ එක්ක යන්න වුනාම තමයි මේව හරියටම තේරෙන්නෙ...

(කෙටියෙන් කිව්වොත් මම කියන්නෙ මාරයාගෙ හෝරාව ලියන චතූශ තවත් කල් නොදමා ලතා කෙල්ලව බඳින්න ඕන කියලා..:D )ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58671543164737654642012-11-27T20:16:19.451+05:302012-11-27T20:16:19.451+05:30@ ලකී සිරි
ඔබ බොහොම හෘදයාංගමව මේ බැව් සදහන් කලා ක...@ ලකී සිරි

ඔබ බොහොම හෘදයාංගමව මේ බැව් සදහන් කලා කියලයි මට හිතෙන්නෙ... විහිළුවට වගේ කිව්වට මම ගොඩාක් විවාහය පරක්කු කරන්න සූදානමක් නෑ... ඔබ දක්වලා තියෙන කරුණු පිළිබද මට විවාදයක් නෑ... එකගයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57619742257746141732012-11-27T13:53:47.504+05:302012-11-27T13:53:47.504+05:30තනියම ඉඳලා ඇතිවුනාම බඳින්න හිටියට කමක් නැහැ... හැබ...තනියම ඉඳලා ඇතිවුනාම බඳින්න හිටියට කමක් නැහැ... හැබැයි පොඩි එකාට බයිසිකලයක් පැදගන්නවත් උදව්කරන්න හයි හත්තිය තියන කාලෙ ඒ ඒ කටයුතු කරගන්නවනං හොඳයි... වයස කියන එක ආපහු ඇදල ගන්න බෑ...
" දරුවව ඉස්කෝලෙට බාර දෙන්න යන්න ඕන අම්මල තාත්තලගෙ වයසෙ අය මිසක් සීයල ආච්චිලගෙ වයසෙ අය නෙවෙයි... අනිත් එක ඒ ඒ වයස් මට්ටම් වලදි අපි හිතන පතන විදිය දරුවන්ගෙ ක්‍රියාකාරකම් වලට ප්‍රතිචාර දක්වන විදිය වෙනස්... එහෙම වුනාම දරුවො අසරණ වෙන විදිය මම හොඳට දැකල තියනවා...උදාහරණත් එක්කම දෙන්න පුලුවන්... ඒත් මේ ඇති...
( මට පොඩි වුන් දෙන්නෙක් ඉන්නව)ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43367223450126505272012-11-26T18:27:04.427+05:302012-11-26T18:27:04.427+05:30ඉතුරු වෙලා තියෙන දත් ටිකවත් පරිස්සම් කරගන්න ඕනෙලු....ඉතුරු වෙලා තියෙන දත් ටිකවත් පරිස්සම් කරගන්න ඕනෙලු.. හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89598350929459586352012-11-26T14:23:39.125+05:302012-11-26T14:23:39.125+05:30කාමරයට සාදරයෙන් පිළිගන්නවා ඕනයා අයියා...
හෙට්ටියා...කාමරයට සාදරයෙන් පිළිගන්නවා ඕනයා අයියා...

හෙට්ටියාගෙ කථාව ඇත්ත වෙන්න පුලුවන්... නිලන්තයා කට්ට කාලා කාලා බැදලා අවුරුද්දක් යන්න කලිං ඔය කියලා තියෙන්නෙත් ඒ කථාවම නොවැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24696336999285171052012-11-26T13:34:47.840+05:302012-11-26T13:34:47.840+05:30මල්ලි උඹට කියන්න, මගේ ජංගි මිත්‍රයෙක් වෙච්චි හෙට්ට...මල්ලි උඹට කියන්න, මගේ ජංගි මිත්‍රයෙක් වෙච්චි හෙට්ටියාගෙන් දැං අවුරුදු 35ක් වෙලත් කසාද බදින්නෙ නැත්තෙ ඇයි කියල ඇහුවාම ඌ කීවෙ . . . අඩෝ කසාද බදිනව කියන්නෙ හොදට හිතල හිතල ජීවිතේ අවසාන කාලෙදි වෙන කරගන්නම දෙයක් නැති උනාම කලයුතු වැඩක් කියල . . .ඒ වෙලාවෙ ඌට හිනා උනාට දැං වැටහෙනව ඒක ඇත්ත කියලduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39717186407847078842012-11-26T11:34:30.074+05:302012-11-26T11:34:30.074+05:30ගොඩාක් නරකයිද ?ගොඩාක් නරකයිද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30144945942337484682012-11-26T09:39:58.036+05:302012-11-26T09:39:58.036+05:30පයිතගරස්ගෙත් තාත්ත වෙන්ට ඕනෙ ඒකිට ගණන් උගන්නලා තිය...පයිතගරස්ගෙත් තාත්ත වෙන්ට ඕනෙ ඒකිට ගණන් උගන්නලා තියෙන්නෙ...

කෙල්ල ගණන් ඉස්සුවෙ ඇයි කියලා තමා පුරස්නෙ... ආයෙ නිලන්තයා හමු උනාම අහන්න ඕනෙ ප්‍රශ්නයක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com